කොහොමද කට්ටියට ඔක්කොමල හොදින් ඇති කියලා හිතනවා. අද කියන්න යන්නේ තවත් Virus Gard එකක් ගැන. Virus Gard එක ගැන කියනවනම් මේක Avira Internet Security කියන එක මෙකත් හොද Virus Gard එකක් මේ ගැන කියනවනම් මේකෙ Free දෙන සංස්කරනයක් තියනවා නමුත් මේක Free නෙවේ හැබැයි මම මේක 2015/09/14 වෙනකම් ඔයාලට Free දෙනවා. මේක ගැන කියනවනම් Email, Web (http)වගේ ගොඩක් දෙවල් වලට ...
කොහොමද කට්ටියට..? ඔක්කොමල හොදින්ඇති කියලා හිතනවා. මේ දවස්වල රැට වහින්න පටන් අරන් හරි අමාරුවක් තමා අකුණු ගහනවා ලෙඩ ගොඩයි. අපි අවුරුදු 3ක්ම මුස්ලිම් දෙමළ අය එක්කනේ හැබැයි දෙමළ දන්නවද කියලා ඇහුවොත් තෙරියාද නැත්තම් කොංඥං කොංඥං තමා. හැබැයි අපිත් එක්ක හිටිය එකම සිංහල වචනයක් බැරි මුස්ලිම් දෙමළ එවුන්ට යද්දී විය්‍යාකරනත් පුලුවන් සයිස් එකේ. මෙක තමා අපේ තත්වෙ. ඒ උනාට අද කාලේ ...
කොහොමද කට්ටියට..? ඔක්කොමල හොදින්නේ නේද.. කැම්පස් ජීවිතෙත් ඔන්න ඉවර උනා ගොඩක් දුකයි මතක් වෙද්දී ඒ ගැන අපේ සෙට් එක ගැන, අය ඉතින් ඔක්කොම හම්බෙයි කියලා කව්ද දන්නේ මමත් ඊයේ රෑ අවා ආයුබෝවන් කියලා ඒත් ගෙදර ඇවිත් ඉද්දී තමා දුක ගොඩක් දැනෙන්නේ කියනවනේ ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් කියලා. සමහර කට්ටිය දන්නේ නැතිව ඇති අග්නිදිග විශ්ව විද්‍යාලය කියන්නේ මොකක්ද කියලා. මට හිතුනා ඒ ...
කොහොමද කට්ටියට...? ඔක්කොමල හොදින් ඇති කියලා හිතනවා. මෙ දවස්වල පොඩ්ඩක් විතර බිසි පොඩ්ඩක් කිව්වට මොකෝ හොදටම වගේ තමා මොකද Final Project එක 19 කලින් දෙන්න තියනවා. හරි ඒ අතරෙ ආවෙ තවත් මෘදුකාංගයක් ගැන කියන්න. මතකනේ මම ඔයාලට දුන්න Eset smart security 5 අද දෙන්න යන්නේ එකේ අලුත්ම සංස්කරනය ඒ කියන්නේ Eset smart security 6 හොදයි නේද මෙකේ පරණ සංස්කරනයට වඩා ...
කොහොමද කට්ටියට..? මේ දවස් වල අපිටනම් වැඩ හෝ ගාලා Exam, project මේ වැඩ අස්සේ අද කියන්න ආවේත් පොඩි දෙයක් ගැන. මම අද කෙටියෙන් මේ ගැන කියන්නම් වැඩ ගොඩ ගැහිලා මේක ගොඩක් ප්‍රයෝජනවත් නිසා මම කියන්න ආවේ. ඔයාලට එක එක දේවල් වලට Diagram අදින්න වෙනවනේ අන්න ඒකට කියාපු භාන්ඩයක් තමා මම අද ගෙනාවේ මේකෙන් ගොඩක් දේවල් අදින්න භාවිතා කරන්න පුලුවන් මෘදුකාංග ...
කොහොමද කට්ටියට..? මේ දවස් වල මට පොඩි Spam කරදර ටිකක් අවා මේක මේ ලෝකේ තියන වෙබ් කැමරා හැක් කරන්න කියලා දාපු Post එකට නිතරම Anonymous කමෙන්ට් කරනවා දවසට සැහෙන ගනනක් මේ නිසා ඒ පෝස්ටුව ජනප්‍රියම post වල එකටම ඇවික් තියනවා ඔයාලට පේනවත් ඇති. මේක නිසා මම Comment දාපු ගමන් Show වෙන්නැති වෙන්න හැදුවා ඒ ගැන වැරදියට හිතන්න එපා කියන ගමන් ...
කොහොමද කට්ටියට..? ඔක්කොමල හොදින්නේ නේද නිදහසත් ගෙවුනා නිදහසේ නිදහස විදින ගමන් මම කියන්න යන්නේ තවත් ඔයාලට ගොඩක් වැදගත් වෙන දෙයක් ගැන. දන්නවනේ වෛරස් කියන්නේ ඉතින් කරදරයක් වෙන දෙයක් කියලා මෙකට වෛරස් ගාඩ් එකකින් තමා ආරක්ෂා වෙන්න වෙන්නේ වෛරස් ගාඩ් එකක් තිබුන පලියටම ඔයා හිතන්න එපා වෛරස් දැන් මගේ පරිගනකයට එන්නේ නෑ කියලා. වෛරස් ගාඩ් එක යාවත්කාලීන වෙන්නේ නැතිනම් ඔයාගෙත් වෛරස් ...
කොහොමද කට්ටියට...? මේ දවස් වල ටිකක් හරියට වැඩ වැඩියි Final project එක නිසා. හරි එහෙනම් ඔක්කොටම සුභ වෙන්න කියලා අද කියන්න යන්නේ මට දකින්න උන එක දෙයක් ගැන. xampp කියන්නේ PHP, Mysql, Apache ඔක්කොම එකට කරලා හදලා තියන තනි මෘදුකාංගයක් මේක ගොඩක් වෙබ් ඩිවලොප්මන්ට් පැත්තට තමා ඔනි වෙන්නේ. මේක මේ PHP කරන්න ගියාම උන වැඩක් අපේ ගොඩක් දෙනාට මේ ප්‍රශ්නේ ...
කොහොමද කට්ටියටම..? ගොඩ කාලෙකින් දිනපොත පැත්තේ එන්න හමිබුනේ මේ දවස්වල Project එකේ වැඩ Tranning යනවා හවස එන්නේ එ නිසා වැඩ ටිකක් ගොඩ ගැහිලා හරි ඒවයින් වැඩක් නෑ අද අවේ තවත් පොඩි මෘදුකාංගයක් ගැන කියන්න. මේක Browser එකක් Browser එකක් කියන්නේ දන්නවනේ වෙබ් පිටු Search කරන්න ගන්න උපකරනේ තමා Browser එකක් කියලා තේරෙන සිංහලෙන් කියන්නේ. මේකෙ නම තමා Torch මේක Chrome ...
සාමය සතුට පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..! Happy New Year..!--කොමීගේ දිනපොත----Comeege Dinapotha--
කොහොමද කට්ටියට ඔක්කොමල හොදින් ඇති කියලා හිතනවා. අද කියන්න යන්නේ තවත් Virus Gard එකක් ගැන. මේ ටිකේම Virus Gard ගැන කියන්නේ අලුත් අවුරුද්දට අලුත් Virus Gard එකක් පාවිච්චි කරන්න අදහසක් තියනවනම් ඒ අයට මේ Virus Gard එක ගැන කියනවනම් මේක Bit Defender Total Security 2013 කියන එක මෙකත් දැනට ලෝකේ තියන හොද Virus Gard එකක් මේ ගැන කියනවනම් මේක Free ...
කොහොමද කට්ටියට ඔක්කොමල හොදින් ඇති කියලා හිතනවා. අද කියන්න යන්නේ තවත් Virus Gard එකක් ගැන. Virus Gard එක ගැන කියනවනම් මේක Avast Internet Security කියන එක මෙකත් හොද Virus Gard එකක් මේ ගැන කියනවනම් මේකෙ Free දෙන සංස්කරනයක් තියනවා නමුත් මේක Free නෙවේ Free එකත් Free කියලා දුන්නට දින 30කට තමා දෙන්නේ හැබැයි මම මේක 2014 වෙනකම් ඔයාලට Free දෙනවා. ...
කොහොමද කට්ටියට ඔක්කොමල හොදින් ඇති කියලා හිතනවා. අද කියන්න යන්නේ Virus Gard එකක් ගැන. Virus Gard ගැන කියනවනම් දැන් එක එක Virus Gard ඒවා තියනවනේ මෙකත් ගොඩක් හොද Virus Gard එකක් මේ ගැන කියනවනම් මේක Eset Smart Security 5 කියන සංස්කරනය මේකේ තියන විශේෂත්වය තමා අපේ පරිගණකය Slow වෙන එක ඉතා අවම මට්ටමක තිබීම. අනෙක් එක තමා යාවත්කාලීන (Update) කිරීමත් ...
කොහොමද කට්ටියට..? ඔක්කොමල හොදින් ඇති කියලා හිතනවා. මම part time job එකක් විදිහට මෙ පෙරේදා පොඩි job එකකට සෙට් උනා. මේකේ තියෙන්නේ System වගයක් දාන එකක්. ඒ කියන්නේ Billing System එකක් එකක් කිව්වට 100 විතර දාලා තියනවා. ඒකේ User ලට එක එක වෙනස් කම් කරන්න Database එක ඇතුලට යන්න වෙනවා මේක Billing System එකක් නිසා කඩේ අයිතිකාරයාට එකේ හැම දේම ...
කොහොමද කට්ටියටම ටික දවසකින් එන්න බැරි උනා අද කියන්න යන්නේ ඹයාලා ගොඩ දෙනෙක් බලාන හිටපු දෙයක් ගැන ඒ කියන්නේ ඒ කියන්නේ SQL Server පාඩම් මාලාව. මම ගැන කලින් ලිපියකින් පොඩි හැදින්වීමක් කරා ඒක බැලුවෙ නැතිනම් මෙතනින් ගිහින් බලන්න පුලුවන්. ඒකේ MS SQL Serverගැන හැදින්වීමක් කරලා තියනවා. හරි ගොඩක් කියන්න ඕනි නෑ මොකද පෝස්ටුව ගොඩක් ලොකුයි අද. හරි මේක ස්ථාපනය කරන ...
කොහොමද කට්ටියට.... ඔක්කොමල හොදින්නේ.. අද කියන්න යන්නේ තවත් නියම දෙයක් ගැන මේක ගැන කියන්න කලින් මම අහන්නම් ඔයාල කැමතිද ගූගල් එකේ වෙබ් පිටුවක් හොයද්දී ඒකේ පොඩි Image එකක් එක්ක web site එක පේනවනම් මෙන්න මේ වගේ web Site එකක් තමා මෙ වෙබ් එක කියන්නේ කියලා. ඒ කියන්නේ ඔයාලා හිතන්න ඔයාට යන්න ඕනි Sony ඒකේ වෙබ් එකට කියලා ඔයා ගූගල් එකේ ...
කොහොමද කට්ටියට... ඔක්කොමල හොදින් ඇති කියලා හිතනවා. ගොඩක් කාලෙකින් එන්න බැරි උනා පොඩි පොඩි වැඩ ටිකක් තිබුනා. ඒ අතරේ SQL පාඩමත් දානවා මම ලගදීම. ම්.. අද කියන්න යන්නේ ගිණි හිවලට ඇදුමක් අන්දවන්න ඒ කියන්නේ Firefox එකට Theme ටිකක් දාගන්න විදිහ කියන්න. මේක Theme 2ක 3ක් දාගන්න එකක් නෙවේ මගේ එකේ Theme 323503 තියනවා කොහොමද.. මේක ගැන කියනවනම් මේක පොඩි Add-ons ...
කොහොමද කට්ටියට... ඔක්කොම හොදින් ඇති කියලා හිතනවා.මේ ටිකේ කැම්පස් එක නම් වහලා Project Proposal එක 3 වෙනිදා එක දෙන්න තිබුනා කල් යයි කියලා හිත හදාන හිටියා මොන එක ඒදාටම දෙන්න වෙන Line එකක් යන්නේ එකකොට අයෙත් ටිකක් විතර හිර වෙනවා ඒ අතරේ SQL පාඩමක් පටන් ගන්න යන්නේ එක හෙට අනිද්දම දානවා ඒ අතරේ කියන්න යන්නේ Mobile Phone Top Secret ඉතිරි ...
කොහොමද කට්ටියට... කට්ටියටම සුභ වෙන්න කියලා කියන ගමන් කියනනේ SQL Server Sinhala පාඩම් මාලාව ගැන. SQL Server ගැන කෙටියෙන් කිව්වොත් මේක Database Management System (DBMS) එකක්, කෙටියෙන් කියනවනම් ඒ කියන්නේ Database එකක් හදන්න, නැවත අඩුපාඩු සකස් කරන්න, යාවත්කාලීන කරන්න කොටින්ම ඒ කියන්නේ Database එක කළමනාකරණය කරන්න සහය දෙන මෘදුකාංගය තමා මේ Database Management System කියන්නේ. SQL Server එක කියන්නෙත් මේවගේ ...
කොහොමද කට්ටියට... ? ගොඩක් කාලෙකින් ආවේ. මොකද Exam එක සිකුරාදා තමා ඉවර උනේ. මේ ටිකේ කියලත් එච්චරම Free එකකුත් නෑ Final Project එකේ වැඩ තියනවා. ඒ වත් එක්ක ආවේ මේක නොකරත් ඉන්න බෑනේ. හරි අද කියන්නේ කියලා තියනවා වගේ Mobile Phone වල Secret Code ටිකක් මට හිතුනා කට්ටියට ගොඩක් වැදගත් වෙයි කියලා. ජංගම දුරකථන වල තියන තොරතුරු වලට අමතර වශයෙන් ...