Schiller උප සභාපතිවරයා විසින් Macs හඳුන්වලා දීමේන් පසුව නැවැත ටිම් කුක් එනවා වේදිකාවට.මේතැන ඉඳන් iCloud ගැන ඉදිරිපත් කිරිම්.මිලියන 300ක් ඉක්මවන iCloud usersලා.මේතැන ඉඳන් වේදිකාව භාර ගන්නේ ඇපල් සමාගමේ Productivity Applications භාරව ඉන්න Roger Rosner විසින්.ඔහු විස්තර කරනවා iWork for iCloud ගැන.ඉදිරියේදී Pages、Numbers、Keynoteභාවිතා කරලා ලිපි සැකසීම Mac/PC ඕනෑම පරිගණකයක(බ්‍රවුසරය මත )කරන්න පුළුවන්කම ලැබෙනවා ඒ Pages、Numbers、Keynote වාගේ ඇපල් ඇප්ලිකේෂනස් iCloud මත ධාවනය ...
(WWDC - දෙවන කොටස )අළුත් Mac OS X "Mavericks" ගැන සහ යවත්කාලින වුන MacBook Air /Mac pro
My Life as a Gaijin
ඔන්න WWDC වාර්තාවේ ඉතිරි ටික ,කලින් කථාව නතර කලේ ඇපල් සමාගමේ උපසභාපති වරයෙක් වාගෙම OS X භාරව කටයුතු කරන Craig Federighi වේදිකාවට පැමිණිමත් සමග.Craig කථාව පටන් ගත්තේ මේ දක්වා ආපු හැම OS X එකකටම කොඩ් නේම් එක දුන්නේ බළල් පවුලේ සතෙක්ගේ නාමයෙන් කියන එක මතක් කරලා.මේ වෙද්දී බළල් පවුලේ හැම සතෙක්ගේම වාගේ නම් භාවිතා කරල ඉවර නිසා මේ සැරේ OS ...
ඇපල් සමාගම විසින් මෘදුකාංග සංවර්ධකයින් සඳහා පවත්වන WWDC සමන්ත්රණය මීට පැය කීපයක පෙර ඇමරිකාවේ සැන්ෆැන්සිස්ක්රෝ නුවර දී ආරම්භ විය.මේ එහි keynote හි සාරංශයයි.සම්මන්ත්රනය ආරම්භ කරනු ලැබුවේ කෙටි රූපරාමු පෙළක් විකාශ කරමින්ය.මෙම විඩියෝ තුළ ඇපල් සමාගම එළි දක්වන නිපැයුම් සඳහා Designed by Apple in Californiaසලකුණු කරන්න "yes" කරන්නේ දහස්වතාවක "No" වලින් පසුව බවත් සමාගම පරිභෝගිකයින්ට "අත්විදිය හැකි" නිපැයුම් කරන බවත් දැක්විය. ...
ඇපල් සමාගම වාර්ෂිකව පවත්වන Worldwide Developers Conference 24 වැනි වතාවටත් ජුනි 10 වැනිදින සැන් ෆ්‍රැන්සිස්කෝ නුවරදී පැවැත්විමට සියළු කටයුතු සුදානම්ය.මේම සම්මන්ත්‍රණය සතියක් පුරාවටම දිව යන අතර එහිදී ඇපල් සමාගම පවත්වන ඉදිරිපත් කිරිම් ,Workshops,ආදිය සඳහා ඇපල් නිෂ්පාදන මත ධාවනය වන මෘදූකාංග සහ ඇප්ලි නිර්මාන කරුවන්/සංවර්ධකයින් සහභාගී වේ. වඩාත් ඉහළ අවධානයක් යොමු වන්නේ ඇපල් සමාගම පවත්වන මුලික ඉදිරිපත් කිරිම වනkeynote ඉදිරිපත් කිරිම ...
වසර 1000කට සැරයක් ඇති විය හැකි මහා භුමීකම්පාවක්ට ,ත්සුනාමි ව්‍යසනයකට,සහ න්‍යෂ්ටික විකිරණ කාන්දු විමකට එක මොහොතක මුහුණ දුන් ජාතියකගෙන ඉගෙන ගත යුතු කරුණු දහයක් !
My Life as a Gaijin1. THE CALM---Not a single visual of chest-beating or wild grief. Sorrow itself has been elevated.සංසුන්තවය--වේදනාවේන් කැ කොගසන්න හෝ පපුවට ගසා ගන්නන් කොතැනක හෝ දකින්නට නොසිටියි.දුක වුවද ඊට පරමෝත්කෘෂ්ට ගුණයක් තිබුනි.2. THE DIGNITY----Disciplined queues for water and groceries. Not a rough word or a crude gesture.උදාරභාවය--පනීය ජලය සහ ආහර ලබා ගැනිම්මට සැම සංයමයේන් පෝළිම් ගැසි සිටිහ.එතැන කුනුහරුප කියන්නන් හෝ අශිෂ්ට ...
"විදුලිය ඇණ හිටි විට,යථා තත්වයට පත් කිරිමට දහදිය වගුරන පිරිස් සිටියි.ජල සැපයුම අඩපණ වු විට එය නැවැත සකස් සකස් කිරිමට කැප වු පිරිස් සිටියි.න්‍යෂ්ටික බලාගරය අනතුරට ලක්වු වු විට එය හදන්න යන පිරිස් සිටියි.පුනරුථාපනය ඉබේ සිදුවන්නක් නොවේ.අපි නිවස ඇතුලේ ඉඳන්「 තාම හරි ගිහින් නැහැ 」කියමින් ගත කරන කාලය තුළ තව කෙනෙකු ඔබ වෙනුවෙන් ඝන සීතලද දරාගනිමින් ජිවිත පරිත්‍යගයෙන් කටයුතු කරන ...
අවුරුද්දු දහයක්! පහුගිය අවුරුද්දු දහයටම ලොක ආර්ථිකය රඳා පැවැතුනේ චීන ආර්ථිකය කියන ශක්තිමත් එංජීන් එක මත.ඇමරිකා සහ යුරෝප ආර්ථික බරපතල ලෙස කඩා වැටෙද්දීත් චීනය 9.2% ආර්ථික වර්ධනයක් පවත්වා ගන්න සමත් වුනා. චිනය 2010 දී ඉල්ලක්ම් 2ක් එනම් 10.4% වාර්තාගත දියුණුවක් පෙන්නුම් කලා.2012 දි,චීන ආර්ථිකයට කළු වලාකුළු පායන්න පටන් ගත්තා.පසුගිය අවුරුද්දේ GDP වර්ධන වේගය 7.5 ඉක්මවා යන්න අසමත් වුණා.Citi Group වාර්තා කරන්නේ 2013 දී ...
ගුගුල්ලා මුලින්ම ගුගුල්+ හදලා ෆෙස්බුක් එකට ගේමක් දෙන්න හැදුවා.ඔන්න දැන් රිටන් එක.ෆෙස්බුක් සමාගම තමන්ගේම කියලා සේවුම් සේවාවක් Graph Search කියලා හදුන්නලා දුන්නා.සර්ච් එන්ජින් එකක් කියලා කියුවාට ගුගුල් සර්ච් හරි මයික්‍රෝසොෆ්ට් බිංග් වාගේ වෙබ් එක සම්පුර්ණයෙන්ම ආවරණය වෙන විදියට කරන සෙවුම් ක්‍රමක් නෙමයි මේ අළුත් එක.මේකෙදී සර්ච් කරන්නේ ෆෙස්බුක් එකේ ඉන්න යාළුවෝ බේදා ගන්න තොරතුරුයි අනිත් යුසර්ලා පොදු පිවිසිමකට අවසර ලබාදීලා ...
ජපාන Docomo සමාගම මේ වසර තුළදී අළුත් Tizen OS ස්මාර්ට් ෆොන් වෙළඳ පොළට නිකුත් කිරීමට සැලසුම් කරයි.
My Life as a GaijinTizen ස්මාර්ට් ෆොන් මෙහෙයුම් පද්ධතිය ගැන මට මුලින්ම අහන්න ලැබුනේ ගිය වසරේ ජාපනය තුළ එම OS එක පිළිබඳව පවත්වපු වැඩමුළුවක TWEET කීපයක් කියවන්න ලැබිලා.Tizen කාලයක් Intel සහ Nokia සමාගම කරගෙන ආපු MeeGo පද්ධතියේ ලක්ෂණත් උපයෝගී කරගෙන, සැමුසන් සමාගම නිෂ්පාදනය කරපු Linux පදනම් කර ගත් Bada මෙහෙයු පද්ධතියේඅනුප්‍රාතිකයා විදියට තමයි දක්වලා තිබුනේ. Bada OS එක භාවිතා කරන ස්මාර්ට් දුරකථන වසරකට මිලියන 14කට ප්‍රමාණයක් ...
ආසියානු ආර්ථිකය නව මානයකට ගමන් අරඹා ඇත.කොරියානු හා චීනය පසුගිය දශක කීපය තුළ අත් කරගත් දැවැන්ත ආර්ථික ඉදිරි පිම්ම ,ආසියාන් කලාපයේ රටවල් හරහා මියන්මාරය හා ඉන්දියාව දක්වා පැතිරව ඇත.ස්මාර්ට් දුරකථන සඳහා වෙළඳ දැන්විම් බෙදා හරින ඇමරිකානු ගුගුල් සමාගමට ආසන්නයටම පැමිණිමට සමත් වු ඉන්දියානු සමාගමක් තිබේ.ඉන්දියාවේ සිලිකන් නිම්නය ලේස හඳුන්වන බැංගලෝරය මුලාස්ථානය කර ගත්InMobiසමාගමයි.රටවල් 165 කට මිලියන 600ක ග්‍රහාක පිරිසකට තම ...
ළඟින් අශ්‍රය කරපු එවුන්ටනම් දැනටමත් වුනේ මොකක්ද කියලා තේරිලා තියෙනවා වුනත් පහුගිය ටිකේ වුන දේවල් වල හැටියට මගෙන් කෙලින්ම අහන්න බැරිව ප්‍රශ්ණේ මඟ හරින හැටි මටත් හොඳටම තේරුනා.අමාරුවේන් හරි හිත හඳා ගත්ත හින්ද කටින් කියා ගන්න බැරි වුනත් මේ මඟුලේ අකුරු ටිකක් විදියට හරි කොටලා දානවා.අවුරුද්දයි මාස 2 ක් පුරා i එක්ක තිබුන ලව් එෆෙයාර් එක නවත්තලා දාන්න වුනා.වෙන් වෙමු ...
ඇමසන්! හැමදාම උත්සහා කරන්නේ වෙළඳ පොළේ පවතින මිලට හැකි උපරිමයෙන් අඩුම මිලට භාණඩ සහ සේවා සපයන්න.පසුගිය කාල සීමාව පුරාවටම ඇමසන් අලවි කරන Kindle ටැබය සම්බන්ධයෙන්ද ඔවුන් අනුගමනය කලේ ඒ ප්‍රතිපත්තියම තමයි. Kindle Wi-Fi, 6" E Ink Display එක වර්තමාන මිල ඩොලර් 69ක් දක්වා අඩු කරලා තියෙන එක තමයි හොඳම උදාහරණය කියලා Slate සඟරාවට තාක්ෂණිකලිපි ලියන Farhad Manjoo මහත්යා පෙන්නල දීල ...
2012 ඇමරිකානු ජනාධිපති වරණය ඇත්තේ තව මාසෙකට පොඩ්ඩක් වැඩියෙන්ය.ඇමරිකානු දේශපාලනය ගැන ලංකාවේ දේශපාලන වේදිකාවලින් වැඩියෙන්ම ඇහෙන්නේ ඇමරිකාව කියන්නේ ඔය පොඩි පොඩි රටවල් අල්ලන් පාට් දාන චණ්ඩියෙක් ගාණට දාලා, නැත්නම් CIA ලව්වා වෙන රටවල් ආණ්ඩු අවුල් කරවන යටි කුට්‍ටු කාරයෙක් විදියට.ලංකාවේ හැම පරම්පරාවක වාගේ ඉන්නවා බෝතලයක් එහෙම සෙට් වේලා දේශපාලනය ගැන කථා කරන්න ගියාම ඇමරිකාවට පලු යන්න බනින මිනිස්සු... අනිත් පැත්තට ...
"අළුත් අයි ෆොන් එක ගැන මුකුත් ලියන් නැද්ද?" දෙතුන් දෙනෙක්මසැහෙන්න පිරිසක් අහන්න පටන් ගත්ත නිසා අළුත් ෆොන් එක ගැන ලියන්න තරම් දෙයක් නැහැ කියන අදහස වෙනස් කරගෙන අළුත් දෙයක් ලියන්න ඔනේ කියලා හිතුවා...මුලින්ම මේ ෆොන් එකයි ගිය අවුරුද්දේ පිට වුණු අයි ෆොන් 4S එකයි අතර තියෙනකැපි පෙනෙන වෙනස්කම් ටික බලමු..ස්ක්‍රීන් සයිස් එක විශාල වේලා තියෙනවා කලින් ෆොන් එකේ ස්ක්‍රීන් එකට ...
අද උදෑසනම 9to5 MacBlog අඩවිය වාර්තා කලේ ඇපල් සමාගම සිය නවතම මධ්‍ය හමුව සඳහා අරධනා පත් යැවීම අරම්භ කර ඇති බවයි.මේම මස 12 වැනි දිනට යොදා ඇති මේම මාධ්‍ය හමුව තුළ එම සමාගමේ නවතම අයි ෆොන් දුරකථනය එළි දැක්වෙනු ඇති බව බොහෝදෙනා විශ්වාසය පළ කරයි. මේම ඊමේල් අරාධනා පතය තුළ ‘It’s almost here’ යන වඳන පහලින් විශාල දිනය දක්වන 12 ...
ඇපල් සමාගම ඩොලර් බිලියන 1.05 දැවන්ත වන්දියක් හිමි කරගෙන නිම වු ලොව අංක 1 ජංගම දුරකථන නිෂ්පාදන සැමුසන් සමාගමට එරෙහි නඩුව පිළිබඳ පසු විපරමකි මේ.නඩු යන්නෝ වැනසෙන්නොය.හැබැයි එහෙමයි කියලා ඇපල්ලා නඩු නොගින් නොහිටියෝය. නඩු පිට නඩු ගියේය. ඒ සැමුසන් සමාගමට එරෙහිවය,අමේරිකාවේ විතරක් නෙමේය,එංගලන්තේ ජර්මනියේ ඔස්ට්‍රෙලියවේ ජපානේ………….. කොටින්ම සැමුසන්ලාගේ මව්බිම වෙච්ච කොරියාවේ හිටන් ඇපල්ලා නඩු දාන්න ගත්තේය.නඩු කියන්නේ මේව්ව්වා වැල් පොළි ...
සැමුසන් සමාගමට එදිරිව ඇපල් සමාගම විසින් ඇමරිකානු අධිකරණය තුළ ගොණු කර තිබු නඩුව අද දින ඇපල් සමාගම විසින් ඉදිරිපත් කල පේටන්ට් බලපත්‍ර උල්ලංඝනය කිරීම පිළිබඳ සාධක බෝහෝ දුරට පිළි ගනිමින් ජුරී සභාව විසින් සැමුසන් සමාගම වැරැදිකරු කරමින් ඇපල් සමාගමට බිලියන 1ක හනිපුර්ණයක් ලෙස ගෙවීමට නියම කරමින් නඩු තීන්දුව ප්‍රකාශයට පත් කලේය.THE VERGE විසින් ලබ දුන් සජීවි බ්ලොග් විතර වලට අනුව ...
"ඇමරිකානු ඇපල් සමාගම සහ කොරියානු සැම්සුන් විදුලි උපකරණ සමාගම අතර දිවෙන ස්මාර්ට් දුරකථන සම්බන්ධ පේටන්ට් බලපත්‍ර සහ අදාල දුරකථන වල සැලසුම් නිර්මාණ පිළිබඳව දැන් පවතින නඩු විභාගය තුළ ඇපල් සමාගමේ අතිශය රහසිගත සමාගම් රහස් සහ මේ දක්වා සමාගමේ බිත්ති හතරින් පිටතට නොපැමිණි කථාවන් පොදු සමාජයට විවර වෙමින් පවතියි.තවද ඇපල් සමාගමේ නව්‍ය උපාංග ලොවට හඳුන්වාදෙන පුරෝගාමි සමාගමක් ලෙස ගොඩනඟාගත් අනන්‍යතාවයද ප්‍රශ්ණ ...
ලෝකේ හැමදාම ඉදිරියට යනවා,හැබැයි.........හිටපු ගමන් ආපස්සටත් යනවා - ආපහු ජනප්‍රිය වුන ඇමරිකානු කොමික් වීරයෝ!
My Life as a Gaijin
ඉස්සර ඉස්කෝලෙක ඉස්සරහ ස්ටිකර් ,තව ඔය පොඩි පොඩි ගැජට් බැජට් විකුණන වෙළඳෙක් අනිවාර්යෙන්ම හිටියා.අපි ඉස්කොලේ යන කාලේ ඔය මනුස්සයා ගාව ඒ ඒ කාල වලට ජනප්‍රිය වුන කාටුන් ,චිත්‍රපටි වල එහෙම ස්ටිකර් පොස්ටර් එහෙම විකුනන්න තිබුන.මට මතක විදියට අපි 6,7 පංති වල ඉද්දී තමයි රෙස්ලිං පිස්සුව නැගලා යන්න ගත්තේ.ඒ කාලේ කියුවේ WWF කියලා පස්සේ F හලලා E දාගත්තා වුනාට. රෙස්ලිං වලට ...
දැන් දැන් එන ආරංචි වල හැටියට අළුත් iPhoneඑකයි mini iPadඑකයි සැප්තැම්බර් මාසේ එළියට එන හැඩැයි.හැබැයි ඇපල් ගොයියො! ඔය එනවා කියන mini iPadඑක එහෙම google nexus 7 වාගේ නම් බබීත් සුන්, බබීගේ අම්මත් සුන් වගේ වෙන්න Tech විචාරකයෝ කට කැඩිච්ච කථා කියන එක ඔං දෙයියන් වහන්සෙටවත් නවත්වන්න බෑ.ඔය එනවයි කියන iPad පුංචා කොහොම වුනත් අළුත් අයිෆොන් එකනම් ඉතින් එ හැටි කරදරයක් ...