හිරු විසින් ඉදිරිපත් කරණු ලබන Online තොරණ බලන්න එන්න. මහා කපි ජාතක කථාවස්තුව රැගත් ලොව ප්‍රථම ඇසිදිසි තොරණ ආමිස පූජාව දැකබලා ගන්න පින්සිතින් එන්න.
Lesson In Shortබුද්ධං සරණං ගච්චාමී….. ත්‍රියිලෝකනාථ වූ සාක්ය සිංහ වූ මහා කාරුණික වූ ලොව්තුරා තතාගත අප මහා සම්මාසම්බුදු අමා මෑනීන් වහන්සේ ජම්බුද්වීපයේ සැවත්නුවර ජේතවනාරාමයේ වැඩවසන කල්හි බන්දුවූ සමාගමයක් අරභයා උත්තම ශ්‍රීමුඛයෙන් දේශනාකරන ලද මහා කපි ජාතක කථාවස්තුව රැගත් ලොව ප්‍රථම ඇසිදිසි තොරණ ආමිස පූජාව දැකබලා ගන්න පින්සිතින් එන්න. ආසියානු මාධ්‍ය ජාලය බැතිබර සිතින් පින්කැමැති ඔබට තිළිණ කළ මේ ලොව ප්‍රථම ...