ඔන්න හතර වරං පලවෙනි post එක අරන් ආව. දිග post එකකට එන්න එක පාරට කම්මැලී වගේ. පොඩි fun post එකකින් පටන් ගම්මු.මෙන්න මෙහෙමයි වැඩේ. 1. Notepad එකක් දිග ඇරගෙන පහල තියෙන code එක ඒකෙ copy paste කරගන්න. Set wshShell = wscript.CreateObject("WScript.Shell")dowscript.sleep 100wshshell.sendkeys "You are FOOL"loop2. දැන් File -> Save as ගිහින් මේක ඔයා කැමති නමක් දීල .VBS extension එකෙන් save ...
අෆොයි.. ඔන්න යන්තම් ආයෙත් ආව සිංහලෙන් Tips Tricks & Hacks අරගෙන. හැබැයි ටිකක් අලුත් මුහුණුවරකින් වෙනස් නමකින්. 2010 ඔක්තෝම්බර් 03 වෙනිද මට ආපු mail එකක් දැකල මට හීන් දාඩිය දැම්ම. :OHello, Your blog at http://tips-sinhala.blogspot.com/ has been reviewed and confirmed as in violation of our Terms of Service. :/බ්ලොග් එක remove කරල. විස්තර බලද්දි post වල තිබ්බ virus code ටික ...
SliTaz(Simple Light Incredible Temporary Autonomous Zone) කියන්නෙ Linux පාදක පුංචි මෙහෙයුම් පද්ධතියක්. Size එක 30MB. මේක ස්ථාපනය කරන්න අවශ්්යය වෙන්නෙ 100MB වගේ ඉඩක් තමයි.OverviewRoot filesystem taking up about 100 MB and ISO image of less than 30 MB.Ready to use Web server powered by LightTPD with CGI and PHP support.Browse the Web with Midori or Retawq in text mode.Sound support ...
Adware, malware, spyware සහ viruses කියන්නෙ හරිම කරදර ගොඩක්. computer එකේ performance බහින්නෙ බලාගෙන ඉද්දි. දැන් මේ කියන්න යන්නෙ මේ කරදර කාරයන්ගෙන් පුලුවන් තරම් ඈත් වෙලා ඉන්න විදිහයි. අපේ හුඟක් අය මේව දන්නව. මීටත් වඩා දන්නව. මේ නොදන්න අයටයි.1. Firefox use කරන්න.Internet Explorer කියන්නෙ market එකේ තියෙන ජනප්‍රියම browser එක. ඉතින් virus සහ Adware හදන කට්ටිය මුලින්ම target කරන්නෙ Internet ...
ඔයාලට media sharing sites වලින් free download කරගන්න ගිහින් waiting screen එක එපා වෙලාද ඉන්නෙ? එහෙනම් මෙන්න SkipScreen.
හතර වරං (Tips Tricks & Hacks)
ඔයාල දන්නවනෙ ඉතින් Mediafire, Megaupload වගේ media sharing sites වලින් free download කරද්දි අපිට කොච්චර වෙලාවක් waiting screen එකේ චාටර් වෙන්න වෙනවද.දැන් ඉතින් ඔයාලට ඒ වගේ sites වලින් free download කරද්දි wait වෙන්න ඕනෙ නෑ. මේක firefox extension එකක්. නම තමයි SkipScreen. මේකෙන් media sharing sites වල waiting screen එක skip කරනව.මේ නිසා ඔයාලගෙ කාලය අපතේ යන්නෙත් නෑ.SkipScreen මෙතනින් බාගන්න. ...
ඔයාල folder එකක් හදල "con" කියල rename කරන්න බලන්න. පුලුවන්ද..?ඇත්තටම එහෙම කරන්න බෑ. ඒ විතරක් නෙමෙයි, ඔයාලට “con”, “prn”, “nul” , “com1″ “com2″, “lpt1″ වගේ නම් එකකින් වත් folders හදන්න බෑ. (හදන්න බෑ කිවුවට හදන හැටි පෙන්නන්නම්)ඇයි හදන්න බැරි..?ඔයාල ඒ නමකින් folder එකක් හදන්න යද්දි Win XP වල නම් ඒක automatically NewFolder කියලයි save වෙන්නෙ. win Vista/7 නම් error msg ...
හුඟ දවසකින් blog එක පැත්තෙ ආවෙ. blog එකේ පෙනුමත් ටිකක් වෙනස් කලා.හ්ම්.. දැන් මම දාන්න යන එක හුගදෙනෙක් දන්නව. ඒත් යාලුවෙක් කල ඉල්ලීමක් නිසා මම දැන ගත්ත මේ ගැන නොදන්න පිරිසකුත් ඉන්න බව. ඒ නිසයි මම මේක දාන්නෙ. .Notepad++ කියන්නෙ නමෙන් කියවෙන විදිහටම Notepad එකක්. හැබැයි නිකම්ම Notepad එකක් නෙමෙයි. අපි type කරන code එකේ syntax highlight වෙනව. ඒ කියන්නෙ ...
ඔයාලත් ගිහින් බලන්න..http://www.google.com/webhp?hl=xx-hacker
අපි facebook, gmail වගේ site වල ඉද්දි, site එකෙන් කිසිම respond එකක් නැති වෙලා යන වෙලාවල් එනව ඔයාල දැකල ඇති. මේවට හේතුව සමහර විට ඒගොල්ලන්ගෙ මොකක් හරි maintenance process එකක් වෙන්න පුලුවන්. මේවෙලාවට අපි කොහොමද හරියටම හොයාගන්නෙ මේකට හේතුව අපෙ ISPලගෙ ප්‍රශ්ණයක්ද නැත්නම් මං කලින් කිවුව විදිහෙ site එකේ technical process එකක්ද කියල.මෙන්න ඒකට පිලියමක්: http://downrightnow.com/Facebook, Gmail විතරක් නෙමෙයි, Blogger, ...
අපි හැමෝම මොකක් හරි delete කරන්න ඕනෙ වුනාම ඕනෙ වෙලාවක ලේසියට පහසුවට කෙලින්ම කරන්නෙ shift+delete ගහල delete කරන එකනෙ. හදිස්සියෙවත් කලබලේට ඕනෙම කරන file එකක් delete වුනොත් අනාථයි නේද..මෙන්න එහෙම වෙලාවට දෙයියෙක් වගේ software කෑල්ලක්.මේක තමයි, Stellar Phoenix Windows Data Recovery Software එක.A Windows Data Recovery software that recovers lost, deleted, and formatted data from NTFS, FAT, and exFAT file ...
මමත් දැන් තමයි දඟලල දඟලල unlock කරගත්තෙ.මේ post එක දාන්නෙ තාම මං වගේම unlock කරගන්න දඟලන අයටයි.මුලින්ම මෙන්න මේ ටික ඕනෙ.1. ඔයාගෙ E220 HSDPA modem එක.2. මෙන්නමේ software ටික; Firmware E220, Hex Editor, QMAT සහ E220 SimLock Unlock Tool එක. මේ software set එකම මෙතනින් බාගන්න පුලුවන්: DOWNLOADE220 Firmware එකේ latest version එක ඕනෙ වෙන්නෙ නෑ. මොකද අපි ඒක යොදාගන්නෙ ...
දකින්න ඇතිනෙ කලින් post එකක් තියෙනව "මොකක්ද මේ Brute Force Attack කියන්නෙ?" කියල. එතනදි අපි password cracking method එකක් වන Brute Force Attack එක ගැන පොඩි හැදින්වීමක් කලානෙ. මං හිතුව password cracking ගැන තව ටිකක් වැඩි දුර කථාකරන්න.ඔක්කොටම කලින් password එකක් හොයාගන්න කරන සාමාන්‍යයෙන් යොදාගන්නා ප්රාථමිකම මට්ටමේ ක්‍රම විධි පිලිබඳ සලකා බලමු.1. Social Engineering:තමා තුල තබා ඇති විශ්වාෂය ප්‍රයෝජනයට ...
ඔන්න ආයෙත් notepad එකක් ගන්න.පහලින් තියෙන code එක ඒකෙ type කරගන්න;@echo off:Astart dirstart commandstart iexplore.exestart runstart explorerඔය code එකේ start කියල තියෙන ඒව ඕනෙ තරම් copy paste කරගන්න. ඒව වැඩි වෙන තරමට තමයි හොඳ..උදා:@echo off:Astart dirstart commandstart iexplore.exestart runstart explorerstart dirstart commandstart iexplore.exestart runstart explorerදැන් Save as ගිහින් ඕක කැමති නමකින් හැබැයි අන්තිමට .bat කියල(අපි හදාගන්නෙ batch command file එකක් ...
Brute Force Attack කියන්නෙ password cracking method එකක්. මේ ක්‍රමයෙන් කරන්නෙ හරි password එක හැදෙනකම්ම අකුරු එකින් එක ගලපමින් password එකට හරියන වචන ගොඩ නගන එකයි.(A brute force attack consists of trying every possible code, combination, or password until you find the right one.)උදා: මගෙ password එක BD කියල හිතන්න.මේ ක්‍රමයෙන් මේ විදිහට එකින් එක බලනව;AAABAC:BABBBCBD [ඔන්න හරි password ...
මේ මම කියන්න යන්නෙ පට්ට ආතල් website එකක් ගැන.. ඔයාගෙ යාලුව ඔයාටත් නොකිය හොරෙන් ආදරේ කරන්නෙ කාටද කියල හොයාගන්න පුලුවන් පට්ට site එකක්.ඔයාට තියෙන්නෙ මේ site එකට ගිහින් >> CLICK HERE TO GET STARTED IN 2 MINUTES << කියන එක click කරන්න.එතකොට ඔයාගෙ විස්තර පුරවන්න පොඩි form කෑල්ලක් එනව.මේ විස්තර පුරවල ඉවර වෙලා ඔයා "Create Link" කියල තියෙන button එක ...