අදින් සමාප්තයි... තනිවුණ මුව පොවුවෙක්කාන්තාරයක් මැද දිය පොදක් හොයනව වගේනොතේරෙන පුංචි ළදරුවෙක්මහා මිනිසුන් මැද තමන්ගේ අම්මව හොයනව වගේඅතරමංවුණ නැවියෙක්අන්ධකාර රෑ අහසේ පාර පෙන්නන තරු ගණිනව වගේඅපිත් කවමදාවත් නොලැබෙන දෙයක් බොහොම අමාරුවෙන් හොයනවා. එකට කෑවා බීවත්... එකට ගමන් බිමන් ගියත්... දුකේදී සැපේදී හැමතිස්සෙම එකට ඉන්න යාළුවෝ කී දෙනද ඉන්නේ. යාළුවෝ යාළුවෝ කියලා සම්බන්දකම් ගොඩනැගුනට ඇත්තටම හැමවෙලාවෙම ඉන්නේ කවුද..කවමදාවත් දාල යන්නේ නෑ කියපූ හැමදෙනාම ...

අහසේ නපුරුකම... රාත්‍රියේ සද තරුවටනුඹේ නම ගෑවූවාටඅහස මනාප නැතයිදවසක් මට කීවා ඇවිත්නුඹ ආව දිනක පටන් සෙවුවා නුඹව අහසෙන් මංතරු කැට එකිනෙක ගලපා අහසේ සිත්තම් කරන්නනුඹේ නමින් මා හිතැගීඅහසට තරහා ගිහින්මකලා දැම්මා ඒ ඔක්කොමසාප කරා අපේ පෙමටකිසිදා එක්නොවන ලෙසට ...

කෙල්ලේ... Senorita. හිතට වැදුන ලස්සන ගීතයක්. කොයිතරම් හිතට වැදුනද කීවනම් ගීතයේ තේරුමත් කොහොමත් හරි හොයා ගන්න වෙහෙසුනා. ඒත් ඉතිං මං දන්න කියන භාෂාවක් නම් නෙමෙයි. හින්දි චිත්‍රපටියක ගීතයක්. ගීතයේ නැ‍ටුමෙයි, තාලෙයි තියෙන ආකර්ශණීයබව නිසාමයි මම නම් මේ ගීතයට කැමතිවුනේ. ඒත් එහි තියෙන තේරුම ඒ හැමදේකටම වඩා ලස්සනයි."Zindagi Na Milegi Dobara ( You don't get life a second time) " තමයි චිත්‍රපටිය. 2011 ...

මා හැර අන් මගක්... සමනලුනේ...පවසනු මැන මා හිමි සදුටමගේ හද ‍රැධිරයෙන් නැහැවුනේඔහුම මට සෙනෙහසින් පුදකළරෝස මලේ න‍ටුවලින්බවපෙර දිනයක මගේ සියුමැළි වතතදින්ම සිරකරගත් ඔහුගේ දෑත් අතරඅද තව යුවතියකි නොඉදුල්ඔහුගේ පෙම් පහසේ රස විදිනහඩන්නද මා කෑගසා මුළු ලොවටමනුඹ මගේ මා නුඹේ වග හැමදාටමනුඹ මතින් මා සිහින පෙළක් දු‍ටුබවඅනාගතයේ ගෙවෙන හැම මොහොතක් උදෙසාමඒත් කුමට හඩන්නදහඩ හඩා කදුළු සලන්නද‍තෝරා ගත් බැවින් නුඹමා හැර අන් මගක් ...

පිපුනා නුඹ මගේ දෑස ඉදිරියේ... V - කොටස දුක, සතුට, වේදනාව, විනෝදය, මේ හැම හැගීමක්ම අතරේ ජීවිතය, ආදරය සොයා යන තවත් එක කෙල්ලෙක්ගෙ කතාවක්.පිපුනා නුඹ මගේ දෑස ඉදිරියේ... පිපුනා නුඹ මගේ දෑස ඉදිරියේ... II - කොටස පිපුනා නුඹ මගේ දෑස ඉදිරියේ... III - කොටස පිපුනා නුඹ මගේ දෑස ඉදිරියේ... IV - කොටස නෙතුලිත් ගොඩක් කැමැත්තෙන් හිටියේ එක දවසක් හරි මෙතුල්ව දකින්න. ඒත් ඉතිං ඒකට අවස්ථාවක් තාම උදා වුණේ ...

පිපුනා නුඹ මගේ දෑස ඉදිරියේ... IV - කොටස දුක, සතුට, වේදනාව, විනෝදය, මේ හැම හැගීමක්ම අතරේ ජීවිතය, ආදරය සොයා යන තවත් එක කෙල්ලෙක්ගෙ කතාවක්.පිපුනා නුඹ මගේ දෑස ඉදිරියේ...පිපුනා නුඹ මගේ දෑස ඉදිරියේ... II - කොටස පිපුනා නුඹ මගේ දෑස ඉදිරියේ... III - කොටස පුංචි ලෝකාන්තය ගැන කැම්පස් එකේ යාළුවෝ කියපු විස්තරේ නිසාම නෙතුලිටත් ආස හිතුනා ට්‍රිප් එක යන්න. අනික යාළුවොත් යනවනේ. ට්‍රිප් එක යන්නේ සිකුරාදා දවසක. ඒ නිසා ...

පිපුනා නුඹ මගේ දෑස ඉදිරියේ... II - කොටස දුක, සතුට, වේදනාව, විනෝදය, මේ හැම හැගීමක්ම අතරේ ජීවිතය, ආදරය සොයා යන තවත් එක කෙල්ලෙක්ගෙ කතාවක්. පළමු කොටස කියවන්න මෙතනින්. කැම්පස් එකේ නිමා නොවෙන දහසක් වැඩ අතර නෙතුලි එයාගෙ ජීවිතේ තිබුන තනිකම මකාගන්න නිතරම වගේ ෆේස් බුක් එක පැත්තේ ගියා. සිංදුවක් අහලා යාළුවන්ගේ ෆොටෝස් බලලා අදුරන කවුරු හරි හිටියොත් චැට් එහෙකුත් දාලා එන එක තමයි නෙතුලි නිකම් ඉන්න වෙලාවට කරේ. ...

ආඩම්බරකාර මිතුදමක්... දන්නව ද...ඔයා ඔහොම ඇවිත් යනවටමං හරිම කැමතීරණ්ඩුකරන්නහරි වැරද්ද පෙන්නල දෙන්නඑකට එක කියව ගන්නඔයා කියන දේවලට අහසට පොළව වගේ උත්තර දුන්නමඑකම දේ ආයෙම ආයෙම කියලාකොහොම හරි තේරුම් කරන්න හදනවටතරහ වුනාම සොරි කියන්නඒ හැමදේකටමමං හරිම කැමතිමොකද දන්නව ද...මං දන්නවා ඔයාගෙ හිතේ මං වෙනුවෙනුත්වෙන් කරපු කොටසක්තීනවා කියලාආදරේ නෙමෙයිඒ හැමදේකටම වඩා ලොකුආඩම්බරකාර මිතුදමක් ...

සීතලේ සුළගේ සුවදක් වී එන්න... උදෑසන සීතලේ සුවදක් වී එන්නදහවලේ උණුසුමේ ගිමනක් වී එන්නරාත්‍රියේ අදුරේ සිහිනය වී එන්නතුන්යමේ මා සමගින් සිනහවක් වී එන්නපිළිසරණක් නැති හදවත ගැහෙන හඩින්පි‍ටුපා සිටිය ද ඔබ මට පිදු සිතින්ලැබූ අපමණ සෙනෙහේ සිහිවී ඔබෙන්ඉවසා ඉන්නද කෙලෙසෙකින් තුටින්අදුරේ සැගවුණු සීතල සුවද මැදින්මා ඔබ සෙවුවද නොලැබෙයි දනිමි හොදින්ඉවසන්නට බැරි ඔබගේ මතක නුවන්හඩා වැටෙයි දුක් කදුලැලි නෙතු තෙමමින් ...

කඩුපුල් මල මම... සද කුමරාන...වඩිනු මැන අහසින් පොළවටනුඹටම පිපුනුකඩුපුල් මලේපිපාසය නිවලන්නලෝභද නුඹට දැන්තරු කැට දමා එන්නනිමි නිමි දිළෙන ඔයදහසක් තරු දමා එන්නවිදින විට පමණක් සුවනිබදවම නුඹ ළගම දැවටෙනනැති විට ඔය සුමුදු පෙම් රසඅහලකවත් නැති තනිය මකන්නටඒත් නුඹ ඇති විටත්නැති විටත් ඈත අහසේනුඹව දකින්නටම පිපෙනමේ කඩුපුල් මල මම ...

පිපුනා නුඹ මගේ දෑස ඉදිරියේ...  III - කොටස දුක, සතුට, වේදනාව, විනෝදය, මේ හැම හැගීමක්ම අතරේ ජීවිතය, ආදරය සොයා යන තවත් එක කෙල්ලෙක්ගෙ කතාවක්.පිපුනා නුඹ මගේ දෑස ඉදිරියේ...පිපුනා නුඹ මගේ දෑස ඉදිරියේ... II - කොටස දවස් කීපයක්ම ගතවුණා. ඒත් මෙතුල් එක්ක කතාකරන්න බැරිවුණා. මොකද දන්නෑ මේ කොල්ලට වුණේ... නෙතුලිට හිතුනා. එක දවසක් " මම fb ආවා. ඔයාට පුළුවන්නම් එන්න. " මෙතුල් ෆෝන් එකට msg එකක් එව්වා. අහ්හා.... දැන්නේ ...

පිපුනා නුඹ මගේ දෑස ඉදිරියේ... දුක, සතුට, වේදනාව, විනෝදය, මේ හැම හැගීමක්ම අතරේ ජීවිතය, ආදරය සොයා යන තවත් එක කෙල්ලෙක්ගෙ කතාවක්. ගොඩක් විස්තර කිරීම් නැති වුනාට මේ කතාව කෙටි කරගන්න නම් මට බැරි වුණා. ඒ නිසා කොටස් 4කින් විතර මේ පුංචි කතාව ලියන්නම්. ගොඩක් අඩු පාඩුනම් ඇති. මොකද ඉස්කෝලේ කාලේදි රචනා ලීවට කතාවක් නම් මං කවදාවත් ලියලා නෑ.ඇය නෙතුලි නයනතාරා. ගාල්ලේ තමයි එයා පුංචි කාලේ ...

කෑලෑන්ඩරයේ රතු පාටින්... දුක් විදින මිනිහගේ දාඩිය මහන්සියෙන්සුරසෑප විදින රජ සිටුවරුන්ඈග ලේ දහඩිය පෙරාගෙන විදින දුකින්ලොවම අල්ලන්න දගලන ධනවතුන්උගුර කට වියලාගෙන ගෙවන අපායෙන්බිදක්වත් ඉහළට හිස ඔසවන්නටකෑගසන්නට ඈති අද දවසේවත්නිදහසේ අදහසක් කියා ගන්නට වරම් නෑති නම් රිසිසේකුමකට ද මේ මෑයි දිනයකෑලෑන්ඩරයේ රතු පාටින්බබළන්නේ දිළිසි දිළිසිඒ දවසත් අරන්මේ දෙලොවටත් නෑතිමෑති ඈමතිවරුන්සින්නක්කරේටමඑකෙක් යාපනේලුඅනෙකා කොළබලුඅනේ මන් ද ඉතින්...අපි නම් හෑමදාම මහපාරේ තමා ...

ඔබ මට  වෙහෙරක්... ඔබ මට වෙහෙරක්ඈතින් වුවත් කිරි සුදට බබළනදකින දකින හැම වෙලේමසිතේ විඩාව නිවනනුඹෙ ළගින් යන එන අයවැදුම් පිදුම් කරනවා නුඹ ළගටම ඇවිත්ඒත් කොහොමද මමනුඹ ළගට එන්නේඇවිත් සැදැහැ සිතින්නුඹෙ පාමුල වැද වැටෙන්නේනුඹ වට ඇති නෙළුම් මල්වලින්තවත් එක් මලක් වූ කල මමඒත් මං විදින ඒ සුවයත්මට වටිනවා මහමෙරක් තරම්ම ...

නුඹේ අහසේ මං වළාකුලක් ද... පරණ පුරුද්දට වගේතාමත් සිත සොයයි නුඹවදනිනමුත් නුඹ එන්නැති බැව්වෙනද මෙන් නිතරසිතුම් නෑ සිතන්නටපැතුම් නෑ පතන්නටහීන නෑ පෙනෙන්නටහිරවෙලා මේ ලෝකේ මාගේසුදු වළාකුළු පුළුන් රොදකෙමෙන් හැරෙයි අඩ අදුරටඅහසට නොකියාම දවසකඇදහැලේවී වැහි බිදුවී නොකීයාමනුඹේ අහසේ මං වළාකුලක් දසුදෝ සුදු පාටින් හැමදා තනි‍රැකපුදන්නවනේ ඉතිං මං එහෙම නැතිබැව්වචන විතරයි හැමදාම මේ පද පේළි ...

අද දිනය වෙනුවෙන්... අද වැලන්ටයින්ලූඑ කියන්නේ පෙම්වතුන්ගෙ දවසලූඅම්මලගෙ දිනය තාත්තලගෙ දිනයලෝක ජල දිනය සෞඛ්‍ය දිනයඅර දිනය මේ දිනය කියල තියෙනවනේඉතිං මොකද පෙම්වතුන්ටත් දිනයක් වෙන්කරාම...එත් මං අද දවස ගැන ලොකු වෙනසක් දකිනවඑ අනිත් දිනවලට වඩා අද දවස ගැනගොඩක් කතාකරනවතමන්ගෙ අදහස විවිධ විදියට ඉදිරිපත්කරනවා.අද දවස කැමති අයත් ඉන්නව අකමැති අයත් ඉන්නවතමන් පෙම්වතෙක්ද පෙම්වතියක්ද කියන දේමේ කැමත්ත අකමැත්තට බලපාන්නෙ නෑ කියලනම්මට ඒව දැක්කම තේරුණා.ම්ම්ම්...එක අතකට ඒකාකාරීව ...

සිතුවිල්ලක අරුත වටහා නොගත් නුඹ වෙනුවෙන්... ඈතයි නුඹ දැන් බෝසේළං නොවෙයි දැන් පෙරසේමතකද කලකදී සිහිනයක සේනුඹ සිටියා මාගේ කුමරු සේගෙතුවා නුඹට කවි පේළි ගානක්දු‍ටුවා නුඹගැන සිහින දහසක්කීවා නුඹට සිතුම් පෙළක්ආදරෙයි කියා හැමදාමත්කාලය ගතවෙලාකියූ වදන් වෙනස්වෙලාදිවියට සිනහව ගෙන දුන් නුඹයන්න ගිහින් දැන් නෙතු තෙමමින්දැන්මට නුඹත්මං නුඹටත්ආදරය කරාදැයිඅමතක වී ගොසින්... ...

අපි සිනාවෙමු... හිරු අවරගිරෙන් බැස යද්දීසියොතුන් රංචු පිටින් පියඹද්දීමුළු පළාතම ලා පැහැ ගැන්වෙද්දීපිණි බිදු එකින් එක මතුවෙද්දීපරිසරයම සීරුවෙන් නිහඩවෙද්දීමුළු ගතම කැදලිවල තනිවෙද්දීනුඹ ළගටම එන්න හිතයිපියඹා පියඹා කාටත් හොරෙන්නුඹ ළගටම ඇවිදගෑවෙන නොගෑවෙන දුරක හිදකතාකරමු අපි දෙන්නාආගිය දේ ගැනදවසේ රසමුසු දුක්බර තැන් ගැනසිනහවෙමු අඩමු එකට හිදඅපි අපි වෙනුවෙන්මදුරින් හිද අපට අතවනනඅපේම ලස්සන අනාගතය වෙනුවෙන්අපි සිනාවෙමු... ...

පැතුමක්... සගවලා දුක්හිතටත් හොරෙන්දිවුරන්නම් සැමදාආදරෙයි කියාසිතින්පිළිගන්නවා ද නුඹදැනෙනවාද නුඹටමේ සිත සැමදානොකියා පවසන දේසිහින් සුළං ‍රැල්ලක්හදිසියේම හමා විත්වෙනස්කරනාවනම් මේ සියල්ලම..... ...

ජීවිතය වෙනුවෙන්... වසින්න...දිය දෝර ගලායන ගංගාවකට නොවදිය බිදක් එනතුරු මග බලා සිටිනකතරක් වෙනුවෙන්...දෙන්න...වුවමනාවටත් වඩා ඇති අයට නොවඅවැසි දෙයවත් කරගැනීමට නොහැකිසිගන්නෙකු වෙනුවෙන්...‍රැදෙන්න...තමාව තවත් එක් අයෙකු කරගත් කෙනෙකු ළග නොවතමාව මුළු ලෝකයම කර ගැනීමට බලා සිටිනආදරණීය හදවතක් වෙනුවෙන්...අත දිගුකරන්න...හිණි පෙත්තටම නැගි වීරයෙකු වෙත නොවපඩියෙන් පඩිය ඉහළ නෑගීමට වෙරදරනදෑතක් වෙනුවෙන්... ...

Previous Page