‘Karma’- As Buddha Told

Buddhist Quotes
We have published ‘Maha Kamma Vibhanga Sutra’ (in Sinhala unicode). It describes Lord Buddha’s explanation on the Karma concept. (Did you ever wonder why some bad people live happy and comfortable lives while some very good people live in misery?) Read this carefully and you will find the answer. Original source is metta.lk මහාකම්ම විභංග සූත්‍රය 1. මා විසින් මෙසේ අසන ...

Poojaawaka Anusas..

Buddhist Quotes
මහ රහතන් වහන්සේලා අතරින් කෙනෙකු වූ “සෝභිත” ස්ථවිරයන් වහන්සේ “සුමේධ” බුදුන් වහන්සේගේ කාලයේ තවුසකුව සිට බුදුන් දැක පැහැදී ගාථා සයකින් උන් වහන්සේට ස්තූති පූජාවක් කළහ. “සුමේධ” බුදුන් වහන්සේ භික්ෂු සංඝයා මැද එහි අනුසස් මෙසේ ප්‍රකාශ කළහ. 1. යමෙක් සිය සිතින් පහන් වූයේ මාගේ නුවණට ප්‍රශංසා කළේ ද එයින් ඔහුට වන විපාකය පවසන්නෙමි. කියන්නා වූ මාගේ සමීපයෙන් එය අසවු. 2. මේ ...

Think about the human body..

Buddhist Quotes
දිරා ගිය මේ රූපය රෝගයන්ට කැදැල්ලක් වැනිය. එය වහා නැසෙන සුළුය. නව දොරකින් කුණු වැගිරෙන මේ කය වහා බිඳේ. ජීවිතය මරණය කෙලවර කොට ඇත්තෙකි. -Dhammapada (Dhammapada Pradeepaya, Ven. Wambatuwawe Sriniwasa Thero) ...

Why we should not harm living beings..

Buddhist Quotes
පාණාතිපාත කර්ම ප්‍රතිසන්ධි විපාක දීම් වශයෙන් කර්මය කළ තැනැත්තා නරකයෙහිද උපදවයි. ප්‍රේත යෝනියෙහි ද උපදවයි. තිරිසන් යෝනියෙහි ද උපදවයි. ප්‍රවෘත්ති විපාක වශයෙන් උපන් සත්වයාහට රෝගාදී අන්තරායයන් ඇති කරයි. එබැවින් ප්‍රාණඝාත කර්මය කළවුනට අඩු ආයුෂයෙන් මැරෙන්නටද සිදු වේ. තවද ප්‍රාණඝාත කර්මය කළ තැනැත්තා අන් කුසලයකින් සුගතියක උපන් කල්හිද ඒ හේතුවෙන් අසම්පූර්ණ වූ අංග ප්‍රත්‍යංග ඇතියෙක් වේ. උසින් මහතින් ඌන වූ ශරීර ...

Danger of not knowing what NOT to do with your knowledge

Buddhist Quotes
“මෝඩයාගේ උගත්කම හා ඉසුරුමත්කම ඔහුගේම අනර්ථය පිණිස පවතී. එය ඔහුගේ නුවණ නමැති හිස සිඳ හෙලමින් කුසල් නමැති යහපත් ගති ගුණ නසාලයි.” නිදාන කතාව එක් දවසක් මුගලන් මහතෙරහු ගිජුකුළු පව්වෙහිදී තුන් ගවු පමණ උස ඇති ප්‍රේතයෙකු දුටුහ. ගිනි ගෙන දිලිසෙන යකඩ කුළුගෙඩි සැටදහසක් එකවරම ඔහුගේ හිසට වැටෙති. එකෙනෙහිම හිස පැලී පොඩි වී කර්ම බලයෙන් නැවත හට ගනී. බුදුරදුන් වෙතින් ඒ ප්රෙතයාගේ ...

Danger of not knowing what not to do with your knowledge

Buddhist Quotes
“මෝඩයාගේ උගත්කම හා ඉසුරුමත්කම ඔහුගේම අනර්ථය පිණිස පවතී. එය ඔහුගේ නුවණ නමැති හිස සිඳ හෙලමින් කුසල් නමැති යහපත් ගති ගුණ නසාලයි.” නිදාන කතාව එක් දවසක් මුගලන් මහතෙරහු ගිජුකුළු පව්වෙහිදී තුන් ගවු පමණ උස ඇති ප්‍රේතයෙකු දුටුහ. ගිනි ගෙන දිලිසෙන යකඩ කුළුගෙඩි සැටදහසක් එකවරම ඔහුගේ හිසට වැටෙති. එකෙනෙහිම හිස පැලී පොඩි වී කර්ම බලයෙන් නැවත හට ගනී. බුදුරදුන් වෙතින් ඒ ප්රෙතයාගේ ...

Do we really have a reason to be conceited about ourselves?

Buddhist Quotes
Do we really have a reason to be conceited about ourselves? “දෙපයක් ඇත්තා වූ මේ මිනිස් කය දුගඳය. දුගඳ නැති වීම පිණිස සුවඳ වර්ග වලින් යුක්ත කොට පරිහරණය කරනු ලැබේ. නානා කුණුපයන්ගෙන් පිරුණේය. ඒ ඒ තැනින් අපිරිසිදු දෑ වගුරුවන්නේය. එබඳු කයක් ඇතිව යමෙක් උඩඟු වන්නට සිතාද, අනුන් හෝ පහත් කොට සිතාද, එය මෝඩ කම හැර අන් කුමක්ද?” -සුත්ත නිපාත, විජය ...

True Friends

Buddhist Quotes
If you have friends like this you are lucky. Share this with them to show your gratitude.. Try to make friends with people like this. And also, don’t forget to be a good friend… “යමෙක් මිතුරා හට දීමට දුෂ්කර වූ වටිනා දෙය දේද, මිතුරා වෙනුවෙන් දුෂ්කර දෑ කෙරේද, වැරදීම් කිපීම් නිසා මිතුරා විසින් කියවුණු ඉවසීමට දුෂ්කර වචන වුවද ඉවසයිද, තමාගේ ...

Pramaadaye Aadeenawa

Buddhist Quotes
සසර සැරිසරන්නා වූ සත්වයන් විසින් තිරිසන් ව ඉපිද ලබන්නා වූ , පන පිටින් සිටියදීම හඬව හඬවා ඇඟ මස් ඉරා කනු ලැබීමය, කොටා කනු ලැබීමය, ඇස් උපුටා ගනු ලැබීමය, ගිල දමනු ලැබීමය, කූඩුවල කොටුවල සිර කරනු ලැබීමය, තළ තළා වැඩ කරවනු ලැබීමය යනාදී දුක්ද, ප්‍රේතව ඉපිද ලබන්නා වූ අවුරුදු දහස් ගණන් මුළුල්ලෙහි ක්ෂුධායෙන් පිපාසයෙන් තැවීම් ආදී දුක්ද, නරකයෙහි ඉපිද ලබන්නා වූ ...

When your mind is going out of control..

Buddhist Quotes
විතකක සණ්ඨාන සුත්‍රය. 1. මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අණේපිඩු සිටුහු විසින් කරවනලද ජේතවන නම් ආරාමයෙහි වාසය කරති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුන්ට “මහණෙනි” කියා කථාකළහ. භික්‍ෂුහු, “සවාමීනි” කියා උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ. 2. මහණෙනි, විදර්‍ශනාවට පාදකවු සමාධිය වඩන්නාවු භික්‍ෂුව විසින් කලින්කල කරුණු පසක් මෙනෙහි කළ යුත්තාහුය. කිනම් කරුණු පසක්ද යත් ? මහණෙනි, ...

What helps you more than your loving parents?

Buddhist Quotes
මව හෝ, පියා හෝ, සෙසු නෑයන් හෝ, යමෙකුට යම් සැපතක් දුන්නත් මනාව යෙදූ සිත හෙවත් කුසල්හි යෙදූ සිත මිනිසාට දෙව් සැපත් ආදිය දෙමෙන් එයටත් වඩා උසස් කෙනෙකු කරන්නේය. -චිත්ත වග්ග (Dhammapada Pradeepaya, Ven. Wambatuwawe Sriniwasa Thero) ...