කාලෙකට පස්සෙ ආපහු ආව බ්ලොගිය පැත්තෙ. හදිස්සියෙම පරණ මතකයක් අලුත් වුන හින්ද මේ ලිපිය ලියන්නෙ. මේක පොඩි නෑන මස්සිනා සීන් එකක්. නෑන මස්සිනා විවාහය අපේ රටට අමුතු දෙයක් නෙවෙයි. රජ කාලෙ ඉඳලම පැවතගෙන ආපු මේ සිරිත මේ වෙද්දි ගොඩක් දුරට නැති වෙලා ගිහින් තියන එකක්. ඒත් තාමත් අපේ අත්තම්මල සීයලාගෙ පරම්පරාවනම් මේකෙ වරදක් දකින්නෙ නැහැ. අපේ අත්තම්මලාට අනුවනම් නෑනව ...
බ්ලොග් එක පටන්ගෙන සෑහෙන කාලයක් ගියාට තාම හරි හමන් ලිපියක් ලියාගන්ඩ බැරි වුනා. දලඹුව කියන්නෙත් ඉතින් බොහොම වැඩ රාජකාරි තියන පුද්ගලයෙක් නෙව. ඒ වුනාට දන්න අඳුරන සමහරුනම් මේ ගැන එක එක මත පල කරනව. "සද්දෙ දාල බ්ලොග් එකක් පටන්ගත්තට ඒකෙ මොකුත් නෑනෙ." "දලඹුවගෙ හැම වැඩේම ඔහොමයි.""අල බුවා බ්ලොග් එකත් අල කරගත්ත.""ඕකගෙ වැඩ 50යි, පපඩම් 150යි!!!"මේ වගේ ප්‍රතිචාර සෑහෙන ප්‍රමාණයක් ...
කොමෙන්ට් නොකරන්නාගේ පාපොච්චාරණයදලඹුවා නොනොත් බුවාගේ විමානයට පැමිනි හැමෝටම ආයු බොහෝ වේවා! දැන් අවුරුදු තුනක් හතරක් තිස්සෙම සින්හල බ්ලොග් කරුවන්ගේ සන්ගමයෙ බ්ලොග්ස් කියවන, ඒත් කවදාවත් කොමෙන්ටුවක් දාපු නැති එකෙක් ඉන්නව කිව්වොත් පුදුමයි නේද? ඒත් ඉතින් එහෙම බුවාලත් ඉන්නව තමයි. මං බුවත් අයිති වෙන්නෙ එහෙම බුවාල ගනයට. මං බුවා බ්ලොග් කියවීමට එන්ටර් වුනේ ඉස්කෝලෙ යන සන්දියේමයි. ඒ ලෙවල් ක්ලාස් යන කාලෙ වල ...