Tips #3 - අපේම Proxy Server එකක් හඳාගමු. Proxy server එකක් තමන්ටම කියල හඳාගන්න පළුවන් ක්‍රමයක් ගැන කියන්නයි අද මම හදන්නේ. මේ සඳහා අපිට Google Account එකක් සහ Internet Connection එකක් විතරයි ඕන කරන්නේ. මුලින්ම අපි කරන්න ඕන appengine.google.com එකට අපේ Google log in එකෙන් log වෙන එක. දැන් මෙන්න මේ වගේ screen එකක් ලැබේවි. දැන් Create Application click කරල ඊලග screen එකට යමු. Application Identifier එකට ...

Tips #2 - WAMP Server එකේ PHP Curl Activate කරගන්න හැටි. හැමෝම දන්නවනේ PHP කියන්නේ server side scripting language එකක් කියල. අද මම කියන්නේ PHP සමඟ ලැබෙන CURL කියන පහසුකම අපේ WAMP Server එකේදි කොහොමද activate කරගන්නේ කියල. ඊට කලින් කියන්නම් ඇයි අපිට CURL ඕන කියල, සරලව කියනවානම් CURL කියන්නේ Library එකක් අපිට PHP වලදි HTTP requests කරන්න පහසුකම් සලසා දෙන. මේ මගින් ඔබට වවිධ වූ Servers සමග වවිධ වූ ...

Tips #1 - C# වලින් Serial Port එකත් එක්ක Communicate කිරීම මම අද කතා කරන්න යන්නේ අපේ මූළික පාඩම් මාලා වලින් පොඩ්ඩකට මිදිල ඔයාලට වැදගත් වේවි කියල හිතෙන codes ගැන කතා කරන්නයි. මටත් මේ ගැන යොයන්න වුනේ මගේ යාළුවෙකුගේ අවශ්‍ය තාවයකට program එකක් ලියන්න වුන නිසියි. ඉතින් මම හිතුවා ඔයාලත් එක්කත් ඒ දේවල් බෙදා ගන්න. ඇයි අපිට Port Programming අවශ්‍යය සමහර programs වලදි අපිට අපේ computer එකට පිටතින් ඇති hardware ...

HTML සිංහලෙන් පාඩම 13 - HTML CSS අපේ Blog එකේ වෙනම CSS පාඩමක් යනව වුනත් මම අද හිතුවා පොඩ්ඩක් CSS ගැන කියන්න ඕන කියල. පොඩි හැඳින් වීමක් වගේ, නැත්තම් මේ පාඩම් ටික සම්පූර්ණ නැති වෙනව. අපි හැමොම දන්නවනේ CSS කියල අපි කෙටියෙන් අඳුන් වන්නේ Cascading Style Sheets කියල. ඉතින් මේ CSS වලින් අපිට කරන්න පුළුවන් දේවල් ඉතාමත් පුදුමාකාරයි. හිතාගන්නවත් බැරි වැඩ CSS වලින් web sites වල ...

Android Transaction App - SQLite Database in Android App - 2 Android Transaction App SQLite Database in Android App - 2 ඔයාල පෙර ලිපිය කියවලා, ඒක කලා නම් errors එන්න ඇති. එයට හේතුව තමයි. අපේ main.xml එකේ තියෙන image buttons වලට උවමනා කරනා images මම සපයලා තිබුන නැති එක. ඇත්තෙන්ම ඔයාලට කැමති විදියක images භාවිතා කරන්න පුළුවන් ඒ සඳහා. මම මුලින්ම පෙන්නලා දෙන්නම්, ඒ images දාන්න ඕනෙ කොහෙටද, හා ඒවා ...

HTML සිංහලෙන් පාඩම 12 - Head Tag එක මම අද පාඩමෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ, අපි හැම වෙලාවෙම භාවිතා කරන tag එකක් ගැන‍යි. ඒ තමයි <head> Tag එක. මේ tag එක ඉතාමත් විශේෂ tag එකක් මොකද මේ Tag එක නැති වෙබ් පිටුවක් හොයා ගන්නවත් නැති තරම් නිසා. ඒ තරමටම මේ tag එක භාවිතා වෙනව. මේ tag එක ඇත්තටම තනිව කාර්යයක් නොකලාට, මෙය තුල අඩංගු කල හැකි head ...

8. C අටවන පාඩම - Pointers (දර්ශකයන්) මෙම ලිපියෙන් මම බලාපොරොත්තු වෙන්නෙ C භාෂාවේ භාවිතා වන වැදගත් යෙදුමක් වන දර්ශක (Pointers) පිළිබදව විස්තර කිරීමටයි. Pointer (දර්ශක) යනු මතක ගබඩාවේ ලිපිනයන් (Memory location address) සමග ගනුදෙනු කිරීමට C හි භාවිතා වන යෙදුමයි. මෙය භාවිතයෙන් ඉතා පහසුවෙන් memory location වෙත ගමන් කල හැකි අතර ඒවායෙහි ගබඩා කර ඇති values කියවීම, වෙනස් කිරීම ආදිය pointers භාවිතයෙන් පහසුවෙන් සිදු කර ...

Android Transaction App - SQLite Database in Android App - 1 Android Transaction App SQLite Database in Android App - 1 අපි ගිය සතියේ කතා කරපු විදියට, මේ සතියේ සිට Android වල අලුත් කොටසක් කතා කරන්න තමයි සූදානම් වෙන්නේ. ඒ තමයි Android App එකක් ඇතුලේ Database එකක් භාවිතා කරන්නේ කොහොමද කියන එක. මම ඒ කොටස ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේත් කලින් වතාවෙ වගේම App එකක් හදන ගමන් ම තමයි. අපි අපේ ...

Android Few Stuff - මේවත් දැන ගන්න Android - Few Stuff මේවත් දැන ගන්න එක හොඳයි... ඇත්තටම කෙටි විරාමයකට පස්සේ Android ගැන තවත් අලුත් වැදගත් දේවල් කිපයක් කතා කරන්න තමයි මේ අපි ලෑස්ති වෙන්නේ. මේ ලිපිය ටිකක් කෙටි ලිපියක් වේවි, මොකද මම මේ ලිපිය හරහා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉදිරියේදී අපි කතා කරන්න යන දේවල් හා ඉතා සුළු නමුත් වැදගත් කරුනු කිහිපයක්. මොකද්ද මේ R.java file ...

අදුරට එලියක්. Flash Light App - 4 Android App අදුරට එලියක් Flash Light App - 4 java එක්ක කරපු ගනු දෙනු... මීට කලින් ලිපියෙදි අපි, .xml වල ඇතුලාන්තය ගැන කතා කලානේ. අපි අද බලමු, java වලින් කරලා තියෙන දේවල් ගැන. ඇත්තෙන්ම අපි Android App එකක, ක්‍රියාකාරීත්වය සිදුවෙන්නේ java වලින්. සරලවම කියනවා නම්, අපි xml එකක් හරහා interface එකක් design කරගත්තට පස්සේ, ඒක ක්‍රියාකරන්නේ කොහොමද කියන එක ...

අදුරට එලියක්. Flash Light App - 3 Android - App අදුරට එලියක්. Flash Light App - 3 අපි මොනවද මේ code කලේ ??? මම හිතනවා, ඔයාල දැන් අපේ Android App එක run කරල බලන්න ඇති කියලා. නමුත් ඔයාල ගොඩක් දෙනෙක්, මම දාලා තිබුන code එක copy කරන්න ඇති, එහෙමත් නැත්තම් type කරලා Android එක හදන්න ඇති. ඉතින් අපි අද බලමු, අපි type කලේ මොනවාද? ඒවගෙ තේරුම ...

SQL සිංහලෙන් - පලමු පියවර SQL එහෙමත් නැත්නම් Structured Query Language කියන්නෙ ඩේටාබේස් වලදි දත්ත හසුරුවන්න භාවිතා කරන විශේෂ භාෂාවක්. ඒ වගේම SQL සම්මතයක් බවට පත්වෙලයි තියෙන්නෙ. MySQL, SQL server, Oracle, Access කියන්නෙ මේ සම්මතය අනුගමනය කරන දත්ත කලමණාකරන පද්ධති (Database Management System - DBMS) කිහිපයක්. SQL සම්මතයක් වන නිසාම එය අනුගමනය කරන DBMS වල SELECT, UPDATE, DELETE, INSERT, WHERE වැනි විධාන වල සමානත්වයක් තියෙනව. ...

JavaScript වලදී අපට වර්ග තුනක popup කවුලු සෑදිය හැකිය. එනම් Alert Box Confirm Box Prompt Box ය Alert Box Alert Box යොදා ගන්නේ භාවිතා කරන්නාට තොරතුරු/පනිවිඩ ලබා දීම සදහායි. එහිදී භාවිතා කරන්නා ok බොත්තම එබීමෙන් තොරතුර ලැබුනු බව සනාත කල යුතුයි. පහත කේතය බලන්න <html> <head> <script type="text/javascript"> function disp_alert() { alert("I am an alert box!!"); } </script> </head> <body> ...

If Statement if (condition) { code to be executed if condition is true } condition සත්‍ය නම් පමනක් {} තුල ඇති දෙය සිදු කරන්න <script type="text/javascript"> var d=new Date(); var time=d.getHours(); if (time==11) { document.write("<b>Lunch-time!</b>"); } </script> time නමින් variable එකක් සාදා එයට දැන් වේලාව ආදේශ කර ඇත. if හීදී දැන් වේලාව 11 නම් පමනක් Lunch-time! යනුවෙන් ලබාදේ If...else statement ...

Conditional Operator මෙහිදී සිදු කරනුයේ යම් අවශ්‍යතාවක් සපුරා ඇත්නම් පලමු අගයද නැත්නම් දෙවන අගයද විචල්‍ය සදහා ආදේශ කර ගැනීමයි. Variable_name=(condition)?value1:value2 උදා Status=(age<18)?"young":"old"; age යව විචල්‍යයේ අගය 18ට අඩු නම් Status විචල්‍ය සදහා young ද වැඩි හෝ සමාන නම් old යන්නද ආදේශ වේ. JavaScript ගැන තවත් පාඩමකින් හමුවෙමු. --------------------------------------------------------------------------- මේ ලිපියෙහි හෝ මෙය සිදු කිරීමේදී යම් ගැටලුවක් ඇත්නම් Comments වල දමන්න. ...

JavaScript Arithmetic Operators / සංඛ්‍යායා ක්‍රියා කාරකය සංඛ්‍යාමය අගයන්ගේ ගනිතමය ක්‍රියා සදහා y=5 නම් ක්‍රියා කාරකය විස්තරය උදාහරණය ප්‍රතිඵලය + එකතු කිරීම x = y+2 x=7 - අඩු කිරීම x = y-2 x=3 * ගුන කිරීම x =y* x=10 / බෙදීම x =y/ x=2.5 % බෙදා ඉතිරිය x = y% x=1 ++ වැඩි වීම x = y++ x=6 -- අඩු ...

7. C හත්වන පාඩම - Arrays in C (දත්ත වැල් ) අද අපි බලමු C හි භාවිතාවන දත්ත වැල් නැතිනම් arrays පිළිබඳව. අප ඉහත පාඩම්වලදි දැනගත්තු විදියට C වලදි variable එහෙම නැතිනම් විචල්‍ය භාවතිකළා මතක ඇති. හිතන්න එකම data type එකෙන් variable 100ක් විතර හදාගන්න ඕන වුනොත් මොකද වෙන්නෙ. අපි මෙතෙක් දන්නව විදියට නම් එකින් එක variable 100ක් වෙන වෙනම declare කරන්න වෙනවා. නමුත් ඒක ප්‍රායෝගිකව ඉතාම අපහසු කාර්යයක් බව ...

javascript වල variables අර්ත දැක්වීම හා අගයන් ආදේශය පිලිබදව මෙම පාඩමෙදී සාකච්චා කර බලමු. variable අර්ත දැක්වීම javascript වල variables නම් තෝරාගැනීමේදී සම්මතයන් කිහිපකි. * variables නම් ආරම්භ විය යුත්තේ අකුරකිනි(ඉක්කමක් හෝ සලකුනක් නොවේ) * variables නම් $ ලකුනින්ද ආරම්භ කල හැකිය. * javascript වල variables නම් වලදී සිම්පල් හා කැපිටල් අකුරු වෙනස් අගයන් වේ එනම් y හා Y ලෙස ...

javascript වල comment දාන ආකාර දෙකක් ඇත. පලමු ක්‍රමය තනි පෙල comment කිරීම //this is one line comment දෙවනි ක්‍රමය පෙලී කීපයක් comment කිරීමයි /* this is the multy line comment */ මෙම ආකාර දෙකෙන් එකකට කොඩ් comment කල විට එම කෙතය ක්‍රියා නොකරයි. ඒසේම කෙත type කරන අතර තුර ඒ පිලිබදව අදහස් පසුව බලන දවසකට තේරුම් ගැනීමට comment කර ...

JavaScript - පාඩම 01 (ආරම්භය - Helo Word) පලමුවෙන් ම JavaScript ඉගෙන ගැනීමට පෙර HTML හා CSS ගැන මූලික නිරවුල් අවබොධයක් තිබිය යුතුය. HTML හා CSS ඉගෙන ගැනීමට අවශ්‍ය නම් මේ blog එකේම එම පාඩම් පවතින අතර එවා බලා ගැටලු ඇතිනම් comment මගින් ඉදිරිපත් කර නිරවුල් කරගන්න. JavaScript කේත type සදහා note pad භාවිතා කල හැකිය. ඒවා සාමාන්‍යයේන් html තුලම අත්තර් ගත කරන බැවින් html කේතනය සදහා භාවිතා ...

Previous Page