රාවණාගේ ටොප් සීක්‍රට් කාලෙකට පස්සේ............කොහොමද යාලුවනේ ඉතින් පහුගිය ටිකේ එක දිගට වැඩ වලට හිර වෙලා හිටිය හින්දා බ්ලොග් එක දිහා වත් බලන්ට බැරි උනා. වැඩි කතා ඕනේ නෑ... අන්තිමට අපිට රාවණා රජතුමා වර තුනක් දුන්නා, එක මතක නැත්නම් මෙතනින් බලන්ට1. මාසයක් තුල සිදුකරන රාවණාගේ නිල සංචාර වල දූත පිරිසට සහාභාගී වීම2. රාවණාගේ අන්තඃපුරයේ සතියක් ගත කිරීමට අග බිසව හැර 3. නල ජලය, තෙකලා ...

රාවණාටත් හොර කරපු හැටි වර්ගපූර්නිකාවේ ගිලී සිටින අතරේදී මනෝකාය රාවණා යුගයට ගිය ඒ අසාමාන්‍ය අත්දැකීම රාචි විසින් රචනා කරන ලද අවසන් ලිපියට රාවණා යුගයේදී සිරගත වීමි ලින්කුවෙන් බලන්නඅද එතැන් සිට...........ඔන්න අපි ජාන වෙනස් කරගන්ට කැමති කියලා රාවණා රජතුමාට ඊමෝලක් යැව්වා. ඊට පස්සේ වෙලාවයි දිනෙකුයි එක්ක ප්‍රතිමෝලක් ආවා.තිබ්බ අවල තමා ජාන වෙනස් කරනකොට මොකක් හරි විකෘතියක් උනොත් එක පරම්පරා ගත වෙන එක. අපි එකට පොඩි ...

රාවණා යුගයේදී සිරගත වීමි මෙහි පළවෙනි කොටස බලපු නැති කෙනෙක් ඉන්නවනම් මෙන්න ලින්ක් එක මනෝකාය රාවණා යුගයට අද එතැන් සිට...............ජාන පිටපත පරිලෝකනය කරලා ඉවර බවට ලැබෙන සංඥාව නිකුත් උනා. ඒ සමගම රජතුමා විද්‍යාගාරය පැත්තට එනවා ටීවී කැමරා වලින් පෙනුනා. රාවණා තුමා විද්යාගාරේ ඇතුලට ඇවිල්ලා විද්‍යාඥයා එක්ක කතා කරනවා. එක පාරටම පොරට ගොඩක් තරහා ගියා වගේ මූණ අමුතු උනා. තව ටිකක් වෙලා යද්දී තරහෙන් පුපුරණ ...

මනෝකාය රාවණා යුගයට....... මම වර්ගපූර්නිකාවේ යටගියාව කියවමින් සිටියෙමි. කෙසේ හෝ මට නින්ද ගිහිල්ලා කියල තේරුනේ, ඔරලෝසුවේ වෙලාව 2 පමණ වූ නිසාවෙනි. මම හනිකට ගොස් ලයිට් නිවලා බුදියාගන්ට හැදුවත් ආයේ ඇද දිහා හැරිලා බැලුවේ මගේ උකුල් පරිගණකට ඇද උඩ බව මතක් උන හින්දා. පුදුමෙනුත් පුදුමයකි, මම ඇදේ නිදාගෙන ඉන්නවා, හොඳටම නින්ද ගිහින්. එතකොට මම?????කළුවර වැස්සේ ගහන අකුණක් වගේ මට මතක් උනේ මගේ ඇස්ටල් බොඩි ...

වර්ගපුර්නිකාව තේමා කොට ගත් ජනප්‍රවාද ඇසුරෙන් රාචිය විසින් රචනා කරන ලද,The world beyond the astral body හෙවත් මනෝ කායෙන් එහා ලෝකය බලාපොරොත්තු වන්න.මේ දවස් වල පට්ට කම්මැලි හින්දා බ්ලොග් කියවන එක හැර වෙන වැඩක්‌ නෑ. එකත එක දිහාට කරන එක එපා වෙන හින්දා අපේ බ්ලොග් අවකාශයේ ජනප්‍රියම බ්ලොග් අඩවිය වන වර්ගපූර්නිකාව විචාරය කරන එක තමා පොඩි හරි ෆන් එකකට තියෙන්නේ. ...

දරුවන්ට මස් දෙන්නට පෙර??? මේ ගැන පලවෙනි පොස්ට් එක සතුන් යනු ඇවිදින මස් ද?මගේ අන්තිම ට්‍රේනිං එක වූ සත්ව පාලනය පිළිබඳව හැදෑරීමට මම ගියේ ලංකාවේ තියෙන ප්‍රසිද්ධම සත්ව පාලන ගොවිපලකට. ඒ වෙනකොට එකේ ට්‍රේනිං දෙන එක නවත්තලා තිබ්බේ. ඒත් එකේ හිටපු නිලධාරියෝන්ට නොවදිනා වැදුම් කරලා ට්‍රේනිං එක හදාගත්තේ, හොඳම දේ තියෙන්නේ එතන හින්දා. ඒ අවුරුදු 8කට පස්සේ ඒ ගොවිපලේ පුහුණුවට ගිය පලවෙනි සෙට් එක ...

මිනිසා සර්වභක්ෂකය, ඔය වාක්‍ය මම 3 වසරේ ඉඳං දන්නේ. මිනිස්සු මස් සහ ශාක ආහාරයට ගන්න හින්දා මේ විදිහට සර්වභාක්ෂකක් වෙනවා. එත් බොහෝ විද්වත්තු ගේ මතය අනුව මිනිසාගේ ආහාර මාර්ගය මස් අනුභවය සඳහා සැකසී නොමැති බවක් පෙන්වා දෙනවා. කෙසේ වුවද ආධ්‍යාත්මික වශයෙන් ඉහල මිනිස්සු මස් අනුභාවයෙන් වැළකී සිටිනවා. ආධ්‍යාත්මික මට්ටම කෙසේ වුවද සංවේදී හදවත් ඇති මිනිස්සු හා මස් වලට උපතින්ම අප්‍රිය ...

ඇය කසාදයක් කරගෙන වසරකටත් වඩා වැඩි කාලයක් ගෙවී ගොස්ය. දැන් ඇය එක් දරු මවක්ය. දරුවා පිරිමි දරුවෙක්ය. අවුරුද්දකට විතර පස්සේ ආයේ ඊයේ කතා කරේ එම දරුවාගේ මව වීම හේතුවෙන්ය. දරුවා බැලීමට හදිසියේ ගිය මුත් මොකුත් අරන් යන්ට බැරි උන එක ගැන නම් පොඩි අප්සෙට් එකක් දැනුනා.කලින් හිනා වෙලා ලස්සනට හිටපු කෙල්ලගේ හිනාව අහලක වත් තිබ්බේ නෑ. ඒ ලස්සනත් කොහේ ගිහින්ද ...

මහමෙරක් වූ රහමෙර "සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛා පදං සමාදියාමි" කියන්නේ ඉස්කෝලේ යන කාලේ අපි හැමදාම අපේ බුදු හාමුදුරුවෝ ඉස්සරාහා වෙනා පොරොන්දුවක්. ඉතිං අපි ඉස්කෝලේ යන කාලේ ආගමට දහමට හරිම ලැදී. හොඳ වචන කතා කරනවා , සත්තු මරන්නේ නෑ, කූඹියෙක් වතුරට වැටිලා හිටියත් ඌ වතුරෙන් ගොඩ අරන් ජීවිතය දෙනවා. අරක්කු කසිප්පු බොන මිනිස්සු දිහා බලන්නෙත් පිළිකුලෙන්. ශික් මුන් මේ ජහ ජරාව මොකට බොනවද ...

මොහොතකට අතීතය මතක් උනොත් ඒ අතීතය තුල මොහොතකට අතරමං උනොත්, ළමා කාලයට ගියොත් ජීවිතේ ගත කරපු සුන්දරම කාලය තමා ඒ. ඒ සුන්දර හැඟීම මොහොතකට විදගෙන වර්තමානයට එනකොට හිතේ තියෙන ඒ සැහැල්ලුව, සතුට වගකීම් හා බලාපොරොත්තු ගොඩක් තුල යට වෙලා යනවා.ගොඩ දෙනෙකුට ළමා කාලයේ වටිනා කම තරුණ උනාම තේරෙනවා, තරුණ කාලයේ වටිනාකම වයසට ගිහාම තේරෙනවා. ඒ ඒ කාලේ ඒ විදිහටම ඒ ...

ශ්‍රී ලංකා හුචස් තාක්ෂණ ආයතනය විශ්ව විද්‍යාල කොලීජියක් බවට පත් කරන බව බොහෝ ජනමාධ්‍ය ඔස්සේ පසුගිය දින වල හුචස් අධ්‍යාපන පළිබඳ කතා වලදී කතා කරපු කාරණයක් උනා.ඔය අතරේ අපිට හදිස්සෙයේම දවස 2 ක වැඩමුළුවක් තියෙනවා කියල දැනගන්ට ලැබුනා උපායශීලී සංවර්ධන සැලසුම සැකසීමක් පිළිබඳව. මේ හදිස්සියේ අහවල් එකකට වැඩමුළු තියෙනවද කියල කාටවත් හිතාගන්ට බැරි උනා. කොළඹ ඉන්න එවුන්ට ඒක කජ්ජක් උනාට ...

අපේ ගමේ පරණ කෝට් මිනිස්සු වයසට යනකොට පොඩි ළමයි වෙනවා කියල කියමන ඇත්තක් කියල සීයලා ආච්චිලා ඉන්න ඕනේ පොඩි එකෙක් පවා දන්නා දෙයක්. ඉතිං අපි පොඩි ළමයි එක්ක විහිළු කරනවා වගේ ගොඩක් වෙලාවට ඒ වැඩිහිටියන් එක්ක විහිළු කරලා ෆන් එකක් ගන්න ආසයි නේ. පොඩි ළමයි නම් තරහා ගිහාම අඩනවා ඒ වගේ වෙලාවට, ඒත් වැඩිහිටියෝ නම් ඒ වෙලාවට ජාතිය අමතනවනේකාලෙකට කලින් අපේ ගමේ හිටපු වැඩිහිටියෝ ...

රහස (The Secret) රහසමම ජීවතේ ආපු දුර හිතා ගන්න බෑ, මම හිතාගෙන හිටියට වඩා ලොකු දුරක් ඇවිල්ල තියෙනවා. අපේ ගෙදරින් කිව්වේ මට කිසිම වැඩක් තනියෙම කරගන්න බැරි වෙයි කියලමගේ අනාගතේ අඳුරුයි කියල, මගේ කේන්දරේ පාළුයි කියල. මට තියෙන්නේ මහන යෝගයක් කියල.කොහොම උනත් මටත් මං ගැන කිසිම ආත්ම විශ්වාසයක් තිබ්බේ නෑ. පොඩි කාලේ ඉදන් කියපු හැමදෙයක්ම මගේ හිතට කාවදිල තිබ්බ හින්ද වෙන්න ඇති, උසස් ...

මෙතනින් යන්න ආදර ගීතයට මෙතනින් යන්න ගැයූ කුලුදුල් ප්‍රේම ගීතයටදැන් අවසාන කොටසට.......ඔන්න අවුරුදු දෙකම ඉවර වෙලා ඉන්ප්ලාන්ට් ට්‍රේනිං කාලෙත් ආවා. මම පලවෙනි ට්‍රේනිං එක සෙට් කරගත්තේ ගන්නෝරුවේ. මේ අවුරුදු දෙක ඉවර කරගන්න පුළුවන් උන එක ජීවිතේ ලබලු ලොකුම ජයග්‍රහණයක්.මොකද මම හිතුවේ නෑ කවදාවත් මට ඩිප් එක කොම්ප්ලිට් කරන්න පුළුවන් වෙයි කියල. "ඩිප් එක නම් නෑ ලැබෙන්නේ, තිස්සෙම පිස්සුයි කෙලින්නේ" ඉන්නකං ...

ගැයූ කුළුදුල් ප්‍රේම ගීතය විරහ ගීයක්...... පටන් ගන්නේ මෙහෙම''''''''''''''''මෙතනින් යන්න'''''''''''''''''''මම අම්පාරේ ඇවිල්ල ගෙදර ගිය පලවෙනි පාර පියුමි යාළු වෙලා ඉන්නවා කියපු කොල්ල හම්බුනා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී. ඒකත් පුදුම අහම්බයක්.ඌ මාව දැක්කා. අපි දෙන්නම එකම තැන හිටියේ. මම උට කතා කරා"උඹ වජිර නේද?""ඔව් මචන්, උඹ ඉරේෂ් නේ"ඔහොම අපි ටිකක් වෙලා කතා කර කර හිටියා."කොහොමද බන් පියුමිට?"මම මෙහෙම අහනකොට ඌ කිව්වා "ආ එකී බදින්න නේද ඉන්නේ?""ඇයි උඹ නෙවෙයිද ...

ආදරය ගැන කතා ලෝකේ හැම තැනින්ම ඇහෙනවා, කෙනෙකුට ආදරේ වේදනාවක් විදිහටත් තවත් කෙනෙකුට ආදරේ සතුටක් විදිහටත් දැනෙනවා. ආදරය ගැන ලියවෙන ගොඩක් දේවල් ආදරේ වේදනාව ගැන ලියවෙන්නේ, ඒ වේදනාව ගැන ලියන තමන්ගේ ආදර කතාව ලෝකේ තියෙන වේදනාත්මකම කතාව කියල හිතන්නේ, ආදරේ හින්දා ලෝකේ වැඩියෙන්ම දුක්‌ විඳින කෙනා තමන් කියල හිතන්නේ. ඒ මතකය අමතක වෙන්න, ඒ මතකයේ ගැගීම අමතක වෙන්න මැරෙන්න වෙයි ...

සිසුන් ලහි ලහියේ English Day එකට ලෑස්ති වෙනවා. ඔවුන් විවිද දේවල් යටතේ තම දක්ෂතා දැක්වීමට සූදානං වෙනවා. කඩිනම් ඉංග්‍රීසි පාඨමාලාව අවාසානයේ මේ ඉංග්‍රීසි දිනයේදී ඔවුන් ඉගෙනගත් දේ හා ඔවුන්ගේ විවිද දක්ෂතා ඉදිරිපත් කිරීම අතීතයේ සිටම පැවත එන්නක්..ඔන්න ඔය අතරේ මමත් ඉංග්‍රීසි දියයේදී ළමයි මොනවද කරන්නේ කියල අහල බැලුවා හොස්ටල් එකට ගිය වෙලාවක. එත් කලින් අවුරුද්දේ වගේ නෙවෙයි කිසිම ප්ලෑන් එකක් ...

අමුතු තාලේ රේකොඩින් සාමාන්‍යයෙන් අපි දන්නේ පොදු හඬ පටිගත කිරීමේ ක්‍රමයන්, රිමික්ස් හරි සවුන්ඩ් එඩිටිං හරි, සවුන්ඩ් හරි හරි ක්‍රමයක්, ඒවාගෙන් සංගීතයට නැවුම් බවක් මිහිරක් හෝ එපා වෙන ගතියක් ලබා දෙන්න පුළුවන්. ඒවා අපිට හොඳට දැනෙනවා. හොඳට තේරෙනවා.නමුත් පැරලිමිනල් රේකොඩින් කියන්නේ අමුතුම ආකාරයේ ක්‍රමයක්. එය නිර්මානය කරලා තියෙන්නේ සංගීතය හරහා මිනිස්සුන්ට යහපතක් කරන්නට. තාක්ෂණයේ දියුණුව මිනිස්සාගේ දියුණුවට යොදා ගැනීම මෙහි ...

නොහැකියාවේ මහිමයඑකතරා පල්ලියක සාත්තු සේවකයකුට රැකියාවක් ලැබුනා. පල්ලියේ පූජකවරයා ඔහුව සාදරයෙන් පිළිගත්තා. ටික දිනක් යනවිට ඔහුට ලිවීමට හෝ කියවීමට නොහැකි බව පල්ලියේ පූජක තුමා තේරුම් ගත්තා.පසුව පූජක තුමා ඔහුට ලිවීමට සහ කියවීමට ඉගැන්වීමට තීරණය කරා. කෙසේ වුවද ලිවීමට හා කියවීමට ඉතා දුර්වලයෙකු වූ ඔහුට ඒ දේවල් ඉතා අපහසු උනා. ඔහුට බොහෝ කල් ගියත් ලිවීමට සහ කියවීමට නොහැකි උනා.මේ නිසා පූජක ...

වෙබ් අඩවි නිර්මාණය ගැන කිසිවක් නොදත් තවත් විශ්ෂ්ඨ හාඩි වරයෙක් සියල්ලන්ගේ සහයෝගයෙන් හා කැපවීමෙන් වෙබ් අඩවි නිර්මායයේ දැවැන්තයන් හා සම වෙමින් හාඩියේ සයිබර් පිවිසුම නිර්මාණය කල වගයි. රවිදු තවීෂ ඔබ ලාංකීය සයිබරයේ දැවැන්තයකු වීමට සිටිනා විශිෂ්ඨ හාඩි පරපුරේ ව්ශ්මිත නිමවුම් කරුවාය. ඔබට සුබ පැතුම්......http://www.hardyati.edu.lk/index.php/en/ ...

Previous Page