තනිව හිඳිමි මමසරණක් නොමැතිවකොයි කවුරුත්නො එනා මාවත මැද.....අසුරු සැනින්සුණු විසුනුව යන්නටබිඳුණු සිහිනයටවාරුවෙලා...මේ නොම නිමැවුනුවිරහ හඟුම් මැදසිහින ඉතින්යනු මා දමානිසල සිතින්හිඳිමී බලා.....සිහින පැතුම් රුක්....ඉදිරී වැටිලා...ඉදී සිඳී ඵලඅවාරයේ.....උහුලාගෙන මේගින්න තවත් නම්ඉන්නට බෑ මටනිසංසලේ....පාට පාට තැවරීහද පාමුලසිතුවම දියවීගලා හැලේ.....රැයේ සොඳුරු සඳකැල්මට ඉඩදීපහන් තරුවකිම මුවාවුනේ.......කැඩපත හමුවේදෙනෙත නිරුවතින්සොයයි හැඩයසන්තානයේ......සිත්මල පාමුළවත්සුණු තැවරී.....මලේ සුවඳ පොදහඬාවැටේ....... ...
පිරුණු කොපුල් දෙමැදනොපිපුනු පොහොට්ටුව....හිතේ අහුමුළුවලහොල්මං කරයි තව.....පිපෙන්නට පළමුවෙන්නෙලාගත යුතුව ඇත....ගතට ඇති ලොබ මිසකපෙමට මෙහි නොමැත ඉඩ...නිදිවැදුනු අඳුරු දළ...කිතිකවා අවදි කොට...පිළුනු දහදිය සුවඳසොරාගත යුතුව ඇතඅනවසරයෙන් හොරෙන්අර අඳින හොර හිතට...රිද්මයට එක්වන්නනොහැක ඇති වියරුවටසිතේ රුදු බව සොයයිගතේ ඇති මුදු බව....අභිනික්මනක යෙදෙමින්අතැර හුරු පුදබිම...කතර මිහි තෙත්වෙන්නඅතුල පිනි මුව අගින්...වියැලෙන්න පළමුවෙන්පෑළ දොර හැරයන්න....පිබිදෙන්න වෙර දරන....මල් රේණුවක ගැස්ම..නොම දැනේ පිපුනු මුත්...අකැප කරදහි
සිත දුර ඈතකදුක ලඟ මෑතක....තනිවම වැලපෙමි...... අන්ධකාරේ...සමනළ රෑනකතටු ලැබුනත් මට.....යන්න බැහැ......මතකයෙ අඩි පාරේ.......ඉන්නට බෑ මට ඔබලඟ ආයේ.....සිතිවිලි විසිර යමින්....අණදෙයි.....නපුරු වෙමින්....හදවත උමතුකමින්.....ඉපිලෙයි......උඩඟු වෙසින්......මොහොතකට සිතමි මම නැවතී.....මේ අඳුරු පහන් වැටි යායේ....පෙම පලාගොසින්ඉරි තලා සිත මගේ.....එන්නෙ නෑ ඔබ ආයේ......දිදුලන අළුව යටින්.....මතුවෙයි අඳුර කෙමෙන්....නෙතු කැන් සිනහසෙමින්....සඟවයි උණු කඳුල හොරෙන්....මොහොතකට හිඳිමිමම වැතිරී.....මේ විළිසුන් වූ ඇතිරිල්ලේ....පෙම පලාග
නරඹනවාමම නරඹනවාසැරසෙනවාඔබ සැරසෙනවා....සැලෙන ලෙලෙන ගතඇලෙන ලවණ රසපිරුණු ළමැද මතදිවයනවා......සිත දියවෙනවාවිළි මියැදෙනවා....වැයෙන වැයෙන මතසමග ගැහෙන හිත...තාල විරහිතව ඇලලෙනවා....ඉහළ පහළ යනහුස්මට නැහැ ඉඩ....දෙනෙත් වලින් ඔබ අයැදිනවා.....නරඹනවාමම නරඹනවාසැරසෙනවාඔබ සැරසෙනවා....ලොවට පෙනෙන රසකයට දැනෙන කොටමතට බරව හිත ඇවිලෙනවා....මැවෙන මයෙම වතදිලෙන දිගැස මතනෝක්කාඩුවෙන් හිනැහෙනවා...නරඹනවාමම නරඹනවාසැරසෙනවාඔබ සැරසෙනවා....දියත මොහොතකටනතරවෙලා වගමොළය හදවතට පවසනවා......රතට හැරුනු වතසුසුම සමග බරළමැද කපොල්ලේ සැඟවෙනවා.....නරඹනවාමම
කුසීත සිතිවිලි....විනීත ලෙස විත්.....අනාථ කරවයි.....පෙරූ පෙරුම්....සනාථ විය....ඇස් පනා පිටම...නුඹෙ ප්‍රේම සලාකයෙ....කිරුම් මිනුම්....ලිහී ගොසින්...විළි වසා ඇඳන් උන්....සළුව සෙළුව හාමිතුරු වෙසින්....පලා දුවන්නට සිතේ මෙමට....රහසින් අඩකුඹු.....ජය කොඩිය වෙතින්.....සෙනේහයේමල් පරාග තැවරුණු.....සරා සිහිනපල්වෙලා සොවින්....සීත සමීරෙට....භීත වෙලා ඇත.....නුරා ගින්නඇල්වෙලා ගොසින්..... ...
සිත හැරදා ගතපාවෙයි ඈතක....නුඹ හැරදා තරුඇවිදින් මෑතට...පමණට වැඩියෙන්සන්සල සාරිය......අමතක කරවයිමා ආ කාරිය.....ලෙන්දොර පිටසැතපුනු කළ්‍යාණිය.....තුන්දොස චන්චලමායාකාරිය......දිඹුලකු සේ හැරදාඅභිමානය....පොළා පෙළමි උමතුවුසන්තානය.....සර්පිල සිතිවිලිදර්පණ මතුපිට.....ගර්හිත කරවයිපින්මද සෙනෙහස......කම්පක මතුපිටලම්භක රූසිරි....රූරා විසිරෙයිවිරඟේ සැණකෙළි....... ...
දෑත බැඳ ඇතදෑස නිදි නැතසිතේ දොරගුළු පළුදුවී ඇත....සීත රෑ මැද....නිමල ගිනිසිළු....යහන පාමුල.....වියැකෙමින්.....යොවුන් ප්‍රෙමයෙ....අඳුරු නටඹුන්...විටින් විට....එයි මතුවෙමින්.......බරිත ඇතිරිලි...සලිත කරමින්.....තෙමුනු කොමු පිළිවියැලෙමින්.....කොහේවත් නැතිහීන අමුවෙන්....පල දරා ඇත තනිකමින්.....අතුල හැඟුමන්.....ගූඪ කෙසුරක......සුස්මකට යටවී හෙමින්......බිඳී විසිරෙයි නලියමින්...... ...
උස්ස උස්ස දුන්නටමේ බැස්ටිය......මාරු කරන්හරි හරියට යශ්ඨිය......ඕනි දාටකොහෙවත් නැති කස්ටිය.......පේන කියන්ඩයි....ඕන් ලැහැස්තිය......සීරු මාරුවටදිරාමාරුවී.....පීරිගෑව නම්බුවටමුවාවී.......පංගු පේරුවට....නෝක්කාඩුවී.....වැලයන පැත්තටහේත්තු වේවී.......සිරික්කියට බරනැති අඩුපාඩු.....කිරිච්චියට වැඩිමුව අත ලාපු......අවීචියෙන් පිටුවල්කර දාපු......චීත්තයක් නාගෙනඇත ලාටු.... ...
කුළුගෙඩියකටයටවී මළමිණිගෙඩිය...තවමත් රැව් දිදීපාරයි...හද කුටිය......මෝරන කැකුළුසිතිවිලිමල් අමතමින......පවසනු නොහැක ඒ වතහඬ ගොරහැඩිය....සිත් අග ලෙළෙනඋදහස නෙත් කැනින් මකා.....ලත් හිරු සේමපෙරඹර ලප කැළැල් අකා....රෑ අඳුරකට පෙම් බැඳදොර පියන් වසා......පත් ඉරු මලෙකවිස ලූ වෙමි හැඟුම් නසා..... ...
තුරුළු කරන් බැන අඬගෑවටදන්නවදමම උඹට ආදරේ විත්තියබලන්ට එපාඔහොමටමනෝක්කාඩුවෙන්හිත බරවෙනවමටත් නොදැනිමමහ පුදුම හිස්කමකින්බලාපන් අර හැංගිලා ඉරඒත් සුලඟට පවාකැවී ඇත එහි සැර වැර....ආකාහෙ නෙතු පියාගෙනසැරසෙන්නෙ කඳුලක් සලන්නටඉතින් ඇයි මෙ නුඹේ කඳුලැලිහීන මල්පෙති හේම නොතෙමන්මාත් උඹ වාගෙම අසරණයිමේ කටුක පොළොවේවියළි ගිනි ගහන පිට මතතවත් එක කූඹියෙක් විතරමයිමම....පියාගෙන ඔය දෙනෙත්මදකට බාරකොට නුඹේහිස මයෙ ළමැදටතාලයට හද ගැහෙනහීනයට පිවිසෙන්නඒ හීනෙ මට ඉන්නපොඩි ඉඩක් තියාපන්..මොකට වැට මායිම්දජලයට ...
අයි ඈම් වෙරි සොරි.....මට හොඳටම වෙරි......දැන් පදමට හරි......හිටගන්ටත් බැරි.......ගැහිලා හරි බරි.....උන්නට සිතිවිලි.....අහංකාර හදවතඉගිලෙන්න හදයි යළි.....සතියේ දින අටමට කවදත් මදි.....අම්මපල්ල දවසේවිසි පස්වෙනි පැය ඇති.....කාලය පිරිමැස්ස්මෙන්අනුභව කරන්නෙ අපි....මොනව කලත් අයියෝඅපෙ නෑ ඔය බොරු බිසී.......කඹුරන තරමට....හදවත ඇඹරෙනවාකස්කුරුප්පු සිත මත....කවි පද ලියලනවා......කවිහිත පාමුළ.....මධුවිත වියැලෙනවා......බඩේ උපන් සිංහයලෝකය අමතනවා......... ...
අන්ධ බූත ජාතකයේබමුණාවෙමි මං.....සියුමැලි අතකින්එන හැඩි දැඩි පහරට ලොල්....කඩතුරාව තුලින් දුටිමි...ඔබේ කුමරුවන්...ඒත් මහද තවම ලොබින්....සොයයි පහස කම්.....ආදරයට...ආදරයක්....නැහැ නොවෑ කිසි කම්පාවක්...ජීවිතයටජීවිතයක්...කොහෙද ඉතින් සංකාවක්.....ලොබ බඳිනෙමි....තිදොසට......මට නම් නෑ ඉවසිල්ලක්....සංසාරේතව දුර......මරණය මහ රැවටිල්ලක්.....ජාති ජාති.....පතාන ආ....ආදරේට නැවතිල්ලක්......ඉපදුනු දා පටන්පැතූ.....ඉස්පිල්ලට පාපිල්ලක්......දොස් පවරමිමම මට.....නැතිවට කිසි සැනසිල්ලක්....රමණය අගමරණය....මැකිළියෙ තිට මැසිවිල්ලක්....
නිදහසේ වපසරිය....සොයා යන....උදහසේ පරිමිතිය.....බලා යන.....මදහසේ අනිමිසය....මුලා කල....ජීවිතේ අවනතිය....වෙලා නුඹ....ආදරේ පරිමතසොයා මේ මිහිමත....ගියා නුඹ කතරක...අතැරනිල් දිය කඳ.....සැබෑවන සහසක්....සිහින අතරින්අහසක්....සොයනකණ කැස්බෑ නෙතකට...නොවෙමිවිය සිදුරක්.....ගිලීයන සෙනෙහසට...ඩැහැගන්ටඑකම එක....පිදුරක්.....ජීවිතේ ගලිවරයකරා යන....ලිලිපුට්ටෙකුට මුවාවුන.....මරණයේ චුම්බනයඅකාලික....වැළඳගමි ස්නෙහයෙන්අසීමිත....වැලපෙන්ට සිත්සේ...නිම්නොවූ…මැසිවිල්ලේ...නිවී සැනසිල්ලේ.....අතුලසිතිවිල්ලේ.....මුලාවුනු පහසක්....සොයනවිලිබර
තියාගන්ට තදකොටඉවසායෙදුවට තැත.....කියන දෙයක් නාහනමයෙඅකුරු දෙකේ හිත.....සබකෝලයමුහුවුනු.....සිනහව යහපත්කම....ගොම්මන් අඳුරටනොපෙනෙයිඒ දුප්පත්කම....දකින දකිනමල්පෙති යට රැඳිකෑඹළ වටසොයා ඇදෙයිපරදාඑක් දහස් එකක් මත....මටම දමනමගෙ ගැට....එතිලා සිතුවිලි මත....හදවත පැත්තකටවෙලා...ඉඩහැර තිදොසට..සීතල වටයාරවුමට....මුහුකොට තනිකම....ගැඹුරට වැදිලාහද දොරගුළු අඩවන් කොට...හීන උන්ඩිකොටසඟවා උණුහුම්කෙසුරක....රෑට නින්ද නෑදියවී වැගිරෙයි.....කලිමල..... ...
ගසා අඬබෙර....වසා මුවදොර.....සිනාසෙමි මම...ඇඬූ කඳුලෙන.....බිඳී විසිරුණු....පැතුම් පොදි බැඳ......මුවා කෙරුවෙමි....හදේ ගිනියම......හිතේ මැලවෙන...මහා තනිකම....මකා ඇවිලෙයි...මතක සිතුවම.....සිහින ඇහැරෙන...මහා පිපුරුම...ලඟම එයි...පුපුරුවාගෙන කස....විදා හල හිස්...නෙතේ කඩතුර....ගසා හල අළු...මවයි උදහස.....මරා මදහස.....පුරා නුඹ කුස....සරයි කිළුටින්....සිලිටි වුනු හිත......විරාගී මන....තලා පොඩිකොට....සරගී නෙතුමකයි සරතැස.....විලම්භීතවසිනාසෙමි මම....මගේ විජිතය...අරාජික කොට....අමන්දානන්දයටමූලිකහේතු ප්‍රථ්‍යයනොවේ සත්‍යය...
තෙරක් නොපෙනෙනවැලිතලාවක.....වැතිර උන්නෙමි......උඩුකුරුව මම......නොපිට පෙරළුනු කුරුමිණියෙකු සේ.......නැගිට ගන්නට බැරි නිසා.....වලාකුලකුදු නොමැති අහසක....පට්ට අව්වේ තට්ට තනියම.....සිහින සහසහසක්බල බලා......අඩියෙ චුට්ටක් ඇති නිසා.....හිස හැරෙව්වෙමිනෙතු පිනෙව්වෙමි.....අවට ඇති පාලුව බලා........ඇහැකි නම් මට....මෙතැන මෙලසින්හිඳ මියෙන්නට....එළිය සොයාගිය ආවාගියෙකු සේ.......තිබුනි නම්මට ශක්තියක්.......කැගසන්නට වීරියක්.....නැතිව වාගෙයි....කාත් කවුරුත්ලන්න සැකයේ වාසියක්.... ...
ගලනදොළකට…හෙලමිගල් කැට....සිතාගෙනකලඹන්ටදිය කඳ.....
විස්කිවලට කියන්නෙපා......මට වැඩි වුනු බව....බිත්ති වලට කියන්නෙපාඅමතකවුනු වග.....සැන්ඩිවලට දැනෙන්නේ නෑ...කවළම් වුනු බව.......අහක ගියත් බනින්නෙපා.....වැමෑරුවේ දුක....අනේ අහක බලන්නෙපා......අහසේ තරු ඇට......දුටුව නමුත් පෙනෙන්නේ නෑ.....හිත කුටියෙන් පිට....මතක වතුර කැළතී විසිරීයයි බව දුක......පෙන පිඩු මත රැඳී ඉන්නදඟලයි සෙනෙහස......දෙනෝ දහක් දුටුවත්අහසේ ඇති පුන්සඳ......ඇයි මට විතරක් මේ හැමදාමඅමාවක......නියොන් එළිය කුළියටගෙනඉන්න සදාටම.....එන්න ඇවිත් අරන්යන්නහදේ ගාන්චුව..... ...
තරු එළියේ...හීන හැංගිලා.....ඔබ එන තුරා.....ඉන්නවා බලා....මගෙ දිවියේ...ආලෝකය මවා....අවදිකලා…..අමාවක නිමා.....වෙලා....මන්ද ස්මිතයෙන්...සැරසිලා....බලන්න මා දිහා.....සිහිනෙන් පවා...ඔබ කී කතා.....හැබෑවක්ම වෙලා.....කඳුළැලි මකා.....දුක අතරමං කර....යන්න පාවෙලා.....අතරින් දුහුල් වලා......ඔබ එන්න මා කරා...ක්ෂේම භූමියෙන්සැඟවිලා....සිත යයි මුලාවෙලා.....නෙතඟින් පවාඔබ කී කතාඉනාවක්ම වෙලා....සිතිවිලි උනා...හිත නිරුවතින්අසරණයි මෙමා....හිනාවක් වෙලා......ඔබ එන්න මා කරා.... ...
තලමු පෙළමු....භූමිය...යවුලින්....වියරුවෙන්....පතා සුනිලදිය දහරක්.....සැළෙන ලෙළෙනහිස්සිඳිමින්...විකල්ලෙන්....පතා නිමල......දිවි පෙවෙතක්.....පෙනෙන දකින......ඇස්....කඩින්...බඳිමින්...පතා සොඳුරු....පිය දසුනක්.....බිඳිමු නවමු...සිත්සතන්....රවටමින්...පතා නිකැලැල්පුහු සතියක්.....පවසැති සෙයින්මුඛවාඩමින්...මඬිමින්...පතා මිහිරිපිය තෙපුලක්.....නවාගෙන හිසනෙත්අයාගෙනදයාවෙනපතා කතරටමහා වරුසාවක්.... ...