කලින් කොටස් බැලුවේ නැද්ද -විප්ලව වාදියෙකුගේ ආදරය - පලමු දිගහැරුම විප්ලව වාදියෙකුගේ ආදරය - දෙවන දිගහැරුම තෙවන දිගහැරුමදෙන්නෙක් දෙපැත්තෙන් උස්සගෙන යන තාත්තව දැකලා උහුලං ඉන්න පුලුවන් මොන පුතාටද ! උපන් දවසේ ඉදලා අද වෙනකං මේ තත්වෙට ගේන්න තාත්තා මොන තරං මහන්සි උනාද . වේලක් ඇර වේලක් හරි කනන්න දුන්නා , ගමටම ණය වෙලාහරි ඉස්කෝලේ ඇරියා . කුඹුරේ වී ටික ඉවර ...
විප්ලවයේ මතක - .................... තවත් විශාල පිරිසක් අත්අඩංගුවට ගත්හ. අප සමග එකට සිරබත් කෑ එක් සාමාජිකයකු පොලිස් පහර කෑම් නිසා සිර කුටියේදීම අවසාන හුස්‌ම පොද වාතලයට මුසු කිරීමට මොහොතකට පෙර සිර කුටියේ බිත්තියේ සටහන් කළ කවි පද හතර මගේ මතකයෙන් තවමත් මැකී ගොස් නොමැත.මැතිවරණයෙන් ජන රවටන ලද බලයඋරුමෙන් ලද ද තී යෙදුවේ යුද බලයතරුණන් මැරූ සුදු අදිරද සුරතලියමරණෙන් පසුත් ගන්නෙමි ...
පෙරවදන විලක්කුව බ්ලොග් අඩවිය ආරම්භකලේ මගේ ඇත්තම අද්දැකීම් ලියලා තියන්න හිතාගෙන මිසක් නවකථා ලියන්න නෙවෙයි . ඒ නිසා කවුරුත් වැරදි ආකල්පයක් ඇති කරගන්න උවමනා නෑ දිනෙල්කයත් බොරුකථා ලියන්න අරන් කියලා . මොකද මේ ලියන්න යන කථාව මගේ ජීවිතයට හුඟක්ම සමීප ( ඇත්තම කිව්වොත් ඊට වඩා සමීප කෙනෙක් නැතිව ඇති ) කෙනෙක්ගේ ආදර කථාව වෙනුවෙන් . මේ කථාවේ ඇතුලේ දුවන කිසිම ...
මේ වෙන කවරදාටත් වඩා අපිට උඹලව ඕනේ වෙන කාළේ බං . අවුරුදු කීපයකට කලිං ඇඟ ඇතුලේ තියෙන නහරයක් නහරයක් ගානේ දුවන්නේ පිරිසිදු සිංහල ලේ කියන එක උඹලා අපිට මතක් කරලා දුන්නා . උඹලගේ හැම නිර්මානෙකින්ම අපි අපේ කම කියන එක දැක්කා . අපේ දේවල් ඇහෙද්දි හිතට දැනෙන හැඟීම උඹලා අපිට ආයෙමත් කියලා දුන්නා . ඩීජේ සංගීතයට රෝල කැරකෙන රැප් ...
සාටක වාසී සියලු ජනතාව වෙත ආදරයෙන් ලියමි, පලමුවෙන්ම ඉල්ලා සිටින්නේ දේශයට වින කරන බලවේග ගෙන යන ප්‍රචාරවලට නොරැවටෙන ලෙසයි . විදුලි බිල පෙන්වා ජනතාව නොමඟ යවමින් නටන්නට සැරසෙන විගඩම හෙලා දැකිය යුතුය . විපක්ශය උත්සහ කරමින් සිටින්නේ තිස් වසරක් මුලුල්ලේ උතුර දකුණ වනසමින් බෝම්බ පිපිරවූ ත්‍රස්ථවාදී සංවිධනයේ අරමුණු ක්‍රියාත්මක කරවීමට උත්සහ කිරීම බව පැහැදිලිය . එපමණක් නොව අප රටට එරහිව ...
( ලාවට 18 + ) ඔය නෝනයි මහත්තයයි ඉස්සරහට ගිහින් ඕක කරගන්නවද ........ ( බස් + කෝච්චියේ ගම්පහට ආතල් - 01 )
විලක්කුව
( පොඩි උන් එන්නේ නෑ පැත්ත පලාතේ .....හරි ........... ඔන්න නොකිව්වයි කියන්න එපා ඇ ........ පස්සේ අපිට බනින්න ඔට්ටු නෑ ) ඉතිං අපි දෙන්නත් එක්ක ඒ ලස්සනම ලස්සන සුදු කඟවේනාගේ පිටේ නැගලා , කඳු අස්සෙන් හොරෙන් හොරෙන් ඉර එබිකම් කරන ඉරෙන් පෙරිලා එන රැස් විඳින ගමන් , දුඹුරු පාට ගල් අල්ලපු අපිටම හදපු පාරේ , බලන් ඉන්න අයට ඉරිසියා හිතෙන ...
දවසේ වැඩිම වෙලාවක් කට කපලා වාහන පිරිලා තිබුනට මොකද හවස 5.30 න් විතර පස්සේ බෙස්ලයින් පාරේ බොරැල්ල Y.M.B.A එක හරිය , දන්න කියන මිනිස්සුන්ට අමුතුම විදිහේ නිස්කලංක බවක් දෙන තැනක් බවට පත්වෙනවා . මුලු ජීවිත කාලෙම හරි ජීවිතෙන් වැඩි කොටසක් හරි , කොළඹ ඉන්න ලොකු ලොකු නෝනලා මහත්තුරු සැප ගන්න යන ජාතියේ ගමක ජීවත් වෙච්ච කෙනෙකුට නං ඒ වෙලාවෙත් ...
සිංහල අවුරුද්ද ලබන්න තියෙන්නේ අතේ ඇඟිලි ගානටත් වඩා අඩු දින ගානක් . මතක ඇති කාලේ ඉදන්, හැම අවුරුද්දෙම මාර්තු මාසේ මැද හරියේ ගේ පිටිපස්සේ අඹ ගහේ වහලා ඉදන්ම පුදුමාකාර විදිහට වද දෙන කොහා මේ පාර නෑ . කොහාට අවුරුදු අමතක වෙලා ..... කොහාටයි මටයි කියලා වැඩි වෙනසක් නෑ මටත් අවුරුද්දක් ලං වෙලා කියලා දැනුනෙ නෑ . වෙනදට ඇඳුම් ගන්න යන්න ...
කොහේදෝ දුරක ඉදන් හඬලන කුකුලෙකුගේ සද්දෙ මොන තරං හයියෙන් ඇහුනත් , උදේ පාන්දර ආච්චි අම්මා හදන එල කිරි වීදුවේ සුවද නහය ගාවටම එනකන් ඇඳෙන් නැඟිටින්නේ කොහොමද ........" මගෙ චූටි මැණික තාම දොයිද ........ නැගිටින් මයේ අම්මා ... ඉස්කෝලේ යන්න පරක්කු වෙනවා නේ ...... මෙන්න මං මාරි බිස්කට් පැකට් එකකුත් ගෙනාවා .... එන්නකෝ තේ පොඟවලා සීනී ගාලා කවලා යන්ට ලෑස්ති ...
නානු-ඔය ස්ටේශන් එකේ හයිකරලා තිබුන හෝරා යන්තරේ වෙලාව 5.30 උනා විතරයි . කොහොමත් කලියෙන් අඳුර වැටෙන කඳුකරේට එදා ටිකක් වැඩිපුර අඳුර වැටිලා තිබුනේ , නත්තල් සීතල් එක්ක , කොහේදෝ ඉඳලා පා වෙලා ඇවිත් තිබුනු වැහි වලාකුලක් නානු-ඔය නගරෙට උඩින් නැංගුරම් දාලා තිබුන නිසා වෙන්න ඇති . ලාවට ගලාගෙන එන අඩ අදුරත් එක්ක ස්ටේශන් එකේ ඉදන් , ඇඟ හිරිවැටිලා යන ...
දෙයියෝ............ සාලේ කිව්වලු ,උදේ අට වෙලත් ඇඳ උඩ ඒපැත්ත මේ පැත්ත පෙරලි පෙරලි , ඇඹරි ඇඹරි හිටපු මාව ඉද්ද ගැහුව වගේ කෙලින් උනේ අද උදේ 8.30 වෙනකොට පෙනී ඉන්න ඔනේ මැත ලෙක්කචරේ සිහි වුනාමයි . ෆුල්ම ගට දාලා රෙඩී උනොත් 9 වෙනකොටවත් ඇතුලට පනින්න පුලුවන් වෙයි . නොගිහින් හිටියොත් ලෙචාගෙන් අවුලක් නැතත් බෙන්ච් එකේ ඉන්න සින්නොන් ගෙන් අවුලක් යන්න තියෙන ...
සැඩ සුළඟින් කැඩී ඉරී විසිරී සීසීකඩ ගිය වැහි වලාකුළු බටහිර අහස වටකොට පැතිරුනේ ආක්‍රමණයකට මුලපුරන්නාවූ සතුරන්ට විරුද්ධව පෙළගැසේනා ගුරුළු රෑනක තරම් චන්ඩ විලාසයෙනි.හදිසියේ පුපුරා ගිය කස පහරින් අවදිවූ අසුන් රෑනක් වෙන් ඇඹරෙමින් දිව ආ සුළඟ , සතර අතින්ම බටහිර වා ගැබ පෙලන්නට විය . තැනින් තැන එබෙමින් සිටි හිරුමඩල පිළඹඳ ආරංචියක් පවා සොයාගත නොහැකි තරම්ය . යම රජුනිගේ අණින් ...
රැවුම් ගෙරවුම් ඇනුම් බැනුම් මැද්දෙන් අපි අපේ ගමනේ ........... කියෙව්වේ නැත්තං මෙන්න තියෙනවා පලවෙනි කොටස ........... කියවලාම ආව නං හොඳයි . මේ කොටසින් කථාව ඉවර වෙනවානේ ....හිතේ ඇති තොපි සේරම පත්තිනි අම්මලා කියලා .... නොදකින් මූසල බැල්ලි .........දෙයියන්ගේ පිහිටෙනුයි ඩ්‍රයිවර් අයියට පින්සිද්ද වෙන්නයි අපි මේ වෙනකොට බොරැල්ල Y.M.B.A එක ඉස්සරහට ඇවිල්ලා තිබුනේ ........ , දහ දොලොස් දෙනෙක්ගේ කකුල් අතපය පාගගෙන ...
ටයිම්ටු ප්ලේද ගේම් ......... ට්ට්ට්ට්ට්ට්ට්ටර්ර්ර්ර්ර්ර්ර්රං.........මොන බම්බුවක්ද මන්දා ........ නිදා ගන්නවත් නෑ ... යකෝ තවම වෙලාව 6.30යි. මොන කැනහිලාටද මේ මහ පාන්දර නින්ද යන්නේ නැත්තේ ........." හලෝ.......... "" අඩෝ .......... ව් දිනෙල්කයා........... නිදිද බං !!! "" තොගේ.....@$$@ ......... උඹ හිතුවේ මං මුර වැඩක් කරනවා කියලද මෙච්චර වෙලාසනින් ඇහැරලා ඉන්න .. අනික අද නිවාඩු දවසනේ බං "" හරි හරි ........ නිවාඩු නිසා ...
තේ වනාහී සුද්දාගේ ජාතික පානය සේම ලාංකිකයාගේ සුදු ලකුණ වන්නාවූ ද , මද බෑවුමක් හා රතු ලැටරයිට් පසක් ඇති ස්ථානයන් හී වාරිශික වර්ශාපතනය මිලිමීටර 2000ත් තවත් කීයක් දෝත් අතර පිහිටි ලැම්බෝගිනි යන තරම් දුගී දුප්පත් ප්‍රදේශවල වැවෙන , කොළ පැහැති ඳල්ලක් හා වේලුන පසු කළු කුඩක් වන මෙව්වා එකක් ලෙස සැලකිය හැක.සයිවර් කඩ වල වැඩ කරන කොල්ලන්ට නොඅඩුව අයඩින් සහිත ...
දුප්පත් පෝසත් භේදයක් නැතුව හැම ගෙදරකම මිදුලේ පත්තුවෙවි තිබුන කොප්පරා පන්දම් එළියෙන් මුළු ගමම දිලිසි දිලිසී තිබුනා .මාසේ පෝය නිසාම .....වෙනදා ඇවිත් , කට පුරා හිනා වෙලා මුළු ගමටම එළිය බෙදන හඳ පේන්න වත් නෑ . කොහෙදෝ පාවෙලා යන හිතුවක්කාර වලාකුළක් නිසා ගමට තරු එළිය වැටෙන එකත් නැවතිලා ................ හුටා .................. !!!!! සොරිවෙන් ඔනේ මොනවා ලියනවද මන්දා , මේක නෙවෙයිනේ ...
වෙනදා පරිප්පුම තමයි ....... තවත් එක එකම විදිහට යයි කියලා හිතපු දවසක ඉර පායන්නත් කලින්ම ඇදෙන්බැස්සේ , සෙනසුරාදා උනත් පුරුද්ද අතඇර ගන්න බැරි නිසා වෙන්න ඇති . ඇති වැඩකුත් නෑ ......... බොටමකුටි ටීශර්ට් එකකුයි දාගෙන ගෝල් ෆේස් පැත්තට ජොගින් යන්න තමයි ප්ලෑන තිබුනේ .එතනට ගිහින් එනකොට 8.00 ට විතර ඇති ගෙදර ආවා විතරයි නාගන්න හම්බවුනෙත් නෑ . කුරාගෙන් කෝල් ...
එඩ්වඩ් අයියට කියනවද සිරි යහනේ ගහන්න කියලා ..... ( 18 +++ ) ( පොඩි උන් එන්නේ නෑ පැත්ත පලාතේ )
විලක්කුව
මුලින්ම කියන්න ඔනේ මේ කථා ලියන්නේ ලියන්න දෙයක් නැතුව එහෙම නෙවෙයි කියන එක . මේ ලඟදි දවසක් මූනු පොතේ කැරකෙද්දී හම්බවුන පට්ටම කථා සෙට් එකක් තමයි දෙන්න යන්නේ ..... ඒ වගේම ඔන්න මේව කියවලා , දිනෙල්කයා මහා වලා කියල කියල කියන්නත් ඔට්ටු නෑ හරි ...........ඔන්න වැඩ පටාටාටාටාන් ගන්නයි යන්නේ ....1.සංගීත සන්දර්ශනයක් බලන්න ගියපු ගෑල්ලමයෙක් එතන හිටපු සංවිදායක උන්දැට කිමෙහෙම කිව්වලු ...
ස්ථානය - කොම්පංඥවීදිය පොලීසිය.දිනය - දෙසැම්බර් 31 ( වර්ෂය මතකයේ නැත )සම්භන්දිත චරිත - දිවා සේවා මුරය අවසන් කළ බැරක්කයේ වාසය කරන උප පොලිස් පරීක්ශක නිලයට වඩා පහල නිලදරණ සියළුම නිලධාරීන් .ප්‍රධාන චරිතය - ජයන්ත සමගින් උඩු කිරිංඤා ! ඔය කලේ වෙනකොට මගේ වයස අවුරුදු 16ක් විතර ඇති මයේ හිතේ ( හප්පේ ! සෑාහන කාලෙකට කලින් නේද :D ) . ...
කලම්බෝ නයිට් ලයිෆ් පරන ලිපි බැළුවේ නැද්ද !!!!! ඔන්න කියවගෙනම එන්නකෝ ,1.පිට කොටුවේ රැයක් සමගින් ..... කලම්බෝ නයිට් ලයිෆ් !!!!2.දවසට 10% පොලියට රුපියල් 2000ක් .......... කලම්බෝ නයිට් ලයිෆ්නෑ දැන් ජීවිතේ වෙනස් .............ටේනින් වෙන ෆාමසිස් කෙනෙක් විදිහට යූනියන් කෙමෙස්ට් එකේ කරපු ජොබ් එකට ආයුබෝවන් කියල මාසෙකටත් කිට්ටු නිසා වැඩ ඇරිලා එන ගමන් රෑට පිටකොටුවේදී ලැබුන අද්දැකීම් දැන් ලැබෙන්නේ නෑ . ඒ ...