සතියකින් විතර බ්ලොග් එක පැත්තට පය ගහන්න හැකියාවක් තිබුණේ නෑ. ඒත් බ්ලොග පාළුවට යන්න දෙන්නත් බැහැනේ. ඒ නිසයි යන්තම් මේ පැත්තට එන්න ලද මොහොතේ මේ ලිපිය එක් කරන්නේ. මෙය මා බ්ලොග ලියන්න පටන් ගත් දිනවලම දැමු ලිපියක්. එය කියවා තිබුණේ බොහොම ටික දෙනයි. ඔන්න ඒ ටික දෙනා අතර හිටියා එදා සිට අදටත් මගේ බ්ලොගට ගොඩවෙන අටම්පහුර හා සයුරි.තායිලන්ත සංචාරයේ විනෝද ...
සති අන්තයේ ලද නිවාඩුවේ කාමරය අස්පස් කරන්න ගත් අවස්ථාවේ පෙට්ටගමක් ඇතුළේ තිබී පරන භාණ්ඩයක් හමු වුණා. මේක දැක්ක ගමන්ම මට මතක් වුණේ අසමි දකිමි සොයමි ලියන විචාරක රණ විරුවාව. එයා දවසක් පෝස්ට් එකක ලියලා තිබුණා මගුල් පරක්කුවක් ගැන. ඉතින් මට අහම්බෙන් අද උදේ හමුවුණේ මගුල් පරක්කුවක් තමා. මගුල් පරක්කුවේ ආරම්භක මොහොත මේ අයුරින් තිබිය යුතුයිමේ මගුල් පරක්කුව භාවිතයට ගෙන ඇත්තේ ...
සුරා බදු නිලධාරීන් ඉන්නේ අරක්කු අල්ලන්න විතරයි. එහෙමනේ සමාජය හිතාගෙන ඉන්නේ. ඔන්න මේ අයත් ඕන්නැති වැඩවලට බැහැලා. මේ, මේ අය හේන් කොටනව එහෙම නොවෙයි. ඇඹිලිපිටිය පැත්තේ කවුරු හරි (සුදු මහත්තයා එහෙම නොවේ ඔන්න)වවපු හේනකට සුද්ධයක් දෙනවා. මේ අස්වැන්නේ වටිනකම රුපියල් ලක්ෂ 5කටත් වැඩියි ලු. අක්කර දෙක හමාරක ඉඩකඩක මේ වගාව කරලා තිබෙනවා. සැක කරුවන් තිදෙනෙක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.මේව මෙහෙම ...
අම්පාර උහන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ කහටගස්යාය ගම්මාණයේ පිහිටා ඇති ඓතිහාසික නැල්ල පුරා විද්‍යා භූමිය ආසන්නයේ පිහිට ඇති පබ්බත මලේ කන්ද අසල පුරා විද්‍යා වටිනා කමකින් යුත් ස්ථානයක් නිදන් හොරුන් විසින් විනාශ කර මින් සිටියදි අම්පාර කොට්ඨාශයේ පුරා විද්‍යා ආරක්ෂක ඒකකයේ නිළධාරින් සහ විශේෂ කාර්ය බළකායේ නිළධාරින් විසින් වටලා ඇත. රැගෙනවිත් තිබු උපකරණනිධන් සොරුන් දමා ගොස් ඇති භාණ්ඩ පරික්ෂා කරමින්අධිබළැති පුපුරණ ...
දෙසතිය පුවත් සඟරාව සිය 35 වැනි උපන් දිනය අද සමරනු ලැබිය. ඒ වෙනුවෙන් පැවැති උත්සවයට එක්වන්නට මම අවස්ථාව ලදිමි. අද 35වැනි වසරට පාතබන දෙසතිය සඟරාවටත් එහි කතෘ මණ්ඩලයටත් මෙසේ සුබ පැතුම් එක්කරමින් එහි 35වැනි කලාපයේ වූ එක් ලිපියක් මෙසේ ඔබ වෙත ගෙන එන්නම්. බ්ලොග් ලියන හැලපෙත් කාලයක්ම හිටියේ මේ දෙසතියේ තමා.ශ්‍රී ලංකාවේ සාක්ෂරතාව 98%ක්. එහෙත් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය පිරිහිලා. අවාසනාවකට මෙන් ...
මිහින්තලය පොලිස් වසමේ පිහිටි මහ කනදරාව වැවී රක්‍ෂිතයේ ඉදිකරමින් පවතින වනජිවි දෙපාර්තමේන්තුවේ නැරඹුම් මධ්‍යස්ථානයක් යැයි කියන ගොඩනැගිල්ල හේතුවෙන් ඉදිරියේ දී මහකනදරාව වැවට සහ වැව් රක්‍ෂිතය බරපතල ලෙස විනාශවී යාමේ තර්ජනයට මුහුණ පෑමට සිදුවන බව මිහින්තලය ප්‍රදේශවාසීහු පවසති.ජලය පානය කිරීමට වන අලීන් පැමිණ සිටින අයුරු දෙපාර්තමේන්තු නැරඹුම් මධ්‍යස්ථානය මේ වන විට ලහි ලහියේ ගොඩනැගිල්ල ඉදිකරන අයුරුද දැක ගත හැකි අතර මෙම ...
කර්තෘ නවකතාවෙන් ඉවත් විය යුතු යැයි උපදේශනයක් පැවැතිය ද එය සාකල්‍යයෙන් ඉටුවන සාධකයක් නො වේ. කතුවරයාගේ හැඟීම්, දැනීම්, ආකල්ප හා දැක්ම ප්‍රබන්ධයෙන් ප්‍රකාශ වීම නො වැළැක්විය හැකි ය. මහා නවකතාකරු ටොල්ස්ටෝයිගේ සිට කොළොම්බියාවේ ගාර්ෂියා මාකේස් දක්වා කුමන පරපුරක ප්‍රබන්ධ ගත්ත ද මේ කියමන සනාථ වේ. එක්කෝ කථකයා විසින් කර්තෘගේ ප්‍රවාද ගොනු කරනු ලැබේ. නැතහොත් සෙසු චරිත විසින් කර්තෘගේ ප්‍රවාද ගොනු ...
විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට මෙයිට සුළු වේලාවකට පෙර බලපිටියේ දී මැර ප්‍රහාරයක් එල්ල වි ඇතැයි වාර්ථා වේ. පසුගියදා ඇතිවු සුලි කුණාටුව හේතුවෙන් මියගිය ධීවරයකුගේ නිවසට යාමට විපක්ෂ නායකවරයා උත්සාහ කළ අවස්ථාවේදි එම මියගිය ධීවරයාගේ හිතවතුන් විසින් මේ ප්‍රහාරය එල්ල කොට ඇතැයි පැවසේ.බලපිටිය දිලීප් නිශ්ෂංක ...
sharapovaඅන්තර් ජාතික ක්‍රීඩා පිටියේ ලොකුම සල්ලි මල්ලට හිමිකම් කියන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අපූරු ලැයිස්තුවක මුල් තැන ගැනීමට ලෝක පූජිත ගොල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස් පසුගියදා සමත්වුණා. සුප්‍රකට ‘ෆෝබ්ස්‘ සඟරාව වාර්ෂිකව තෝරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය දෙනකුගෙන් යුත් මේ ලැයිස්තුවට අනුව වුඩ්ස් ගේ පසුගිය මාස 12ක කාලයේ ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 78.2ක්. එය ශ්‍රී ලංකා මුදලින් නම් රුපියල් කෝටි දහසකට අධිකයි. ඔහු මේ ලැයිස්තුවේ ...
කොළඹ සම්බෝධි විහාරය අසළ කැසිනෝ මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට තමන් වහන්සේ සම්පුර්ණයෙන් විරුද්ධ බවත් මෙය අපේ රටට කිසිසේත්ම සුදුසු නැති බවත් මෙය ආරම්භ කරනවානම් පළමුවෙන්ම පාරට බහින්නේ මම බවත් උඩුගම ශ්‍රී බුද්ධරඛිත අස්ගිරි පාර්ශවයේ මහා නා හිමියෝ අද උදේ (10) මාධ්‍ය හමුවකදී පැවසුහ.ඒ අවස්ථාවේදීම උන්වහන්සේ දළදාමාළිගයට පූජාකොට තිබූ බාල අට පිරිකර කීපයක්ද මාධ්‍යයට පෙන්වූහ. ...
මාදුරුඔය රක්ෂිතයට අයත් ඕමුණගල කන්දේ ලෙනක අඩි හැටක පමණ ගැඹුරැති වලක් නිදන් සොරුන් විසින් හරා තිබෙන බව පුරාවිද්‍ය දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.මෙසේ විනාශ කර ඇත්තේ දෙවන සියවට පමණ අයත් ලෙන් විහාරයකි.මාස ගණනාවක් තිසසේ මෙම ස්ථානය නිදන් සොරුන් විසින් විනාශ කර තිබේ.අම්පාර මහඔය සිට අරනගංවිල මාර්ගයේ කිලෝමිටර් පහක් පමණ දුර ගිය විට හමුවන ලදු කැළැව ඔස්සේ කිලෝමිටර් හතක් පමණ ගිය විට මෙම ...
මේ අසාමාන්‍ය බිම් මල අපට හමුවුණේ ගලේවෙල බඹරගස්වැව සමන්ත පුෂ්පකුමාර මහතාගේ ගෙවත්තේ තිබිලයි. පිදුරු හතු වර්ගයට යි මේ බිම් මල අයිති වෙන්නේ. මෙහි වට ප්‍රමාණය අඩි 7ක්. හරස්කඩ අගල් 21ක් වෙනවා. බර කිලෝ තුන හමාරයි.සේයාරු දඹුල්ලේ කාන්චන ආරියදාස ...
බ්ලොග් කියවන අප කවුරුත් දන්න අටං අද රාත්‍රී 8.30ට බස් රේඩියෝවේ මා ආ මාවත වැඩ සටහනට සජීවිව එක් වෙනවා. ඉතින් හිත මිතුරු සැමටම ආරාධනා කරනවා අද රෑ බස් අහන්න එක් වෙන්න කියලා. මෙන්න ඒ ගැන අටං ම ලියපු ටිකඅපි කව්රුත් දන්න '' බස්රේඩියෝව '' විසින් අළුතින් ඉදිරිපත් කරන වැඩසටහන තමයි '' මා ආ මග ''ටිකක් අර ''කතාබස් '' වාගේ එකක් ...
යුරෝපයේ බොහෝ රටවල සමලිංගික විවාහ නීතිගත කෙරෙමින් තිබුණත් රුසියාවේ සමලිංගිකයකුට වදදී මරා දමා තිබේ. එරට සමලිංගික රූපවාහිනී නිවේදකයකු රැකියාවෙන් පලවා හැර ඇත.ඇන්ටන් ක්‍රසොව්ස්කි ගේ මිතුරෝ ඔහු සමලිංගිකයකු බව දැන සිටියහ. එහෙත් ඔහු තමන් සමලිංගිකයකු බව සජීවි රූපවාහිනි වැඩසටහනකින් ප්‍රකාශ කළ විට සියල්ල නරක අතට හැරිණි. ක්‍රෙම්ලිනයේ මුදලින් පවත්වාගෙන ගිය රාජ්‍ය රූපවාහිනී සේවා කිහිපයක නිවේදකයකු ලෙස කටයුතු කළ ඔහු ලිබරල් අදහස් ...
සිසේරියන් සැත්කම්වලට ලක් කළ ගැබිණි මව්වරුන් වඳ සැත්කම්වලට නිර්දේශ කළ බව කියන පේරාදෙණිය ශික්ෂණ රෝහලේ මුස්ලිම් වෛද්‍යවරු දෙදෙනාගෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වන විට (6) ප්‍රකාශ සටහන් කරගෙන ඇත. මේ ගැන ලියැවුණු මුල් ලිපිය මෙතැනින්අදාළ වෛද්‍යවරුන් දෙදෙනා පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සේවය කළ මාස හයක කාලය තුළ රෝගීන්ට ඔවුන් ප්‍රතිකාර කළ සියලු වාර්තා සෞඛ්‍ය අමාත්‍යාංශ පරීක්ෂණ කණ්ඩායම භාරයට ගෙන තිබේ.මහනුවර මහ රෝහලේ ...
අදහාගත නොහැකි මේ පුවත ඊයේ දින අසන්නට ලැබුණ එකක්. බලන්න කියවලාම මේ ගැන අදහස.අන්තර්ජාලයෙනිසිසේරියන් සැත්කමට ලක්කරන අතරතුර ගැබිනි මව්වරුන්ගේ කිසිදු අනුමැතියකින් තොරව ඔවුනට වඳ සැත්කම් (LRT) කිරීමට නිර්දේශ කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක් සහ ඇයගේ සහායක ලෙස කටයුතු කළ වෛද්‍යවරයකු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.අදාළ වෛද්‍යවරිය පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සුතිකාගාරයේදී ප්‍රසූතිවේදනාවෙන් පසු වූ මවකට ...
ඇලෙක්සිස් ටෙක්සාස් අතිශයින්ම වැඩිහිටියන්ට පමණක් සීමා වූ නිල් චිත්‍රපටවල රඟන නළු නිළියන් පවසන්නේ නිල් සිනමාවේ ද වර්ගවාදය පවතින බව ය.යමක සභ්‍ය අසභ්‍ය භාවයන් තීන්දු වන්නේ ඒ ඒ රටවල හා ජන කොටස් අතර පවතින සංස්කෘතීන්ට සාපේක්ෂව බව අප පිළිගත යුතුව තිබේ. ‘නිල් චිත්‍රපට’ යනුවෙන් මෙරට වැඩි වශයෙන් හැඳින්වෙන අසභ්‍ය හා කාමුක චිත්‍රපට අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවලට එතරම් බරපතළ දෙයක් නොවේ. ...
වාර්ගික හා සාංස්කෘතික විරසකයන් මූලික කොට රචනා වූ බරපතළ නවකතා අපට නැත. දීප ව්‍යාප්ත ජන වාර්ගික ගැටුම් ගණනාවක්, යුද්ධයක්, බෙදුම්වාදයක් හා ත්‍රස්තවාදයක් පැවැතිය ද සිංහල නවකතාකරුවන් අල්ලාගෙන ඇත්තේ ඒවායෙහි වලිග පමණි. මෙයින් පෙනී යන්නේ සිංහල නවකතාකරුවන්ගේ දෘෂ්ටිමය ඌනතාව යි.සිංහ වික්‍රමසිංහගේ “යකඩ වැට” කතාව තුළ ද එම ඌනතාව නො අඩුව දකින්නට ලැබේ.“යකඩ වැට” නම් නව කතාව කියවන බුද්ධිමත් පාඨකයා ශ්‍රී ලංකාවේ ...
සාමාන්‍යෙයන් අලි කතා මට නිතරම වගේ එවන්නේ අපේ චන්දන. චන්දන වගේම මමත් අලින්ට කැමතියි. ඉතින් අදත් ඔබට ගේනෙන්නේ පුංචි අලි කතාවක්.අලි අල්ලන එක ලෙසි කටයුත්තක් නොවේ නමුත් අලි කිව්වට දඟකාර අලි පැටියෙකු අල්ල ගන්න එක ටිකක් දඟකාර වැඩක්. පසුගියදා අම්පාර එක්ගල් ඔය ප්‍රදේශයේ වගා ළිදකට අලි පැටියෙකු වැටිලා හිටියා. මේ අලිපැටියා පොඩි වුණාට ළඟපාතකට කාටවත් කිට්ටු වෙන්න බැරි වුණා දඟකාර ...
සදාචාරාත්මක මාධ්‍ය භාවිතයක අවශ්‍යතාව පිළිබඳ කතිකාව අන් කවරදාකටත් වඩා ඉහළින් පසුගිය දින කිපයේ කරලියට පැමිණිනි. වෙසක් සඳේ උදාවත් සමගම මහනුවර දළදා මාළිගය ඉදිරිපිටින් ඇවිලී ගිය ගින්න එයට හේතු විය. ඒ ගින්නේ රස්නය බ්ලොග් අවකාශය තුළටද කාන්දූ වූ අයුරු අපි දුටුවෙමු. මාධ්‍ය සදාචාරය දැඩි ප්‍රශ්න කිරීමටකට ලක් කළේ මාතලන්ගේ අඩවිය හරහා ය. එහිදි මාධ්‍ය කරුවාට දැවැන්ත ප්‍රහාරයක් මාතලන් විසින් එල්ල කොට ...