ආණ්ඩු කරන මැති ඇමතිවරු ජාත්‍යන්තරයෙන් තෝරා ගන්නා දිනය 2013.05.15- ලංකාදීප- මිලින්ද මොරගොඩ   ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමයේ දියුණු වන මුහුණුවරට අනුව එය දිනෙන් දින නොයෙක් හැඩතල ගනී. එහි අලූත්ම ප‍්‍රවනතාව ලෝකය පුරා  ඕනෑම තැනක ජීවත්වන ඡන්ද දායකයෙකුට ස්වකීය මවුබිමේ නියෝජන කර ඡන්දය ඉල්ලන්නට අවස්ථාව ලැබෙන අලූත් සංශෝධනයකි. අදහසක් වශයෙන් තිබුණ මෙම සංකල්පය ක‍්‍රියාවට නැගෙමින් තිබේ. එහි පළමු පියවර තබා ඇත්තේ ප‍්‍රංශයයි. ප‍්‍රංශයේ පුරවැසියෝ ලෝකයේ නොයෙක් රටවල ජීවත් වෙති. පුරවැසි ...

වැලිපිල්ලේ ලියූ හුරුවෙන් අන්තර් ජාල අධ්‍යාපනයට පදනමක් – මිලින්ද මොරගොඩ 08/05/2013 – ලංකාදීප වැලිපිල්ලේ ලියා අකුරු ඉගෙනගත් මතකය ඇති පැරණි පරම්පරාවේ ඇතැමෙකු අදටත් අප අතර සිටිනවා විය හැකිය. පුස් කොළයෙන්, පත පොතින් පසු පරිගණක ලේඛනය දක්වා දැනුම ලබන ආකාරය මේ වන විට විකාශය වී තිබේ. බටහිරට යටත් වන්නට කලින් අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානය වූයේ පන්සලයි. අනතුරුව මිශනාරී අධාපන ක‍්‍රමය ව්‍යාප්ත විය. පාසල මූලික කරගත් අධ්‍යාපන ක‍්‍රමය මෙරට ඇති කළේය. යටත් විජිත භාවයෙන් ...

අන්තිම සටන හමුවේ බාහු බලය පරදවා නැගෙන බුද්ධියේ බලය   01/05/2013 – ලංකාදීප- මිලින්ද මොරගොඩ මැයි දිනය රක්ත වර්ණයෙන් සංකේතවත්ය. රුධිරය හෙලා දිනා ගත් අයිතිය සදා සිහිපත් කරයි. වහලූන් සේ ශ‍්‍රමය කැපකරමින් නිෂ්පාදනය කරන්නට වැඩකරන ජනතාවට සිදුවී තිබිණ. නිෂ්පාදනයට හෙළන දහඩිය වෙනුවෙන් හිමිවූයේ දිවි පන නල සරි කරගන්නට තරම් සුළු වේතනයකි. පාලකයන්ගේ අනේක විධ නීති සහ දැඩි පාලනය ඉවසාගත නොහැකිවූ කම්කරුවෝ වීදි බැස සිය අයිතිය වෙනුවෙන් සටන් කළහ. ...

නිදහස් සිතිවිලි – නිදහස් නිමැවුම් මවනා දැයක් 2013.04.24- ලංකාදීප- මිලින්ද මොරගොඩ නිදහස දිනාගැනීම එකකි. නිදහස්වන්නේ පවත්වාගෙන ගිය බැඳීම් වලින්ය. බැඳීම් වලින් නිදහස් වූ පමණින් අපේක්ෂා කළ නිදහස පහල වන්නේ නැත. ජන සමාජය ප‍්‍රාර්ථනා කරන නිදහස් ස්වෛරී යුගය උදා කර ගත යුතු එකකි. බැඳීම් වලින් ඈත් වූ පමණින් නිදහසින් උද්දාමයට පත්වීම හැබෑවක් නොවේ. ගමන තවත් දුර බැහැරය. නිදහස ලබා ගෙන දශක හයහමාරක් ගතව ඇති අප සමාජය අද අත්විඳින්නේ ...

මහජන මතය මැන පැන නැගෙන විවාද තේරුම් ගැනීම 2013 .04 .17 ලංකාදීප – මිලින්ද මොරගොඩ නොයෙක් විට, නොයෙක් තැන අලූත් මත පැන නැගෙන බව මෑත   කාලය තුළ දැකිය හැකි නව පරමස වනතාවයකි. මෙවැනි මත තුළින් ඇතිකරන අවසාන පරැන තිඵලය බහුතර ජනතාවගේ කැමැත්ත විය යුතුය. හැම දෙනාටම නිදහස්ව සාමකාමීව ජීවත්වන්නට ඉඩ ඇතිකිරිම හො`ද සංස්කෘතික ලක්ෂණයකි. අප සොයා යා යුතු එවැනි පදනමකි. මරාගෙන මැරෙන යුදකාමයකින් නිදහස් වූ රට අලූත් යුගයකට ...

රටට අවුරුදු සිරිය ගෙන එන විදෙස් ගත නෑයෝ 2013.04.10- ලංකාදීප – මිලින්ද මොරගොඩ සිංහල සහ දෙමල අලූත් අවුරුද්දට දින ගණන් කරමින් සිටින වකවානුවකි. සතුට පී‍්‍රතිය පැතිරෙමින් තිබේ. ජීවිතය බලාපොරොත්තු වලින් පිරුණ එකක් බව දැනෙන්ට පටන්ගෙන ඇති බව නිසැකය. සියළු දෙනාගේ බලාපොරොත්තුව අභිවෘද්ධියයි. අලූත් අවුරුද්ද බලාපොරොත්තු අලූත් කරගැනීමේ සංකේතයකි. සිංහල සංස්කෘතිය හා කෘෂි නැඹුරුව අනුව උදා වී ඇත්තේ  බක් හෙවත් භාග්‍යවන්ත මාසයයි. සූර්ය සංක‍්‍රාන්තිය අනුව අලූත් අවුරුද්ද උදාවන බව ...

දේශපාලනය අතහැර ආර්ථිකය දෙසට අවධානයක් 2013.04.03- ලංකාදීප – මිලින්ද මොරගොඩ ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දේශපාලන මත ගැටුම් ඇවිලෙන බවක් පෙනේ. තමිල්නාඩුව එහි බල කේන්ද්‍රයයි. ශ‍්‍රී ලංකාවේ දෙමළ ජනතාව සම්බන්ධව කනස්සල්ල පළ කරන තමිල්නාඩුව ශ‍්‍රී ලංකාව සම්බන්ධව අනුගමනය කරන ප‍්‍රතිපත්තියට එරෙහිව ඉන්දීය මහ ආණ්ඩුවට බලපෑම් කරමින් සිටී. තමිල්නාඩුව සහ ඉන්දියානු දේශපාලන නායකයන් දක්වන අදහස් වලට එරෙහිව අප රට තුළ නැගෙන විරෝධය සැලකිය යුතු එකකි. අන්තවාදී ...

නිදහස් අධ්‍යාපනයෙන් ප‍්‍රායෝගික අධ්‍යාපනයට     2012.03.27 – මිලින්ද මොරගොඩ දරුවන් ගේ කෞෂල්‍ය හැඳින අනුරුපවන පරිදි ඉගැන්වීමේ සුවිශෙෂ අධ්‍යාපන රටාවකට මෙරට පාසල් පද්ධතිය තුළ වැඩි ඉඩක් නැත. වෛද්‍යවරයෙකු හෝ ඉංජිනේරුවෙකු කිරීම දරුවන්ගේ අනාගතය සම්බන්ධව දෙමව්පියන් ගේ සිහිනයයි. රජයේ රුකියාවක් ලබා ගැනීම උසස් අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසු, බහුතරයක ඇති අපේක්ෂාව බව පෙනේ. අනාගත වෘත්තිය ගැන සමීක්ෂණයක් කළහොත් ව්‍යවසායකයෙකුව තමන්ම දෙයක් නිපදවන බව කියන පාසල් දරුවන් ...

සුළුතරයකගේ ඝෝෂාවෙන් බහුතරය නිහඬ  කිරීමේ ප‍්‍රවනතාවය 2013.03.20-ලංකාදීප-මිලින්ද මොරගොඩ ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වූ ජෝන් ඇඩම්ස් එක්තරා තීරණාත්මක අවස්ථාවක සභාවක පැවතිය හැකි තත්ත්වය ගැන පළ කළ අදහස වැදගත්ය. ඇමරිකානු ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මුල් වකවානුවේදී කළ මෙම අදහස  ඕනෑම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුවක පැවතිය හැකි ක‍්‍රමවේදයකි.  සභාවක බලය ලබා ගන්නේ අර්ථවාදීව නොව ඝෝෂාවෙන් බව ඔහු ඉදිරිපත් කළ නිර්වචනයකි. එහිලා ප‍්‍රචණ්ඩත්වය මිස පුළුල්ව සිතන දාර්ශනිකත්වය එකතු කරනොගන්නා අතර එයින් දිනන්නේ නූගත්බව මිස දැනුවත් බව ...

දුප්පතුන් ට පවරා ඇති පොහොසතුන් ගේ උවදුරු 2013.03.13- ලංකාදීප – මිලින්ද මොරගොඩ දියවැඩියාව, අධික රුධිර පීඩනය, වකුගඩු අබාධ හෝ මානසික ආතතිය වැනි රෝග ලක්ෂණ හිමිකරගෙන සිටියේ යම් රටක ධනවත් සේ ගැනෙන ඉහළ ස්ථරයයි. මේවා බෝ නොවෙන රෝග ලෙස සැලකේ. මහන්සියෙන් වැඩ නොකරන නමුත් ලැබෙන ආදායමෙන් ජයට කා බී සැනසීම එම පැලැන්තියේ විපතට පදනමක් විය. නමුත් ස්වභාවය ආපසු හැරවෙමින් තිබේ. ධනය ඇති සමාජය තමන්ට සිදුවන අනතුර අවබෝධ කරගෙන ...

අලූත් පරපුර අලූතින් සොයන කොන්ෆියුසියස් දර්ශනය 2013.03.06 – ලංකාදීප- මිලින්ද මොරගොඩ චීනයේ විසූ කොන්ෆියුසියස් තුමා සමාජ වටිනාකම් හා විනය වෙනුවෙන් දර්ශනයක් ඉදිරිපත් කළේය. අවුරුදු දෙදහසකට පමණ පෙර වකවානුවකය. චීන විප්ලවයට ද කලින්ය. තම දර්ශනය අනුගමනය කරන්න. නමුත් තමන්ගේ ජීවිත කාලය තුළ හෝ මරණයෙන් පසුව එය අදහන්නට එපා යැයි හෙතෙම ඉල්ලීමක් කළේය. ඔහුගේ නමට පන්සලක්, පල්ලියක් හෝ දේවාලයක් තැනුණේ නැත. ජනී ජනයා එකතුව සංවාද කරන පරුත ජා ...

ගරු කළ යුතු පාරිභෝගික අයිතියටය 2013.02.27- ලංකාදීප- මිලින්ද මොරගොඩ ආහාර මූලික අයිතිවාසිකම් වලින් එකකි. මෑතක දී ඉන්දියාව පොදු ජනතාවට ආහාර වෙනුවෙන් අයිතියක් ඇති බව නීතියෙන් තහවුරු කළේය. ශරිද ලංකාවේ බහුතරය බෞද්ධයන්ය. කුස ගින්නේ සිටින කෙනෙකුට ආහාර සපයා ධර්මය දේශනා කළ බව බෞද්ධ සාහිත්යියේ සඳහන්ය. ආහාර පාන වෙනුවෙන් චාරිතරංකා වාරිතරකළ තිබීම සෑම ආගමකම හෝ සමාජයකම පොදු දර්ශනයකි. ලෝක ජනගහනයට ආහාර නිෂ්පාදනය පරෑම මාණවත් නොවන බව පෙනෙන ...

වෙන්දේසි කළ යුතු නැති පදික වේදිකාව 2013.02.20-ලංකාදීප- මිලින්ද මොරගොඩ ඉන්දියාව විශාල රටකි. ආර්ථික අතින් නැගෙන නමුත් අදටත් එරට වෙසෙන ඇතැම් පිරිසකගේ ජීවත්වීමේ අරගලය දැවැන්ත එකකි. යමක් උපයන ව්යුවසායකත්වය විවිධ ආකාරයට බිහිව තිබේ. සීතල පදික වේදිකාවේ රාතරිඑකකය ගත කරන්නට මිලක් තිබේ. පදික වේදිකාව අත්පත් කරගෙන ඇති අතරමැදියෝ ගාස්තු අයකර රාතරි් ්ය ගත කරන අසරණයන්ට එය විකුණන බව ඇතැම් පරාත් න්ත වලින් අදටත් වාර්තාවෙයි. දෙනෝ දාහක් සැරිසරන පදික ...

දූෂණ සහ වංචා ගැන ඇෆ්ගනිස්ථානයෙක් පාඩමක් 2013.02.13 – ලංකාදීප- මිලින්ද මොරගොඩ ඇෆ්ගනිස්ථානය යළි සිවිල් පරිපාලනයක් ඇති වෙමින් තිබේ. එක්සත් ජාතින් ගේ සංවිධානය සහ එරට දූෂණ සහ වංචා මර්දනය සම්බන්ධ ආයතනය එක්ව කළ පර්යේෂණයකින් මවිත කරන තොරතුරු අනාවරණය වෙයි. ජාත්ය්න්තර සමාජය මෙම දත්ත ගැන කතා කරන්නට පටන්ගෙන තිබේ. දූෂණ සහ වංචා තුරන්කර සාධාරණ යුක්ති ගරුක සමාජ බිහිකරන්නට පරය යත්න දරන ඕනෑම රටකට එයින් ඉගෙන ගත හැකි යමක් ...

පර්  තිඵල  සමාලෝචනයෙන්  අධ්යාදපනය නව මගකට 2013.02.07 – ලංකාදීප- මිලින්ද මොරගොඩ පසුගියදා නිකුත් වූ උසස් පෙළ විභාගයේ පර් තිඵල වලට අනුව දරුවන් ඉගෙන් ගන්නට දරන මහන්සියේ තරම පැහැදිලිව පෙනේ. විෂයයන් තුනටම විශිෂ්ට සම්මාන ලැබූ සිසු සිසුවියන් පර ගනමාණය ද සැලකිය යුතු තරම්ය. එවැනි ඉහළම සාමාර්ථයක් ලබා ගත්ත ද විශ්ව විද්යාිලයට ඇතුලත්වීම අපහසුවන තරමට තියුණු තරගයක් මෙරට අධ්යා පනයේ පවතී. එය කණගාටුදායක තත්ත්වයකි. අධ්යාඅපනය වෙනුවෙන් රජය ...

2013.01.30- ලංකාදීප- මිලින්ද මොරගොඩ මෙරට පොදු මගී ප‍්‍රවාහන සේවා කාන්තාවන්ට ගෞරවයක් ඇති කරන ලෙස පවත්වාගෙන යන්නට හැකි ආකාරයේ පසුබිමක් සකස් විය යුතුය. කාන්තාවන්ට සහ තරුණ දියණියන්ට මග තොටේ දී හිරිහැර සිදුවෙයි. එය පරුයහකටය. නීතිය අනුව වචනයකින් හෝ අයුතු බලපෑමක් කිරීම බරපතල වරදකි. නමුත් හිංසනයට ගොදුරුවන වැඩි දෙනෙකු නීතිය හමුවට යන්නේ නැත. සිද්ධිය, හුදෙකලාව දරාගෙන අසරණ වෙති. පොදු පරවැඩවාහන සේවාවේ දී ...

ශරීට   ලාංකේය ඩයස්පෝරාව නිසි ලෙස හඳුනා ගැනීම 2013.01.23- ලංකාදීප – මිලින්ද මොරගොඩ ජන සමාජය ගමන් කරමින් සිටින්නේ සමාජ ගෝලීයකරණය වෙතටය. එහි දේශ සීමා නැත. පටු මායිම් ද ඇත්තේ නැත. ජනතාව අවස්ථාව ඇති තැන් බලා රටින් රටට යයි. දැනට ශරී. ම ලාංකිකයන් විසි ලක්ෂයකට වැඩි පිරිසක් ලෝකයේ නොයෙක් රටවල වෙසෙති. පහුගිය දශක තුන ඇතුලත රට තුළ හට ගත් ගැටුම් හමුවේ රටින් පිටත්ව ගිය ලාංකිකයන් ගණන හරි අඩක් තරම්ය. ...

2013.01.16 – ලංකාදීප- මිලින්ද මොරගොඩ ව්යා.පාරයකට වාර්ෂිකව ආදායම හා වියදම සම්බන්ධ මුදල් ඇස්තමේන්තු කිරීම සාමාන්යසයෙන් සිදුවෙයි. එයට හා සමානව කාලය කළමණාකරනය ද ඇස්තමේන්තු කරන්නට අන්තර් ජාතික පරදු වනතාවක් ඇතිව තිබේ. පසුගියදා නිකුත් වූ මැකෙන්සි පර්යේෂණ වාර්තාවක මෙම අදහස අලූතෙන් අර්ථ ගන්වා ඇත. අලූත් අලූත් දේ ඇතිවෙයි. එම අලූත් පැති ඇති කරන්නේ අරමුණ කාර්යක්ෂමව සහ ඵලදායීව ඉටු කර ගැනීම ඉලක්ක කරගෙනය. ...

ආර්ථික අභියෝග හමුවේ යුද තීරණ ගැනීම 2013.01.09-ලංකාදීප- මිලින්ද මොරගොඩ යුරෝපීය රටවල් ආර්ථික පරදීපශ්න වලට මුහුණ දී සිටී. පරපර තිසංස්කරණයකින් තොරව එයින් ගැලවී ඉදිරියට එන්නට නොහැකි බව සමාජයට ඒත්තු ගොස් තිබේ. පවතින ගමන වෙනස් කරන්නට නම් පරයට තිසංස්කරණයක් අවශ්යරය. වෙනස ඇතිකරන්නට නම් කිසියම් කැපකිරීමක් කරන්නට සිදුවෙයි. සම්පරණයකදායික හුරු පුරුදු වලට නතුව සිටින සමාජයකට පර කරතිසංස්කරණ කරි්ප යාවලිය දරාගැනීම පහසු නැත. ආර්ථිකයක් වෙනස් කරන විට සමාජය තුළ පරංස්ශ්න ...

ධනවතුන් කඩ මණ්ඩියට යවා සුපිරි වෙළඳ සැල දුප්පත් ජනයාට පැවරිම 2013.01.02- ලංකාදීප- මිලින්ද මොරගොඩ ඉන්දියාව ජාතිකාභිමානය ඉහළින් ඇති රටකි. අධිරාජ්යොවාදී පාලනය පෙරළා රටට සහ ජනතාවට නිදහස දිනාගන්නට ඉන්දියානු නායකයෝ මහත් කැපවීමෙන් කිරරාජයා කළහ. රට නිදහස් වූ පමණින් තමන්ටම සියලූම දේ කරගන්නට හැකිය යන ආකල්පය අද එරට පමණක් නොව ජාත්යැන්තරය තුළ ද නැත. ලෝකය තුළින් දේශ සිමා මායිම් ඉවත්ව යමින් තිබේ. බිහිවෙන්නේ සමාජ ගෝලීයකරණයකි. ගෝලියකරනයට ලක්වූ සමාජයකි. රටවල වැසියන් ලෝකයේ ...

Previous Page