සුන්නි මුස්ලිම්වරුන්ගේ නැගීසිටීමක් හමුවේ සිරියානු රජයට සහය දැක්වීම සඳහා සෙබළුන් 4000ක සේනාංකයක් ලබාදීමට ඉරානය තීරණය කර තිබේ. මේ පියවර බෂාර් අසාද් පාලනය ආරක්ෂා කිරීම උදෙසා ටෙහෙරානයේ උත්සුක බව දැක්වීමක් ලෙස සැලකේ.පසුගියදා සිරියාව සහ ඊශ‍්‍රායල දේශ සීමා පිහිටි ගෝලාන් කඳුකර ප‍්‍රදේශයේ වෙඩි තැබීම් වාර්තා වීම සමග ඔස්ටි‍්‍රයානු නිරීක්ෂකයන් යුධ මුක්ත කලාපයේ රාජකාරි වලින් ඉවත්ව ගිය අතර ඉරාන හමුදා සහය හිමිවීම ගෝලාන් ...
ජාත්‍යන්තර වශයෙන් ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා අවධානය යොමු විය යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා හි ශ්‍රී ලංකා තනාපති රවිනාත් ආරියසිංහ මහතා පවසයි. මේ වන විටත් ත්‍රස්තවාදී ජාලයේ පැවැත්ම සංකේත වශයෙන් අඩාල වි ඇති බව ජිනීවා හී පැවති ත්‍රස්තවාදයට එරෙහි ජාත්‍යන්තර සමුළුවේදී හෙතෙම අවධාරණය කරන ලදී. ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තරයේ ඇතැම් සංවිධාන වලින් කොටි ත්‍රස්තවාදය සඳහා උල්පන්දම් දීම් වැනි ...
13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට හෝ සංශෝධන ගෙන ඒමට උත්සාහ කිරීම වරදක් බව ඉන්දීය අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං මහතා පවසයි. ශ්‍රී ලංකාවේ ඇතැම් දේශපාලන පක්ෂ 13 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට උත්සාහ දරමින් සිටින බව ඔහු පෙන්වා දෙයි. ඉන්දීය ඩි.එම්.කේ. පක්ෂයේ නායක එම්.කරුණානිධි වෙත ලිපියක් යොමුකරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං මහතා මෙම අදහස් පළ කර ඇති බව ...
පසුගිය දා පේරාදෙණිය ශීක්ෂණ රෝහලේ දී දරු ප‍්‍රසූතිය සඳහා ගිය බෞද්ධ මවකට වෛද්‍යවරියකගේ අමානුෂික පහරදීමකට ලක්වූයේ යැයි කියන සිදුවීමත් සමග විවිධ පළාත්වල එවැනි සිදුවීම් වාර්තා වූ බැවින් දරු ප‍්‍රසූතිය සඳහා රෝහල්ගත වන මව්වරුන්ට රෝහලේ කාර්ය මණ්ඩලය වෙතින් සිදුවන්නේ යැයි කියන කටයුතුකම් පිළිබඳ සොයා බැලීමට තම නායකත්වයෙන් යුතු ත‍්‍රිපුද්ගල කමිටුවක් පත් කළ බව ජාතික හෙළ උරුමයේ මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රී තුෂාර ...
මවු භාෂාව ආගම සහ ඉතිහාසය යන විෂයයන් ජාත්‍යන්තර සහ පෞද්ගලික පාසල්වල ඉගැන්වීම අනිවාර්යය කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත.ඒ අනුව ජාත්‍යන්තර හා පෞද්ගලික පාසල්වල ඉගෙනුම බලන සියලූම දේශීය ශිෂ්‍යයන් මවු බස ආගම හා ඉතිහාසය යන විෂයයන් ඉගෙන ගැනීම අනිවාර්ය කොන්දේසියක් බවට පත් කෙරේ.එම පාසල්වල ඉගෙනුම ලබන දේශීය සිඩුන්ට තම මවු රටේ අගය ඉතිහාසය මවු බස සංස්කෘතිය පිළිබදව ඇති උනන්දුව අඩු ...
13 සහ පළාත් සභා ප්‍රතික්‍ෂේප කරමින් සම්බන්දන්ලා 1987 ඔක්‌තෝම්බර් 28 වැනිදා රජිව් ගාන්ධිට යෑවූ ලිපිය1987 ඔක්‌තෝම්බර් 28 වැනිදා ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ උප සභාපති ලෙස ක්‍රියා කළ සම්බන්ධන් එවකට ඉන්දීය අගමැතිව සිටි රජිව් ගාන්ධිට යෑවූ රහසිගත ලිපියෙන් කියා සිටියේ කුමක්‌ද? මේ ලිපියට ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ ලේකම් අප්පා පිල්ලේ අමිර්තලිංගම් සහ සභාපති එම්. සිවසිතම්බරම් මෙන්ම ආර්. සම්බන්ධන්ද රජිව් ගාන්ධිට පැවසූවේ ...
පොලොන්නරුව, කදුරුවෙල මානික්‌කම්පට්‌ටියේ පිහිටි ඉපැරණි දාගැබක් වන මැණික් වෙහෙරට කිසියම් පිරිසක් විසින් ගිනි තබා හානි සිදුකොට ඇත.මෙම ගිනි තැබීම ඊයේ (17 දා) අලුයම් කාලයේ හෝ පෙරේදා (16 දා) රාත්‍රියේ සිදුකරන්නට ඇතැයි පරීක්‍ෂණ මෙහෙයවන පොලොන්නරුව පොලිසියේ නිලධාරීහු කියති.අනුරාධපුර මුල් යුගයට අයත් දාගැබක් ලෙස සැලකෙන මෙම ඉපැරණි මැණික් වෙහෙර දුටුගැමුණු මහරජතුමා විසින් කරවන ලද්දක් බවට සැලකේ.මෙම ගින්න සම්බන්ධයෙන් චෛත්‍යය අවට පදිංචිකරුවන්ගෙන් කළ ...
තිස්‌සමහාරාමේ මී කිරි කියලා කොළඹ විකුණුවට ඒ කිරි තිස්‌සමහාරාමෙ නෙවෙයි. අද තිස්‌සමහාරාම, මොණරාගල, මී හරක් කොළඹට පටවනවා. එළ හරක් මස් කියලා විකුණනවා. තව ටික කාලයකින් අපිට අපේ රටේ උතුම් ගවසම්පත මගින් ගන්නා කිරි අහිමි වෙනවා. පිටරට යෝගට් කෑමට සිදුවෙනවා යෑයි සත්ත්ව අවිහිංසා සංවිධානයේ දකුණු පළාත් සංවිධායක තංගල්ල වජිරගිරි විහාරාධිපති මිරිස්‌සේ ධම්මවංශ හිමියෝ පැවසූහ.උන්වහන්සේ මෙසේ පැවසුවේ ගව ඝාතනය නතර කරන ලෙසත් ...
ජාතික හෙළ උරුමය පක්‍ෂ කාර්යාලයේදී පවැත්වූ මාධ්‍ය හමුවක බස්නාහිර පළාත් අමාත්‍ය උදය ගම්මන්පිල කියා සිටියේ රාජිත සේනාරත්න ඇමතිතුමා දිගින් දිගටම පළාත් සභා ක‍්‍රමය සාධාරණීකරණය කරමින් විවිධ අදහස්, උදහස්, චෝදනා දක්වමින් සිටින අතර, ඔහු නගන සියළු චෝදනාවලට හා පළාත් සභා ක‍්‍රමය පිළිබදව මා පිළිතුරුදීමට සූදානම් බවත්ය.මේ පිළිබදව විවෘත සංවාදයකට ඇමතිවරයා නම් කරන ඕනෑම රූපවාහිණී නාලිකාවක සහභාගී වීමට මා සූදානම් බවත්, පාලූ ...
පොළොන්නරුව කදුරුවෙල මානික්කම්පට්ටිය ප්‍රදේශයේ ඇති ඉපැරණි දාගැබකට කිසියම් පිරිසක් ඊයේ(16)ගිනි තබා ඇත. අනුරාධපුර යුගයට අයත් මෙම දාගැබ මැණික් වෙහෙර ලෙස ප්‍රකටය.දුටුගැමුණු රජු එලාර හා විජිතපුර බල කොටුව ආශ්‍රිතව යුධ වැදුන සමයේ මානසික ඒකාග්‍රතාව උදසා කඳවුරු බැඳ සිටි, මෙකල කදුරුවෙල යනනමින් ව්‍යවහාර වන ප්‍රදේශයේ සිට මෙම දාගැබ පිහිටි ස්ථානයට දිනකට දෙවරක් පැමිණි බව පුරාවෟතවල සඳහන් වේ. දැන් වසර 30,40ක සිට මෙම ...
බි‍්‍රතාන්‍යයේ බර්මින්හැම්හි මුස්ලිම් දේවස්ථානයක් තුළදී පොලිස් නිලධාරියෙකු ඇතුළු සිව් දෙනෙකුට තියුණු ආයුධයකින් ඇන පහර දී ඇතැයි වාර්තා වේ.සිදුවීමට අදාළව 32 හැවිරිදි පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර රෝහල්ගත කළ සිව්දෙනාගේ තත්වය මේ වන විට යහපත් බවද කියවේ.පොලිස් නිලධාරියා තුවාල ලබා ඇත්තේ රාත‍්‍රි 11ට පමණ දේවස්ථානයේ සිටි තිදෙනෙකුට පහර දුන් බවට ලද පැමිණිල්ලකින් පසු දේවස්ථානයට ගිය පොලිස් කණ්ඩායමක් අපරාධකරු ඇල්ලීමට ...
අපහාස නඩුවක් පැවරීම සඳහා එන්තරවාසියක් යැවීමට www.lankacnews.com වෙබ් අඩවියේ සැබෑ අයිතිකරුවන් පිළිබඳ තොරතුරු ලබාගැනීම - BBS
දෙනෙත් හරින්න !
පුජ්‍ය විතරන්දෙනියේ නන්ද හිමි , දිලන්ත විතානගේ බොදු බල සේනා, 32, ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මාවත , කොළඹ 5 2013 ජූනි 13පොලිස්පති තුමා ශ්‍රී ලංකා පොලිසිය කොළඹ හිතවත් පොලිස්පතිතුමනි අපහාස නඩුවක් පැවරීම සඳහා එන්තරවාසියක් යැවීමට www.lankacnews.com වෙබ් අඩවියේ සැබෑ අයිතිකරුවන් පිළිබඳ තොරතුරු ලබාගැනීම 2013 ජුනි 7 දින පෙරවරුවේ කිහිප දෙනෙක් දුරකතනයෙන් අප අමතා උක්ත වෙබ් අඩවියේ අප දෙදෙනාට අපහාස වන පරිදි ...
ඇමරිකා එක්‌සත් ජනපදය, එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම බළල් අතක් ලෙස යොදා ගනිමින් පසුගිය මාර්තු 21 වැනි දින මෙරටට එරෙහිව සම්මත කරගත් යෝජනා අතර වූ එක් යෝජනාවක් වූයේ "රාජ්‍ය නොවන සංවිධානවලට ඔවුනගේ කටයුතු කරගෙන යැමට ඉඩදිය යුතු බවයි." ඇමරිකාව එබඳු යෝජනාවක් සම්මත කර ගැනීමට සමත් වුවත් එක්‌සත් ජනතා නිදහස් සන්ධාන ආණ්‌ඩුව විසින් රාජ්‍ය නොවන සංවිධාන නියාමනය කිරීම සඳහා වැඩපිළිවෙළක් හඳුන්වාදීමට ...
බස්‌නාහිර උතුරු ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්‌පති වාස් ගුණවර්ධන මේ මොහොත වනවිට පසුවන්නේ පොලිස් අත්අඩංගුවේය. පොලිසිය පවසන පරිදි බස්‌නාහිර උතුරු ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්‌පති වාස් ගුණවර්ධන සැකපිට පොලිස් අත්අඩංගුවට පත්වන්නේ කොන්ත්‍රාත් ලබාගෙන කුලියට මිනී මරා අතේ පත්තුවීම නිසාය.කොන්ත්‍රාත් ගෙන කළ මෙම කුලී මිනීමැරුම සම්බන්ධව වාස් ගුණවර්ධන සමග ඔහුගේ අධීක්‌ෂණය යටතේ පිහිටුවා තිබු විශේෂ පොලිස් ඒකකයට අනුයුක්‌තව රාජකාරි කරන පොලිස් නිලධාරීන් සිවුදෙනෙක් ...
පසුගිය සතියෙන්වැඩිදියුණු කර ඇතැයි පැවසෙන කිරි ගවයාගේ පැටියා කාලයේම වෙළ`දපොල මිල තීරණය කෙරෙන්නේ අනාගතයේදී දොවා ගත හැකි කිරි ප්‍රමාණය පමණක් සලකා බලා නොවේ. එම සතා මරා ලබාගත හැකි මස් අස්‌වැන්නද පැටියාගේ මිල තීරණය කිරීමේදී අනිවාර්යයෙන්ම සලකා බැලෙයි. මෙම සතුන් ඇතිකිරීමේදී ද නිදහසේ ඇවිදිමින් තණ උලා කා හැදෙන ස්‌වාභාවික සතුන් මෙන් නොව විශාල වියදමක් දරා සත්ත්ව ආහාර සහ ඖෂධ ආදිය ලබාදීමට ...
මේ රටේ ඓතිහාසික ජාතිය තලා පෙලා දමා සංස්කෘතික ආක්‍රමණ ගෙනත් අපිව නිවටුන් බවට පත්කරන්න ඉඩ දෙනවාද? - ඥාණසාර හිමි
දෙනෙත් හරින්න !රාජිත සේනාරත්නලාට, වාසුදේව නානායක්කාරලාට, ඩියු ගුණසේකරලාට, තිස්ස විතාරණලාට අවශ්‍ය පරිදි 13 ව්‍යවස්ථා සංශෝධනය ගෙනයන්න ඉඩනොදෙන බවත් ඔවුන්ගේ දේශපාලන ජීවිතය හමාර කල යුතු බවත් බොදු බල සේනා සංවිධානය පවසයි.එම සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් බදුල්ලේ පැවති බොදුබල සේනා සංවිධානයේ සමුළුව අමතමින් මේ බව කීහ.රාජිත සේනාරත්නලාට, වාසුදේව නානායක්කාරලාට, ඩියු ගුණසේකරලාට, තිස්ස විතාරණලාට අවශ්‍ය පරිදි 13 ව්‍යවස්ථා සංශෝධනය ගෙනයන්න ඉඩනොදෙන බවත් ...
දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනයේ සඳහන් පොලිස් ඉඩම් බලතල ඉවත් නොකරන ලෙසට ආණ්ඩුවට උපදෙස් ලබා දී ඇත්තේ, අධිකරණ ක්ෂේත‍්‍රයේ ඉහළම තනතුරක් දරන තැනැත්තෙකු සහ බෙදුම්වාදයට සහය දෙන මහාචාර්යවරුන් දෙදෙනෙකු බවට කරුණු අනාවරණය වී ඇතැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පැවසීය.ඔවුන්ගේ උපදෙස් අනුව කටයුතු කරමින් දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනයේ පොලිස් හා ඉඩම් බලතල ඉවත් නොකර, කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ...
රටක ජාතික ගීය යනු එම රටේ ප්‍රෙෘඪත්වයේ අනන්‍යතාවයේ එක් පිළිබිඹුවකි. ආචාරශීලී මිනිස්‌සු තම රටේ ජාතික ගීයට පමණක් නොව වෙනත් රටක ජාතික ගීයට පවා සරදම් නොකරති. අගෞරව නොකරති. යම් රටක හෝ සංවිධානයක මිනිසුන් වෙනත් රටක ජාතික ගීයට අගෞරව කරන්නේ නම් එයින් කියෑවෙන්නේ ඔවුන්ගේ රටේත්, සමාජයේත් පිරිහීමකි.මේ පූර්විකාව අනෙකක් ගැන නොව. 2013 චැම්පියන්ස් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ජාතික ගීයට වූ ...
උතුරු පළාත් සභා මැතිවරණය හා 13 වැනි සංශෝධනය පිළිබඳ කතිකාව වඩා උත්සන්නව ඇති බව නම් පැහැදිලිය. විවිධ බෞද්ධ සංවිධාන ඒකරාශි වී පළාත් සභා ක්‍රමය අහෝසි කළ යුතු බවට ප්‍රකාශ කරද්දී කතෝලික රදගුරු සංගමය ඊට හාත්පසින්ම වෙනස් ස්‌ථාවරයක් ගැනීම පුදුම සහගතය. කතෝලික රදගුරු සම්මේලනය ඉකුත් සඳුදා නිවේදනය කර සිටියේ 13 වැනි සංශෝධනය ඉවත් නොකරන ලෙසත් එම සංශෝධනයට අනුකූලව උතුරේ පළාත් සභා ...
13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අදාළව රජය අලුතින් ඉදිරිපත් කර ඇති සංශෝධන දෙක අවශ්‍ය වන්නේ අනාගතයේදී රට බෙදීම වළක්‌වා ඒකීය ස්‌වෛරී රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව දිගින් දිගටම පවත්වා ගැනීමට බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පසුගිය බ්‍රහස්‌පතින්දා (13 දා) උදේ පැවැති කැබිනට් සාකච්ඡාවේදී ඇමැතිවරුන්ට අවධාරණය කළේය.පනත්වල මොනවා තිබුණත්, තේරීම් කාරක සභා මොනවා යෝජනා කළත් තමන් මේ රටේ ජනාධිපතිවරයා ලෙස ජීවත්ව සිටිනතුරු කිසිදු ...