හිසේ කැක්කුම යනු කුමක්ද ? හිසේ කැක්කුම යනුවෙන් අදහස් කරනුයේ හිසේ හෝ ගෙලහි උඩ කොටසෙහි ඇති වන වේදනාවයි. අපට බහුලවම ඇතිවන වේදනාවලින් එක් වේදනාවක් වන මෙය සඳහා හේතු රාශියක් පවතී. හිසේ කැක්කුමට හේතු මොනවද ? මේ සඳහා හේතු ගණනාවක් පවතින අතර ඒවා පහත ආකාරයට බෙදා දැක්විය හැක. මුලික හිසේ කැක්කුම් වර්ග වෙනත් හේතුවක් නොමැතිව එම රෝගය නිසාම ඇති වන ...

ගැටළුව ptq007 ඩොක්ටර්, මගේ දත් ඉස්සරහට ඇවිත් ඇදවෙලයි තියෙන්නෙ. එලෙස ඇද වුනු සහ ඉදිරියට ආ දත් සැත්කමක් අධාරයෙන් නිවැරදි කරගැනීමේ හැකියාවක් තිබේද? එවැනි සැත්කම් ලංකාවේ රජයේ රෝහල්වල නොමිලයේ කරනවද? පිළිතුර පැහැදිළිවම මේ සඳහා ප්රථීකාර ක්‍රම ඇත . මෙය රජයේ රොහල් වල මෙන්ම පෞද්ගලික රෝහල් වලත් සිඳු කරයි. සියල්ලටම පෙර ඔබ කල යුත්තේ දන්ත වෛද්‍ය වරයෙක් හමු වී මෙ පිළිබදව ...

ස්වයං වින්දනය යනු කුමක්ද ? ස්වයං වින්දනය යනු තමාගේ ලිංගික අවයව උත්තේජනය කිරීම මගින් ලබා ගන්නා ලිංගික ආශ්වාදයයි. සාමන්‍යයෙන් මෙහිදී ලිංගික අවයව උත්තේජනය සුරාන්තයට පැමිනෙන තෙක්ම සිදු කරයි.බහුලවම ස්වයං වින්දනයේදී සිදු කරන්නේ ලිංගික අවයව ස්පර්ශ කිරීම හෝ සම්භාහනය කිරීමයි. පුරුෂයන් මෙහිදී තමාගේ ශිෂ්නය උත්තෙජනය කරන අතර , ස්ත්‍රීන් තමාගේ භගමනිය , යෝනි මර්ගය , පියයුරු උත්තේජනය කිරීම මගින් ස්වයං ...
ස්වයං වින්දනය ( Masturbation) යනු කුමක්ද ? ස්වයං වින්දනය යනු තමාගේ ලිංගික අවයව උත්තේජනය කිරීම මගින් ලබා ගන්නා ලිංගික ආශ්වාදයයි. සාමන්‍යයෙන් මෙහිදී ලිංගික අවයව උත්තේජනය සුරාන්තයට පැමිනෙන තෙක්ම සිදු කරයි.බහුලවම ස්වයං වින්දනයේදී සිදු කරන්නේ ලිංගික අවයව ස්පර්ශ කිරීම හෝ සම්භාහනය කිරීමයි. පුරුෂයන් මෙහිදී තමාගේ ශිෂ්නය උත්තෙජනය කරන අතර , ස්ත්‍රීන් තමාගේ භගමනිය , යෝනි මර්ගය , පියයුරු උත්තේජනය කිරීම ...
ගැටළුව ptq005 Doctor කොහොමද මූණ පුරාම රැවුල වවා ගන්නෙ ?..මගේ girl friend ට ඕනේ මූණ පුරාම රැවුල වැවෙන්න..ඒත් මගේ රැවුල ගොඩක් ඝනකම නෑ... හෝර්මෝන ප්‍රතිකාර ගත්තොත් හරි යාවිද ?...girl ට ඕනා මාව නළුවෙක් වගේ තියා ගන්න . එයාගෙන් හරි කරදරේ. මේකට විසදුමක් දුන්නොත් නම් ලොකු උදවුවක් පිළිතුර ඔබගේ ගැටළුව පිළිබදව විස්තරය ප්‍රමාණවත් මදී. තව දුරටත් දැනගත යුතු කරුණු වන්නේ 1. ...
ගැටළුව ptq006 Doctor කොහොමද මූණ පුරාම රැවුල වවා ගන්නෙ ?..මගේ girl friend ට ඕනේ මූණ පුරාම රැවුල වැවෙන්න..ඒත් මගේ රැවුල ගොඩක් ඝනකම නෑ... හෝර්මෝන ප්‍රතිකාර ගත්තොත් හරි යාවිද ?...girl ට ඕනා මාව නළුවෙක් වගේ තියා ගන්න . එයාගෙන් හරි කරදරේ. මේකට විසදුමක් දුන්නොත් නම් ලොකු උදවුවක් පිළිතුර ඔබගේ ගැටළුව පිළිබදව විස්තරය ප්‍රමාණවත් මදී. තව දුරටත් දැනගත යුතු කරුණු වන්නේ 1. ...
ගැටලුව ptq005 ඉස්සරලාම ස්තූති වන්ත වෙනවා මේ වගේ අඩවියක් පවත්වාගෙන යෑම පිළිබඳව මටත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා - මගේ එක් වෘෂණයක් ඉතාමත් කුඩයි. පොඩි කාලේ වෘෂණ ඉදීමීමක් සිද්ද වුනා. මට හිතෙන්නේ ඒකේ ප්‍රතිපලයක් නිසා කියලයි. ඒත් ඒ ඇති වුන රෝගි තත්වය මොකක්ද කියලා හරියටම දන්නේ නෑ.මේ තත්වය දරුවන් ලැබීමට බලපෑමක් ඇති කරාවිද. සරුබාවය පිළීබද පරික්ෂයක් සිදු කරගන්නේ කොහොමද? පිළිතුර ඔබට ...

ගැටලුව ptq004 මට පොඩි ගැටලුවක් තියෙනවා මගේ එක වෘෂණයකට සම්බන්ධ වෙලා ගෙඩියක් ඇවිත් තියෙනවා. Doctor ට පෙන්නුව බෙහෙතුත් දුන්න.මග හරින්නැතිවම බෙහෙතුත් බිව්වා.බෙහෙත් බිව්වම අඩුවෙයි කිව්වා.ඒත් අඩු නෑ.මම ක්‍රිකට් ගහන කෙනෙක්.පොඩ්ඩක් හරි කොහෙහරි මගේ වෘෂණ කෝෂය වැදුනොත් මට ගොඩක් අමාරු වෙනවා.මට මේ ගැන දැනගන්න පුලුවන්ද ?තවදෙයක් කියන්න බැරි උණා. එ ගෙඩියට ලොකු නහර දෙකකුත් සමබන්ධ වෙලා තියෙනවා. පිළිතුර ඔබගේ ලෙඩේ ...
ගැටලුව ptq003 මට පොඩි ගැටලුවක් තියෙනවා මගේ එක වෘෂනයකට සම්බන්ද වෙලා ගෙඩියක් ඇවිත් තියෙනවා. Doctor ට පෙන්නුව බෙහෙතුත් දුන්න.මග හරින්නැතිවම බෙහෙතුත් බිව්ව.බෙහෙත් බිව්වම අඩුවෙයි කිව්ව.ඒත් අඩු නෑ.මම ක්‍රිකට් ගහන කෙනෙක්.පොඩ්ඩක් හරි කොහෙහරි මගේ වෘෂන කෝෂය වැදුනොත් මට ගොඩක් අමාරු වෙනව.මට මේ ගැන දැනගන්න පුලුවන්ද.තවදෙයක් කියන්න බැරි උනා. එ ගෙඩියට ලොකු නහර දෙකකුත් සමබන්ද වෙලා තියෙනවා. පිලිතුර ඔබගේ ලෙඩේ පිලිබදව ...
ක්ෂනික මෝචනය (Premature ejaculation ) ක්ෂනික මෝචනය යනු ලින්ගික සන්සර්ගයේදී පුරුෂයා හෝ ස්ත්‍රිය බලාපොරොත්තු වනවාට කලින් පුරුෂයාගේ සුක්රානු මෝචනය වීමයි. මෙය බහුලව දක්නට ලැබෙන ලින්ගික ගැටලුවකි . සෑම පුරුෂයන් 3 න් දෙනකුගෙන් එක් අයකු කිනම් හෝ අවදියකදී මෙම ගැටලුවෙන් පීඩා විදී.නමුත් බොහෝ දෙනා මේ පිලිබදව කතා කිරීමට හෝ වෛද්‍ය වරයෙක් හමු වීමට මැලි කමක් දක්වයි.එ බැවින් සෑම දෙනෙකුම දැනගත ...

ගැටලුව ptq 0003 මම දැන් දිගු කලක ඉදන් ගැස්ට්‍රයිටිස් වලින් පීඩා විදින කෙනෙක්.මම නිතරම ඖෂධ භාවිතා කරන්නේ නෑ,ඉතින් මට දැනගන්න පුලුවන්ද ගැස්ට්‍රයිටිස් වලින් අරක්ශා වෙන්න පුලුවන ක්‍රමයක් පිලිතුර කුඩා ප්‍රමාන වලින් , නිතර කෑම කන්න තෙල් සහිත ආහාර ගැනීමෙන් වලකින්න උදා : ෆයිඩ් රයිස් පාන් පිටි ( තිරිගු පිටි සහිත කෑමෙන් වලකින්න ) උදා: පාන් , බනිස් , පෙස්ට්‍රි ...

දියවැඩියාව යනු කුමක් ද? දියවැඩියාව යනු ඔබගේ රුධිර ගත සීනි ප්‍රමනය නියමිත ප්‍රමනයට වඩා ඉහල යාම නිසා අතිවන දිගු කාලීන ලෙඩකි. මෙසේ රුධිර ගත සීනී ප්‍රමානය ඉහල යාමට හේතුව වන්නේ කුමක්ද ? රුධිරයේ පවතින ඉන්සුලීන් ප්‍රමානය අඩු වීම ඉන්සුලීන් ප්‍රමානය ප්රමනවතව පැවතියත් එහි ක්රියකරීත්ව අඩු වීම දිය වැඩියාව ආකර මොනවාද ? දිය වැඩියාව ආකර කිහිපයකි වැඩිවියේදි ආරම්භ වන දිය ...

ඔබේ සෞඛ්‍ය ගැටලුවත් පහසුවෙන් විසදාගැනීමට, ඔබේ සෞඛ්‍ය ගැටලුවත් දැන්ම්ම අපට ලියන්න.ඉක්මන් පිලිතුරු අපෙන්, ලෙඩ රෝග සම්බන්දයෙන් ඔබට ඇති අත්දැකීම් අප සමග බෙදා ගන්න අපට ලියන්න ශ්‍රී ලන්කාවේ එකම ක්‍රියාකාරී සින්හලෙන් ලියවුනු ඔබේ සෞඛ්‍ය වෙබ් අඩවිය සමග එකතු වන්න. slfamilydoctor@gmail.com ...