(click here to read the English translation of this post) ඔන්න ඉතින් එකෝමත් එක කාලෙක සුර අසුර යුද්ධයක් පටන් ගන්න ඔන්න මෙන්න. නුවණැති වේපචිත්ති අසුර නායකයාට තේරුනා යුද්ධය ඇවිලුනොත් දෙපැත්තටම ගොඩක් හානි වෙනවා කියල. ඒ නිසා වේපචිත්ති ගියා සක්‍ර දෙයියෝ, ඒ කියන්නෙ සුරයන්ගේ (ඉනේ, කරේ බඳින සුර නෙමේ) නායකයා හම්බ වෙන්න. “මචං සක්‍ර. වලිය පටන් ගත්තොත් දෙපැත්තටම අම්බානකට කන්න වෙන්නෙ. ...
Essentially Buddhism does not believe in the idea of a god and there are several reasons for this. Buddha, like many psychologists and theologians saw that many religions and the belief in a god has its origins in human anxiety and fear. Primitive beings found themselves in a dangerous and hostile world with many natural phenomena such as volcanoes and ...
බුදු රජාණන් වහන්සේ පහල වුණු කාලයේ කාන්තාවට තිබුණු තැන ගැන බොහෝ දෙනෙක් කියවා අසා ඇති. පුරුෂ මූලික, බ්‍රාහ්මණ සමාජයේ කාන්තාවට හිමි උනේ ශුද්‍රයන්ට හිමිවුණු තැනට වැඩි තැනක් නොවේ. මනුස්මෘථියේ සඳහන් වන ආකාරයට කාන්තාවට මෝක්ෂය ලැබිය හැකි එකම මාර්ගය සැමියාට කීකරු වීමයි. ගැහැණු දරුවෙක් ඉපදීම අසතුටට කාරණයක් ලෙස එදා සැලකුණා. තමන්ට දුවක් ඉපදුනු බව දැනගෙන අසතුටට පත් වෙච්ච කොසොල් රජතුමාට බුදු රජාණන් ...
Once the Devas and Asuras1 were arrayed for a battle. Then Vepachiththi the Asura king said to the Deva king Sakka, let the victory of the battle be decided by a debate. The side of the one who speaks well will win the battle. Then they appointed a panel of judges to judge the debate. The Asura king Vepachiththi ...
පලවෙනි කොටසට ලැබුණු ප්‍රතිචාර නිසා තව ටිකක් මේක ලියන්න ඕන කියල හිතුවා. ඔන්න ඉතින් අද මම කියන්න යන්නෙ මම මහණ වෙච්චි දවසේ විස්තර. මේක උනේ වසර දෙදහස් පහක් වූ නවම් මස විසි පස් වෙනි දිනයි. සිංහලෙන් කිව්වොත් 2005-02-25. ස්ථානය කෑගල්ල කිට්ටුව සුන්දර ගම්මානයක පන්සලක්. මම මුලින් මහණ වෙන්න හිටියේ කෑගල්ලෙ නෙමේ ගාල්ලෙ. ඒක තවත් අතුරු කතාවක්. ඒක පස්සට. මහණ කිරීමක් ...
නමෝ බුද්ධාය කියල අලුත් අව්රුද්දෙ මම ඔන්න මුලින්ම ලියන්න යන්නෙ ආගම සම්භන්ධ දෙයක්. මේක ලියන්න ආසන්නම හේතුව සමර සහ දුකා අයිය කරපු ඉල්ලීම්. මම හීරලුවෙක් කියල බ්ලොග් අවකාශේ කට්ටිය ගොඩ දෙනෙක් දන්නෙ නෑනෙ. ඕං එහෙනම් අද ඒකත් කිව්ව. මහණ වෙලා හිටපු කාලෙ වෙච්ච දෙයක් තමා මේ කියන්න යන්නෙ. මහණ වෙච්චි හැටි ගැන නොකියා කෙලින්ම කතාවට බහින්නම්. මම මහණ වෙනකොට මට ...
රාවණ රජතුමා ගැන කියන්න දේවල් නම් ඕනතරම් තියෙනවා. වාල්මිකී කියන පාහර බමුණා රාමව දෙයියෙක් කරන්න ලියපු රාමායණයේ සම්පූර්ණයෙන්ම රාවණ රජතුමාව දුෂ්ටයෙක් කරල තියෙන්නෙ. පාවාදීම් ගැන නිතරම ඇහෙන මේ කාලයේ මතක් කරන්න ඕනෙ අපේ ලංකාවේ පලමුවෙනි මහා පාවාදීම උනේ රාවණ රජතුමාව කියන එක. හිනාවට කාරණේ අපේ ඉතිහාසයේ මුල ඉඳන්ම පාවාදීම් තියෙන එක නෙමේ. ඒ පාවා දුන් ද්‍රෝහියා විභීෂණට දේවාලෙකුත් හදල පූජා ...