A- "උඹේ ජීවිතේ කියන්නේ...ඉස්කෝලෙයි, ටියුෂන් පන්තියයි, ගෙදර ඇවිල්ලා පොත දිහා බලගෙන ඉන්න එකයි විතරනේ" B- "මට විභාගේ හොඳට පාස් වෙන්න ඔනේ ! නැත්නම් අල්ලපු ගෙදර එකා වගේ එක එකාට කඹුරන්න තමයි වෙන්නේ... "A- "ඔව් උබ ඊට පස්සෙ කැම්පස් යාවි, එකේත් උඹේ ජීවිතේ ක්ලාස් රූම් එකයි පොත් ටිකයි වේවි."B- "ඉතින්, නැතුව කොහොමද හොඳ ජොබ් එකකට යන්නේ... "A- "කැම්පස් ඉවර උනහම, උඹ ...
නිදහස් අධ්‍යාපනය... ඔයාලා කියනවා ඇති මේ යකා ලිව්වොත් ලියන්නේ නිදහස් අධ්‍යාපනය ගැන කියල. ඔව් මට ඒකට හේතුවක් තියනවා. ඒ මට එක කෙලින්ම බලපාන දෙයක් මොකද මමත් නිදහස් අධ්‍යාපනය තුල ඉගෙන ගන්න කෙනෙක්. නමුත් නිදහස් අධ්‍යාපනය, ලංකාවට ගැලපෙන හොදම අධ්‍යාපන ක්‍රමය කියලා මම දකින්නේ නැහැ, මොකද හොදම අධ්‍යාපන ක්‍රමය තුල සියලුම ඉගෙන ගැනීමට කැමති, ඉගෙන ගැනීමට හැකි, සියලුම දෙනාට තම ...
පිරිසක් ආතල් ගන්න අතරේ තවත් එවුන් විප්ලව කරයි...එකෙකු දෙන්නෙකු හුල්ලයිබැරි දේවල් කරන්නේ මොකටද කියා කියා...බනියි ඇදුරන්ට, හිතන්නේ නැතිව පඩි ගැන උගන්නපන් අපට...නොපෙනෙයි උන්ට සියට හය ගැනතව බලපන් ITN හොඳට...උපාදි කඩ ඇරෙයි තැන තැනඇරලා නිදහස් ඉගෙනුමට...මර්ධනය හැම තැනරට්ටුන්ටත් ගානක් නැ එකට...වැඩක් නැ උන්ට ඒ ගැන බනින්නෙම අරගලයට...උන් අරගල කලේ හිතල තොපි ගැනඅරන් යන්න නෙවෙයි ගෙදරට...මරුනේ උන් තැන තැනපොත් දෙන්න තොපිට...හිතපන් හෙට ...
එස් බී දිසානායක යනු මේ දින වල රට පුරා ඇසෙන නම් අතරින් ප්‍රධාන නමකි. එනම් එය එසේ වුයේ උසස් අධ්‍යාපනය නමැති මාතෘකාව තීරණාත්මක මොහොතක පැවතීම හා එස් බී එය භාර ඇමති වීම නිසා වේ. වර්තමාන ආණ්ඩුව සතුව ඉතිහාසයේ විශාලතම ඇමති මණ්ඩලය සිටියත් එස් බී වැන්නෙකුට උසස් අධ්‍යාපනය භාර දීම එක්තරා ආකාරයකට ගැටලුවකි. ඔහුගේ කාලය ගත් විට එම කාලය තුල ...
"ටිකෙන් ටික සෙනග පාදමින් සිටි අන්ධ මිනිසා උත්සහ කලේ තමන්ගේ හඬ අවදි කිරීමට සුදුසු තැනක් සොයා ගැනීමටය. ඔහුගේ හඬත් සමග බසයේ සිටි අනෙක් මිනිසුන්ගේ අවධානය ඔහුට යොමු වුයේ ඇතැමුන්ගේ විවේචනයත් සමගිනි. මිනිසා අතේ තිබු රබාන වාදනය කරමින් ගායනය ඇරඹුවේය. ඔහුගේ ගීතය ඇතැමෙකුට වදයක් ද, තවකෙකුට ගයනයක්ද, තවත් පිරිසකට මෙම අවස්ථාව සුපුරුදු සිදුවීමක් විය. ඔහුගේ ගීතය අවසාන කරන්න ඉඩක් ලැබුනේ ...
ලාංකීය සමාජය තුල මත් ද්‍රව්‍ය(මත් පැන්, දුම් වැටි.....) භාවිතය යනු වරදකාරී නැතහොත් නරක භාවිතයක්. ඇත්තටම මත් වීම යනු නරක සිදුවීමක්ද? මොලය මගින් කායික මානසික සියලු දේ පාලනය කරනු ලබන අතර, මත් වීම සම්බන්ධයෙන් මගේ අත්දැකීම නම් මොලය මගින් පාලනය කරන සියලු දේට තාවකාලික නිදහස ලබාදීමක්. ඇඟට ඇතුළුවන මත් ද්‍රව්‍ය ප්‍රමාණයට අනුලෝමව මෙම නිදහස වැඩි වීම දැකිය හැක. කෙසේ වෙතත් ...
පිරිසක් ගැවසෙන තැනක ගැටුමක් ඇතිවීම ස්වභාවික සිදුවීමකි. ගැටුමක් ඇති වීමට හේතුවක් තිබිය යුතුය, මෙසේ හේතුන් සලකා බැලුවහොත් බොහෝ හේතුන් ගැටුමකට පෙර විසදුමකට පැමිණිය හැකි හෙතුන්ය. මතවාදයන් අනුව පාර්ශව බිහිවීම සාමාන්‍යයෙන් සිදුවන සිද්දියකි. කාලයක් යාමේදී මෙම පාර්ශව තුලින් පොරත්වය්ක් අපේක්ෂා කරන පිරිසක් බිහිවෙයි මෙම පිරිස කවදාවත් තම පාර්ශවය අනෙකුත් පාර්ශවයන් සමග සම්බන්ද වීමට කිසිවිටකත් ඉඩ නොදෙයි. මන්දයත් එමගින් ඔවුන්ගේ තැන ...
අධ්‍යාපනය යනු මිනිසාගේ අයිතියක් යැයි යමෙකු පවසන්නේ නම් කිසිවෙකුත් එයට විරුද්ද නොවෙනවා ඇත. මන්දයත් සත්වයන් සියල්ල අතරින් මිනිසා සුවිශේෂ වන්නේ ඔව්න් සතුව ඇති ඉගෙනීමේ නැතහොත් යමක් දැනගැනීමේ ආශාව නිසාය. අධ්‍යාපනය යන අයිතිය ලංකාව තුල බෙදී යන ආකාරය මදක් විමසා බලමු. සුදු ජාතිකයන් ලංකාව අත් පත් කරගැනීමට පෙර පැවති පන්සල් ආශ්රිත අධ්‍යාපනය ක්‍රමය වෙනස් වන්නේ සුදු ජාතිකයන් පැමිණීමත් සමගය. සුද්දන් ...