මම ලංකාවන් ඇවිල්ලා දැන් අවුරුදු දෙකක් වෙනවා. ඒ කාලේ නම් විද්‍යා පශ්චාත් උපාධි පර්යේශනයක භාන්ඩ හා උපකරන සදහා අවුරුදු දෙක සදහා නිකුත් කරන්නේ ලක්ශ 3කට අඩු ප්‍රමානයක්. පර්යේශන කියන්නේ බිස්නස් වගේ කරපු ගමන් හරියන හා හරියායුතු දෙයක් නොවේ. උපකල්පිතය සැබැවක්ද යන්න තීරණය කිරීමට මහත් වෙහෙසක් ගන්න සිද්ද වෙනවා. මේ වගේ අවම පර්මාණයකින් ලොකු අවදානමක් අරගෙන තමයි අපේ පශ්චාත් පර්යේශණ ව්‍යාපෘති ...
විද්‍යාව සර්ව් සම්පූර්ණ නැතැයි යමෙක් කියයිද, ඔහු අත්පොලසන් දී පිලිගැනීමට පෙල ගැසී සිටින්නෙකි මා. එය පරිපූර්ණත්වය කරා යන ගමනකි. විශ්වය අවබෝධ කරගනිමින් ඉදිරියට යන ගමනකි. පුද්ගල මතවාද නොව බහුතරයකගේ අධීක්ෂණයකින් යුතුව ඉදිරියට යන ගමනකි. (මෙහි පැහැදිලිවම බලවත් රාජ්‍යයන්ගේ හා ජාතීන්ගේ ආධිපත්‍යයන් ඇත. නමුත් එය විද්‍යාවේ සත්‍ය අසත්‍ය පිලිබිබු කරන සාධකයක් නොවන්නේය. ) නිවුටන්ගේ නියම තුන ඉතා සරලය. එය සුදුසුකම් නැති ...
Samsung ආයතනයට ඩොලර් බිලියනයක් Apple ට ගෙවන්නට වූ බව බ්ලොග් කියවන අයට නම් රහසක් වන්නට බැරිය. අලුත්ම පුවත නම් ඔවුන් එය ගෙවූ ආකාරය පිලිබදව අන්තර්ජාලය තුල පැතිරෙන කතාවය. ඩොලර් සත පහේ කාසිවලින් එය ගෙවා දැමූ බවත් ට්‍රක් රත තිහකින් එය ගෙනා බවත් ඇපල් සමාගම මහත් කරදරයට පත් වූ බවත් එයින් කියැවුනි. බොරු ගොතා පල කොට පාඨකයින් ගෙන්වා ගන්නා අන්තර්ජාල සගරා ...
ආසනික් යනු කාර්මික අපද්‍රව්‍ය, හම් හා ලී පදම් කරන කර්මාන්ත, කෘමි හා වල් නාශක වැනි දේ නිසාවෙන් භූගත ජලයට හා පසට එක් විය හැකි මිනිසාට හානිකර රසායන අතරින් සුප්‍රසිද්ධ රසායනයකි. ආසනික් පමනක් නොව කැඩ්මියම් වැනි තවත් බොහෝදේ මෙවැනි අවදානම් අයුරින් පරිසරයට එක්වේ. ඉහත දැක්වූ අවදානම් පවතින ප්‍රදේශවල අවම තරමින් භූගත හා පරිභෝජනයට ලක්වන ජලය මෙවැනි රසායනිකයන් උදෙසා පරීක්ශා කරයුතුය.ආසනික් විසවු ...
වසර දසහස් ගණක් පුරාවට අප අතර පැවෙතෙන මේ ජ්‍යෝතිශ්‍යය අපට පමණක් ආවේණිකයි සිතුවහොත් වැරදිය. මෙය අපේ රටේ මෙන්ම වෙනත් රටවලද සුලු සුලු වෙනස්කම් ඇතිව, වෙනත් රාමුතුල , වෙනත් නාමකරණයන් සහිතව භාවිතයේ පවතී. උපන් දිනය, වේලාව හා උපත සිදුවූ ස්ථානය මූලික කරගෙන දිවියේ පෙල ගැස්ම විස්තර කරන මෙම කලාව කවරදාටත් වඩා ලාංකිකයා ආකර්ශණය වී ඇත්තේ වත්මන් රාජ්‍ය පාලකයා එය තම කටයුතු ...
විද්‍යාවේ ආදිපත්‍යයක් ඇතිද? ඔවු. පසුගිය සියවස් වල යුරෝපය බලවත්ව සිටි අතර දැන් ඇමරිකානුවන්ද එහි ආදිපත්‍යයට උරුම කම් කියන්නේය. නොබෙල් තෑගි පසුගිය වසරේ ජර්මනියට මේවසරේ ඇමරිකාවට ඊලග වසරේ එන්ගලන්තයට යනාදී ලෙස තට්ටුමාරු ක්‍රමයකට චලනය වන්නේය. උන් උන්ටම තෑගී දීගන්නාක් මෙන් පෙනේ. සමකාලීනයන් විමර්ශනය කරන සගරා (peer reviewed journals) බොහොමයක් බලවත් රටවල ආදිපත්‍යයේ පසුවේ. විශේෂයෙන් ඉංග්‍රීසි නොදත්තේනම් හෝ ඉංග්‍රීසිය වරද්දාගත්තේනම් මේවායේ ලිපියක් ...