හැබැයි මේ ඩුබායිවල... ඒ මොකද දැනට ලෝකයේ උසම ගොඩනැගිල්ලට, විශාලතම සාප්පු සංකීර්ණයට සහ විශාලතම ඉදිකරනලද දූපත් සමූහයට හිමිකම් කියන අති සුඛෝපභෝගී ජීවන රටාවකට හුරුපුරුදුව සිටින ඩුබායි නගරයේ වැසියන්, තම පෞද්ගලික පරිහරණය සඳහා සාමාන්‍යයෙන් ෆෙරාරි වැනි සුපිරි මිලාධික මෝටර්රථ භාවිත කරද්දී ඒ නගරයේ පොලිසියට ලෝකයේ අති නවීන, අති කාර්යක්ෂම ලැම්බෝගිනි මෝටර්රථ වර්ගයක් පාවිච්චියට ගන්නට සිදුවීම අරුමයක් හෝ පුදුමයක් නොවෙයි නේද ...
නිකොලා ටෙස්ලා - මතකයෙන් ගිලිහුණු අසිරිමත් විද්‍යාඥයා (පළමුවැන්න) විදුලිය ගැන හිතන විට ඔබේ මතකයට එන්නේ තෝමස් අල්වා එඩිසන් ය. ගුවන් විදුලි යන්ත්‍රය ගැන හිතෙන විට ඔබේ මතකයට එන්නේ ගුග්ලියාමෝ මාර්කෝනි ය. ඒ ඔවුන් එම සොයා ගැනීම් වලට පේටන්ට් බලපත්‍ර ලබාගෙන ප්‍රසිද්ධියට පත්වූ බැවිනි. නමුත් ප්‍රත්‍යාවර්ථ විදුලි ජනකය, ගුවන් විදුලි තරංග, එක්ස් රේ කිරණ, ප්‍රතිදීප්ත පහන්, නියෝන් විදුලි බුබුල, නියෙමු මිසයිල, ...
මේ කතාව, තම අපූරු පෙනුමෙන් මුළු ලෝකයේම අවධානය හා ආදරය දිනාගන්නට වාසනාවන්ත වුණු ‘ටූනා’ නමැති බලු පැටවා ගැන, ඔහුගේ සාඩම්බර හිමිකාරිනිය කෝට්නි ඩෑෂර්ගේම වචනයෙන් කියැවෙන්නකි. “අවුරුදු දෙකකට කලින් මගේ ජීවිතයේ ලොකූ වෙනසක් වුණා. ඒ තමයි එක්තරා සුවිශේෂී බලු පැටවෙක් ගැන මගේ හිතේ හටගත් දැඩි ආදරය. සුනඛයන් සුරතලුන් ලෙස ඇතිදැඩි නොකරන කෙනෙකුට මගේ වචන විහිළුවක් වෙන්න පුළුවන්. නමුත් එසේ මෙසේ ...
Temporary Post Used For Theme Detection (7f81807a-5951-4c48-93c7-a313821d3833 - 3bfe001a-32de-4114-a6b4-4005b770f6d7)
ඇහැට කණටThis is a temporary post that was not deleted. Please delete this manually. (1bd3d5b9-1457-4c6d-b9d0-1364d6079759 - 3bfe001a-32de-4114-a6b4-4005b770f6d7)
කලහාරී, බොස්වානා මූලික කරගෙන නැමීබියාව හා දකුණු අප්‍රිකාව දක්වා විහිදුණු අර්ධ ශුෂ්ක, වැලි සහිත සුවිසල් සවානා කාන්තාර බිමකි. තම පැටවුන් රැකගන්නට හා පෝෂණය කරන්නට නිරන්තර දුෂ්කර සටනක යෙදෙන්නට කාර්යබහුලවුණු මව්වරුන් මෙම බිමෙහි දැකියහැකි සුලබම දසුනයි. මේ අතර සුවිශේෂී තැනක් ගන්නා මවකි. ඒ… පැණි මුගටි මවයි. මේ දිගහැරෙන්නේ සත්ත්ව ලෝකයේ කිසිදා නොනිමෙන කුසගිනිකාර නිර්භය උරග ඝාතකයා හෙවත් පැණි මුගටියා පිළිබඳ ...
සිරිතක් වශයෙන් හැසිරෙන්නට හෝ විරිතක් වශයෙන් වැළකෙන්නට දින තිහක අභියෝගයකට ඔබ සූදානම්ද ? කළයුත්තේ නොකඩවා දින තිහක් පුරාවට යමක් කිරීම හෝ නොකිරීමයි. අපි දැන් බලමු කරන්නට හෝ නොකරන්නට යමක් තෝරාගන්නෙ කොහොමද කියන එක. ඔබේ අදහස යමක් කරන්නට නම්... 1. විනෝදාස්වාදය ගෙනදෙන අළුත් යමක් කිරීම මේ සඳහා ඔබ එදිනෙදා යෙදෙන සාමාන්‍ය දෛනික වැඩකටයුතුවලට වලට වඩා වෙනස් නමුත් එම දෛනික වැඩකටයුතුවල ...
පුංචි දරුවෝ හරියට පුංචි සුරංගනාවෝ වගෙයි. ලස්සනයි, අහිංසකයි, අව්‍යාජයි… ඒ වගේම ඒ අයගෙන් කාටවත් කිසිම කරදරයක් හිරිහැරයක් නැහැ. ඒ අය කියන කරන දේවල් බලාගෙන ඉන්න ආසයි. අන්න ඒ නිසාමයි ඒ වගේ ලස්ස්න පුංචි සුරංගනාවක් ඉන්න මේ රසවත් වීඩියෝ දසුන ඔබත් එක්ක බෙදාහදාගන්න හිතුවේ. මේ වීඩියෝවේ පෙනී සිටින පුංචි සුරතල් දුවණිය තුන් හැවිරිදි ‘ඉසබෙලා නැටලිනි’. ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන්ටා රෝසාහි ...
12 සංඛ්‍යාවකි. වරුවකට පැය 12 කි. අවුරුද්දකට මාස 12 කි. අඩියකට අඟල් 12 කි. කාර්තුවකට හෝ සෘතුවකට අවම වශයෙන් සති 12 කි. දුසිමකට අයත්වන්නේ අංග 12 කි. රාශි හා ලග්න 12 කි. කාඩ් කූට්ටමක එක් එක් කාඩ් වර්ගයෙන් ක්‍රීඩාවකට යොදාගන්නා කාඩ් ගණන 12 කි. මොළයේ කපාල ස්නායු ගණන 12 කි. ඔරලෝසුවේ අංක 12 කි. සංගීතයේ මූලික ස්වර ගණන 12 ...
මේ පින්තූරයේ ඉන්න පුංචි පුතුගෙ නම ‘ජේඩන්’. ඔහු සිව් හැවිරිදි දරුවෙක්. ඔහු එක්ක ඉන්න සෙල්ලම් කෝච්චි පුංචා ‘ස්ටැන්ලි’. ඔහු ජේඩන්ගෙ හොඳම යහළුවා වුණේ ජේඩන්ට වයස අවුරුදු දෙකේදී ඉඳන් [v]. ඉතින් එදා ඉඳන් මේ දෙන්න කෑවේ බිව්වේ නෑවේ නිදාගත්තේ සෙල්ලමක් පාඩමක් කළේ ඒ විතරද ගමන් බිමන් ගියේත් එකටමයි. ඒත් එක දවසක්, ස්ටන්ලිට අහසට ගිහින් එන්න අගනා අවස්ථාවක් ලබා දෙන්න පුංචි ...
නින්ද ගැන කොටස් වශයෙන් පලවෙන ලිපි පෙළක තෙවැන්න සුවදායක නින්දකට වටිනා උපදෙස් විසිපහක් 1. ශාරීරික ව්‍යායාම් : දිනපතා ශාරීරික ව්‍යායාම්වල නිරතවීම සුවදායක මෙන්ම පරිපූර්ණවූ නින්දකට මඟපාදයි. දිවා කාලයේදී ව්‍යායාමවලට ලක්කිරීම මඟින් ශරීරය වෙහෙසවන බැවින් මොළය විසින් රාත්රියේදී ඉක්මනින්ම නින්දට පෙළඹීමක් ඇති කරයි. තවද ශාරීරික ව්යායාම්වලන් සිදුවන ශරීරයේ මාංශපේශී ඉහිල්වීම නිසා දැනෙන සැහැල්ලුව වඩා ඉක්මන්, වඩා සුවදායක නින්දක් ගෙනදෙයි. 2. කැෆේන් ...
නින්ද ගැන කොටස් වශයෙන් පලවෙන ලිපි පෙළක දෙවැන්න නින්දේදී මොළයේ ක්‍රියාකාරීත්වය සහ නිදි අවධි පුද්ගලයෙකුගේ හිසට විද්‍යුත් එන්සැපැලෝග්‍රාපිය යන්ත්‍රයක් සවිකර එම පුද්ගලයාව නින්දට යෑමට සැලැස්වීම මඟින් නින්දේදී එම පුද්ගලයාගේ මොළයේ විද්‍යුත් ක්‍රියාකාරීත්වය වාර්තාගත කරගත හැක. එවැනි වාර්තා රටා හැදෑරීම මඟින් හඳුනාගෙන ඇති පරිදි එක් දීර්ග නින්දක් තුළ පුද්ගලයෙකු විසින් වරින්වර චක්‍රානුකූලව පසුකරමින් යන පැහැදිලි නිදි අවධි කිහිපයකි. නිදි අවධි ප්‍රස්තාරයෙන් ...
නින්ද ගැන කොටස් වශයෙන් පලවෙන ලිපි පෙළක පළමුවැන්න නින්ද තරම් කායික මානසික සුවයක් ලබාදෙන වෙනත් යමක් භෞතික ලෝකයේ තවත් නොමැති තරම්ය. ඒ නිසාම නින්ද ගැනත් ඒ හා බැඳුණු අපූර්වතම අත්දැකීමක් වන සිහින ගැනත් කතාබහ කරන්නට අපි බොහෝම කැමතියි. ඉතින් මම මේ ලිපි පෙළෙන් කතා කරන්න හදන්නේ නින්ද සහ සිහින ගැනයි. එහෙමනම් පළමුව අපි බලමු නින්දට වැටුණු කෙනෙක් හඳුනාගැනීම කරන්නේ කොහොමද ...
පසුගිය 2012 – 10 – 11 වන දිනට යෙදුනු ජාත්‍යන්තර මානවිකා දිනය වෙනුවෙනි.
නෙක විසිතුරු ලොව බියකරුදැක අනතුරු සිහි කළ හුරු හිරි බිය නිති රැකි නිරතුරු ලඳ පියකරු වෙයි පිවිතුරු ජාත්‍යන්තර මානවිකා දිනය වෙනුවෙනි
ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් උතුරු කැරොලිනා ප්‍රාන්තයේ පිහිටි 'පාව්ලෙස්' නමැති අති සුන්දර කුඩා දූපත් වෙරළ තීරයේදී කැමරාවට නැගුණු දර්ශනයක් තමයි මේ. ඩක්ස්-හුඩ් නමැති බලු වර්ගයට අයත් මේ සුරතල් බලු පැටවියගෙ නම තමයි මැඩලින්. කකුළුවාට නමක් නැතත් එම කකුළුවා අවතාර කකුළුවා නැමැති කකුළු විශේෂයට අයත් එකෙක්. ඔවුනට එම නම් ලැබී තිබෙන්නේ දහවල් නිදාගැනීම හා රාත්‍රියට ක්‍රියාකාරීවීම යන චර්යා රටාව සහ ...
නින්ද තරම් කායික මානසික සුවයක් ලබාදෙන වෙන යමක් භෞතික ලෝකයේ තවත් නැති තරම්. නමුත් ඒ තරම් සුවදායක නින්දකදී වුව අපට අත්දකින්නට සිදුවෙන භයානක මෙන්ම ත්‍රාසජනක අත්දැකීම් එහෙම නැතිවාම නොවෙයි. ඉතින්, ඒවා අතුරින් අප අතර සුලබව දක්නට ලැබෙන අපූරු අත්දැකිම් දෙකක් ගැනයි මේ කියන්න හදන්නේ. මතක්කරලා බලන්න ජිවිතේ කවදාහරි දවසක ඔබත් නින්දෙන් මෙන්න මේ අත්දැකීම්වලට මුහුණදීලා තියෙනවද කියලා. 1. ඔබට ...
'ඩැනියෙල්' කියන්නේ සාමාන්‍ය දරුවෙක්. නමුත් නොදන්නා දේ දැනගැනීමට ඔහු සතු කුතුහලයත්, අළුත් අළුත් දේ අත්හදාබැලීමට ඇති උනන්දුවත්, ආත්ම ධෛර්යයත් නිසා ඔහු සුවිශේෂයි. ඒ නිසාම රෝස්-හල්මන් තාක්ෂණ ආයතනයේ එක්තරා ව්‍යාපෘතියකට සහය දැක්වීමට ඔහු ඉදිරිපත් වුණා. ව්‍යාපෘතියට ඩැනියෙල් හා සම්බන්ධ වුණේ 'මාර්ක් කාල්හෝන්' සහ 'ජෙකෝබ් ප්‍රයිස්' යන ජෛව වෛද්‍ය ඉංජිනේරු සිසුන් දෙදෙනා. ඔවුන්ගේ අරමුණ වුණේ ඩැනියෙල්ගේ එදිනෙදා ජීවිතයේ ක්‍රියාකාරකම් වඩා පහසු ...
මමත්, මගේ කාර්යාලයීය මිතුරියත් අතර ඇතිවුණු සංවාද කිහිපයකි මේ. දිනක් මම : තව ටිකකින් මම යනවා එළියට ‘සයිට් විසිට්’ එකකට. හදිසි වැඩක් නැත්නම් ඔයත් එන්න. ඇය : හදිසි වැඩක් නම් නැහැ. ඒත් මගේ හිස කැක්කුමයි. ඔයා යන්න. මම : පැරසිටමෝල් පෙති දෙකක් අරගෙන යමු එළියට.ඇය : ම්හ් …. යමු දින කිහිපයකට පසු මම : ඔඩිටෝරියම් එකේ ‘කාර්යක්ෂමතාවය හා ඵලදායීතාවය’ ගැන ...
මෙහි ඉහළින් දක්වා ඇති වීඩියෝවත් පහළින් දක්වා ඇති වීඩියෝවත් එකවර ක්‍රියාත්මක කර බලන්න. පහළින් දැක්වෙන්නේ ඔබ දැනටමත් අනේක වාරයක් නරඹා ඇති ජූඩ්සන් ලෙයිප්ලිගේ සුප්‍රසිද්ධ ‘නර්තනයේ විකසනය’ නම් වීඩියෝව වන අතර ඉහළින් දැක්වෙන්නේ එම නර්තනයම කේතගතකර, අතිශය මිනිස් හැසිරීම්වලින් යුතු ‘නඕ’ රොබෝවරයෙකුව නර්තනයේ යෙදීමට සැලැස්වූ අවස්ථාවට අදාල වීඩියෝවයි. නවෝගේ ‘නර්තනයේ විකසනය’ වීඩියෝ දෙකම එකවර ක්රියාත්මකකර බලන්න. ජූඩ්සන් ලෙයිප්ලිගේ ‘නර්තනයේ විකසනය’ නවෝගේ ...
පසුගිය දිනෙක ඩෙන්මාර්කයේ අගනුවර වන කෝපන්හේගන් උමං දුම්රිය මධ්‍යස්ථානය කරා සුපුරුදු පරිදි ළඟාවුණු දුම්රියකි. එහි එක්තරා මැදිරියකට ගොඩවුණු මගීන් පිරිසකට තම ගමන අතරතුරදී මුහුණදෙන්නට සිදුවුණු අපූරු අත්දැකීමකි. දුම්රිය මැදිරියට ගොඩවුණු මගීන් අත්විඳි අපූරු අත්දැකීම මේ වැයෙන්නේ නෝර්වීජියානු ජාතික එඩ්වඩ් ග්‍රීග් නැමැති සුප්‍රකට සංගීතවේදියා විසින් රචිත අද්විතීය නිර්මාණයක් ලෙස එදාමෙදාතුර මහත් ජනාදරයටපත් ‘පියර් ගින්ට්’ නැමැති සංගීත සංධ්වනියට අයත් සුමියුරුතම ‘මෝනිං මූඩ්’ ...