Vegetarianism and Buddhism This article was written to Buddhist Spectrum of the Daily News on 07 January 2009 by Shamika Soysa.‘Vegetarianism’ is quite a debatable topic these days. Primarily, two categories of views could be identified with respect to this subject:1. People who say it’s a noble practice.2. People who say Vegetarianism is an act in vain.In Buddhism there are several well known ...

One of the main teachings of Lord Buddha is the Law of Kamma. However, this is one of the teachings which have been taken incorrectly by many Buddhists. We used to hear many saying "Karume" to explain many of the negative incidents happen to them. This is against the teachings of Lord Buddha and Kamma does not provide explanations or ...

සුපුරුදු පරිදි බස් රථයට ගොඩ වුයේ රැකියා ස්ථානය කරා පිටත් වීමටය.බස් රථයේ ආසනයකින් වාඩි වූ මා කොන්දොස්තර මහතාට බස් ගාස්තුව දී ජනේලයෙන් පිටතට නෙත් යොමු කළෙමි.අවට බලමින්යන අතර වාරයේ රියදුරු මහතා බස් රථය හෝල්ට් එකක් ළග නතර කළේය.වෙනදාටත් එම හෝල්ට් එක ළග නතර කලොත් බස් එක විනාඩි 5ක් විතර නතර කරගෙන සිටි.අදත් එසේමය.එක්වරම මගේ ඇස ගැටුනේ මහලු සීයා කෙනෙක් දෙසටය.ඒ ...

ධම්ම පදය බෞද්ධ අබෞද්ධ සෑම දෙනාටම ඵල ප්‍රයෝජන ගත හැකි වන අයුරින් ධම්ම පදයේ ඇතුලත් ගාථා ඔබ වෙත අද සිට පෙළ ගස්වමි.මනො පුබ්බංගමා ධම්මා - මනො සෙට්ටා මනොමයාමනසා චෙ පදුට්ඨෙන - භාසති වා කරෝති වා තතො නං දුක්ඛමන්වෙති - චක්කංච වහතො පදංචෛතිසික ධර්මයෝ හෙවත් සිතේ ඇති වන ගතිහු සිත පෙරටු කොට ඇත්තාහුය.ඒ ගතිහු සිත ම ශ්‍රේෂ්ඨ කොට පවතින්නෝය, සිතින්ම උපදින්නෝය. ඒ නිසා ...

ABHIDHAMMA REVIEWEDShamika SOYSA- Daily News‘MIND is a phenomenon which is highly explored in the doctrine of Buddhism. Mano phubban gama dhamma which means ‘mind is the forerunner’ is a well heard verse from ‘Dhamma Padaya’. The ultimate objective in Buddhism is attained by purifying and improving mind. However, understanding ‘mind’ is a quite complicated act for any person. This is ...

උහුළ ගන්න බැරි සෙනෙහසකආදරණීය සුවදක් වෙලාඔබ මා අසලින් ඇදෙනකොටකදුළු වැස්සක් අරන්නික්ම යන වේලාවමේ තරම් ලං වේය කියාසිතන්නේ කොහොමද මමකියන්න මට......

සංසාර ගමන් මගහුරු පුරුදු විලසින්ඔබ කෙරේ සිත බැදුනදආදරත්වයේ නාමයටඔබ දුර ඈතකගව් ගණනක් දුරඉදීන් මම් කුමක් කරම්දෝඔබ එනතුරු බලා හිදිනවා හැරඑයයි මගේ අහිංසක පැතුම ...

Previous Page