පනස් වසරකට පෙර ගොළු හදවත බිහි වූ හැටි. ගොළු හදවතේ සුගත්, දේව්දාස් චිත්‍රපටයේ දිලිප් කුමාර්ද?
Pehesara Arana
කරුණාසේන ජයලත්. ගොළු හදවත චිත්‍රපටයේ සුගත් - වික්‍රම බෝගොඩ , ධම්මි - අනුලා කරුණාතිලක. මාඑහි යන විට ලියැවී තිබුණේ පොතේ මුල පරිච්ජේද කිහිපයක් පමණි.“සුමාන දෙකකට තුනකට වැඩිය මෙතැන තියෙනවා.” යයි කියමින් ඔහු ඒ කොළ ගොඩ මට බාර දුන්නේය.ඒ තරම් කැත අකුරු ඊට පෙර මට කියවන්නට ලැබි නැත.“ගොළු හදවත නවකතාව මීට වසර 50 කට එපිට එනම් 1962 අප්‍රේල් ...

