මේ කියන්නේ යන්නේ තවත් ලස්සන රුපවාහිනී කතා මාලාවක් ගැන. අපේ කට්ටිය ගොඩක් ආසා කරන වර්ගයේ කතාවක් කියල කියන්න පුළුවන්. මොකද ක්‍රියාදාම වගේම ලස්සන ආදර කතාවකුත් තමයි මේකට පදනම වෙන්නේ. මේක නවකතා පෙළක් ඇසුරෙන් නිර්මාණය වුනු නාට්‍යක්. The Sword Of the Truth නැත්නම් සත්‍යයේ අසිපත පාදක කරගෙනත්මයි කතාව හැදෙන්නේ. මෙහි ප්‍රධාන චරිත තුන වෙන්නේ රිචර්ඩ්, කේලන් සහ සෙඩ්කස් කියන තුන්දෙනා. රිචර්ඩ් ...
අහසක් උසට උස් පැතුමන් ඉටු වේවා..!දහසක් දෙනා අතරේ ඔබ වැජබේවා..!පලසක් විලස යන මග මල් ඇතිරේවා...!පහන් සිතුවිලි සිතේ රජයන...සොදුරු පැතුමන් සදා ඉටුවන..සතුට සැනසුම නිබද පැතිරෙන... කිරියෙන් පැණියෙන් ඉතිරෙන...සෞභාග්‍යය සපිරි සුභ සිංහල හින්දු අලුත් අවුරුද්දක් වේවා....!!මේ සිංහල හින්දු අලුත් අවුරුද්දේ ඔබ සෑමටම මගේන් පුන්චි තෑග්ගක් ........... මේක ඩවුන්ලෝඩ් කරගෙනම බලන්නකෝ එහෙනම් ...
මෙන්න මේකයි සොෆ්ට්වෙයාර් කෑල්ල ...සොෆ්ට්වෙයාර් එකක් කියුවට මහ ලොකු සොෆ්ට්වෙයාර් එකක් නෙවෙයි.අපේ මෑශින් එක ඔන් කරද්දි පාස්වඩ් එක ගහන තෑනට එන පින්තූරය මාරු කරගන්නනම් පට්ට ගේමක් දෙන්න වෙනවනේ. සාමාන්යෙන් ඒක තියෙන්නෙ ඔය තියෙන විදියටනේ.ඒක දෑකල ඈතිනේ, අන්න එතනට කෑමති කුනුහබ්බයක් දාගන්න පුලුවන් පුන්චි පහේ සොෆ්ට්වෙයාර් කෑඑල්ලක් තමා මේක. කොටින්ම කියුවොත් මේක ඉන්ස්ට්‍රෝල් කරන්න දෙයක් නෑ. රන් කරන්න විතරයි තියෙන්නේ. නිකන් ...
මේක මගෙ පළවෙනි උපසිරැසි නිර්මාණය.මේක මගෙ කැමතිම ෆිල්ම් එකක් නිසා උපසිරැසි දෙන්න හිතුවා.මේක IMDB ratings වල 7.0 වගේ අගයක් අරන් තියන නියම කොමඩි ෆිල්ම් එකක්.කතාව ගැන කියනවනම් සිඩ්ට පොළව යට ගුහාවක තිබිල ඩයිනසෝර් බිත්තර 3ක් හම්බවෙනවා ඉතින් සිඩ් මේ බිත්තර ගෙනිහින් පැටවු ආවට පස්සෙ මේ පැටවුන්ව හොඳින් බලාගන්නවා ඊටපස්සෙ මේ පැටවුන්ගෙ අම්ම මේ පැටවුන්ව හොයාගෙන එනවා ඇවිත් මේ පැටවු තුන් ...
මිකැනික් කියන්නේ මම කාලෙකින් බලපු වෙනස්ම දරුණු කතාවක්.මේකේ ආතර් කියන කෙනා කොයි තරම් දරුණු සුක්ෂම මොලයක් තියෙන කෙනෙක්ද කියල කතාව බැලුවම ඔයාලට තේරෙයිඇත්තටම මේකට උපසිරැසි දාන්න පටන් ගත්තම ඇයි මේ තරම් මිනිස්සු මරාගන්නේ කියල මට හිතුනු අවස්ථා අනන්තයි.ඒ කොහොම වුනත් මේකට IMDB එකේ ratings 6.5.ක් වුනාට ඊට වැඩ ලැබිය යුතුයි කියන එකයි මගේ හැඟීම.ඔබ Jason Stathamගේ රසිකයෙක් නම් මෙම චිත්‍රපටය ...
මේ ත්‍රෙඩ් එකෙන් කියල දෙන්නේ ගිනි ගන්නා ආකාරයෙන් අකුරු නිර්මාණය කරන ආකාරය.මේ ටෙක්ස්ට් ඉෆෙක්ට්ස් ඉංග්‍රීසි අකුරු වලට වගේම සිංහල අකුරු වලටත් භාවිතා කරන්න පුළුවන්.ඉස්සල්ලම ඔයාට කැමති ප්‍රමාණයකින් අළුත් ලෙයර් එකක් හදාගන්න. (Ctrl+N)ඒකෙ උඩ ටෙක්ස්ට් ටූල් එක යොදාගෙන කැමති අකුරු ටිකක් ටයිප් කරගන්න. ඊට පස්සේ ඔයා ටයිප් කරගත්තු අකුරු ටික සිලෙක්ට් කරගන්න.ඒකට Ctrl යතුර ඔබාගෙන ලේයර් පැලට් එකෙන් ලේයර් තම්බ්නේල් එක ...
මම හිතන්නෙ මේක තමා ලන්කාවෙ 4 වැනි 3D FPS ගේම් එක. ( අන්තර්ජාලයේ පල වුන ). කීවෙනි එක උනත් වැඩක් නෑ. මේක ඔයාලට නොමිලයේ බාගත කර ගන්න පුලුවන් ගේම් එකක්.මම මේක නම් කලේ "ලෝක යුද්ධය 2-ගිනි මකර මෙහෙයුම" කියල.මේකෙ කරන්න තියෙන්නෙ නාසි හමුදාවට විරුද්ධව සටන් කරන එක.දැනට නම් එක මිශන් එකයි තියෙන්නෙ. ටෙස්ට් කරල බලන්නත් එක්ක තමා මේක හැදුවෙ. මගෙ ...
SLT බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවේ සියලුම අසීමිත ඩවුන්ලොඩ් පැකේජ නුදුරු අනාගතයේ දීම අක්‍රීය කිරීමට සිදුවන බව එම සමාගම පවසයි. මෙම ක්‍රියා පටිපාටිය ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නියෝගයක් අනුව සිදුවන්නක් බව තවදුරටත් එම සමාගම හෙළිකරයි.ඒ අනුව දැනට එම සමාගම විසින් නව අසීමිත ඩවුන්ලොඩ් පැකේජ ලබා දීම නවතා ඇති අතර ඒ වෙනුවට අලුතෙන්ම හදුන්වා දී ඇති සහ පැරණි සීමිත ඩවුන්ලෝඩ් පැකේජ ...
මේන්න අලුත්ම නොමිලේ සිම් ගෑනිල්ලක් හිහිහි... :Dඔයාල දෑන් නිකමට හරි කොකාකොලා ලොකු මෙගා බෝතලයක් ගත්තොත් ඒ බොතලේ වටේ තියෙන ලේබල් එක දීහා පොඩ්ඩක් බලල ඒක ගලවගන්න එක විතරයි කරන්න තියෙන්නෙ.මේ ලේබල් එකට ඔයාලට AirTel සිම් එකක් නොමීලේ ලෑබෙනව දෑන්මේ සිම් එක නිකන්ම නිකන් සිම් එකක්නම් නෙවෙයි.මෙන්න මේවයි මෙහිතියෙන වාසි...Free විනාඩි 600 යිSMS 1200 යිනොමිලේම ලෑබෙනවනේ..... :Dඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙච්චරයි.මේ ...
ජනප්‍රිය ගායක ග්‍රේෂන් ආනන්ද කලාකරුවා අද උදෑසන කොලඹ ජාතික රෝහලේදී අප අතරින් සදහටම වෙන්ව ගියේය.රෝගී තත්වයෙන් පසුව ඔහු පසුගිය සතියක කාලයක පමණ සිට කොලඹ දෑඩිසත්කාර ඒකකයේ සිටි අතර මිය යන විට 52 වියෙහි පසුවුයේයඅද දවසේ අප අතරින් සමුගත් ග්‍රේෂන් ආනන්ද කලාකරුවානන්ට අපි නිවන් සුව පතමු..!හිම කඳු යහනේ යහනේ.. වළා සඳැල්ලේ.. සදා හරිත තුරු සෙවනැල්ලේ.. මොහොතක් සැඟවෙමු ලොවින් මුවා වී.. අපේ ...
මම මීට කලින් මේ Hutch සිම් එකේ අලුත් පෑකේජ් එක්ක් ගෑන ඔයාලගේ අවදානය පිනිස කියුවනේ....ඒ ලිපිය බලන්න මෙතනින් යන්න Click Here To Visit නමුත් ඒ සිම් එක තවත් වාසි රෑසකින් අපේ පහසුව සදහා පාරිබෝගිකයාගේ බාව්තයට දී ඈත.එහි වාසි මෙන්න මේවයිමුලින්ම දීපු සිම් එකේ කාථා කරන්න පුලුවන් වෙලා තිබුනේ Free Tolk H & H විතරයිනේ.නමුත් මේ අලුතේන් දෙන සිම් ඒකේ ඊට ...
ෆේස්බුක් හා ඊ-මේල් ගිණුම් වලට මෙන්ම වෙබ් අඩවි වලට හොරෙන් යමෙකු ඇතුළු වී තිබේ නම් ඒ පිළිබඳව දැනුම් දීමට මේ වනවිට මෙරට ආයතනයක් ක්‍රියාත්මක වනබව සමහර විට ඔබ නොදන්නවා ඇති.ජනතාවගේ තොරතුරු ආරක්ෂාව සම්බන්ධයෙන් පිහිටුවා ඇති මෙම ආයතනය ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (slcert) නමින් හඳුන්වන අතර එය ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන නියෝජිත ආයතනය යටතේ ක්‍රියාත්මක වන පූර්ණ රාජ්‍ය ආයතනයකි.මෙම ...
ඔන්න අදනම් මම අපේ කොල්ලො කෙල්ලොන්ට ලොවෙත් නෑති ආරන්චියක් අරගෙන තමා අවේ.ඔයාල මුලින්ම AirTel සිම් වලින් මල කෑඩුවට දෑන් ඒකටත් හෙන හුරා වහලනෙ.දෑන් වෙනද වගේ අපිට වසි නෑනෙ එ මගුලත්. :(.දෑන දෙයියෝ ගෙට ගෙනව්විත් දෙනව වගේම ඔන්න සිම් එක අපිටම කියාපි අලුත්ම පෑකෙජ් එකක් හදුන් වලා දීල.මම මේ කියන සිම් එක පොඩ්ඩක් පරනයිනම් තමයි.ඒත් මම මේ ගෑන දෑනගත්ත දවස් මල ...
අනේ අපේ කොල්ලො කෙල්ලො ඔක්කොමල මලක් කඩාගන්න ලාබම සිම් එක AirTel සිම් එක කියල අවුරුදු ගනන් පවිච්චි කරපු සිම් පවා අයින් කරල AirTel සිම් දාගත්ත නොවෑ.ඈත්තම කිවුවොත් තවත් ලාබ සිම් එකක් තිබුනේ නෑනෙ මීට වඩා.ඈයි දෙයියනේ රු:25 කට විනාඩි 50ක් හම්බ වෙනව කියන්නෙ නේ SMS 500 එක්කමමෙ ඔක්කොම රු:25 කට මොන සිම් එකේද ලෑබුනේ.අකමෑත්තෙන් උනත් කියන්න වෙනව දෑන් එහෙම දිපු ...
යාලුවනේ අද රාත්‍රිය තවත් සුවිශේෂී රාත්‍රියකි DeranaCity Of Dance Final රාත්‍රිය අද රාත්‍රී 7.00 ට පටන් ගන්න ට නියමිතයි.මෙතෙක් කාලයක් MATARA BLUE THUNDER කණ්ඩායම සමග රැඳී සිටි ඔයගොල්ලො හැමෝටම මාගේ හදපිරි ස්තූතිය පුද කරනවා.අද රාත්රීයේදීද ඔයාලගේ නොමඳ සහයෝගය පතනවා.දකුණු පලාතේ එකම නියෝජනය MATARA BLUE THUNDER කණ්ඩායමටම ඔයාලගේ නොමඳ සහයෝගය ලබා දෙන්න.මගේ යාලුවෝ හැමෝම එක SMS එකකින් හරි සහයෝගය ලබා දෙන්න ...
ඔන්න යාලුවනේ තවත් Softwear එකක් අරගෙන ආවා.මේක තමා Realplayer SP මේක ඔයාලට ගොඩක් උවමනා වෙනවා.අපිට මේක ඩවුන්ලෝක් ඇක්සලේටර් එකක් හැටියටත් පාවිච්ච් කරන්න පුලුවන්.එතකොට ඔයාලා ඒ Download කරන වීඩියෝ එක.මුහුණු පොතේ Share කරගන්නත් පුලුවන්.ඒකනිසා ඔයාලත් අරගෙන බලන්න.මේක ඇත්තෙන්ම ගොඩක් ප්‍රයෝජන වෙනවා ඒක නිසා අදම ඔයාලත් දාලා බලන්න ...
With effects, samples, and transitions that rival vinyl turntablisms, Virtual DJ lets anyone produce polished MP3 mixes.At the top of the graphically-intense interface, song-structure visualizations show the beats as the music plays. Two simulated turntables play the currently- loaded tracks. Windows below the turntables show samples, effects, music search, recording, program options, and an Explorer-style interface for loading music. You'll ...
Part Time Online Jobs හොයන අයට මෙන්න Chance එකක්. එක පැයකට රැ.1500 ක් උපයන්න ඔබත් කැමතිද………????
Too Tool
කරන්න තියෙන්නේ මෙච්චරයි………ඔබට Unique E mail එකක් තියෙනවා නම් වැඩේ තවත් ලේසියි…... Unique e mail එකක් කියන්නේ Free mails වලට නම් නෙමෙයි, මොකද Google, Yahoo, Hot Mail වගේ e mail ඕන කෙනෙක්ට නොම්ලේම හදා ගන්න පුලුවන්නේ. Unique E mail කියන්නේ @ එකෙන් පස්සේ තමන්ගේ නම යොදලා තියෙන E mail.පහත උදාහරණය බලන්නකෝ,abc@dilon.info මේක Unique E mail එකක්, මේ වගේ E mail ...
DVD Cutter 1.7 ගැන :- ඔයාලත් DVD Film බලනවා ඇතිනේ.එහෙනම් ඔයාලට මේ Software එක ගොඩාක් වටින්වා.මොකද? මේ Software එක තියෙන්නේ DVD Cut කරන්න නේ.ඔයාලට ඔය චිත්‍රපටියේ නම් දාන කොටස පටන්ගන්නකොට දාන ඒවා එහෙම වැඩක් නෑනේ ඒවගේ ඒවා කපලා දාන්න කැමතිනම් මේ Software එක හොඳයි.නැත්නම් ඔයාලට Film එකේ ඕනකරන සිංදු එහෙම මේකෙන් Cut කරලා ගන්නත් පුළුවන්.අනික මේ Software එක නොමිලේ දෙන ...
අද දෙන්න යන්නේ ලෝකේ විශාල පිරිසක් පාවිච්චි කරන විශාල පිරිසක් පුහුණු වෙන විශාල පිරිසක් තම රැකියාව වශයෙන් භවිතා කරන Photo Editing Software එකක්.නම ඇහුවාම නොදන්න එක්කෙනෙක් නැති තරම්.මේ Software එක ලංකාවේ වෙළඳපොලේ රුපියල් 75000ක් වත් වෙනවා.මේක Adobe ආයතනයේ නිෂ්පාදනයක් නිසා එහෙම වෙනවද දන්නෙ නෑ.මේ Software එක තනියෙන් ඉගෙනගන්න් එකත් හරිම ලේසියි Internet එකෙ බැලුවොත් ඕනැතරම් Tutorial තියෙනවා.සාමාන්‍ය පුද්ගලයකුට වුනත් මේ ...