ඊයෙත් මුන් හැමෝම කොටුවේ ස්ටේෂන් එක ගාව පා ගමන් ගියාලු .අන්තිමට හැමදාම වගේ කදුළු ගැස් කැවලු.ඇයි මුන්ට තියෙන දෙයක් ඉගෙන ගෙන පැත්තකට වෙලා ඉන්නේ බැරි.හොද වැඩේ මුන්ට.කාලකන්නි හැමදාමත් මුන් මෙහෙමයි.ඇත්තටම මුන් ඉගෙන ගත්තා කියන්නේ මොනාද...? තාමත් මෙහෙමද හිතෙන්නේ.හිතුවේ නැද්ද මෙච්චර නැහෙන්නේ මෙතන පෙනෙනවට වඩා දෙයක් තියනවා කියල .සමහර ටීවී චැනල් වල යන කතා පෙන්නන දේවල් විතරක් බලලද මෙහෙම හිතන්නේ.හිතෙන්නේ නැද්ද ...
මුලින්ම කියන්නම් මම මගේ බ්ලොග් එකෙන් software දෙන්න යන්නේ නැ...එත් මේක මම පාවිචි කරන software වලින් ලොකු වැඩක් ගන්න සහ මගේ Laptop එකේ performance හොදට තියා ගන්න මට හුගක් උදව් වෙනවා.ඉතින් මම හිතුවා කාට හරි වැදගත් වෙයි කියලා.ඒ නිසා ඔයාලත් පාවිච්චි කරලා බලන්න.මේ අලුත් version එකේ ඉදලා anti-virus protection එකකුත් දීලා තියනවා.ඉස්සර නම එහෙම තිබුනේ නැ.මේකේ තියන option බලන්නකෝ කොහොමද ...
කලින් ලිපියේ කියලා ඉවර කලේ තැන ඉදලා පටන් ගන්නම්.කලින් ලිපිය බැලුවේ නැත්තම් >මෙතනින්< බලන්න.Big bang එක නිසා දැන් විශ්වයේ මුල්ම පදාර්ථ ඇති වෙලා ඉවරයි.මේවා තවමත් පවතින්නේ උප පරමාණුක තත්වයේ , ඒ කියන්නේ පරමාණු හැදෙන්න ඕනි මුලික අංශු තත්වයේ.එත් මේවා එක දිගටම පදාර්ථ තත්වයේ පැවතුනේ නෑ.ඒ කියන්නේ මේවා එක විටක පදාර්ථ බවටත් ක්ෂණික මොහොතකින් නැවතත් ශක්තිය බවටත් පරිවර්තනය වෙමින් අහබු ලෙස ...
1. MULTI-TASKINGWomen - Multiple processWomens brains designed to concentrate multiple task at a time.Women can Watch a TV and Talk over phone and cook.Men - Single ProcessMens brains designed to concentrate only one work at a time. Men can not watch TV and talk over the phone at the same time. they stop the TV while Talking. They can either ...
බිලියන බිලියන ගණනක් චක්රාවාට (Galaxy) මේ අපරිමාන විශ්වය පුරාවට පැතිර පවතිනවා.ඒත් මේවා කොහෙන්ද අවේ,කොහොමද මේවා ඇති වුනේ මේ හැමදේකටම මුල් වුනේ මොකක්ද... ? කවමදාකටවත් නිකමට හිතිලා නැද්ද...? අපි මේ හැමදේකටම මුල හොයාගෙන යමු. ඔබ දන්නවද මේතරම් මේ විශ්වය පුරාවට පැතිර පවතින හැම දෙයක අවුරුදු බිලියන 14 කට කලින් පැවතුනේ නැ කියල, එහෙනම් දැනගන්න...විශ්වයේ සිදුවූ මහා පිපුරුම (The Big Bang) සමග ...
•▬•ඕනෑ එකක්•▬•මිනිසා : අද රෑට අපි මොනවද කන්නේ?ගැහැණිය : ඕනෑ එකක්මිනිසා : අද අපි ඉන්දියන් රෙස්ටුරන්ට් එකකින් කමුද?ගැහැණිය : අනේ ඉන්දියන් රෙස්ටුරන්ට් එකකින් නම් බෑ,ගිය පාර කාලා මගේ මූනේ කුරුළෑ ආවාමිනිසා : එහෙනම් චයිනීස් රෙස්ටුරන්ට් එකකට යමු?ගැහැණිය : ඊයෙත් කෑවේ චයිනීස් එකකින් නේද? අදත් චයිනීස් කන්න පුලුවනිද?මිනිසා : එහෙනම් කොත්තු අරන් ගිහින් කමුද?ගැහැණිය : පිස්සුද අනේ...බඩේ අමාරුවක් හදා ගන්නද?මිනිසා : ...
ලංකාවේ Facebook Account 1 Hack වුනොත් නිකන් ඉන්න එපා..මෙතැනට පැමිණිලි කරන්න...Room 4-112, BMICH, Bauddhaloka Mawatha,Colombo 07, Sri Lanka.Tel: +94 11 269 1692 /269 1064 /267 9888Fax: +94 11 269 1064E-Mail: slcert@cert.gov.lk
ගෙදර ගිනි එමටයිඑකම සිසිලස මමයිහැකි තරම් ඉක්මනට degree එක ඕනමයිදොර අගුඵ දාලාහොදට පාඩම් කරලාdegree ය දිනාලාසතුටින් ඉන්නවා මොකට වෙන වද වෙනවා?සත 5 ක් නෙගෙවාම ගතිමි නිදහස් ශිල්පයමඑහි හිනිපෙත්තෙ ඉන්න මට විසිකලත් පාඩු වෙනවද?දැන් එය ගිනිගොඩට මම මෙහෙම හිතලාදොර අගුළු හැරලා එලියට අඩිය තිබ්බාඔබේ ලෝකයට මාව වැටුනා!!!හෙට කන්න බත නැතඅතේ පිච්චියද නැතපණ කෙන්ද හා සමව රකින දරැවන් ඇකයෙ ඇතගත වෙහෙස නිවන්නේ ...