රන් 15 යි රිදී 14 යි ලෝකඩ 1 යි ලෝකයේම 1ලෝකයේ රටවල් සමූහයක සහභාගිත්වයෙන් පවත්වන ඉහළම තරගාවලිය "ඔලිම්පික්" යනුවෙන් හැඳින්වේ.වසර හතරකට වරක් පවත්වන මෙම තරගාවලිය ක්‍රීඩා සහ වෙනත් ක්ෂේත්රවලින් පැවැත්වේ.ක්‍රීඩා ක්ෂේත්රයෙන් පවත්වන ඔලිම්පික් තරගයට කාගේත් වැඩි අවධානය යොමුවී ඇති බව කවුරුත් දන්නා දෙයකි.1948 ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී ඩන්කන් වයිට් විසින් කඩුලුමතින් (400 මී) දිවීමේ තරගයකින් රිදී පදක්කමක් ඔලිම්පික් තරගයකදී ශ්‍රී ...
ඇය ලෝකයේ වියපත්ම තැනැත්තියයි. වයස අවුරුදු 113යි. ඇය වාමන ගැහැනියක් හෙවත් ඉතා කුඩා ශරීරයක් ඇති ගැහැනියක්. ඉන්දියාවේ භූපාල් ප්‍රදේශයේ ජීවත් වන ඇගේ නම සීනත් බී. ඉන්දියන් ආණ්ඩුවේ විශ්‍රාම වැටුප් වාර්තාවලට අනුව ඇගේ වයස අවුරුදු 101යි. එහෙත් ඇය තරයේම කියන්නේ තමාගේ වයස අවුරුදු 113ක් බවයි.ගිනස් ලෝක වාර්තා පොතට අනුව ලොව වියපත්ව වාමන මනුෂ්‍යයා වන්නේ ලොවෙල් ඩෙෆොරස්ට් මේසන් (Lowell De forest Mason). ...
ආයුර්වේද වෛද්‍ය ක්රමයේ රස වෙදකම මැයින් එක් අංශයක් ඇත. එහිදී බෙහෙත් වර්ග සාදනුයේ උග්‍ර විෂ සහිත රසදිය රිදී, රත්තරන්, පාසානම්, යකඩ, තඹ, ගෙන්දගම්, පල්මානික්කන්, විවිධ රත්නවර්ග, නවරත්න, ඛනිජ වර්ග හා කණේරු, නියඟලා, වච්චනාවි, වැනි විෂ සහිත පැලෑටි වර්ග උපයෝගී කරගෙනය. මේ සෑම ද්‍රව්‍යයක්ම, ශෝධන හා මාරණ යන නමින් ක්‍රම දෙකකම ඒවායේ ඇති විෂ අයින් කරනු ලැබේ. එවිට ඒවා අමෘතය ...
ආයුර්වේද වෛද්‍ය ක්රමයේ රස වෙදකම මැයින් එක් අංශයක් ඇත. එහිදී බෙහෙත් වර්ග සාදනුයේ උග්‍ර විෂ සහිත රසදිය රිදී, රත්තරන්, පාසානම්, යකඩ, තඹ, ගෙන්දගම්, පල්මානික්කන්, විවිධ රත්නවර්ග, නවරත්න, ඛනිජ වර්ග හා කණේරු, නියඟලා, වච්චනාවි, වැනි විෂ සහිත පැලෑටි වර්ග උපයෝගී කරගෙනය. මේ සෑම ද්‍රව්‍යයක්ම, ශෝධන හා මාරණ යන නමින් ක්‍රම දෙකකම ඒවායේ ඇති විෂ අයින් කරනු ලැබේ. එවිට ඒවා අමෘතය මෙන් ...
1968 දී අමෙරිකාවේ සැන් ෆ්රැන්සිස්කෝ නුවර පැවැති පරිගණක සමුළු වේදී 192kbක අතිශය ප්‍රථමික ධාරිතාවක් ඇති මේන්-ෆ්‍රේම් පරිගණකයක් සැතපුම් 25ක් ඈත සිට ක්‍රියා කර නරඹන්නන් විශ්මයට පත් කළ මවුසයේ නිර්මාපකයා ඩග්ලස් එන්ගල්බාට් වන මොහුයි.මවුසය ද ඇතුළුව පරිගණක ආශ්රිත නිර්මාණ 200කට පමණ පේටන් බලපත්‍ර මොහු සතුයි.ඒ සෑම නිර්මණයකම විශේෂත්වය යුසර් ෆ්‍රෙන්ඩ්ලි එනම් භාවිත කරන්නට ඉතා පහසුවෙන් හැසිරවිය හැකි වීම විශේෂත්වයකි.මුල්ම මවුසය නිපදවීමට ...
අන්තර්ජාලය කියන දේ අපි හැමෝම මේ වෙනකොට භාවිත කරනවා. ඒකට වයස් භේදයක් නෑ. හැමෝටම අන්තර්ජාලය කියන දේ ගොඩක් උදව් වෙනව වගේම තමයි ඒ තුළින් අන්තර්ජාලය නොමනා භාවිතයටත් බොහොමයක් දෙනා පුරුදු වෙලා ඉන්නවා. ඒ වගේම තමයි අන්තර්ජාලය එක්ක ගනුදෙනු කරන අයට FB ACCOUNT එකක් නැතිවෙන්නෙ එහෙමත් වෙලාවක. මෙතැනදි ගොඩදෙනෙක්ට යාළුවො හම්බවෙනව වගේම තමයි මේ හින්ද රට වටේ තියෙන කරදර පටලවගන්න වෙලාවලුත් ...
ජීවිතය කියන්නේ අභියෝගයක්.හිතන්න ඒ අභියෝගය භාරගන්න ඔයාලා කොච්චර දුරට ලෑස්තිද කියලා.ඉතින් මං මේ කියන්නෙත් එහෙම ජීවිතේ අභියෝග නොසැලී භාරගත්, ඒවා ජයගත්ත මිනිස්සු කිහිප දෙනෙක් ගැනයි.මේ පුංචි කතා ටිකක් විතරයි.ඒත් මේ චරිතවලින් ගන්න තියන දේ නම් කිසිසේත්ම පුංචි නෑ.සාවදානව කියවල බලන්න.ඔබටත් කවදක හරි මේවගේ කෙනෙක් වෙන්න බැරිකමක් නම් නෑ.එහෙනම් ඒකට අවශ්‍යවන්නේ එකම දෙයයි.ඒ මොකක්ද කියල ඔයාලටම තෙරෙවි මේ පුංචි කතා ටික ...
ඔහු නමින් "ජෝස් මුජීකා"ය.[José Mujica] වෙනත් ලෙසකින් කිවහොත් ඔහු උරුගුවේ රාජ්‍යයේ ජනාධිපතිවරයාය. නමුත් ඔහු ලොව පුරා ගෞරවයට ලක්ව සිටින්නේ මේ කිසි අයුරකින් නොව ලොව "දුප්පත්ම" නැතහොත් ලොව "වඩාත් ත්‍යාගශීලී" ජනාධිපතිවරයා ලෙසිනි. ඒ අන් කිසිවක් නිසා නොව ඔහු සිය මාසික වැටුපෙන් 90%ක්ම ජනතාවගේ සුභසාධන කටයුතු සඳහා යොදවන බැවිනි.ඔහු හට විශාල වත්කමක් නැත. ඔහු හට ඇති විශාලතම වත්කම නම් ඔහු හට හිමි ...
ඇය ඔහුට ඇගේ පන මෙන් ආදරය කලාය.ඔවුන් ජීවත වූයේ ඔවුන්ගේම ලෝකයක් තනාගෙනය.ඔවුන්ගේ මෙම ආදරය උසස් පෙළ ආරම්භ වීමත් සමඟ තවත් දලු ලා වැඩැන්නට විය.ඔවුන් දිනක් ඔවුන්ගේ අදරයේ සිමාවෙන්වලින් ඔබ්බට පැන ගියේය.දිනක් පන්තියේ ගුරුවරයාට පන්තියට පැමිණීමට නොහැකි වුවේය..එදින මොවුන් දෙදනා පන්ති අවසන් වේලාව පැමිණෙන තුරු ලැගුම්හලක ගත කළේ තම ජිවිතයේ සුන්දරම හෝරාවන් කිහිපය එය යයි සිතමිනි.එම හෝරාවන් අතරතුර පෙම්වතාගේ දුරකතනයෙන් ඇගේ ...
මගේ මේ ලිපිය හොඳට පැහැදිලිව කියවන්න පහත ලින්ක් එක ක්ලික් කරන්නhttp://www.dinamina.lk/epaper/art.asp?id=2012/10/10/pg26_0&pt=p&h=http://www.dinamina.lk/epaper/?id=26&tday=2012/10/10
වසර 3කට පෙර ,දිනක් ක්‍රිස්ටිනා ජයවර්ධනගේ ජංගම දුරකතනයට ඇමතුමක් ලැබුණි. ඒ පකිස්තානයේ සංචාරයක නිරත වී සිටි ඇගේ සැමියා මහේල ජයවර්ධනගෙන්ය." කට්ටියක් අපිට වෙඩි තියනවා " ....ක්‍රිස්ටිනාට ඉන් අනතුරුව ඇසුණේ වෙඩි හඩවල් පමණි. ඇගේ නෙතගින් කදුළු වැගිරුණේ ඇයටත් නොදැනුවත්වය.ඒ මහේලගේ දිවියේ කටුකම බියකරුම දිනයයි. ක්‍රිකට් ලොවේ තම සමීපතම සගයා කුමාර සංගක්කාරද මරණයෙන් බේරිමට උත්සහ දරන ආකාරය ඔහු දුටුවේය.ඔහු පසු කලෙක මිතුරන් ...
පැපුවානිව්ගිනියා මුහුදේ ගිලෙමින් තිබූ මගී නැවක ජීවිත 246 බේරා ගැනීමේ මෙහෙයුමට නායකත්වය දුන් ශ්‍රී ලංකික කපිතාන් වරයෙකු එංගලන්තයේ දී ජාත්‍යන්තර සම්මානයකින් පිදුම් ලබා ඇත. 2012 ලොයිඩ්ස්වල ජාත්‍යන්තර සම්මාන උලෙළේ ‘Amver Assisted Rescue at Sea Award’සම්මානය ලැබූ කපිතාන් විමර්ශන ෂෙරෝස් විදානගමගේ ටෙහ් චයිනා නැවිගේෂන් සමාගමේ Mv-Kwangtung නැවේ කපිතාන් වරයාවේ. එංගලන්තයේ ලන්ඩන් නුවර ලොංචස්ටර් හෝටලයේ දී සැප්තැම්බර් 26 දින එරට නාවික කටයුතු ...
උපන් ලපය වාසනාව හෝ අවාසනාව රැගෙන එන්නේ යෑයි විශ්වාසයක් අප තුළ ඇත. උපන් ලපය නිසා ලැබෙන වාසනාව හෝ අවාසනාව තීරණය වන්නේ උපන් ලපය පිහිටා ඇති ස්ථානය, එහි පාට සහ එය කොතරම් විශාලද යන කාරණාව මතයි.උපන් ලප පෙර ආත්ම භවයන්ගේ සිට අප කරපින්නා ගෙන එන කර්මය මේ ආත්මයේදී ප්රකාශනය වන ක්‍රමයක් ලෙසද මතයක් පවතී. උපන් ලප හෙළිකරන රහස් පිළිබඳ අද අපි ...
සේද මවතේ ගමන් කරන සෑම අයෙකුටම ලෝක ඉතිහසයෙන් සැඟව ගිය බොහෝ රහස් සොයා ගත හැක.මහා අසියානු සංස්කෘතිය බටහිර ලෝකයට සම්ප්‍රේශණය වුයේ මෙම මාර්ගය හරහාය.ඉතින් මෙම බටහිර ලෝකයට විවෘත වන එක දොරටුවක් ලෙස සලකන ප්ලස්තීනය ලොක ඉතිහසයේ එක නොමැකෙන ආගමික සළකුණක් බිහි කළ භූමියක් විය.එහි උපන් එක බුද්ධිමත් දරුවෙකු තමන්ගේ ආගම් මූලය සොයාගෙන සේද මවත ඔස්සේ ඉන්දියාවට පැමිණේ.ඔහු නමින් ජේසුස් නම් ...
සේද මවතේ ගමන් කරන සෑම අයෙකුටම ලෝක ඉතිහසයෙන් සැඟව ගිය බොහෝ රහස් සොයා ගත හැක.මහා අසියානු සංස්කෘතිය බටහිර ලෝකයට සම්ප්‍රේශණය වුයේ මෙම මාර්ගය හරහාය.ඉතින් මෙම බටහිර ලෝකයට විවෘත වන එක දොරටුවක් ලෙස සලකන ප්ලස්තීනය ලොක ඉතිහසයේ එක නොමැකෙන ආගමික සළකුණක් බිහි කළ භූමියක් විය.එහි උපන් එක බුද්ධිමත් දරුවෙකු තමන්ගේ ආගම් මූලය සොයාගෙන සේද මවත ඔස්සේ ඉන්දියාවට පැමිණේ.ඔහු නමින් ජේසුස් නම් ...
ඔන්න මං මේ වතාවේ ඔයාලට දෙන්න යන්නේ ටිකක් වැදගත් දෙයක්.ඒ තමයි සාමාන්‍ය ජනතාව විදියට දැනගතයුතු නීතිමය කරුණු කිහිපයක් ගැන අද මං ඔයාලව දැනුවත් කරන්නයි යන්නේ.එදිනෙදා ජීවිතයේ දී අපිට සමහර සිද්දීන් නිසා පොලිසියට යන්න වෙනවා.පොලිසියේ පිහිට පතන්න වෙනවා.ඉතින් පොලිසිය සමඟ ගනුදෙනු කරද්දී අපි නීතිය ගැන දැනගෙන ඉන්නවනම් ඒක අපිට ගොඩක් ප්‍රයොජනවත්.අපිට වෙන ඇතැම් අසධාරණකම්වලින් මිදෙන්නත් ඒක ගොඩක් ඉවහල් වේවි කියලයි මගේනම් ...
ශරීරය අලංකාර ලෙස සැරසීමේ කලාවන් අතුරින් දිගුම ඉතිහාසයකට හිමිකම් කියන කලාවක් වනුයේ ශරීරයේ රූප කෙටීමේ නොහොත් පච්ච කෙටීමේ කලාවයි. අතීතයේ විසූ මුතුන් මිත්තන් ද වර්තමාන පරපුරට නොදෙවැනි ප්‍රතිභාපූර්ණ කලාත්මක හැකියාවන්ගෙන් පරිපූර්ණ වූවන් බව හැඟවීමට සමත් සංකීර්ණ පච්ච රටාවක් රැගත් සයිබිරියානු කුමාරිකාවකගේ සංරක්ෂිත මෘත දේහය රුසියාවේ ශීත හිම අතර සැඟවී තිබියදී මතු වුණේ ඒ වැළලී ගිය දක්ෂතා ලොවට එළිදරව් කිරීමේ අභිප්‍රායෙනි.රුසියාවේ ...
බැලූ බැල්මටම ඔයාලට මේක පෙන්නේ හොඳ චිත්‍ර ශිල්පියෙක්ගේ වැඩක් කියල නේද?.එක විදියකින් බැලුවම ඒක හරි.ඒත් බලන්නකො මේක ඇත්තටම මොකක්ද කියලා.මේවගේ වැඩ කාරයොත් ඉතින් ලෝකෙ ඉන්නවනේ.හැම තැනම නෑ මේ වගේ වැඩ කෑලි බලන්න පුළුවන් එකම තැන තමයි ඉතිං ප්‍රබූගේ වැයික්කිය හොදේ...පුදුමයි නේද?. ...
ඔයාලාට පහතින් දැක්වෙන චක්‍රය භාවිතයෙන් ඔබගේ ඉපදෙන්න ඉන්න දරුවාගේ ලිංගික භාවය ඉතා පහසුවෙන් නිශ්චය කරගන්න පුළුවන්.මේ ගැන තොරතුරක් මට මගේ යාළුවෙකුගෙන් ලැබුණා.ඉතින් ගොඩාක් මහන්සි වෙලා හොයල හොයලා..... අන්තිමට ඒ වගුව හොයාගන්න මට පුළුවන් වුණා.ඉතිං මේක මං ඔයාලටත් දෙන්න තීරණය කළා.මොකද අනාගතයේ දී අම්මෙක් තාත්තෙක් වෙන්න හිතන ඔයාලට මේක ගොඩක් වැදගත් වේවි කියල හිතුණ නිසයි.චක්‍රයේ ඉහළ පේළියේ කාන්තාවගේ වයස දැක් වෙනවා. ...
ඔන්න ඉතින් මගේ දෙවෙනි වැඩේ තමයි මේක.කොකා කෝලා ලිපියට නම් ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබුණා.කොහොම උණත් ලිපියක් විදියට මේක සාර්ථකද කියලා ඔයාලම කියවල බලන්නකෝ.හොඳ නරක ගැනත් කියන්න අමතක කරන්න එපා.ඔයාලගේ අදහස් මාව ගොඩාක් දිරිමත් කරනවා.හොඳ වගේම නරකත් කියන්න.මට හදාගන්න.ඒක ඊළඟ ලිපිය ලියනකොට මට ශක්තියක් වේවි. මේ පහතින් තියන ලින්ක් එකෙන් ගියාම හොදට ලිපිය කියවන්න පුළුවන් ඔයාලට...http://www.dinamina.lk/epaper/art.asp?id=2012/08/23/pg29_0&pt=p&h= http://www.dinamina.lk/epaper/?id=29&tday=2012/08/23 ...