Download Need for Speed Most Wanted (2012) Need for Speed Most Wanted (2012) කියන්නෙ මොකද්ද අරකද මේකද කියල මම මොකවත්ම කියල මේ ගේම් එක අදුන්වල දෙන්න කිසිම අවශ්‍ය තාවයක් නැනේ....මොකද මේක ගැන සියලු දෙනාම දන්නවනේ...මේ ගේම් එක ගැන මට දැනෙන දේ පොඩ්ඩක් කියන්නම්... ඇත්තටම කියනවනම් මේ Need for Speed කියන ගේම් කලෙක්ශන් එකෙන්ම මම වැඩිම වාරගනනක් ගහල තියෙන්නෙත් වැඩි ආසවකින් ඉවරයක් කරල තියෙන්නෙත් මීට අවුරුදු ගානකට කලින් ...

Talaash – (2012) තලාෂ් Talaash – තලාෂ් (2012) මේකත් සුපිරිම ‍ෆිල්ම් එකක් තම හින්දි සිනමාවෙන් බිහිවුනු.. මේකේ රගපාන ප්‍රදාන චරිතනම් ඔයල අපි හැමෝම දන්න කියන Aamir Khan, Kareena Kapoor, Rani Mukerji යන අයයි.කියන්න දෙයක් නැනේ ඉතින් අපේ ලොකු අයියා අමීර් කාන් මහත්තය ඉන්නවනම් තත්වේ.මෙන්න මේකයි ‍ෆිම් එක ගැන පොඩි විස්තරයක් එහෙම කලොත්....මේක ගොඩනැගෙන්නේ ප්‍රසිද්ද නලුවෙකුගේ මෝටර් රථය ඇක්සිඩනි එකක් පදනම් කරගෙනයි...මෙහිදී අමිර් කාන් ...

Download & How to Activation 3Ds Max 2012 හයි හයි එයාලා මෙයාල ......පොඩි පෙරවදනක් දෙන්නම්කො වැඩේ පටන් ගන්න කලින්ම ඔයාලට.ඔයාලසත් ආස ඇතිනේ Windows 8 ඔයාලගේ මැශින් එකට දාගෙන වැඩ කරන්න :D අන්න ඒ අය සදහා මම කලින් ඒ ගැන කීයල Post එකක් දැම්ම.ඔයාල ඒක කියෙවුවේ නැත්තම් වැඩේ කෙරෙන්නෙ කොහොමද කියල දැන ගන්න ඔනෙනම් කැමති කෙනෙක් ඉන්නවනම් මම පහලින් ලින්ක් ටික දාන්නම්.කැමති කෙනෙක් ඉන්නවනම් ගිහිල්ල කියවල බලන්නකෝ...Download Windows 8 ...

Download Windows 8 Pro - Final Version 29 / 10 / 2012 ඔන්න ඉය දිනේට තම එයාල කියන්නේ ජෙනුවින් වින්ඩෝස් 8 එක රිසීල් කරනව කියල.අනේ ඉතින් මටනම් ඔච්චර කල් ඉවසන් ඉන්න බැ..මීට කලින් Windows 8 Consumer Preview කියල එක්ක දුන්න.ඔකත් ටික දවසක් දගෙන ඉදිය... අපු මුල්ම කලෙනේ.පිස්සු හැදෙන සද කිඋවලු දාගත්ත දවස් වල.පොඩි පොඩි අවුල් අවා ඉතින්.ඊට පස්සේ ආව Windows 8 Release Preview කියල එකක්.එකත් දාගෙන බැලුව ...

Windows 8 Pro RTM build 9200 fully activated with customization ඔයාල තාමත් වින්ඩෝස් Windows 8 Pro Download කරගත්තෙ නැතිනම් මෙතනින් ගොස් එක ඩවුන් ලෝඩ් කරගන්න.මේකේ ක්‍රම දෙකකට කරගන්න පුලුවන්.එක ක්‍රමයක් තියෙනව කිසිම ප්‍රශ්නයක් නැ.ජෙනුවින් විදියටම ඇක්ටිවේට් කරගන්න පුලුවන්.අනිත් ක්‍රමේට කරයින් පස්සෙ කිසිම ප්‍රශ්නයක් නැහැ.ඇක්ටිවේට්නම් කෙරෙනව.ඒත් තව ඇපිස් එකකින් තම Settings එහෙම වෙනස් කරගන්න තියෙන්නේ.මමනම් ඒ ක්‍රමේට වැඩිය කැමති නැ.ඒක මහ වාතයි වගේනේ.මම මුලින්ම කියල දෙන්නම් වැඩේ ජෙනුවින් විදියටම ඇක්ටිවේට් කරගන්නේ ...

Lost (TV series) Lost (TV series)LOST කියන්නෙ මොකද්ද කියල මම කියන්න ඔනෙ නැනේ ඉතින් ඔයාලට..ගොඩක් අය මේක බලල තියෙනව.මමත් මේක බලන ගමන් ඉන්නේ මේ දවස් වල.කියන්න දෙයක් නැ.කියන්න වචනත් නැ.පට්ටම පට්ට.... ටීවී සීරීස් වලින් ගොඩක්ම ජනප්‍රිය තවයට ලකුන එකක් තමා මේ ලොස්ට් එක.මේ කස්ටිය සිඩ්නි සිට ලොස් ඇන්ජලීස් බලා ගමන් කරන ගුවන්යානයකට ගමන යන අතරමගදී වෙච්ච අකරතැබ්බයක් තමා මේ කතා මාලාවෙන් කියවෙන්නෙ.මේ අන්තුර ...

Jism - 2 ( To Love Her Is To Die ) JISM - 2 ( ජිස්ම් ) ඔයාලට ඉතින් අමුතුවෙන්ම කියන්න ඕන වෙන එකක් නැ මේක ගැන.ඔයාල දන්නවත් ඇති මේ ‍ෆිල්ම් එකේ රූගත කිරීම් බොහොමයක්ම ලංකාවෙ කෙරුන කියල.ඒක නිසාම දන්නව ඇති මේක ගැන.මේ ‍ෆිල්ම් එකේ රගපාන ප්‍රදාන චරිතය තමා සනී ලියෝන්.මේ ‍ෆිල්ම් එක එලියට ඇවිල්ල මහලොකු කලයක් නැ.තවමත් වෙන්නේ සති තුනක් වගේ පොඩි කාලයක්.මේ කථා මාලාවේ ඉන්න සනී රගවන්නේ ඉස්නා කියල ...

Download and Install Adobe Creative Suite 6 | Cs6 මාස්ට්ර් පැක් එකම බාගෙන Crack කරගන්නා ආකාරය ඔයාල සැම කෙනෙක්ම පාහේ දන්නව ඇති අලුතෙන්ම ඇඩෝබි සමාගමෙන් නිකුත් කල සන්ස්කරනයක් තමයි මේ Adobe Creative Suite 6 ( Adobe Cs6 ) කියන්නෙ කියලත්.මේම නව සන්ස් කරනයන් ගැන වැඩි පුර උනන්දු වන්නේ Graphics Designer වරුනේ.නමුත් මේ අලුත් වන ලෝකයේ සැම දේම අලුත් වෙද්දි පැත්තකට වෙලා බලාගෙන ඉදපු කාලේ ඉවරයි කියල හිතන්න වෙනව අපි හැම කෙනාටම.මොකද මම හිතන විදියට අඩුම තරමේ ...

Download Windows 8 Release Preview | වින්ඩෝස් 8 අලුත්ම සන්ස්කරනය බාගන්න දැන් ඔයාල හැම දෙනාම දන්නවනේ මේ Windows 8 කියන්නෙ මොකද්ද කියල..මේක තමයි මක්‍රෝෆොෆ්ට් ආයතනයෙන් ජනතාව හට නිකුත් කල අලුත්ම මෙහෙයුම් පද්දතිය.දැනට සති කිහිපයකට පෙර මුලින්ම වින්ඩෝස් 8 ඩිවලොවර් ප්‍රිවීවු කියල එකක් නිකුත් කලා.ඊට පස්සේ වින්ඩෝස් 8 කන්සියුමර් ප්‍රීවීවු කියල එකක් නිකුත් කලා.දැන් දවස් දෙක තුනකට කලින් නවතම සන්ස් කරනය ජනතාව අතට නිකුත් කරල තියෙනව රිලීස් ප්‍රීවීවු කියල.ඔයාලට මම කලින් දාපු ...

Download Internet Download Manager | Crack නැ Patch නැ, සදාකල් බඩු වැඩ කොහොමද කොල්ලනේ කෙල්ලනේ.මම ඉයෙත් පෝස්ට් එකක් දැම්ම ඔයාලට බගන්න නීරෝ වල අලුත්ම සන්ස් කරනය Nero 11 එක.ඔයාල තාමත් Nero බාගත්තෙ නැත්තම් බාගෙන වැඩ කරන්න ආසනම් මෙන්න මෙතනින් ගිහිල්ල බාගෙන වැඩේ කරන්නකෝ.හරි.... මම අද දෙන්න යන්නේ අපි හැම කෙනාම දන්න කියන බාන්ඩයක්.මේක සමහරක් අයටනම් ඇක්ටිවේට් කරගන්න බැරිව මල වදයක් වෙලනේ තියෙන්නේ.ඔයාල දන්නවනේ ඉතින් මේ Internet Download Manager කියන්නෙ මොකද්ද කියන්න.අද මේ ...

Nero 11 Platinum Download | කෙලවෙනකන්ම රයිට් කරන්න 11 හයි මචන්ලා .......... !!!දවස් ගානකින් බ්ලොග් එක පැත්තට පොඩ්ඩක් ඔලුව දාන්න ආව.මේ දවස්වල පල්යන්න වෙඩින් තියෙනවනේ ඉතින්.අපිටත් වැඩ.අද තමා පොඩි ‍ෆ්‍රී එකක් ලැබුනේ.හම්ම්ම්ම්.එහෙනම් අපි වැඩේට බහිමුකෝ.ඔයාලට කැමතිනම් දැනට තියෙන නීරෝ එක එපා වෙලා නම් මේන්න අලුත් සංස් කරනය බාගන්නකෝ.ඇත්තටම නීරෝ කියන්නෙ දැන් ඉස්සර වගේ සැහැල්ලුවට ගන්න පුලුවන් සොෆ්ට් වෙයාර් එකක් නෙවෙයි.එන්න එන්නම වැඩ කිඩ දාගෙන එනව අපි අතටම.ඒ වගේම ඉතින් ...

how to install .net framework 3.5 on windows 8 | වින්ඩෝස් 8 වල ඇති අඩුපාඩුවක් ‍ෆික්ස්  කරගමු හයි මචන්ලා කොහොමෙයි ඉතින්.කියන්න නම් කොච්චර වදන් තිබුනත් අදනම් අවේ පොඩි අවුලක් ‍ෆික්ස් කරගන්න කියල කියන්න. ම්යාල දන්නවනේ වින්ඩෝස් 8 පාරිබෝගික පරිහරනයට දුන්න කියල.ඒක ගැන දන්නෙ නැත්තක් කිසිම දෙයක් මම කලින් දාපි පේස්ට් එක පොඩ්ඩක් කියවන්නකෝ මෙන්න මෙතනින්.තාමත් ඔයාලගේ මැශින් එකට වින්ඩෝස් 8 දාගත්තෙ නැත්තම් දාගන්න ආසනම් ඩවුන්ලෝඩ් කරගන්න කැමතිනම් මම කලින් දාපු පෝස් එකත් කියවලම එන්නකෝ මෙන්න මෙතනින්.දැන් ...

How to Install and Crack Autodesk Maya 2011 | ඔටොඩෙස්ක් මායාව ක්‍රැක් කරගමු යායි කොල්ලනේ කෙල්ලෙනේ අම්මේ තාත්තේ ........ !!!ඇත්තටම කාලෙකින් නම් නෙවෙයි මේ බ්ලොග් එකට බැස්සේ.මේ දවස් ටිකේම ගෙඩරට වෙලා ‍ෆිල්ම්ස් බලනව නෙවෙයි මරනව.පට්ට පට පට ටිවි සීරීස් ටිකක් ලැබුන.දැන් ඉතින් බඩ පිට පොත්තට ඇලෙනකන්ම බලනව.ඔව බලන කොට අපිටත් එක එක මනස්ගාත හිතෙනවනේ.ඇයි ඒවයි ඉන්න එවුන් පොරවල් වෙන්න කරන දේවල් දැක්කහම. :Pඅනේ මටනම් පොරක් වෙන්න වුවමනාවකුත් අවෙ නැ.කාටවත් ගහල පොරක් වෙලා වැඩකුත් ...

Windows 8 Consumer Preview පරිගනකයට install කිරීමට පෙර සෑලකිලිමත් විය යුතු කරුනු දෑන් ඉතින් නොදන්න කෙනෙක් නෑතිතරම් මේ Windows 8 Consumer Preview කියන්නේ මොකද්ද කියන්න.නමුත් හෑම නොදන්නවාත් පුලුවන් Windows 8 Consumer Preview දෑමිමට තමන්ගේ මෑශින් එක මොන ආකාරයේ එකක් විය යුතුද යන්න.එම නිසා අන්න ඒ අයට මම දන්න කියන සෙල්ලම් ටික දාන්නම්.වෑඩියෙන්ම මේක පෝස්ට් එක දාන්න උනේ මම මීට දවස් 2කකට කලින් වින්ඩෝස් 8 ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එක සහ ඒ ගෑන ...

Photoshop ඉගෙනීමට පෙර හෙන්ඩුවක් බා ගෑනීම ... දෑන් මෙන්න මේකයි කතන්දරේ ( හෑබෑයි මම මේ කතන්දර කියන්න ලෑස්තිවෙනවනම් නෙවෙයි )ඔක්කොම කරන්න කලින් එ කියන්නේ Photoshop Tutorials දාන්න කලින් ඒ සොෆ්ට්වෙයාර් එක තමන් ලග තියෙන්න එපයි.නෑතුව මේක කොරන්න බෑහෑනේ.ඒක නිසා මම මුලින්ම එක නෑති අයට බාගන්න ලින්ක් එකක් දෙන්නම්.හෑබෑයි පොඩි කොස්සකට තියෙන්නේ මම මේ දෙන ලින්ක් එකෙන් මේ Photoshop එක බාගෙනනම් නෑහෑ.... පොඩ්ඩක් මම හොයල බලල කොමෙන්ට්z එහෙම ...

Previous Page