ඔන්නට ඉතින් මම අද කොල්ලන්ට කෙල්ලන්ට ලස්සනට කොටන්න පොඩි Trick එකක් අරගෙන ආව. ට්‍රික් එකක් කියන එක හරිද මන්ද :P ඔයාල අනන්තවත් දැකල ඇතිනේ ෆේස්බුකියේ ඔය එක එක අමුතු html characters දාල තියෙනව. ඒකියන්නේ මෙන්න මේවගේ ☺ ☻ ♥ ♦ ♣ ♠ ♂ ♀ ♪ ♫ මේවායින් කීපයක් නම් දාන හැටි අපේ යාළුවො ගොඩදෙනෙක් දන්නව. ඒත් හැම එකකම යුතුරු දන්නේ ...
ඇත්තටම ගෙවුනු මාස 6 ඉතාම කරදර වලින් පිරුණු අසුන්දර කාලසීමාවක් උනා මට. මගේ ලඟින්ම හිටපු කෙනෙකුත් මාව දාල ගියා. මගේ සුරතල් සතත් මාව දාල ගියා. දැන් ඒ සියල්ල අතීතට එකතු වෙලා ඉවරයි. ඒ හැමදෙයක්ම මට මතක් වෙන සෑම මොහොතකම මට හිතෙන එක දෙයක් තියෙනවා. ඒ තමයි මේ ජීවිතේ හරිම අස්තිර ඌ එකක් කියන එක. මේ හැඟීම දැනෙනව විට කිසි කෙනෙක්ට ...
ලංකාවේ දැනට සක්‍රිය සිංහල බ්ලොග් කරුවන් ආසන්න වශයෙන් 1100 - 1300 ත් අතර සිටී. මොවුන් බොහෝ දෙනෙක් සිය බ්ලොග් කරණ සේවාව ලෙස බාවිතා කරන්නේ Google සමාගමේ Blogger නැමති සේවාවයි. ඕනෑම බ්ලොග් කරුවෙක් තමන්ගේම අනන්‍යතාවක් ඇති කරගන්න කැමතියි. ඉතින් බ්ලොග් එකක් පටන්ගන්නාවිට එයට සුදුසු නමයි යෙදීම, හොඳ ගැලපෙන Template(සිංහල වචනය නොදන්නෙමි :-( ) යෙදීම වගේ මූලික කරුණු කීපයක් ගැන සැලකිලිමති විය ...
හ්ම්....අද මම කියන්න යන්නෙ ටිකක් විතර අමුතු දෙයක්. අමුතු දෙයක් කිව්වෙ සාමාණ්‍යයෙන් මේ බ්ලොග් එකේ ලියවෙන දේවල්වලට වඩා වෙනස්දෙයක් අද ලියන නිසා. මේක මේ මම අන්තර්ජාලයේ පොඩි රස්දියාදුවක් ගහන ගමන් අහම්බෙන් දැක්ක දෙයක්..හ්ම්..දැන් කතාවට එමුකෝ..! අපි හැමෝම වාගේ සාමාණයෙන් සුවඳ විලවුන්(perfume) බාවිතා කරනවනේ..ගොඩක් කොල්ලොනම් ඔය කඩේකට ගියාම සුවඳ බැලුව ගත්ත, අපේ අය අතර ජනප්‍රිය සුවඳ විලවුන් වර්ග වෙන්නේ AXE, adidas, ...
ඔන්න යාළුවනේ අද මම ඔයාලට අරගෙන ආවේ පොඩි Trick එකක්. දින පතා Videos බලන්න YouTube යන අපේ යාළුවන්ට තියෙන ලොකු ප්‍රශ්ණයක් තමයි. YouTube එකේ තියෙන Videos තමන්ට පහසු ආකාරයකට බලන්න බැරි කම සහ බාගත(Download) කරගන්න තියෙන අපහසුතා. බාගත කරගන්න නම් Internet download manager වැනි උසස්තත්වයේ මෘදුකාංග තිබුනත් අපේ අය කීයෙන් කීදෙනාද එවැනි වාණිජමය මෘදුකාංග මුදල් ගෙවල ගන්නේ. බොහෝ අය කරන්නේ ...
ඔය මදෑ ජංජාලෙ රස්දියාදු ගැහැව :P දැන්වත් PHP ටිකක් ඉගෙන ගත්තොත් නරකද??? හ්ම්....ගොඩදෙනෙක් මේසඳහා දුවන්නේ w3schools එකටනේ..හැබැයි පොඩි ගැටලුවක් තියෙනවා. ඒතමයි w3schools වෙබ් අඩවියේ අන්තර්ගත තොරතුරු 100% නිවැරිදි නොවීමත් ඉක්මනින් යාවත්කාලීන නොවීමත්..ඉතින් මේ ප්‍රශ්නෙට කියාපු විසඳුම තමයි eBooks බාවිතය. සල්ලිදීල ගන්න ගියොත් බර ගානක්....අනික අපි කවද්ද සල්ලි දීල ඕව ගත්තෙ..:P Read more »Official sinhalapress.blogspot.com feeds. ...
ඔන්න පළමුවෙනි වතාවට එක දවසකට Google Chrome Web Browser එක ලෝකයේ වැඩි පුරම බාවිතා උන Web Browser එක වෙලා තියෙනවා..! ඒ බව කියන්නේ..StatCounter කියන ආයතනය..මෙය ස්වාදීන..විශ්ලේෂන කරන අයාතනයක්නේ...:D.. ඉතින් ගිනි නරියා(FireFox) සහ Microsoft IE පරද්දල එක දවසකට හරි Google Chrome හට රජ වෙන්න..ඉහලම දායකත්වයක් දක්වපු රටවල් වන්නේ..අසල්වැසි ඉන්දියාව(මේ යන විදියට අසල්වැසිය කියන්නත් නිකන් මොකක්ද වගේ..;-))..., රුසියාව, බ්‍රසීලය..වගේ රටවල්. Read more ...
අපි හැහෝම දන්න..ලංකාවේ ඉන්න..නර්තනයට මෙන්න ගායනයටද එක වගේ දක්ෂ Dushyanth Weeraman අයියාගේ..පලමුවෙණි ගීත ඇල්බමය වන කරළිය..ඇල්බමයේ..ගීත ඔහු විසින් දැන් අන්තර්ජාලයට නිළ වශයෙන් නිකුත් කරල තියෙනවා..ඉතින් මෙම ඇල්බමයේ ගීත සියල්ල මීට කලින් අහල නැති Dushyanth අයියට ආදරය කරන ඔහුගේ රසික රසිකාවියන්ට දැන්..අන්තර්ජාලය ඔස්සේ අහන්න..සහ බාගත කරගැනීමට අවස්තාව තියෙනවා.. Read more »Official sinhalapress.blogspot.com feeds. ...
ලංකාවේ ඉතින් අපේ අයට උපරිම පදින්න පුලුවන් බයික් ධාරිතාවය 250CC බව කවුරුත් දන්නවනේ..ඒකටනම් ඉතින් Hornet එකක් හරි Jade එකක් හරි තමයි...කුරුණෑගල බයික් සේල් එක පැත්තෙ රවුමක් දැම්මනම් RS(360000 - 580000) අතරේ හොඳ බාන්ඩයක් තෝරාගන්න පුලුවන්..:D පැදපු අය දන්නවනේ Indian බයික් එක්ක බැලුවම කොහොමද Riding Feeling එක කියලා...අපේ කොල්ලො ඉතින් කන්න අතේ සතේ නැති උනත් ඕකට තෙල්ටික ගහගෙන...රටේ නැති වැඩ කිඩ ...
Microsoft Windows සංස්කරණයන්ගේ නවතම සංස්කරණය වන Windows 8 සංස්කරණය(stable release) මෙම අවුරුද්දේ ඔක්තෝම්බර් මාසයේ නිකුත් කිරීමට නියමිතයි. මෙම සංස්කරණයේ අත්හදා බැලීමේ සංස්කරණය පෙබරවාරි මාසයේ නිකුත් උනා මතක ඇති. ඉතින් ලක්ෂ සංඛ්‍යාත බාගත කරන්නන් අතර ඔන්න මමත් ඕක බාගත්ත... Read more »Official sinhalapress.blogspot.com feeds. ...
Used Phones in Sri Lanka...හ්ම්..බාවිතා කරන ලද ජංගම දුරකථනයක් මිළදී ගන්න අදහස් කරනවද??? පරිස්සම් වන්න !!!
Sinhala Press
මේ වෙනකොට ලංකාව තුල ජනගහනයටත් වැඩියෙන් ජංගම දුරකථන තිබෙනවානේ..තරණ, මහළු, බාළ, පිරිමි, ගැහැණු ආදී කොහොම ගත්තත් මේ සියලු දෙනාලඟ මොනදේ නැතිවුනත් ජංගම දුරකථනයක් බොහෝවිට තිබෙනවා..ඒ තරමට ජංගම දුරකථනය කියන දේ අපගේ ජීවිත වලට සමීප වෙලා ඉවරයි.. Read more »Official sinhalapress.blogspot.com feeds. ...
චිත්‍ර පටයක් බලන්න, ගීතයක් රස විඳින්න, Online Radio වටක සජීවීව සවන්දෙන්න, Streaming කරන්න වගේ ගොඩක් වැඩ වලට අපි එදිනෙදා බාවිතා කරන ඉතා ජනප්‍රිය වගේම නොමිලේ ලබාගත හැකි Media Player එකක් වන්නේ VLC Player එක. Read more »Official sinhalapress.blogspot.com feeds. ...
හැමෝම වගේ දන්නවනේ දැනට ලෝකේ තිබෙන ලොකුම Bit torrent අඩවිය ThePirateBay.se කියලා..මේකෙන්නේ අපේ ගොඩක් යාළුවෝ. තමන් කැමති චිත්‍රපට වල ඉඳන් පරිගණක ක්‍රීඩා, ගීත ඇල්බම, වාණිජමය මෟදුකාංග වගේ හැමදෙයක්ම බාගත කරගන්නේ(Download). ඇමෙරිකාව ගෙනාපු SOPA එකත් එක්ක කිම් ඩොට්කොම් යෝධයා(යෝධයා කියන්නේ මොකද කියලා දන්නවානේ :P) කරගෙන ආපු MegaUpload එකත් වැහුන..ඒකට බයවෙලා..තිබුන ගොඩක් File share කරන අඩවි ස්වකැමැත්තෙන්ම අකුලගෙන ගියා... Read more »Official sinhalapress.blogspot.com ...
ජෙල් වලට මෙන්න විකල්පය.......මමත් ජෙල් ගාලා නාගෙන තියෙනවා හොදට. නමුත් මට විකල්පයක් ලැබුණා. මෙම ලිපිය බලන සියල දෙනාගේ ප්‍රයෝජනය පිණිස මම මේ දේ ගැන කියන්නම්. Read more »Official sinhalapress.blogspot.com feeds. ...
Facebook කිව්වම ඉතින් අද නොදන්න කෙනෙක් නැති තරම්..ලංකාවෙත් අතිවිශාල පිරිසක් මෙම සේවය බාවිතා කරනවා. ඇත්තටම බොහෝ දෙනෙක් මේකට ඇබ්බැහි වෙලා කිව්වොත් නිවැරිදියි. සමහරුන යාළුමිත්රයන් සමග Chat කරන්න, තවත් සමහරුන් News Feeds බලන්න, ඇතැම් අය තමන්ගේ Marketing වැඩ වලට. ඔය වගේ එකී නොකී විවිද දේ සඳහා අපි මේක බාවිතා කරනවා.. Read more »Official sinhalapress.blogspot.com feeds. ...
සුපිරි ඉංදීය ක්‍රිකට් ක්‍රීඩක යුවරාජ් සිංග්.Yuvraj Singh නුදුරු දිනයකදී නැවතත් පිටියට :-)
Sinhala Press
අපි කවුරුත් හඳුනන ඉන්දීය පිලේ සුපිරි ක්‍රීඩක යුවරාජ් සිංග් හට පෙනහළුවල පිළිකාවක් වැලඳී ඇති බව මීට මාස කිහිපයට පෙර අපට අසන්න ලැබුන..එතැන් සිට අදදක්ව ඔහු ප්‍රතිකාර ලබමින් සිටින්නේ ඇමරිකාවේ..උහුගේ වෛද්‍ය වරුන් පවසන පරිදි..ඔහුගේ පිළිකාව බොහෝ සෙයින් පාළනය වී ඇති බවත් ඔහුට මාස කීපයක් ඇතුලත සාමාණ්‍ය තත්වට පැමිනීමට හැකි බවත් පවසනවා.. Read more »Official sinhalapress.blogspot.com feeds. ...
මේ දවස්වල අන්තර්ජාලයෙන් ඇසෙන ආරංචි අනුව..ගූගල් විසින් ඔවුන්ගේ සෙවුම් යන්ත්‍රයේ යම් යම් වෙනස් කම් කරමින් සිටියි..ඒ අනුව අන්තර්ජාලයේ ඇති අඩු ගුණාත්මක බාවයෙන් යුතු වෙබ් අඩවි වල තත්වය පහත් කිරීමට ගූගල් සැරසේ..ලංකාවේ අපේ වෙබි අඩවි කරන..කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න හැමෝම මේ ගැන සැලකිලිමත්වෙන එක නුවනට හුරුයි.. Read more »Official sinhalapress.blogspot.com feeds. ...
ගොඩ කාලයට පස්සෙ නැවතත් සිංහල බ්ලොග් කරනයට අතගහන්න කියල ඔන්න හදන්නේ...පසුගිය කාලයේ තරමක් කාර්යබහුල කම නිසා බ්ලොග් කරනයට යොදවන්න කාලයක් හොයා ගන්න බැරුවයි හිටියෙ.. Read more »Official sinhalapress.blogspot.com feeds. ...
Blog එකක් ලියන්නද යන්නෙ? Blogger සේවාවද හොඳ? Wordpress.com සේවාවද හොඳ? මේ ගැන කෙරෙන සවිස්තර, සංසන්දනාත්මක විස්තර කිරීම.
Sinhala Press
බ්ලොග් ලියන්න අලුතෙන් පැමිනෙන බොහෝ දෙනෙකුට මුලදි යම් යම් ගැටලු කීපයක් ඇතිවෙනව. එම ගැටලු නම් මට නොමිලේ බ්ලොග් එකක් පටන්ගන්න පුලුවන්ද?, එසේ හැකිනම් එවැනි සේවා කොපමණ සංඛ්‍යාවක් තිබේද?, එම සේවා වලින් වඩාත්ම බාවිතාවන සේවාවන් මොනවාද?, වැඩි පහසුකම් ප්‍රමාණයක් තිබෙන සේවාව කුමක්ද? කියන වගේ ප්‍රශ්න. ඒ ඔස්සේ සොයාබැලීමේදී ඔබට ප්‍රධාණ සේවාවන් දෙකක් හමුවෙනු ඇත. ඒවා නම් Blogger සහ Wordpress.com. දැන් තියෙන එකම ...
Wordpress 3.0 සංස්කරණයට පසුව ආ ප්‍රධානතම සංස්කරණය වන Wordpress 3.3 දැන් නිකුත්වී ඇත. එය නිකුත්ව ඇත්තේ WordPress 3.3 “Sonny” යන නාමයෙනි. WordPress 3.2.1 සංස්කරණය නිකුත්වූ පසු මාස කිහිපයක් ඇතුලත Wordpress.org මගින් Wordpress 3.3 RC සංස්කරණයක් හඳුන්වාදෙනු ලැබුවා. අද එහි Stable version එක මුදා හැර තිබෙනව. කෙසේ වෙතත් 3.0 සංස්කරණයේ මෙන් විශාල වෙනස්කම් මෙහි සිදුකොට නැහැ. Read more »Official sinhalapress.blogspot.com feeds. ...