Online TV ,Online Radio ඔබේ බ්ලොග් එකටත් දාගන්න

සයිබර් Tech
සෑහෙන කාලෙකට පස්සේ අද මම අරන් ආවේ බ්ලොග් අයිති කරුවන්ට වැදගත් දෙයක්.Online TV ,Online Radio දෙකම බ්ලොග් එකට දාගන්න උදව්වක් දෙන්න.මුලින්ම කියන්න ඕනේ මේ නිසා බ්ලොග් එකේ ස්පීඩ් එක අඩු වෙන්නේ නෑ.ලංකාවේ ගොඩක් ඉන්ටනෙට් යූස් කරන අය ගූගල්ගේ හොයන් වචන දෙකක් තමා "Online TV " "Online Radio ".ඉතින් මේ දෙක ඔයාගේ බ්ලොග් එකේ තියනවනම් ඔයාගේ බ්ලොග් එකත් ගූගල්ට අහු ...

ජංගම දුරකතනයේ බැටරි ආයු කාලය වැඩි කරගමු

සයිබර් Tech
බොහෝ දෙනෙකුට තමන්ගේ ජංගම දුරකතනයේ බැටරිය අවශ්‍ය පරිදි ක්‍රියාත්මක නොවීමෙන් ප්‍රශ්න ඇතිවේ.මෙය බොහෝවිටදී වන්නේ 3g පහසුකම හෝ ඇති දුරකථන වලදීයි.එම තත්ත්ව මග හරවා ගැනීමට සාර්ථක ක්‍රම 7 ක් පහත දැක්වේ. 1.තිරය සකසා ගැනීම බැටරි බලය අඩු වීම කෙරෙහි දුරකතනයේ තිරය සෘජුවම බලපානවා.එහි Brigthness,contracts,light sensor,power saver time වැනි අංග මේ සඳහා වැදගත් වේ.සමහර ස්මට්පොන් වලදී බාහිර ආලෝකය අනුව මෙම අංග සකස් ...

Drop down Link ගැජට් එකක්

සයිබර් Tech
අද මම කියන්න යන්නේ Drop down menu ගැජට් එකක් බ්ලොග් එකට ඇඩ් කර ගන්න විදිහ.බ්ලොග් එකේ අපිට ඕන තැනකින් ලින්ක් කීපයක් මේකෙදි ඇඩ් කර ගන්න පුළුවන්.මුලින්ම demo එක බලලා ඉන්න.Live Demo රතු පාටින් තියන Title කියන තැනට මවුස් කර්සර් එක අරන් යන්න.දැන් මේක අපේ බ්ලොග් එකට ඇඩ් කරගන්න හැටි බලමු.මුලින්ම blogger dashboard වලින් ගිහින් Layout වලට යන්න.Add a Gadget ...

mouse cursor එක පස්සෙන් පන්නන අකුරු පේලියක් දාගමු

සයිබර් Tech
අපි mouse cursor එක බ්ලොග් එකේ එහාට මෙහාට අරගෙ යද්දි cursor එක පස්සෙන් එන අකුරු පේලියක් දාගන්න විදිහ ගැනයි කියලා දෙන්න හදන්නේ.සාමාන්‍යයෙන් අපි මේ විදිහට දාන්නේ එක්කෝ බ්ලොග් එකේ නම එහෙමත් නැත්නම් වෙල්කම් මැසේජ් එකක් වගේ දෙයක්.පුරුදු විදිහටම gadget එකක් ඇඩ් කරගන්න blogger dashboard වලින් ගිහින් Layout වලට යන්න.Add a Gadget වලින් HTML/ JavaScript තෝරගෙන යට තියන කෝඩ් එක ...

මවුස් එකේ ස්ක්‍රොල් එකෙන් වෙනස් වෙන විදිහට ෆොටෝ ඇඩ් කරමු

සයිබර් Tech
සමහර විට කියපු එක තේරුනේ නැතුව ඇති .මේ කියන්නේ අපිට ෆොටෝ කීපයක් බ්ලොග් එකට ඇඩ් කර ගන්න ඕනේ වෙලාවට අපි සාමාන්‍යයෙන් flicker වගේ එකක සහය ගන්න ඕනනේ .නමුත් මෙතනදී වෙන්නේ අපි ඇඩ් කරන ෆොටෝ ටික මවුස් කර්සර් එක ඒක උඩ තියලා ස්ක්‍රොල් එක කරකවද්දි එකින් එක වෙනස් වෙන්න හදන විදිහක්.තාමත් තේරුනේ නැත්නම් යට තියෙන demo එකෙන් ගිහින් පින්තූරේ උඩ ...

වැඩ දාලා කමෙන්ට් කරමුද? | බ්ලොගක් ඇති හැමෝටම

සයිබර් Tech
මේක බ්ලොග් ලියන කාටත් වැදගත් වෙන දෙයක් හින්දායි දාන්න හිතුනේ.තෑගි දෙන්නම නෙමේ .පින්තූර කමෙන්ට් කරන්න විතරක් නෙවේ එක එක පාට වලින් කමෙන්ට් කරන්න එක පැත්තකට ස්ක්‍රොල් වෙන කමෙන්ට් එකක් දාන්න වගේ වැඩ ටිකක් මේකෙන් පුළුවන්.එහෙනම් වැඩේට බහිමු. මේ වැඩේට මුලින්ම බ්ලොග් ටෙම්ප්ලේට් එකට මුලින්ම පොඩි ස්ක්‍රිප්ට් එකක් ඇඩ් කරගන්න වෙනවා.සිම්පල් වැඩක්.ඒක කරන්න Design > edit HTML යන්න ඕනේ බව ...

පෝස්ට් එක යටින් වැටෙන share button එක

සයිබර් Tech
අදත් බ්ලොගර් ට්‍රික්ස් වලින් අරන් සිම්පල් ඒත් වටින කියන ගැජට් එකක්.මේ share button එක ගොඩක් templates එක්ක එනවා.එහෙම නැති අයට add කරගන්නයි දෙන්නේ.මේකේ වටිනාකම තියෙන්නේ ඊ මේල් බ්ලොගර්,ට්විටර් ,ෆේස්බුක් සේරගෙන්ම share කරන්න හැකියාව තියන එක.ගොඩක් අය තමන්ගේ පෝස්ට් එක ෆේස්බුක් දානවා.මෙතනදී ඒ අයට එක ක්ලික් එකෙන් ඒ වැඩේ කරගන්න පුළුවන්.අනික යන්නෙත් පොඩි ඉඩක් මේකට.වැඩි කතා නැතුවම මේක ඇඩ් කරගන්න ...

ෆේස් බුක් චැට් මැජික්

සයිබර් Tech
ෆේස් බුක් යන අයට වැදගත්වෙන දෙයක් ගැනයි අද සයිබර් Tech ලියන්න යන්නේ.ෆේස් බුක් යන ගොඩක් අය කරන්නේ චැට් කරන එකනේ.මේ කියන්න යන්නෙත් චැට් කරන්න පුළුවන් අලුත් විදිහක් ගැන.චැට් කරනකොට එන්නේ මෙහෙමයි. එක එක පාට ඉංග්‍රීසි අකුරු වලින් තමා චැට් එක අනිත් කෙනාට පේන්නේ.කරන්නේ මෙහෙමයි .පහතින් තියෙන්නේ එක එක වචනෙට අදාළ කෝඩ් එක .අකුරු වලට අදාල code එක copy කරගෙන ...

IGI මැරෙන්නේ නැතුව ගහමුද?100% working

සයිබර් Tech
අද පෝස්ට් එක ගෙනාවේ ගේම්ස් වලට කැමති අය වෙනුවෙන්. IGI 2 කියන්නේ ටිකක් පරණ ගේම් එකක්.හැබැයි සුපිරියි කියන්න ගහපු අය දන්නවනේ .මේක ගහන්නත් ආවාට ගියාට බෑ.හැබැයි පුරුදු කෙනා නම් ගේමක් නැතුවම ගහනව කියලා මන් දන්නවා.හොඳම වැඩේ තමයි මේකේ අනිත් ගේම් වල වගේ cheat codes වැඩ නෑ. එහෙම තියෙද්දි මැරෙන්නේ නැතුව බුලට් එකක්වත් අඩු නොවී මේක සෙල්ලම් කරන්න පුළුවන්ද?පුළුවන් .කරන්න ...

බ්ලොගට හිම වැටෙන effect එකක් දාගමු

සයිබර් Tech
නත්තල් කාලේ හින්දා බ්ලොගටත් පොඩි නත්තල් ගතියක් දෙමු.මේක දාගන්නත් ආපහු අයින් කරගන්නත් ලේසියි. කරන්න තියෙන්නේ පොඩි වැඩක් .සාමාන්‍යයෙන් අපි බ්ලොගර් වල ගැජට් එකක් ඇඩ් කරන විදිහට Add a gadget ගිහිල්ලා පහලින් තියෙන code එක paste කරගන්න.   එහෙනම් ට්‍රයි කරලා බලලා අවුලක් උනොත් කමෙන්ට් එකකින් අහන්න.එහෙනම් අපි ගියා සුභ නත්තලක්. ...

ලංකාවේ ඉඳන් ඇමෙරිකාවෙන් ඉන්ටනෙට් යමු | IP වෙනස් කරගන්න ලේසිම ක්‍රමයක්

සයිබර් Tech
අන්තර්ජාලේ පාවිච්චි කරන කොට IP Address එක වෙන රටක විදිහට හදාගන්න ඕන වෙන තැන් ඕන තරම් හම්බෙනවා.ඒ වගේ තැනකදී කරන්න පුළුවන් ලේසි වගේම 100%ක් වැඩ කරන ක්‍රමයක් ගැන කියන්නයි මේ ලෑස්ති වෙන්නේ.එහෙනම් step by step වැඩේට බහිමුමුලින්ම control panel >>>>>network and internet උඩ ක්ලික් කරන්න >>>>>Network and Sharing center ක්ලික් කරන්න>>>>>Set up a new connection or network>>>>>connect to a ...

මෘදුකාංග නොමැතිව කැමති ෆෝමැට් එකකින් youtube වීඩියෝ ජංගම දුරකථනයට හා පරිඝණකයට බාගත කර ගන්න

සයිබර් Tech
සාමාන්‍යයෙන් youTube වීඩියෝ එකක් ඩවුන්ලෝඩ් කරද්දි ඒ සඳහා මෘදුකාංගයක් ඕනේ වෙනවා.නැත්තම් IDM ඕනේ වෙනවා.ඒත් අද මම කියන විදිහට කිසිම සොෆ්ට්වෙයාර් එකක් නැතුව පියවර තුනකින් විතර කැමති ෆෝමැට් එකකින් youTube වීඩියෝ පරිඝණකයටයි ජංගම දුරකථනයටයි බාගත කරගන්න පුළුවන්.මුලින්ම youTube වෙත යන්න.බාගත කර ගැනීමට අවශ්‍ය වීඩියෝව සොයාගන්න.එම වෙබ් පිටුවේ ඉහලින් address bar හි www. වෙනුවට ss යන්න ඇතුලත් කර enter කරන්න.එම වීඩියෝව ...

බ්ලොග් එකේ පහලදී slide out වෙන recommended post විජට් එක

සයිබර් Tech
Live Demo 1. blogger dashboard එකට ලොග් වෙන්න.2.Layout >> page element යන්න3.add a gadget මත ක්ලික් කරන්න4." HTML/Java Script " තෝරා ගන්න.ඒ මත පහත කෝඩ් එක ඇතුලත් කරන්න

X

Recommended for you

Loading..

<script> if(docum

Facebook group එකට යාළුවෝ සේරම එකපාරින් add කරමුද?

සයිබර් Tech
ෆේස් බුක් ගෘප් දේ වෙන කොට සෑහෙන්න ජනප්‍රිය මාධ්‍යක් වෙලා ඉවරයි.ෆේස්බුක් ගෘප් එකක වටිනාකම රඳා පවතින ප්‍රධානම දේ තමා මෙම්බර්ස්ලා ගාන.කොහොමද තත්පර ගානකින් තමන්ගේ යාළුවෝ සේරම තමන් කැමති ගෘප් එකට ඇඩ් කරන්න පුළුවන් උනොත්.කරන්නේ මෙහෙමයිමෙතනින් ෆේස් බුක් ට ලොග් වෙන්න Account setting > Security > Secure browsing disable කරගන්නමෙම්බර්ස්ලා ඇඩ් කරගන්න ඕනේ ගෘප් එකට යන්නFirefox වලදී Ctrl +shift+K එකපාර ...

keyboard එකෙන් දාන windows 7 වැඩ කිඩ ගැන දැනගන්න

සයිබර් Tech
අද සයිබර් Tech දෙන්න යන්නේ windows 7 වලට අදාල keyboard එකේ shortcuts සහ tricks ගැන.ගොඩක් අය මේ ගැන දන්නෙ නෑ.එහෙනම් අපි වැඩේ පටන් ගමු.[Windows] + [Spacebar]දැනට open වී ඇති සියලු window නැතිවී desktop තිරය වෙත පිවිසේ.[Windows] + [D]desktop තිරය පෙන්වීම සහ සැඟවීම[Windows] + [Home]select කරන ලද windows minimized කර දැක්වීම.[Windows] + left arrow OR [Windows] + right arrowකවුළු half size ...

විජෙට් නැතුව දාගන්න පුළුවන් බ්ලොග් ට්‍රික්ස්

සයිබර් Tech
විජෙට් වලින් බ්ලොග් එකේ එක එක වැඩ දාන්න පුලුවන් කියලා දන්නවනේ. නමුත් බ්ලොගර් වල විජෙට් නැතුව දාගන්න පුළුවන් ට්‍රික්ස් ටිකක් තියනවා.මේ තියෙන්නේ ඒවයෙන් කීපයක්.පෝස්ටුව සම්පූර්ණයෙන් නොපෙන්වා read more ආකාරයට කුඩා කොටසක් පෙන්වීමසාමාන්‍ය විදිහට බ්ලොග් එකට පොස්ට් එකක් දැම්මහම මුළු පොස්ට් එකම පෙන්නනවා.ඒ වෙලාවෙදි මුල් පිටුවේ තියෙන සේරම පොස්ට් මේ විදිහට නිසා අවශ්‍ය වෙනත් පෝස්ට් එකක් හොයාගන්න අපහසු වෙනවා.මේකට කරන්න ...

facebook fan page එකේ like බලන් ඉද්දි වැඩි වෙන්න

සයිබර් Tech
ෆේස්බුක් එකත් එක්කම ෆේස් බුක් ෆෑන් පේජ්ස් අද වෙන කොට සෑහෙන්න ජනිප්‍රියයි.බ්ලොග් ලියනකොට උනත් බ්ලොග් එක ප්‍රචලිත කිරීමේ එක මාධ්‍යක් තමා facebook fan page.පේජ් එකේ ලයික් වැඩි වෙනවා කියන්නේ අදාල බ්ලොග් එකේ පෝස්ට් එක හරි පේජ් එකේ පෝස්ට් එක හරි බලන පිරිස වැඩි වෙනවා කියන එක අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.ඒ එක්කම තමන්ගේ බ්ලොග් එක ඉබේම ප්‍රචාරණය වෙනවා මේ හරහා ...

පලවෙනි පියවර

සයිබර් Tech
කාලෙකට පස්සේ අවතාර් අලුත් වැඩකට අත තිබ්බා.ඒ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.සයිබර් Tech අවතාර් අලුතෙන් පටන් ගත්තු බ්ලොග.මේක වෙන්වෙන්නේ සමුපූර්ණයෙන්ම තාක්ෂණික ලිපි වලට විතරයි.මේ වෙන කොට තාක්ෂණික බ්ලොග් සෑහෙන ප්‍රමාණයක් තිබුනත් අවතාර් අත්දැකීමෙන්ම දන්නවා සමහර තාක්ෂණික ගැටළු වලට උත්තර ඒවායේ නෑ කියන එක.එදිනෙදා අන්තර්ජාල පාවිච්චියේ මේ වගේ දේවල් ගොඩක් අහුවුනත් ඒ සේරම දේවල් නොනිමි අහසේ දාන්න ගියොත් එතන පලා ...