සරසවි ඇඳුරන්,සරසවි ශිෂ්‍යයන්,ප්‍රසිද්ධ දේශපාලන පක්ෂ,කලාකරුවන් දැන් පාරට බැස තිබේ.මම දන්න තරමින් සරසවි ඇඳුරන් පාරට බැස පාගමන් යන්නේ ප්‍රථම වතාවටයි.ඔවුන් ඉල්ලන්නේ ශ්‍රී ලංකාවේ දළ දේශීය ආදායමෙන් 6% ක් අධ්‍යාපනය සඳහා වෙන් කරන්න යන්නයි.එය ඔවුන්ගේ දරුවන්ට මෙන්ම ගමේ ගොඩේ පාසල් යන කුඩා දරුවන්ටත් නූපන් දරුවන්ටත් එකසේ වැදගත්ය.නමුත් එය මහින්ද ගේ බේබිලාටවත්,විමලේ ගේ බේබිලාටවත්,සිල්වා උන්නැහේගේ බේබිටවත් කිසිම මැටි ඇමැටි බේබියෙකුටවත් වැදගත් නැත.එක්කෝ උන් ...
"මොකද්ද මේ කන කඩාගෙන යන සද්දේ "ෆෝන් එකේ එලාර්ම් එක මහ හඬින් කෑ ගහන සද්දෙන් සුව නින්ද බිඳ වැටුනා....ඇඳේ ඉඳගෙනම මම ෆෝන් එක අතට ගත්තා..."අප්පට සිරි 6.25 යි නේද""ගෙදරට කීවෙත් නෑ තවම අද කොළඹ යන්න ඕනේ කියලා.පිකට් එකේ කතාව කියලා යන්න දෙන්නැතිවෙයිද දන්නේ නෑ"ලහි ලහියෙම උණු කිරි කෝප්පෙට තියන ආසාව අතෑරලා අප්පච්චි ලඟට සේන්දු උනා..අයියත් හෝ ගාලා ලෑස්ති වෙනවා..පොරට වැඩට ...
සෑහෙන කාලෙකින්නැවතුනේ මම ඔබ ලඟඇත්තටම කිව්වොත් ඇස් දෙක ළඟ........ඇස් දෙකට ඇස් දෙක හමුවුනාමනම්මේච්චර කාලෙකට මගේ හිතෙන් පිටවෙච්චගිනි අඟුරු නිවිලා ගියාවගේ දැනුනා......ඒ ඇස් වල එච්චර ආදරයක්....තවමත් මම ඒ ආදරේ විඳිනවද මන්දා....ඒ ආදරේ පිරිච්ච ඇස්....මම මගේ හැම සිතිවිල්ලකම හොයනවා වගේ....ඒත්....ආවා වගේයන්නත් එපැයි නේ.....දුකින් පිරුණු මූණහඳ වලාකුළකින් වැහුනා වගේ"අපි අය කවදද හම්බෙන්නේ"?මම හෙමින් මිමිණුවා...............මේක ටිකක් කාලෙකට කලින් ලියපු එකක්.මූණු පොතට දැම්මා ඒත් බොලොක් ...
"තොර තෝංචියක් නැතිව කෝච්චි එහා මෙහා දුවන කොළඹ කොටුව ස්ටේෂන් එකෙන් ටිකට් පරීක්ෂා කරන කොටස හරහා මම ගාලු පාරට සේන්දු උනා"....."නෙලුම් පොකුණ ගාවට යන්න බස් එකක් හොයාගන්නත් එපැයි.තව වෙලත් තියනවානේ තාම රැලිය පටන් අරගෙන නැතිවත් ඇති.අපේ අනෙක් අයත් ඇවිත් ඇති දැන්නම් විහාර මහා දේවි පාර්ක් එකට.සමහර විට සර්ලත් ඇති"..."මේකෙන්වත් 6% ඉල්ලීම ලැබිලා කැම්පස් පටන් ගත්තොත් නම් හොඳයි"..."ස්ටේෂන් එකේන් ගාලු පාර ...
සෑහෙන ම කාලයක් ගතවුනා පෝසට් එකක් නොදා.හිත හිත ලියන්න දේවලුත් නෑනේ අනික කවියක් වත් හිතට ආවේ නෑ සෑහෙන කාලෙකින් ටික දවසකට කලින් ලියපු එකක්නම් මූණු පොතේ දැම්මා ඒත් ඒක බොලොග් එකට දාන්න කම්මැලි හිතුනා.ඇයි මේ දවස් වල සෑහෙන කම්මැලි කමේනේ ගෙදරට වෙලා ඉන්නේ ආචාර්ය ගොල්ලන්ගේ අරගලේ නිසා.ඒක ගැනත් මම පස්සේ මොනවා හරි දාන්න හිතන් ඉන්නවා.....මූණු පොතේ තිබිච්ච එකක් එහෙම ගෙඩිය ...
අධ්‍යාපනය තනි තනි පුද්ගලයන්ට පමණක් නොව සමස්තයක් ලෙස සමාජයට ප්රතිලාභ රාශියක් ගෙන එනු ලබන්නකි. රටක අධ්‍යාපනය විෂයෙහි කරනු ලබන රාජ්‍ය වියදම සලකනු ලබන්නේ වටිනා මානව ප්‍රාග්ධන ආයෝජනයක් ලෙසය.එසේ වනුයේ එය අතිවිශාල සමාජ සහ ආර්ථික ප්රතිලාභ රාශියක් ගෙන එන බැවිනි. ආනුභවික පර්යේෂණ අධ්‍යයන නිරතුරුව පෙන්වා දෙන්නේ රටක ආර්ථික සංවර්ධනය විශාල වශයෙන් එරට ශ්‍රම බළකායේ දක්ෂතා සහ දැනුම් මට්ටම් අනුව තීරණය වන ...

මේ ලියුම මුල සිට අගටත් අග සිට මුලටත් කියවන්න.කියවලා රස විඳින්න.දෙයක් තියනවනම් ඒක ගන්න.මොනවා හරි දෙයක් හිතෙනවනම් ඒක කියලා යන්න.මේක ඇත්තටම ලීවෙනම් මම නෙවේ.මගේ යාලුවෙක්.නමින් කීවොත් කවිඳු චතුරංග.පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍යය පීඨයේ පළමුවන වසරේ ඉන්නේ.මේකේ තියෙන්නේ එයාගේ අත්දැකීම් වෙන්න ඇති.මගේ ජීවිතේටත් මේ ලියුමේ තියන දේවල් අදාල වෙනවා .ඒ කියන්නේ මේකේ මගේ අත්දැකීමුත් තියනවා.මේ වගේ දෙයක් ඔය ගොල්ලන්ටත් බලන්න ඕනේ ...
නුඹ.......ගීතනම් මහ ගොඩකිනුඹ ගැනම ගැයෙනඅසා ඇති දා සිටම හිතේ ඇති ලෙන්ගතුකමටිකෙන් ටික එකතු වීඇති අරුම යදැන් මහ ගොඩක් වී ඇතතිබිණි කුතුහලයහිත තුලම වැඩුනුමහා මෙරක් මෙන්කොපමණ හැඩද නුඹේ රුවකෙතරම් සිහිලසක් දැනේ දනුඹ ලඟසියුම් බියකුත් නැතිව තිබුනා දනොවේඉවසිල්ලක් ද හිතට නොතිබුණිදකින තුරැ විඳින තුරුඒ අපමණ සුවය ඔබගෙන්හන්තාන කුමරියේකෙතරම් අපූරුදසුන්දරදඒ ගෙවී ගියහෝරා කිහිපය නුඔ ලඟ...........කට්ටිය ගේ සැප සනීප කොහොමද කාලෙකින් හම්බුනේ නේද.මමත් මේ ...
වෙනදා ක වගේ මෙන් හන්තාන නැත ළඟක උනුහුමක ගුලිවෙන්න නුඔත් අත ළඟක නැත කෑකෝ සමඟ කුණුහරප එකෙක්වත් නැත ළඟකඇහැරිලා බලනකොට ගෙදර මම මගෙ ඇඳ මතම ඇතස්ට්රයික් එක තාම හරියටම නිමා නැතවෙනදා මෙන් පාළුවෙන් අද දිනත් ගෙවෙනු ඇත.................................... ...
ඹන්න ඉතින් අනධ්‍යන සේවක ගැටලුවට පිලිතුරු ලැබිලා.ලැබිලා කීවට මම හිතන්නේ ලැබිලමත් නෑ.දවස් 45 ක තවත් පොරොන්දුවක් විතරක් ලැබිලා.අපි දන්නේ නැද්ද ඉතින් දේශපාලන අද්ඟයින්ගේ වැඩ.වචනේ හරිද දන්නේ නෑ.මොකක් හරි මම දන්නේ නෑ ඒක ටයිප් කරන්න.:පීමමත් කැම්පස් යන්න එක බස් එකක නැගලා ලඟ තියෙන හන්දියටත් ගිහින් ඊලඟ බස් එකටත් නැගල ඉදගත්තා විතරයි.ඹන්න ඉතින් කෑගහනවා ජංගම යන්තරේ.මොකද කියලා බැලින්නම් ගෙදරට කනු නෑනේ.හන්දියට ආවා ...
ඇත්තටම මෙහෙම කියන්න හිතුනේ ඇයි කියලා කට්ටිය දන්නේ නැතිව ඇති තාම නේද.ඇත්තට ම මේ බ්ලොග් ලියන එක කලාවක් මේ කලාව ඇතුලේ නමක් හදාගත්ත ඇත්තටම පොරවල් ඉන්නවා නේද ඔයගොල්ලොත් ඒක හොඳට ම දන්නවා ඇති නේ.ඇත්තටම නමක් හදාගත්ත අයත් ඉන්නවා බොරු කාර්ඩ් බෝර්ඩ් වීරයොත් ඉන්නවා.ඒක ඉතින් මම කියලා දෙන්න ඕනේ නෑනේ ඔන්න ඉතින් මම නම් මේ බ්ලොග් අවකාශයේ පොරක් නම් නෙමේ.ඇත්තටම මම ...
ඔන්න එහෙනම් කට්ටියට ආයුබෝවන් කීවා.ටික කාලෙකින් තමා කට්ටිය හම්බෙන්න උනේ.හේතුවක් නැතිවම නෙවේ ඒකට.දවස් 4ක් විතරම බඩ පොඩ්ඩක් අවුල් ගිහින් යනවා යනවා ඉවරයක් නෑ හරිම ජරමරේ ඒක හින්දා :P මොනවා කියලා කරන්නද ඉතින් අර මගේ කලින් පෝස්ට් එකේ කිවත් වගේ අපි තාමත් ගෙදර නන් ඇකඩමික් උන් තාම වර්ජනේ නතර කරන්නේ නෑ වගේ.නිකමට වගේ පේරා පැත්තෙත් පොඩි රවුමක් දාලා ආවා.නොදැක ඉන්නත් බෑනේ ...
නුඹට.............හන්තාන අඩවියේ මට වඩා නුඹේ පා ගැටිලා තිබුනාටරාත්රියට ගලන සඳ එලිය මට වඩා නුඔට දැනිලා තිබුනා ටඈත ක්ෂිතිජයට මට වඩානුඹේ ඇස් හුරුවෙලා තිබුනා ටදිගු කාලෙකට නුඔට තනිකම උරුම උනාටමගේ හිතේ පිරිලා තිබිච්ච“ලෙන්ගතුකම”වැඩිවෙලා මිසක් අඩුවෙලා නෑ………..මම ලියපු කොල කෑල්ලත් මම පහලින් දාන්නම්කෝමේක මගේම අත්දැකීමක් එච්චරයි මම කියන්නේ කියවන ඔයාලට පුලුවනි කැමති විදිහකට රසවිඳින්න.පින්තූරෙකුත් එක් කරේ කොහෙද කියලා හිතාගන්න කැමතිනම් ෙකාමෙන්ටුවකුත් එක්කරලා ...
ඹන්න ඉතින් මම ටිකක් කාලෙකින් ආරංචියක් අරගෙන ආව.මොකද ඉතින් දැන් වැඩක් කියල එකක් තියනවා ඇයි ගෙදරට වෙලා කකා බි බී මැසිම දිහාම ඇස් පිල්ලන් නොගහ බලා ඉන්නව ඇරෙන්න :පී අම්මල ඉතින් කන්ඩ දෙන හින්දා හොඳා.කැම්පස් කවදා පටන් ගනීද කියලත් කියන්න බෑනේ!ඒකෙන් මේකෙන් අපේ යාලුවෝ හිතනවා ඇති මොකක්ද මේ මාතෘකාව කියලා.කට්ටියම Nero ගැන දන්නව ඇතිනේ.CD\DVD\BLUE RAY උනත් මේ Nero වලින් රයිට් ...
මම කියන්න යන දේ දැනටමත් දන්න කට්ටියත් ඇතිකමක් නෑ ඒත් මේ නොදන්න අයටයි.අපි වින්ඩෝස් 7 දාලා වින්ඩෝස් සයිට් එක පැත්තේ ගිහින් පොඩ්ඩක් කරක් ගහලා ඇඩ්ඹන් එකක් දෙකක් බෑවා විතරයි ඩෙස්ක්ටොප් එක කලු වෙලා පැත්තකින් වැටෙන්න ගන්නවා Activate windows now! කියන කරදර කාර එරර් මැසේජ් එක.පේනවා ඇතිනේ මම හිතන්නේ ගොඩක් අයට මේ අත්දැකීම ඇති.දැන් ඉතින් කාපන්කො පරිප්පු මේක ආපහු අයින් කරනකම් ...
ඉබ්බාගේ සිතිවිලි: මාගේ දේශය අවදි කරනු මැන: මෙහෙම කීවට වැඩි කෙනෙක්ට මතක් වෙන්නේ ඉතින් අමරදේව මාස්ටර් ගේ සින්දුවනේ මේ ඒකම නෙවේ මම මේ කියන්න යන්නේ පේරාදෙණිය කැම්පස් එකේ වාර්ශිකව පැවැ... ...