මීට දසවරකට පෙර ඇමෙරිකාවේ ඔහායෝ ප‍්‍රාන්තයෙන් අතුරුදහන් වූ දැරියන් තිදෙනෙකු ක්ලීව්ලෑන්ඩ් ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී නිරුපද්‍රිතව සොයාගෙන ඇතැයි වාර්තා වේ. මෙලෙස සොයාගෙන ඇත්තේ ඇමැන්ඩා බෙරී, ජීනා ඩිජිසස් හා මිෂෙල් නයිට් ය. වසර 2003දී අතුරුදහන් වු ඇමන්ඩා එවිටද 16 හැවිරිදි දැරියක් වූ අතර, ඊට වසරකට පසුව 14 වියේ පසුවූ ජීනා අතුරුදහන් විය. මිෂෙල් නයිට් අතුරුදහන් වී ඇත්තේ 2002 දී වන ...
පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද සිල්වා මහතා රෝහලෙන් ගෙදරට ගියේය. ඉන්පසු සමාජය මේ ගැන නොයෙක් දෙවල් කියන්නට විය. ඝාතනය වූ භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ දියණිය වන හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනෙවිය කියන්නේ සත්‍ය කවදා හෝ ජය ගන්නවා ඇත කියාය. ඒ ගැන හිරුණිකා මෙසේ තම අදහස් දැක්වූවාය. දුමින්ද සිල්වා සුව වෙලා රෝහලෙන් පිටවී ගිය. ඔබගේ පියාට සාධාරණයක් කරන්න ඔබ ගත් උත්සාහය ගඟට කැපූ ඉනි ...
ඉන්දියාවෙන් වරින් වර අහන්න ලැබෙන්නේ සිත් කම්පා කරවන ආරංචි.මේ අතරින් වඩාත් මතුවී පෙනෙන්නේ එරට යුවතියන්ට, කුඩා දැරියන්ට සිදුවන ලිංගික අතවර.මේ අපරාධ සිදුවීමට ප්‍රධානම හේතුව ඉන්දියාව තුළ වෙන කවරදාටත් වඩා අසභ්‍ය චිත්‍රපට නැරැඹීමේ ඉඩකඩ වැඩිවීම යැයි බොහෝ දෙනා චෝදනා කරනවා. මේ වන විට බොලිවුඩ් සිනමාව තුළට පවා ලිංගිකත්වය උලුප්පා පෙන්වන චිත්‍රපට කාන්දු වෙන්නට පටන් ගෙන තිබෙනවා.මෙවැනි චිත්‍රපටවල රඟන නළු නිළියන්ට ...
කහවත්ත කොටකෙතනට නුදුරු ඕපාත ප‍්‍රදේශයේ රබර් වත්තක තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන ඇත. මෙසේ මියගොස් ඇත්තේ 48 හැවිරිදි ද්‍රවිඩ ජාතිකයෙකු බව පැවසේ. පශ්චාත් මරණ පරීක්ෂණය අද (08) සිදුකිරීමට නියමිතය. කෙසේවුවද රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතාගෙන් මේ ගැන කළ විමසීමකදී ඔහු කියා සිටියේ අදාල මරණයට හේතුව මෙතෙක් තහවුරුවී නැති බවයි. කෙසේවුවද මේ සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් අනියත බියක් ඇතිකරගත යුතු ...
ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා පමණක් නොව අන්තවාදී පෙළඹවීම් සිදු කිරීමට උත්සාහ දරන තවත් පුද්ගලයින් පිළිබඳව රජය අවධානයෙන් සිටින බව නාගරික සංවර්ධන හා රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ‘දිවයින’ පුවත්පතට පවසා ඇත. ” කොටි නායක ප්‍රභාකරන් අවි අතට ගනිද්දී, එදා ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ නායක අමිර්තලිංගම් සැලකුවේ කොල්ලන්ගේ කොලු වැඩ ලෙසයි. නමුත් ප්‍රභාකරන්, අමිර්තලිංගම් මහතාවද ...
පසුගියදා හාස්කමකිස් සුව වී නිවෙස බලා ගිය පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද සිල්වා මහතා යළි රෝහල් ගත කර ඇති බව ආරංචි මාර්ග පවසයි. ඊයේ රාත‍්‍රියේ නවලෝක රෝහලට ඇතුළු කරන ලද මන්ත‍්‍රීවරයා දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර පසුව සාමාන්‍ය කාමරයකට ඇතුළු කර තිබේ. සිංගප්පූරු රෝහලක ප‍්‍රතිකාර ලබා ශ‍්‍රී ලංකාවට පැමිණ නවලෝක රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබමින් සිටි මන්ත‍්‍රීවරයා අධිකරණයෙන් ඇප ලැබීමෙන් පසුව සුව වී ...
හැමදාම ඔබ කිව්වේ දුමින්දට එළියට එන්න කියලා. දැන් දුමින්ද එළියට ඇවිල්ලා…? මෙහෙමයි. C.I.D. එකෙන් හරි පොලිසියෙන් හරි අධිකරණය ඇතුළෙන් හරි කතාවුණු දේට වඩා දෙයක් මම හොයාගත්තා. ඒ හොයාගත්තු දේ ගැන මට විශ්වාසයක් තියෙනවා. මොකද මට තමයි වුවමනාව තියෙන්නේ මගේ තාත්තව ඝාතනය කරපු පුද්ගලයාගේ තත්ත්වේ හොයන එක. පිටරටවල ඉන්න මගේ නෑදෑයන්ගෙන් ලැබුණු ආරංචියි, මම හොයාගත්තු දේවලිනුයි මම දැනගෙන හිටියා මේ ...
Photography by Lahiru Sahan Gunasekara The post Tele artist cricket match photos at Matara appeared first on Gossip First | Sri Lanka News.
The post Bodu Bala Sena in US photos appeared first on Gossip First | Sri Lanka News.
අසාද් සාලි රහස් පොලිස් අත්අඩංගුවට “අධිකරණ නියෝගය කෝ?”- අසාද්ගේ දුව අසයි “එවැනි නියෝගයක් නෑ”- නිලධාරීහු පවසති කොළඹ නගර සභාවේ හිටපු නියෝජ්‍ය නගරාධිපති සමගි පෙරමුණේ මහලේකම් අසාද් සාලි මහතා කොලොන්නාව ප්‍රදේශයේ නිවසක සිටියදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (02 වැනිදා) අලුයම අත්අඩංගුවට ගෙන ඇත. රට තුළ නැවත ත්‍රස්‌තවාදය ඉස්‌මතුවන ආකාරයට ප්‍රකාශ නිකුත් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ...
සෞදි අරාබියේ නිවෙසක රියැදුරකු ලෙස සේවය කළ ශ්‍රී ලාංකිකයකු බුදුරදුන් වැඳීමේ වරදට වසරක් සිරගත කොට කස පහර 200ක දඬුවමක් ලබාදී ලෝක කම්කරු දිනය යෙදුණු මැයි 01 වැනිදා මෙරටට පිටුවහල් කොට තිබේ. ඒ බව පවසන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයයි. කාර්යාංශය පවසන අන්දමට මෙසේ පිටුවහල් කොට තිබෙන්නේ අම්පාර පදියතලාවේ පදිංචිකරුවකු වන තුංගසිරි ප්‍රේමනාත් මහතායි. මීට වසර 4කට පෙර සෞදි අරාබියේ රියැදුරකු ...
වසරක් සිංගප්පූරු මවුන්ත් එලිසබෙත් රෝහලේ ද, මාස එකහමාරක් නවලෝක රෝහලේද ගත කළ පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද සිල්වා ගෙදර ගියේ පසුගිය අප්‍රේල් 27 වැනිදාය. ඔහු එසේ රෝහල්ගතව සිටියේ වසර 2011 ඔක්තෝබර 08 වැනිදා භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ පිරිසක් හා කොලොන්නාවේදී සිදුවූ ගැටුමකදී වෙඩි වැදීම නිසාය. එම ගැටුමේදී ජනාධිපති උපදේශකයෙකුව සිටි භාරත ඇතුළු සිවුදෙනෙකු මිය ගියේය. එම නඩුවේ ප්‍රධාන සැකකරුවෙකු වීම නිසා ...
The post Nadeesha Alahapperuma celebrating Son’s 1st Birth Day photos appeared first on Gossip First | Sri Lanka News.
අලූත් අවුරුද්ද වෙනුවෙන් වැලිකඩ බන්ධනාගාරයේ පැවැති රැඳවියන්ගේ අලූත් අවුරුදු උත්සවයේ සංගීත ප‍්‍රසංගය සඳහා ගීත ගායනයට පැමිණි හිටපු ප‍්‍රවීන ගායකයකුගේ පුතකු වන තරුණ ගායකයකු බන්ධනාගාර නිලධාරීන්ට ‘සද්දයක්’ දැමූ පුවතක් ‘රිවිර’ට වාර්තා වුණා. ඇඟේ පච්ච ගසාගෙන සිටින මේ ජනප‍්‍රිය තරුණ ගායකයා බන්ධනාගාරය තුළට ඇතුළුවීමේ දී එහි සිටි බන්ධනාගාර ආරක්ෂකයන් පවසා ඇත්තේ ඔහුගේ ජංගම දුරකතනය එහි තබා යන ලෙයසි. කාහටත් පොදු වූ ...
The post Anarkali Akarsha as Wonder Woman photos appeared first on Gossip First | Sri Lanka News.
කෙස්වැයෛන් කම්බියක එල්ලී බටහිර බෙංගාලයේ මීටර් 600ක් පළල සේටා නදිය තරණය කොට ලෝක වාර්තාවක් පිහිටුවීමට ගිය ඉන්දීය ජාතිකයෙක් ගග මැදදී ඇතිවූ හෘද්දයාබාධයකින්කම්බියේ එල්ලෙමින් සිටියදීම මිය ගියේය. මේ ත්‍රාස ජනක සිද්ධිය දැක බලා ගැනීමට විශාල පිරිසක් ගඟ දෙපස රැස්ව සිටි අතර කෙස්වැටියෙන් කම්බියක එල්ලී මීටර් 300ක් පමණ ඇදෙමින් සිටියදී ඔහුට හෘදයාබාධය වැළැඳී තිබේ. පසුව ඔහු උදව් ඉල්ලා කෑ ගසා ඇති ...
අම්බපාලියයැයි ඈ නම් ලද්දීය. ලෝකයේ ඉපැරණිම රැකියාව රන්කහවනු උපයන මාවත බවට පත්කරගත් අම්බපාලියන් උකුසු ඇස් ගෙන, මොනර වෙස්ගෙන අද ද මේ අහසත් පොළවත් අතර සරන්නීය. වැටෙන්නට දී වැටෙන අතකට, නිරුවත වහන් කළ දුහුල් සළුවට, ඈ මොනර කොළ උපයන්නීය: රූසිරි නම් මායාවෙන් වැසුණු දෙතිස් කුණු කය වළඳන්නට දී මහත්වරුන්ට…. නමවත් නොදන්න පිරිමින් සමග යහන්ගත වෙන්නට සැදී පැහැදුණු වෙසඟනයැයි නම් ලද ...
ඩබ්ලිව් ඩබ්ලිව් ඩබ්ලිව්.මරුසිරා.කොම් වෙබ් අඩවියක් පවත්වාගෙන යමින් ගනුදෙනුකරුවන් වූ තරුණයන්ට මෘදුකාංග හා පිවිසුම් කේත විකිණූ බව කියන පරිගණක හැකරෙක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රෂ්මි සංගප්පුලි මහතා විසින් මැයි දෙවැනිදා වන තුරු රිමාන්ඩ් කරනු ලැබීය. යුද හමුදා බුද්ධි අංශය මගිනක් පසුගිය මාර්තු තුන් වැනිදා රහස් පොලීසියට කළ පැමිණිල්ලක් අනුව මහනුවමර ධර්මාශෝක මාවතේ ගයාන් රෝෂාන්ත සිල්වා අප්‍රේල් 29 වැනිදා එසේ අත්අඩංගුට ගත් ...
නිරූපිකාගේ හැසිරීම කතා බහ මෙන්ම ඇගේ ගති පැවතුම් ද කෙළිලොල් තරුණයකු මෙන් විය. කොට කලිසමත් ටී ෂර්ට් එකත් නිතර ඇඳීමට ප්‍රිය කළ නිරූපිකා ගස් බඩගා පොල් කැඩීම, අතට හසුවන වටිනා දේ සොරා ගැනීම සිය ජීවිකා වෘත්තිය ලෙස කරගෙන ගියාය. “මේකිගෙ ගෑනු ගතියක් ගෑවිලාවත් නැහැ. පිරිමි කරන දේවල්මයි කරන්නෙ.” ගමේ කොයි කවුරුත් නිරූපිකා ගැන කීවේ එවැනි වදන්ය. නිරූපිකා හැදී වැඩුණේ ...
“අවුරුද්දෙන් පස්සේ රඟපෑම් ඉවරයි” කොළඹ තැන තැන ඇලවුණු පෝස්ටර් අතර කාගේත් අවධානය දිනාගත්ත මේ පෝස්ටරය දැකලා කලාවට හිතැති අපගේ හදගැස්ම වැඩිවුණා. උදයසිරි වික්‍රමරත්නගේ අලුත්ම නාට්‍ය නිර්මාණය “රඟපෑම ඉවරයි” ගැන ඉඟියක් දෙන්න තමයි මේ දැන්වීම් ඇලවිලා තියෙන්නේ. කාගෙ කාගෙත් හදගැස්ම වැඩි කරපු දැන්වීමේ සුලමුල හොයා ගන්න අපි කතා කළේ කමල් අද්දරආරච්චිට. • කමල් අද්දරආරච්චි කියන රංගන ශිල්පියා බිහිවුණේ වේදිකාවෙන්. ඒ ...