මරණින් මතු ජීවිතය ගැන පුරාණ ඉන්දියානු ඇදහිලි පෙර දක්වන ලද ඇදහිලිවලට වඩා තරමක් ඉදිරියට ගිය බවක් පෙනේ. ඍග්වේදයේ දැක්වෙන පරිදි හොඳ අය මරණින් මතු ස්වර්ගයට හෙවත් දෙව්ලොවට ද අනේ අය අපායට ද යති. ඍග්වේද යුගයෙන් ඇරැඹී බ්‍රාහ්මණ යුගය දක්වා පැවැති මෙම සංකල්පය උපනිෂද් යුගයේදී සංවර්ධනය විය. හෝම පූජා පවත්වා දන් දී තපස් ධර්මවල යෙදුණු අය ටික කලක් සසර සැරිසරා ...
ඉපදෙන හැම කෙනාම මරණයත් රැගෙන නේ එන්නේ මරණයට පසු මොකද වෙන්නේ මෙය ගැන හොද ලිපියක් මට ලැබුණා එය ශාස්ත්‍රපති ආර්.ඩී. ශි‍්‍රයානි හේමලතා මහත්මිය ලියු ලිපිය පින්වත් සොහොදරයන් සමග බෙදාගන්නට අද දින මහසොනගෙ පත්ඉරුව තුළ පල කර සිටිනවා මරණය හා එයින් අනතුරුව පුද්ගලයාට සිදුවන දේ ආගම මගින් පුළුල් ලෙස අර්ථකතනය කොට ඇත. ඒ හෙයින් එකී කරුණ පිළිබඳ ආගම වෙත වැඩි ...
ගොඩ කලෙකට පසුව ඉඩක් ලැබුන පොඩි ලිපියක් කරන්නට,මෙය අහපු මුල්දිනයේම මෙය ගැන ලිපියක් කරන්නටම සිත්බැද ගත්ත එහි ප්‍රතිපලයක් විදිහට මෙය පින්වත් ඔබලාට ලබාදෙනවා, සමහරක් කුඩා දරුවනට පෙර ජන්මය මතකයට නැගෙන අවස්ථා ඇත එය පුනුරුප්පතිය සිදුවනවා කියන්නට ඔප්පු කරන්නට මීට වඩා සාක්ෂි අවශ්‍යවන්නේ නැත,තවද සමහර මිනිසුන් දුටුවම පෙළක් ස්ථාන වෙතයන විට හුරු ගතියක් දැනෙනුයේ පෙර ඇසුපිරු තැන් නිසාවෙනි, මිට අගනා ...
දිනක් එක් දිළිඳු මිනිසෙක් තම නිවසෙහි දානයක් දෙනු පිණිස බුදුරදුන් වෙතින් එක් භික්ෂූන් වහන්සේ කෙනෙක් සමග නිවස කරා වඩමවාගෙන ගියේය. උන් වහන්සේ කුඩා හිමිනමකි. මෙසේ යන අතරමගදී, පාරේ තිබූ මඩ වළකින් බේරීම සඳහා උන් වහන්සේ වළට උඩින් පැන්නාහ. මෙයින් කලකිරුණු දායකයාගේ සිත ඊළඟ මොහොතේ වෙනස් කිරීමට මේ හිමියන් සමත් වුවද දායකයා මේ පුවත බුදුරදුන්ටද සැළකළේය. එවිට බුදුරදුන් දෙසුවේ අද ...
සිංහල අප බුද්දගමිකයන් වන අතර එවකට ග්‍රාමීය සිංහල මිනිසා හා පන්සල අතර මහත් බැදීමක් තිබිණි,ප්‍රසිද්ද කරනා නම් දානය හා මළ ගෙදරය මින් එහා ගිය බැදීම් පන්සල වටා ඇතිවිය,ගමේ සිටන ගුණවත් පුද්ගලයා,වෙදැදුරා,ගුරු හාමුදුරුවන්, මහා පුස්තකාලය,පාසල හා උසාවිය ආදී දෑ වෙනුවෙන් පෙනී සිටි තවද සිංහලයාගේ සශ්‍රීකත්වයේ මංගල්‍යය ලෙස දක්වන සිංහල අලුත් අවුරුද්දට පෙර දින නොනගතය ලබන්නට පෙර තම පවුලට හැකි ලෙස ...
බුදු දහමේ දක්වන ප්‍රදාන විරුද්දවාදියා මාරයා ය අන්‍ය අගමිකයන්ගේ සාතන්/යක්ෂයා ලෙස දක්වන මොහුව පරදවන්නට මෑතකාලයේ කිසිවෙකු සමත් නොවින,මාරය,සාතන්,යක්ෂයා ආදී ලෙස හදුන්වන අනෙක් ආගමික නායකන් පවා මොහුව පරදවන්නට නොහැකිවිය,ගමේ ඉන්න වැඩකාරයා පවා වේලාව ආ කල දනින් වැටෙනු නිසැකය,මේ මාරයාගෙන් බුදු පියානන්වහන්සේට හා පෙර විසු බුදු රජුන්ටත් නොයෙක් පීඩා ඇතිකරඇත තවද සංයුක්ත නිකායේ ඝොධික ස්වාමින් වහන්සේගේ කථාවස්තුවෙන්ද ඡන්න ස්වාමින්වහන්සේගේ කථාවස්තුවෙන්ද මාරයා ...
අප ජීවිතය ගතකරන කාල සිමාව තුල නොයෙක් චරිත මුණගැසෙනවා "නානාත්ත කායා නානාත්ත සඤ්ඤා" මෙම වදන හි අර්ථය පසක් කරදෙන මිනිසුන් ඔබටහමුවී ඇත,හිතෙන්න පුළුවන් අමුතු ම්නිහෙක් ආදී කියන අවස්ථා ඇසෙන්නට දකින්නට ඇත,මා පුද්ගලිකව සිතන පතන ආකාරයට තවකෙකුගේ සිතිවිලි ක්‍රියාකාරකම් තමා හා සමාන ලෙස බලාපොරොත්තුවීම ගැටළු මතුවීමකට මුලය, ඒ ඒ මිනිසා කලාවූ කර්මයන් මත පදනම්වූ චරිතයක් ඔවුනට ලැබෙ තව දෙයක් කර්මය ...
පෙර රජවරු ගැන කියන කොට බුදුදහම ප්‍රචලිත කිරීම ආදිය ගැන කතා කරන කොට මෙම රජුගැන කතා නොකර සිටීම මහා ගුණමකුකමකි, නිකන්ම රජකෙනක් නොවූ තෙද-බලයෙන් කෙල පැමිණියෙකි,මෙම රජුගේ පෙර ජීවිතය ගැන මා පෙර ලිපියක තුන් සොහොයුරු පුවත ලෙස දක්වා ඇත, නමින් අශෝක රජු බුදුදහම ට මහත් සේවයක් කළ රජෙකි,කාලයත් සමග බුදුදහම තම දර්ශනයක් ලෙස එළිදැක්වීමක් සිදුවිය එය අශෝක දහම ලෙස ...
ජම්බුඛාදක සංයුක්තයෙහි අකීකරු සූත්‍රාගත ධර්ම පාඨයකින් ධර්ම කරුණු ගෙන මෙම ලිපිය ඉදිරිපත් කරමි. සම්බුදු සසුනහි අති දුෂ්කර කාර්ය හතරක් ගැන එහි සඳහන් වෙයි. අන්න ඒ දුෂ්කර කාර්ය හතර පිළිබඳ සැරියුත් මහ රහතන් වහන්සේ එදා කරන ලද සාකච්ඡාවකුයි මෙහි දී විස්තර කිරීමට බලාපොරොත්තු වන්නේ.එක් කලෙක සැරියුත් තෙරුන් මගධ දනව්වේ නාලගම වැඩ සිටින විට ජම්බුඛාදක පිරිවැජියා උන්වහන්සේ වෙත එළඹ වැඳ මෙසේ ...
අද නයි ගැන නාගයන් ගැන කතාකරමු,මෙය බුදුන් දවස සිටි නාග ගෝත්‍රික පුද්ගලයන් හා නාග දිව්‍ය ලෝක ආදිය මෙලිපිය පුරවන්නට සිතුවා,මෑත කාලයේ කස්ටියම නයා යවන විට බුදුන් දවස සිටි ඇත්ත නයි කෙසේද කියල අපේ මිනිසුන්ට දැනගන්න දෙන්න දයා අංහෙට්ටිගම මහතා කළ ලිපියක් මෙලෙස අප සමග එක්වන වගයි. සර්ප ලෝකයෙහි නාගයන්ට හිමිව ඇත්තේ අද්විතීය ස්ථානයකි. සාමාන්‍ය නයි හා දිව්‍ය නාග යැයි ...
ඕන්න එනම් අත්හැරුණු වැඩකරන්නට ඉඩක්ලැබුණ තවදෙයක් හොයාගත් දේවල් ලගතියන්වැඩක් නෑ මොකද තව කෙනෙක්ටදැනගන්නටදෙනඑකත්පිනක්නේ, මා මෙ ලිපිය කරන්නට සිතුවේ පෙර ලිපි වලින් අහවර කරන්නට බැරි උනා කවුරුත් දන්නාතෙදබල වරම් ලද - සක්වල භාර හිමිසදසමන්කුළු පව්වද - කුජලාට සත් මුහුදුමැදලදවිවරණ තෙදින්- මුරබාරවූ නියතින්මතු බුදුවනඋතුම් - වදිමි තෙද සුනියම්දෙවිදුන්එක්ලක්ෂඅටසැට - දහසක් දෙවොල් ඝනකඩබුද්ධාලබෝමැඩ - සදරකිමින් රකිනසෑම අණවිනයට - යන්ත්‍රමන්ත්‍ර අදුනටබැල්මලුහැමවිට - වඩින් ...
"උපැවිදි වී යුද්ධ කළෙමි - රට දිනවා පැවිදි වුණෙමි "නුතනයේ ථෙරපුත්තාභය ගැන ලිපියක් ලැබුනා,මට හිතුනා පසු ගිය ලිපියක් ඔබලාට මතක් කරන්නට එනම් දසමහ යෝදයන් ගැන ලියැවු එම ලිපියට තවත් දෙයක් එක්කරන්නට,මේ අපේ කාලයේ හිමිනමක් ගැන,ආදර්ශමත් හිමිනමක්,එසේ ම අපි සිංහලු අපට හලාල් එපා ආදිය කියමින් සිටිනා ජාතිමාමක මිනිසුන් වෙත සුළුමතක් කිරීමක් කරන්නට මා කිසිවිට පසුබට නොවන්නෙමි අපෙ අසරණ පන්සල්වලට පුජා භුමිවලට ...
ඔං සියලුදෙනාට තවකෙක් තවකෙකුට වල නොකපන සහයෝගයෙන් එකමුතුව වැඩකරන 2013 සුබම සුබ නව වසරක් වේවාඅට අනූවක් රෝග හරිමි – අටවිසි බුද්ධං සරණේ…නව අනූවක් රෝග හරිමි – වදහල ධම්මං සරණේ…දෙසිය තුනක් අන්තරා දුරලමි – සංඝං සරණේ…මෙතුන් සරණ අනුහසයෙන් – නවගුණ ඔබ හට වන්නේ… අලුත් අවුරුද්දේ ඕන්න එනම් ධර්ම දානය සඳහා මාතෘකා කර ගන්න යෙදුණේ ධම්ම පදයේ භික්ඛු වර්ගයේ 20 වන ගාථාවයි.මෙය ...
General personality of people who have type A blood—Consider things carefully—Can understand other people’s feelings easily—Kind—Good at hospitality—Don’t express themselves in order to avoid possible quarrel—Do things carefully and steadily, and don’t take the next step if they are not satisfied—Honor student types who don’t go off the rail—Fastidious—Big on cleanliness—Can be calm even when accidents happen—Strong on taking responsibility—Hard ...
පොඩියට පටන් කල දෙයක් ගැන ලෝකෙටම කියන්න හිතුන නිසා,මොකද යම් යහපත් දෙයක් කරන්න ගන්න හදන කොට කකුලෙන් අදින ජාතියක් ලොවෙත් නෑ,තව දෙයක් හොද දෙයට හොදයි කියල කියන්නවත් සිතක් පහල නොවන පවතින සිංහලයන්ට දැනගන්නට පැරණි ලිපියක් ශ්‍රී-පාද නම් පොතට ජෝන් ඇම්.සෙනවිරත්න මහතා ලියුවක් අද පින්වත් සොහොයුරන්ට දක්වනවා, ඒ දක්වනුයේ නිකමට නොව එදා නායකයා පිළිබදව කිසියම්වූ මානුෂික හැගීමක් ඔබසිතට ලංකරලීමටය, කතාවේ ...
සිංහල රජවරු කිව්වම මුලින්ම සිතට එනුයේ වීරකම් වල කෙල පැමිණියවුන් ප්‍රදාන සෙන්පතිවරු ලෙස තබාගෙන සිටි තම රටගැන කුඩාකළ පටන් සිතපු කාවන්තිස්ස රජු හා විහාරමහ දේවියට උපන් ගැමුණු කුමාරයාය, එනම් දුටුගැමුණු රජුය,පෙර ලිපියක එතුමගෙ බෂ්මවශේෂ පිළිබද කතාකලා එය ඔබට මතක ඇති එයට තව දෙයක් එක කරන්නටය අප එතුමා ගැන උපත ගැන දන්නවා හැදුන පරිසරය,රජකම හා යුද්ද කල හැටි වෙහෙර විහාර ...
ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය”ඇස් හා පටක දන්දීම ජීවිතය දන්දීමට පමණක් දෙවැනිවේ.” දායකත්ව පොරොන්දු පත්‍රය නොමිලේ ලබාගැනීම සඳහා මුද්දර ගැසූ ලිපිනය සහිත ලියුම් කවරයක් සමග පහත ලිපිනයට යොමුකරන්න.ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය, දොස්තර හඩ්සන් සිල්වා අක්ෂිදාන මූලස්ථානය, විද්‍යා මාවත, කොළඹ 07. ඕනෑම ඇස් හා පටක දන්දීමක් සඳහා දවසේ පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන අංක :011- 2 698 040 011- 2 698 041 ...
අද දින අරමුණ නම් ලොව තිබෙන සියලුම දෙයට විනාශය ලගා කරන රාග, ද්වේෂ, මෝහ ආදිය සිතින් ඉවත් කරන්නට භාවනාව තුලින් ඔබට හැකිබව පෙන්වා දෙන්නටය, තවද ඔබ අප අසාතිබෙන භාවනා ක්‍රම වලට තවත් එක් භාවනා ක්‍රමයක් එකතු කරන්නටය,එය අට්ඨික සඤ්ඤාව නම් වේ මෙම ක්‍රමය පුරුදු පුහුණු කිරීමෙන් රාගයට, ද්වේෂයට හේතුවන නිමිති ගැනීම වළක්වා ඇස සංවර කර ගත හැකිය.අට්ඨික සඤ්ඤා භාවනාව ...
පින්වතුනේ, පින්වත් දරුවනේ, නුවණැති කෙනෙක් වෙනවා කියන එක වාසනාවක්මයි. මේ උපතිස්ස තරුණයාගේ නුවණ ගැන නම් පුදුමෙනුත් පුදුමයි. අපට මෙම ගාථාවෙහි අරුත කීවරක් කීවද තේරුමක් ගන්නට අමාරුයි. නමුත් මේ පුංචි ගාථාව තුළ අතිවිශාල තේරුමක් තියෙනවා. ඒ තේරුම ඒ විදිහටම තේරුම් ගැනීමට උපතිස්ස තවුසා හට මොහොතක්වත් ගත වුනේ නෑ. ඒ තරම්ම විශ්මිත හැකියාවක් තිබුනා. ඒ ධර්මය අහපු ගමන් අවබෝධ වුනා. උපතිස්ස ...
මෙදින පින්වත් සහෝදරයන් වෙනුවෙන් අගසව් දෙනම ගැන ලියවුණු ලිපියක් පල කරන්නට අවස්ථාවක් ලැබුන,මේ ලිපිය පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් ලියන ලද්දකි,අගසව් දෙනම ගැන කියනවා මිස ගිහි ජීවිතය කෙසෙය් ගතකළ උදවියද ගිහි කළ ගෙවුන හැටි මනාව පැහැදිලිකර ඇත,එසේ නම් කියවමු බලන්න ”නිසරු දෙයට රැවටුනොත් සරු දෙය අහිමි වෙයි. නිසරු දෙය හා සරු දෙය වෙන් කොට දක්නා කෙනා පමණක් සරු ...