බොරු බේගල් ඇදබාමින් උපාධිධාරී අභ්‍යාසලාභීන් ස්ථිර නොකිරීමේ ආණ්ඩුවේ උත්සාහය පරදවමු
Combined Association Of Unemployed Graduates (CAUG)
ප්රවෘත්ති කර්තෘ/අධ්‍යක්ෂක2012/09/18 රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ අලූත්ම සොයාගැනීමකට අනුව, හදිසියේ පසුගියදා බදවාගත් උපාධිධාරීන් 42000ක ස්ථිර කිරීම තවකාලිකව නවතා ඇති බවට වාර්තා වේ. ඊට හේතු ලෙස අමාත්‍යංශ ලේකම්වරයා දක්වා ඇත්තේ අධිකරණයේ නඩු 6ක් ඇති බැවින් මෙම තීරණය ගත් බවයි. පුදුමයට කරුණ වන්නේ එකී උපාධිධාරීන් බඳවාගෙන මාස 6 ඉක්මවා තිබියදී, ස්ථිර කිරීමේ කිසිදු සැලසුමක් නොමැතිව සිටි ආණ්ඩුව මෙසේ එක්වරම ස්ථිර ...









