කළමනාකරණ පාඨමාලාවක්.. (විනාඩි 05කින්) විනාඩි 05කින් හා කතා 5කින් කළමනාකරණය පිළිබද පාඨමාලාවක්..කතා අංක 01:පූජකවරයෙක් තමන්ගේ කාර් එකේ ගමනක් යද්දී දැක්කා කුලී රථයක් බලාපොරොත්තු වෙන් පාරේ අයිනේ ඉන්න පූජකවරියක්.කාර් ඒක එතනින් නවත්වලා ගිහින් ඔහු පූජකවරියගෙන් ඇහුවා ලිෆ්ට් එකක් දෙන්නද කියලා.පූජකවරියත් ඒකට කැමති වෙලා කාර් එකට නැග්ගා.දැන් වාහනේ යන ගමන් පූජකවරයා දැක්කා පූජකවරියගේ ඇඳුම දණහිසෙන් ඉහලට එසවිලා තියෙනවා.ඔහු ඒ දිහා බලාගෙන යද්දී වාහනේ පාරෙන් පිට පැන්නා.ඔහු ...

සූදු සල්ලි.. සිරිපාල කියන්නේ සල්ලි,දේපළ තියෙන සූදුවට බොහෝ සෙයින් ඇබ්බැහි වුන මනුස්සයෙක්.සූදුවට ගිහින් දිනුවාට වඩා වුනේ හුඟක් පැරදුනු එක.මේ නිසා තමන්ගේ වත්කම් එන්න එන්න අඩු වුනා.ඒත් සූදුවට යන ගමන නතර කරේ නෑ.ඔන්න ඉතින් සිරිපාල වෙනදා වගේම හවසක ටවුන් එකේ තියෙන ක්ලබ් එකට ගියා සූදු කෙළින්න.මේ වතාවේ සූදු කෙළිය අවසන් වුනේ සිරිපාලට දිනුම ලැබිලා.දිනපු ගාන රුපියල් කෝටියකටත් එහා.ඉතින් මේ සල්ලි අරන් ගෙදර යන ...

පැනයාම හා මිනීමැරුම - (තෑගී නැති ප්‍රශ්න - 10) වැඩිය මොකුත් ලියවෙන්නේ නෑ මේ පාර. අද ආවේ තෑගී නැති ප්‍රශ්න වල ඊළඟට අහන්න තියෙන ප්‍රශ්න දෙක අරන්.දෙකම ටිකක් හිතන්න වෙන ප්‍රශ්න දෙකක්.කැමතිනම් දෙකටම උත්සහ කරලා බලන්න පුළුවන්. නැත්නම් එකකට වුනත් කමක් නෑ.හෙට කතාවක් දාන්න හිතන් ඉන්නවා. බලමු...එහෙනම් මෙන්න අද ප්‍රශ්න දෙක.ප්‍රශ්න අංක 1 : ඔන්න රටවල් දෙකක් අතර යාවෙන දිග පාලමක් තියෙනවා.රටවල් දෙක අපි හිතමු ලංකාවයි ඉන්දියාවයි කියලා.දැන් ඉන්දියාවයි ලංකාවයි ...

ඔයා කැමති නැද්ද මං ආදරේ කරන කෙනා කවුද කියලා දැනගන්න.. "ඔයා වෙන කාටහරි ආදරේ කරනවාද?" ඇය ඔහු දෙස එක එල්ලේ බලාගෙන විමසුවා.ඇගෙන් දිස්වූයේ එයට පැහැදිලි පිළිතුරක් බලාපොරොත්තු වෙන අයුරුයි."ඉස්සෙල්ලා මේක කාලා ඉන්න.ඊට පස්සේ අපි ඒ ගැන කතා කරමු.." ඔහු පිළිතුරු දුන්නා."බෑ.. මට ඒක දැනගන්න ඕනේ.."ඇයට ඕනේ වුනේ ඒ උත්තරේ නෙවෙයි.ඒත් ඔහු,"ඒ වුනාට කාලා ඉමු අපි.කෑවට පස්සේ මං කියන්නම්..""බෑමයි මට. මට කියලා ඉන්න ඒක. නැත්නම් මං මෙතන ඉන්න ඒක තේරුමක් නෑ.." ...

අවුලක් එක්ක වතුර ප්‍රශ්නයක් (තෑගී නැති ප්‍රශ්න - 9) සෑහෙන දවසකට පස්සේ ආපහු බ්ලොග් එකට ගොඩවුනා පෝස්ට් එකක් දාන්න කියලා හිතාගෙන.ජනවාරි 27 වෙනිදා ගම්පහදී පැවැත්වුණු ගෙට්ටුවට සහභාගී වෙන්න බැරි වුනේ පොඩි කේස් එකක් වැටුණු හින්දා.ඒක අර මං කලින් පෝස්ට් එකක කිව්ව එක්සෑම් එක සම්බන්ධ දෙයක්.කේස් එක මේකයි.මේ අවුරුද්දේ පළවෙනියටම දාපු පෝස්ට් එකේ කිව්වානේ මං මඟ ඇර ඇර හිටිය එක්සෑම් එකක් ගැන.මං කරපු කෝස් එක අවුරුද්දක එකක්.(ඒකෙ තවත් ඉස්සරහට කරන්න ...

මගේ ලොවට ආ නුඹ.. නුඹේ උවනෙත නෙත ගැටෙන සඳ සරා සඳ වුව සඳ නොවේ නොවේ මට නොමැත උපමා සසඳා ලන්නට රුවැති සඳ තරු පරදවයි නුඹසිතම දවනා හැඟීමක් ගෙන නුඹට හිමිවී සිනහවක් ඇතමගේ හද මා හටම අවනත නොවෙයි කවදාවත් නොවූ ලෙසතව කියවන්න » ...

ගෑණි වටේ යවලා සැප විඳීමත් සමඟ 2013! මං බලාපොරොත්තු වුණු ඉලක්ක වලට යන්න බැරි වුණු අවුරුද්දක් 2012 කියන්නේ.වෙලාවකට හිතෙනවා අළුතින් හිතලා වැඩකරන්න පටන් ගත්ත තැනමද තාමත් මං ඉන්නේ කියලා.මොනවා වුනත් දැන් ඒ අවුරුද්දත් ඉවරයි.අද ඉදලා අලුත් අවුරුද්දක්.2012දී ඉවරයක් කරන්න හිතාගෙන හිටපු මගේ එක්සෑම් දෙකකුත් දවසින් දවස කල් ගියා.ඔය එක්සෑම් හින්දා ගෙදරින් කොච්චර බැනුම් ඇහුවාද! හයියෝ! ඒ වෙලාවට මොකක් හරි උත්තරයක් දීලා ශේප් වුනා මිසක් ඒකත් ඉවරයක්ම කරලා දාන්න ...

අංකල් සිරිසෝම.. සිරිසෝම කියන්නේ වයස අවුරුදු 55 පන්නපු අංකල් කෙනෙක්. ළඟදී තමා එයා කර කර හිටපු ජොබ් එකෙන් විශ්‍රාම ගත්තේ.රටේ මේ දවස් වල තියෙන බඩු වල ගණන්, අනෙකුත් වියදම් එහෙම බලද්දී ලැබෙන පැන්ෂන් එකෙන් ජීවත් වෙන ටිකක් අමාරුයි කියලා අංකල් සිරිසෝමට තේරුණා.ඉතින් අංකල් සිරිසෝම කරේ තමන්ට කරන්න පුළුවන් ජොබ් එකක් හොයාබලපු එක.එහෙම හොයලා බලද්දී දැක්කා ටවුමේ පුද්ගලික රෝහලක ආරක්ෂක අංශයේ නිලධාරි තනතුරු ...

බැලන්ස් කරමුද? නැත්නම් අනිත් එක බලමුද? (තෑගී නැති ප්‍රශ්න - 8) කට්ටිය බලන්න ඇති නේ මේ සතියේ තෑගී නැති ප්‍රශ්නේ කෝ කියලා..! මේ අද දාන්න යන්නේ ඒ පෝස්ට් එක තමා.. මේ දවස් වල වහින වැස්ස හින්දා අපේ ගෙදරට කරන්ට් එක එන ලයින් එකේ අවුලක්.ඉතින් දවස් දෙකක් කරන්ට් තිබ්බෙත් නෑ.ඊයේ හවස (අඟහරුවාදා) තමා CEB එකෙන් ඇවිත් හදලා ගියේ.තව මගේ වැඩ වගයකුත් තිබුණා කරගන්න.ඉතින් ඔයින් මෙයින් වුනේ හැමදාම වගේ සතියේ මුල බ්ලොග් එකේ වැටෙන ...

මැතිව් කියන්නේ කිසිම දෙයකින් සෙකන්ඩ් වෙන්න කැමති නැති, කතාවට දක්ෂ, ලෝයර් කෙනෙක් වෙන්න ඉන්න කොල්ලෙක්.මෙයා දවසක් නයිට්  ක්ලබ් එකකට ගියා තමන්ගේ යාළුවෝ සෙට් එකත් එක්ක.යාළුවෝ ටික තමන්ගේ ග්ර්ල්ස්ලා එක්ක ඩාන්සින් ෆ්ලෝ එකට වෙලා නටන අතරවාරයේ මැතිව් කරේ බියර් එකක් අරන්, තමන්ට ගිහින් වාඩී වෙන්න ඉඩ තියෙන මේසයක් හොයපු එක.මෙහෙම මේසයක් හොයාගන්න වටපිටාවට ඇහැ දාලා බලද්දී මැතිව් දැක්කා ලස්සන කෙල්ලෙක් පැත්තකට ...

ගෙදර බොස් කවුද? කමල් හා විමල් කියන්නේ පොඩි කාලේ ඉදන්ම එකට හැදුණු වැඩුණු යාළුවෝ දෙන්නෙක්.තරුණ කාලේදී දෙන්නා ඉතින් තමන්ට ගැලපෙන කාන්තාවන් දෙන්නෙක් හොයාගෙන කසාද බැඳගත්තා.කමල් කසාද කෙනා ගුණයහපත් කාන්තාවක්.ඒත් විමල් ගත්ත කෙනා ඒකෙ අනිත් පැත්ත.එයා ගොඩක් සැරපරුෂ, තමන්ගේ සැමියාට නීති දාලා තියාගන්න කෙනෙක්.කොටින්ම විමල්ට එයාගේ යාළුවෝ පවා මුණගැහෙන්න දුන්නෙත් නෑ.ඉතින් ඔහොම කාලේ  ගෙවිලා ගියා.දවසක් හැන්දෑවක තමන්ගේ ක්ලබ් අයත් හම්බවෙලා, පස්සේ බියර් එකක් බොන්න හිතාගෙන ක්ලබ් එකට ...

දෙන්නාම කොහොමද ගහන්නේ? තෑගී නැති ප්‍රශ්න - 7 ඉෂාන් කියන්නේ (ඒ කියන්නේ මං. හරිය!)  වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ක්‍රිකට් පිස්සෙක්. ලංකාව ගහන මැච් එකක් තියෙන දවසට කොහේ හිටියත් කොහොමහරි උත්සහා කරන්නේ ටීවී එකක් ළඟට සෙට් වෙලා මැච් එක බලන්න.ලංකාව ගහන මැච් එක දිගට කොච්චර පැරදුනත් බලන එක එපා වෙන්නෙම නෑ.මේ පිස්සුව කොච්චර අඩුද කියනවනම්, මගේ කාමරේ තියෙන ක්ලැන්ඩර් එකේ ලංකාවට මැච් තියෙන දවස් ටික එහෙමත් මාක් කරලා තියෙන්නේ.ආය මගේ ...

ස්ත්‍රී වශී කලින් පෝස්ට් එක ලියද්දී මතක් වුනා කතාවක්.මගේ යාළුවෙක් කරපු වැඩක්.ඒකත් ඒ එක්කම ලියාලා දාන්න හිතුවා.කසුන් කියන්නේ මගේ හිතට අල්ලපු යාළුවන් කීප දෙනාගෙන් ඉහළින්ම ඉන්න එක්කෙනෙක්.එළම බොක්කක්.එහෙම කියන්න මට ගොඩක් හේතු තියෙනවා.හොද ගතිගුණ තිබුණා.ඒ ගතිගුණ දැක්ක එක පාරක් තමා; දවසක් මගේ දකුණු අතේ ඇඟිලි දෙකක් කැපිලා මට ඉන්ටර්වල් එක වෙලාවේ අතින් බත් කන්න බැරුව ඉද්දි මට බත් කවන්න තරම් හොද හිතක් තිබුණා..ඒ ...

ඔබත් මේ දේ කරලා/කරන්න ඇති.. (ආදරණීය සිහිවටන) ආදරේ කියන්නේ සුන්දර දෙයක්.කෙනෙකුට තවත් කෙනෙක් ගැන මුලින්ම ඇතිවෙන්නේ කැමැත්තක් කියලයි මං නම් කියන්නේ.ඒ කැමත්ත ඇති වුනාට පස්සේ කොහොමහරි උත්සහ කරන්නේ අනිත් කෙනාව තමන්ගේ පෙම්වතිය හරි පෙම්වතා හරි කරගන්න.එහෙම හිතාගෙන අනිත් කෙනාව ආශ්‍රය කරලා බලද්දී තමා, තමන් එයාට ඇත්තටම ආදරේද,එයා තමන්ට ඇත්තතටම ආදරේද,නැත්නම් එයා තමන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ වෙන දෙයක්ද කියන දේ තේරෙන්නේ,දැනෙන්නේ.ඊටපස්සේ ඒ දෙන්නාගේ කැමැත්ත මත තමා ආදරයක් ගොඩනැගෙන්නේ.ආදරයක් හිතට ...

අනියම් භාර්යාව.. + තෑගී නැති ප්‍රශ්න - 6 විකටර් කියන්නේ කසාද බැඳලා ඉන්න සල්ලිකාරයෙක්.දවසක් තමන්ගේ වයිෆ් වුන ස්ටෙලා එක්ක රෑ කෑමකට සුපිරි පන්තියේ අවන්හලකට ගියා.මේසයක් බලලා වාඩි වුනාට පස්සේ ළඟට ආව වේටර්ට අතේ මෙනු එක බලලා තමන්ට ඕන කෑම බීම වල ඕඩර් එක ලබාදුන්නා. වේටර්වරයා ඒ ටික අරන් එනකම් වයිෆ් එක්ක කතාවක් දාන් ඉද්දී රූමත් තරුණ කාන්තාවක් ඇවිදින් වික්ටර්ව බදාගෙන ලොකු කිස් එකක් දුන්නා.කිස් එක දීලා ඉවර වුනාට පස්සේ ...

මාර්කටිං.. එක්තරා පාසලක සති අන්තයේ ළමයින්ට කරන් එන්න පැවරුමක්  සාමන්‍ය දෙයක්.ඉතින් එක පන්තියක මෙවර පැවරුම වුනේ එක එක් ළමයා මොනවා හෝ දෙයක් විකුණලා, ඒ පිළිබඳව සමාලෝචනයක් පන්තියේ අනිත් ළමයින් ඉස්සරහ ඉදිරිපත් කරන එක.ළමයින්ට පවරපු මේ පැවරුමේ අරමුණ වුනේ එක එක ළමයාගේ මාර්කටිං ස්කිල් එක පරික්ෂා කරන එක.ඉතින් සති අන්තේ ගෙවිලා පාසල පටන් ගත්ත සදුදා උදේ පන්තියේ ළමයින් හිටියේ සෑහෙන නොසන්සුන්කමකින්.පන්ති භාර ගුරුතුමිය පන්තියට ...

ප්‍රතිකර්මය ++ දැන් දවස් ගානක ඉදන් දැනුණු වැළමිටේ කැක්කුම හින්දා බණ්ඩා තීරණය කළා ඩොක්ටර් කෙනෙක්ව හම්බවෙලා ඒකට ප්‍රතිකාරයක් ලබාගන්න.ඉතින් වැඩ කරන තැනින් කලින් පිට වෙලා යන්න හදද්දී බණ්ඩාගේ යාළුවෙක් වෙච්ච සයිමන් ඉස්සරහට මුණ ගැහුනා."මොකෝ මචං අද කලින්ම යන්න යන්නේ?""නෑ බං. දැන් දවස් ගානක ඉදලා මගේ මේ වැළමිට රිදෙන්න අරන්. මං මේ බැලුවේ කලින් ගිහින් ඩොක්ටර් කෙනෙක්ව හම්බවෙන්න..""ඩොක්ටර් කෙනෙක්ව හම්බවෙන්න යන්න ඕනේ නෑ ...

වැඩකාරයෙක් ද? (තෑගී නැති ප්‍රශ්න - 5) මාළිගාවට වයින් සපයන්නේ උඩින් මූඩියක් තියෙන ලී පීප්ප වල.(හරියටම ඔය පින්තූරේ තියෙන එකක් වගේ) දවසක් මේ මාලිගාවේ ඉන්න රජා තමන්ගේ අග්‍ර පුරෝහිතයාත් එක්ක වයින් ගබඩා කරලා තියෙන ගබඩාව පැත්තට ගියා අළුතෙන් ඇවිත් තියෙන වයින් වල රස පරික්ෂා කරන්න.ඔහොම එක එක පීප්ප වල තියෙන වයින් වල රහ බලාගෙන යද්දී රජා දැක්කා එක මුල්ලක තිබුණු වයින් පීප්පයක්.රජාට හිතුනා තමන් හිතනවාට වඩා වැඩ ...

මිනිස්සු ඇඳට යන්නේ ඇයි? ඇඳ කියන්නේ සාමන්‍යයෙන් ගෙදරක දකින්නට හැම විටම ලැබෙන ගෘහභාණ්ඩයක්.ඇඳවල් ගොඩක් වෙලාවට හදලා තියෙන්නේ දැව වලින්.යකඩ වලිනුත් කරලා තියෙන ඇඳවල් එහෙමත් දකින්නට තියෙනවා.අපි ඇඳක් පාවිච්චි කරන්නේ නිදාගන්න, ගිමන් හරින්න වගේම ලිංගික සම්බන්ධතා පවත්වන්න.මේ කාරණා තුන ප්‍රධානයි.තව කියවන්න » ...

මට විශාල බඩගින්නක් දැනුනි.ගෙදරින් පිට යතත් කුස්සියේ දොර නිකන්ම වසා දමා යාම අම්මාගේ සාමාන්‍ය පුරුද්දක් වූවද, එදා අම්මා නාන්න ගඟට යෑමේදී දොර යතුරු ලා තද කර ගියේ මා ගෙදර සිටි හෙයිනි.ලේඛන කලාවට මෙන්ම කුස්සියේ සීනි බෝතලටයත්,උම්බලකඩ ටින් එකටත්,ළූණු මුට්ටියටත්,පොල් බෑයටත් කුඩා කල සිටම ඒකාකාර ලැදියාවක් දැක්වීමට මා පුරුදුව සිටින බව අම්මාට රහසක් නොවේ.එමෙන්ම සීනි,උම්බලකඩ ,ළූණු සහ පොල් වැනි කලාත්මක ආහාර ...

Previous Page