Sports should not be involved with politics - Sanath ක්‍රීඩාවට දේශපාලනය ඈඳා ගැනීම සුදුසු නෑ ක්‍රීඩාවට දේශපාලනය ඈඳා නොගත යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසූරිය මහතා පවසයි.ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ තානාපතිවරයෙකු ලෙසද කටයුතු කරන සනත් ජයසූරිය මේ දිනවල ඉන්දියාවේ සංචාරයක නිරතව සිටියි. ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජයසූරිය ඉහත ප්‍රකාශය කර ඇත.මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට දේශපාලන බලපෑම් එල්ල ...

Last Time Break Marriage – Anusha Damayanthi “නොගැළපීම් නිසා අපි දෙපැත්තට වුණා...”අනූෂා දමයන්ති හිතට එකඟව දක්වන අදහස්අනූෂා දමයන්ති. ඇය සිය උත්සාහයෙන් ඉදිරියට යන්න කටයුතු කරන නිළියක් හැටියට තමයි බොහෝ දෙනා හඳුන්වන්නේ. ඒ වගේම ඇය හැමෝටම හිතවත්. පසුගිය කා‍ලේ අනූෂා ගැන බොහොම හොඳ ආරංචියක් අපට ලැබි තිබුණා. ඒ ඇගේ පෞද්ගලික ජීවිතයට සම්බන්ධ මංගල කාරණාවක් ගැන. ඒත් ඊයේ පෙරේදා දවසක නැවත අපිට දැනගන්න ලැබුණේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්.අනූෂා ...

Over 23,000 people affected by heavy rains and floods මහ වැස්සෙන් පවුල් 5419ක 23002ට පීඩාපවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 5419කට අයත් පුද්ගලයින් 23,002ක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.අවතැන් කඳවුරු 10ක් මේ වන විට ක්‍රියාත්මක වන අතර එම කඳවුරුවල පවුල් 459කට අයත් පුද්ගලයින් 2088 දෙනෙක් සිටින බව එම මධ්‍යස්ථානය සඳහන් කළේය.කඳවුරුවල රැඳී සිටින පුද්ගලයින්ට අවශ්‍ය ආහාර සහ අනෙකුත් පහසුකම් ලබාදීමට මේ වන විටත් කටයුතු කර ඇති ...

Hashini Gonagala Dance - කූඩැල්ලන් සමග නටයි රියැලිටි වැඩසටහනකින් ආපු හෂිනි ගෝනගල කියන්නේ ලස්සනට නටන්න පුළුවන් දක්ෂතා තියෙන කෙනෙක්නේ. වැඩිය සද්දයක් බද්දයක් නැති හින්දම අද අපිට හිතුණා වටින් පිටින් හෂිනි ගැන හොයලා බලන්න.හෂිනි මේ දවස්වල ආයෙම නටන්න පුරුදු වෙනවලු. ඒ දෙරණ සිටි ඔ‍ෆ් ඩාන්ස් එකට. දුෂ්‍යන්ත්ගේ ඩාන්සින් පාට්නර් විදිහටනේ හෂිනිව අපි දැනගත්තේ. මෙදා සැරේ හෂිනිගේ ඩාන්සින් පාට්නර් වෙන්නේ උදාර.ඒ දේවල් එහෙම වෙද්දි සනත් ගුණතිලක මහත්මයාගේ චිත්‍රපටියකටත් හෂිනිට ...

Patali Champika Ranawaka talk about electricity charges ජලාශවල ජලය පිරිලා, විදුලිබිල නැන්වීම සැකයි - ඇමති චම්පිකවිදුලිබල ගාස්තු සංශෝධනය පිලිබඳ කිසිදු යෝජනාවක් තමා විසින් කැබිනට් මණ්ඩලයට හෝ ජනාධිපතිවරයා වෙත හෝ විදුලි බල මණ්ඩලය වෙත ඉදිරිපත් නොකළ බවත් එවැන්නක් කර ඇත්නම් එය ලිඛිතව පෙන්වා දෙන ලෙස ඕනෑම අයෙකුට අභියෝග කරන බවත් තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලි චම්පක රණවක මහතා අවධාරණය කර සිටී.යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව විදුලිබල ඇමතිනී පවිත්‍රා ...

Chris Gayle scores fastest century in cricket history ක්‍රිස් ග්‍රේල් වේගවත්ම ශතකය ලබයිබටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ග්‍රේල් ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේදී වේගවත්ම ශතකය ලබාගැනීමට සමත්වී තිබේ.එය ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියක පමණක් නොව ලෝක ක්‍රිකට් ඉතිහාසයේම වේගවත්ම ශතකය බව කියැවේ.ඒ ඊයේ (24) පූනේයි හා බැංගලලෝර් කණ්ඩායම් දෙක අතර පැවති තරගයේදීය.ඒ අනුව ක්‍රිස් මෙහිදී පන්දු 30 ට ශතකයක් වාර්තා කළ අතර ඊට 6 පහර 11 ක් සහ 4 පහර ...

Govt’s answer to CEB losses difficult for the people - Wimal Weerawansa ආණ්ඩුවේ උත්තරය ජනතාවට ලේසි නෑවිදුලිබල මණ්ඩලයේ පාඩු පියවීමට විදුලිබිල වැඩිකිරීම ආණ්ඩුව පැත්තෙන් ලේසි උත්තරයක් වුවත් ජනතාවගේ පැත්තෙන් අසීරු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, ඉදිකිරීම් ඉංජිනේරුසේවා නිවාස සහ පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.මෙම අර්බුදය කලින් හැඳින පිළියම් යෙදිය යුතුව තිබුණු බව අමාත්‍යවරයා කියා සිටියේ අද (23) බත්තරමුල්ල, ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.සමස්ත ගැටලුවට විසඳුම් නොසොයා ...

දෙවියන්ට අභියෝග කරන මිනිස්‌සු! මිථ්‍යා විශ්වාසවලින් මිදී ජීවිතය සාර්ථක කර ගැනීමට අවශ්‍ය විමර්ශනශීලිත්වයත්, සරල විද්‍යාත්මක දැනුමෙන් එම විශ්වාසය දෙස පරීක්‍ෂණාත්මකව බැලීමත් සඳහා අවස්‌ථාවක්‌ මේ මස 12 වැනිදා රජරටදී උදාවිය. රජරට විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ අනුග්‍රහය මත එම සංගමයේ ආරාධනයෙන් මහනුවර හේතුවාදී සංගමය එදින සවස 4 ට එම විශ්වවිද්‍යාලයීය භූමියේදී මෙම විද්‍යාත්මක සංදර්ශනයත් සංවාදශීලී හමුවත් පැවැත්වීය.මෙම වැඩසටහන අයි. ටී. එන්. රූපවාහිනි නාලිකාවේ වෙනස වැඩසටහන කණ්‌ඩායම ...

Happy New year ලැබුවා වූ සිංහල දෙමල අවුරුද්ද, අපගේ පාඨකයන් හට සාමයෙන් සතුටින් පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා.

Sri Lanka players should boycott IPL - Arjuna ඉන්දීය ප්‍රීමියර් ලීග් වර්ජනය කළ යුතුයිඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තමිල්නාඩුවෙහි පැවැත්වෙන තරගවලට හැර ඉන්දියාවේ සෙසු ප්‍රාන්තවල පැවැත්වෙන තරග සඳහා ක්‍රීඩකයින් යැවීමට තීරණය කර තිබීමෙන් ශ්‍රී ලංකාවට එල්ලවන චෝදනා පිළිගැනීමක් සිදුවන බව හිටපු ක්‍රිකට් නායක,පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා පවසයි.තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම්,ඩී.එම්.කේ පක්ෂ නායක එම්.කරුණානිධි යන අය තමිල්නාඩුවෙහි පැවැත්වෙන ඉන්දීය ප්‍රීමියර් ලීග් තරග සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් සහභාගිකරවා ...

What is the best medicine for headaches? නොදන්නවා වුණත් අත් දුටු බෙහෙතක්.." ඉරුවාරදයෙන් පීඩා විඳින අතර ලිංගික ක්‍රියාකාරකම්වල යෙදීමේදී වේදනාවට සහනයක් අත්පත් කර ගැනීමට හෝ වේදනාව සහමුලින් තුරන්කර දැමීමට හැකි බව මෙමගින් ඔප්පුවෙනවා. සමහර රෝගීන්ගේ හිසේ රුදාවට ප්‍රතිකර්මයක් ලෙස ලිංගික ක්‍රියා යොදාගන්නට පුළුවන්"සමීක්ෂකයින් උපුටා දක්වයි.ලිංගික ආශාව මානව සංහතියේ ප්‍රගමනය තීරණාත්මක කරන ප්‍රමුඛතම සාධකය බැව් නොකිව මනාය. එය පවුල් සංස්ථාව ගොඩනඟනවා සේම ජීවිතය නිරන්තරයෙන් නැවුම්ව තබයි. ලිංගික සබඳතාවකට ...

SLC appoints three-member committee speak with Malinga මාලිංග විනීතව හැසිරිය යුතු බවට නිර්දේශයක් ලසිත් මාලිංග මාධ්‍ය ඉදිරියේ විනීතව හැසිරීමට පියවර ගත යුතු යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී අජිත් ජයසේකර මහතා නිර්දේශ කර තිබේ.ඒ මාලිංග ඉකුත් දා මාධ්‍ය ඉදිරියේ හැසිරුණු ආකාරය සම්බන්ධයෙන් කළ පරීක්ෂණවලින් අනතුරුවය.ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව අද කොළඹ හෝටලයකදී රැස් විය.පැය 4ක් පමණ පැවැති රැස්වීමෙන් අනතුරුවය ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති උපාලි ...

We are not afraid of the jungle law implemented by Ranil - Shiral Lakthilake කැලේ නීතියට කරන පරීක්ෂණවලට අපි බය නැහැඑක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් අද සිරිකොත පක්ෂ මූලස්ථානයේදී විනය කමිටුව හමුවේ පෙනී සිටියහ.පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර හා අශෝක් අබේසිංහ සමග බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ශිරාල් ලක්තිලක යන මහත්වරු එලෙස අද පක්ෂ කමිටුව හමුවට පැමිණියහ. රංගේ බණ්ඩාර සහ අශෝක් අබේසිංහ මහත්වරුන් විනය කමිටුව හමුවේ පෙනී සිටියේ පසුගිය වසරේ කොළඹ හයිඩ් පිටියේ පැවැති එක්සත් ...

Palitha Perera cricket commentator - සජීවී සිංහල ක්‍රිකට් විචාරයේ පාලිත පෙරේරා නොදැවී 50යි ගුවන් විදුලි ක්‍රිකට් ඉතිහාසයේ සිංහල ක්‍රිකට් විස්තර ප්‍රචාරයේ සුවිශේෂී අවස්ථාවක් සටහන් කරමින් පසුගියදා නිමාවූ ආනන්ද, නාලන්ද මහා ක්‍රිකට් තරගයට සැමගේ අවධානය යොමු විණ.හරියටම 1963 මාර්තු මස දී පළමුවෙන්ම දිනය පුරා පන්දුවෙන් පන්දුවට විස්තර රැගෙන ආ ප්‍රථම සිංහල ගුවන් විදුලි ක්‍රීඩා නිවේදක පාලිත පෙරේරා 84 වෙනි ආනන්ද, නාලන්ද මහා තරගයේදී සිය පනස් වසරක අඛණ්ඩ කාර්යභාරය සම්පූර්ණ කළේ විස්තර කථනයෙන් සජීවීව සම්බන්ධ ...

Acid attack on Ayurveda Commissioner - arrests made ආයුර්වේද කොමසාරිස්‌ට ඇසිඩ් ගැසීමටකොන්ත්‍රාත්තුව දී ඇත්තේ තවත් දොස්‌තර කෙනෙක්‌!දොස්‌තර, සෙබළා හා තවත් අයෙක්‌ අත්අඩංගුවටඋතුරුමැද ආයුර්වේද කොමසාරිස්‌ වෛද්‍ය කුමාර අල්විස්‌ මහතාට ඇසිඩ් ප්‍රහාරය එල්ල කරන ලද්දේ අනුරාධපුර ආයුර්වේද රෝහලේම සේවය කරන වෛද්‍යවරයකු විසින් ලබාදුන් කොන්ත්‍රාත්තුවක්‌ මත බව හෙළිකර ගත් පොලිසිය එම වෛද්‍යවරයාත් ඊට සම්බන්ධ හමුදා සෙබළකු හා තවත් අයෙකුත් ඊයේ (28 වැනිදා) අත්අඩංගුවට ගන්නා ලදි.රෝහලේ පැවැති පරිපාලනමය ගැටලු සම්බන්ධව ඇතිවූ ආරවුල් ...

Greyson Ananda's son Mario Ananda said අන්තිමට අපිට මහපාරට වැටෙන්න වුණාග්‍රේෂන්ගේ පුත් මාරියෝ ආනන්ද කියන කතාවක්ශ්‍රී ලාංකේය සංගීතය තුළ විශේෂයෙන්ම සිනමා සංගීතය තුළ නොමැකෙන සලකුණක් තැබූ ග්‍රේෂන් ආනන්ද කලකට පෙර අපිට අහිමි වුණා. නමුත් ජීවිතයෙන් යන්නට පෙර ග්‍රේෂන් අපට වටිනා තෑගි ගොඩක්ම දුන්නා. ඒ ඔහුගේ හඩින් ගැයූ මනහර ගීත සමුච්චය.ඒ සෑම ගීයක්ම සදාකාලික තිළිණයන් විදියට අප ළඟ තියේවි. මීට අමතරව ග්‍රේෂන් තවත් වටිනා තිළිණයක් කලා ලොවට ...

Thilanga Sumathipala hands over nomination for Board of Control ක්‍රිකට් සභාපති පොරයට තිලංග නාමයෝජනා භාරදෙයිඑක්සත් ජනතා නිදහස් සන්ධාන කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මංත්‍රී තිලංග සුමතිපාල මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් 2013 වසරේ නිලවරණයේ සභාපති ධූරය සඳහා අද (27) උදේ නාම යෝජනා භාර දුන්නේය.ශ්‍රී ලංකා ක්‍රිකට් 2013 නිලවරණය ලබන මාර්තු මස 30 වැනිදා පැවැත්වීමට නියමිතය. ...

Ganja Smoker - ගන්ජා බොන්න මහ ඇමතිගෙන් අවසර...... ඉකුත් අඟහරුවාදා දිනයක ඌව පළාත් ප්‍රධාන ඇමති ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතාගේ මහජන දින කාර්යාලයට පැමිණි කතරගම තරුණයෙකු අපූරු ඉල්ලීමක් කළේය.ලිපියක්ද ලියා එය රැගෙන පැමිණ ප්‍රධාන ඇමතිවරයා හමුවූ තරුණයා කියා සිටියේ කතරගම පොලිසියේ නිලධාරින් තමනට ගංජා ඉරීමට අවහිරකරන බැවින් තමන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වී ඇති බවයි.මේ කතාව ඇසූ ප්‍රධාන ඇමති වරයා අන්දමන්ද වී ඇති අතර ඒ ගැන වැඩිදුර විමසූවිට තරුණයා මහ ඇමතිවරයාට ...

Halal Banana - කෙසෙල් ගෙඩිය හලාල් කරයි මේ දිනවල හලාල් ලාංඡනයක් පිළිබඳව රටේ කවුරුත් කතා කරණ අයුරු දක්නට ලැබේ. මෙම හලාල් සම්බන්ධව රස මුසු කතාවක් පසු ගිය 16 වැනි දින කතරගම පුරවරයෙන්ද අසන්නට ලැබිනි.කොළඹ ප්‍රදේශයේ සිට කතරගම වන්දනාවේ පැමිණි පිරිසක් දේවාලය වැද පුදා ගැනීමට පැමිණි මෙම පිරිස කතරගම නගරයේ ඇති පළතුරු වෙළඳ සැළක්වෙත පැමිණ පළතුරු පූජාවක් මිළ දී ගණු ලැබීය.කතරගම දේවාලයට තබන පූජා වට්ටිවල ඇතැම් පළතුරු තුළ ...

Mervin Silva's Son - මාලකට රට යන්න අවසරයි! හමුදා මේජර්වරයෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකුව සිටින අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා මහතාට විදෙස් ගත වීමට අධිකරණය අවසර ලබාදී තිබේ.අදාළ නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ඊයේ විභාගයට ගත් අවස්ථාවේ දී මෙම අවසරය ලබාදී ඇත. මාලක සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් කළ ඉල්ලීමකට අනුව ඔහුට අප්‍රේල මස 9 වන දින සිට මැයි මස 5 දක්වා කාලය තුළ විදේශ ගත ...

Previous Page