Facebook App එකක් හදමු (2 කොටස) මේකට අපිට ඔන වෙනව තමන්ගෙම හොස්ටින් එකක්. හොස්ටින් එකක් ගන්න සල්ලි ඕන නෑ .මොකද නොමිලේ හොස්ටින් ඕනතරම් තියන නිසා .පොඩ්ඩක් ගුගල් පාරක් දාල බලන්න (Free හොස්ටින්ග්).මම අද මේකට පාවිච්චි කරන්නෙ byethost.com/free-hosting ඊටපස්සෙ ඕන වෙනවා අපේ files ටික Upload කරන්න ක්‍රමයක්.මේකට හොස්ටින් අඩවියේ තියන කන්ට්‍රොල් panel එක කෑමතිනම් පාවිච්චි කරන්න පුලුවන්. මම මෙතනදි පාවිච්චි කරන්නේ Filezilla. ඊටපස්සේ අපේ ඈප් එක අපි ...

Facebook App එකක් හදමු (1 කොටස ). හුග කාලෙකින් ගොඩ බෑස්සෙ මේ පෑත්තට .මොකද කියන්නේ හදමුද පොඩි facebook app එකක් .100% Free. කෑමතිනම් කියන්න වෑඩේ පටන්ගන්න.කස්ටිය කෑමති නෑත්තන් කරල වෑඩක් නෑ නේ. හෑමොටම කරන්න පුලුවන් තරමට සරලව කරන්නේ .1 කොටසට මොනවත් දාන්නේ නෑ. කෑමතිනම් හෙටම වෑඩෙට බහිමු. 2 කොටසට මෙතනින් යන්න >> http://pawenalokaya.blogspot.com/2012/03/facebook-app-2.html ...

මේක ඉතින් හෑමෝටම කරන්න පුලුවන් එකක් .මේකට ඕන වෙන්නේ Notepad එක විතරයි .ඉස්සෙල්ලම Notepad එක open කරගෙන .මේ කෝඩ් එක කොපි කරගෙන Notepad එකේ පේස්ට් කරගන්න . <html> <body> <marquee><h1><Font face="RED">Welcome to my home</font></h1></marquee> <img src="1.jpg" width="1360"height="750"> <body> </html> ඊට පස්සේ එක සේව් කරගන්න කැමති තැනක .මතක ඇතුව සේව් කරනකොට .html කියල extension එකක් දෙන්න (Eg: myfile.html ). ඊට පස්සේ ...

-මගේ මොටිටසොර් වෑඩ- ගොඩ කලෙකින් නේ මේ පෑත්තේ අවේ.ඉතින් අද නම් දේන්න යන්නේ ජාවා ස්ක්‍රිප්ට් එකක් නම් නෙමෙයි.ගොඩක් අය කිව්වා පාවෙනලොකය නම වෙනස් කරන්න මොකද මෙකේ ගොඩක් තියෙන්නේ ජාවා ස්ක්රිප්ට් නිසා.කොහොම උනත් එක වෙනස් කරන්නනම් හිතක් නෑ යලුවනේ මොකද මම එක ටිකක් හිතල දාපු එකක්. මෙහේම්යි දෑන් ඉතින් කියන්න යන්නේ.කියනවට වඩා පෙන්නන්න යන්නේ මගේ පොඩි කාලේ කරපු වෑඩ ටිකක්.මෙකත් ඉතින් ඉතුරුවෙලා තියෙන්න්නෙ ...

ගුගල් කට්ටියව අපේ සයිට් එකට ඈදලා  ගමු .(java script 13) ගොඩ කලෙකින් තමයි මෙ පෑත්තෙ අවේ.අද කියල දේන්නේ ගුගල් එකෙ කට්ටියව ඈදල ගන්න හෑටියි.මෙක සාමාන්යයෙන් ෆෙස්බුක් ගුගල් සහ බොහො web අඩවි කරන දෙයක්.හිතනව මේක ගොඩක් ප්‍රයොජනවත් වේ කියලා. අපි ගුගල් එකෙ පින්තුරයක් එහෙම හොයනකොට පෙන්නන්නෙ එයලගේ ෆ්‍රෙම් එකක් අතුලෙනේ. ඉතින් මෙහෙම පෙන්නනකොට පින්තුරෙ ගන්න ආපු කෙනා අපේ පෙජ් එකට එන්නෙ නෑතුවම එයගෙ වෑඩෙ කරගන්නවනේ.මෙ ස්ක්‍රිප්ට් එකෙන් පුලුවන් එහෙම පින්තුරෙ බලන්න ...

මතකනේ මම මීට ඉස්සෙල්ලාත් කියලා දුන්නනේ ටයිටල් එකට ඈනිමේෂන් එකක් දේන හෑටි ගෑන.මේ ඈනිමමේෂන් එක ඊට වඩා ගතියට තියනවා .බලන්නකෝ දාගෙනම. -මෙන්න කොඩ් එක- <script type="text/javascript"> var rev = "fwd"; function titlebar(val) { var msg = "::Welcome to my world::"; var res = " "; var speed = 100; var pos = val; msg = " |--- "+msg+" ---|"; ...

ෆෑන් පෙජ් එකට ලයික් ගොඩාක් ගන්නේ කොහොමද? මෙක දන්න අයත් ඈති .ඒ උනාට නොදන්න අයත් ඉන්න නිසා දාන්න හිතුනා .ඉස්සෙල්ලාම මෙතනින් ගිහින් twiends.com ලොග් වෙන්න . Twitter හරි Facebook එකවුන්ට් එකක් තියනවනම් වෑඩේ ලෙසියි. මෙකෙන් දවසකට ලයික් 500ක් උනත් ගන්න පුලුවන්. කරලා බලලා කොමෙන්ත් එකකුත් දාන්නකො. …ආ තව එකක් ඔකේ ෆ්‍රි සිඩ්ස් ගන්න ක්‍රමයකුත් තියනවා. හෑබයි මෙකට twitter එකවුන්ට් එකක් කනෙක්ට් කරලා තියෙන්නෙ ඔනේ. එක කරන්න්නේ ...

පලමුවතාවට  4G Apps  මුදාහල වගයි... ඊලග පරම්පරව (next-generation) සම්පුර්ණයෙන්ම wireless වෙන බවට ඉගි බොහෝමයක් අපි අවටින්ම හොය ගන්න පුලුවන්..ඉස්සර දත්ත හුවමරුවට රෑහෑන් ඕන වුනා එත් දෑන් ඊටවඩා ලෙහෙසියෙන් වඩා වේගයකින් අපට නවින තාක්ෂණය උදව්වෙන් අපේ වෑඩ කටයුතු කරගන්න අවස්ථාව උදාවෙල තියනවා.3G , 4G සහ WiMax කියන්නේ දෑනට තියන වෙලද වශයෙන් ප්‍රකාශයට පත් කරලා තියන වේගවත් තාක්ෂණයන්.මේ අතරින් 4G සහ WiMax කියන්නේ 3G වගේ 10 ...

මවුස් move ක‍්රනකොට පින්තුරේ වෙනස් ක‍්රමු(java script-11) ඔන්න අද මම කියන්න යන්නේ තවත් ජවා ස්ක‍්රිප්ට් වලින් ක‍්රන්න පුලුවන් එලකිරි වෑඩක් ගෑනයි.ඔයාල දෑකල ඈති අපි සමහ‍්ර අයික්න් උඩින් මවුස් එක අරගෙන යන කොට සමහ‍්ර ඒවා සූම් වෙනව සමහ‍්ර එවා වෙනස් වෙනවා.ගොඩක් වෙලාවට මේවා ක‍්රන්නේ ෆ්ලෑෂ් වලින්නේ.ඒ උනාට මම කියලා දේන්නම් ජවා ස්ක‍්රිප්ට් වලින් ඒක ක‍්රන්නේ කොහොමද කියලා.මෙහෙමයි අපි මෙතනදි මේක් ක‍්රන්නේ පින්තුර 2ක් යොදා ගෙනයි. -මෙන්න කොඩ් ඒක- ...

අද කියලා දේන්න යන්නේ Auto box එකක් අවිත් ඒක Auto ම hide කරන විදිහ ගෑනයි.දෑක්කනේ මම දාලා තියන එක.එක ඔන්න මගේ අදහසක් එහෙම නෙමෙයි .මම සර්ච් එකක් දානකොට හම්බවුන එකක්.කොඩ් එක බ්ලොග් එකට දා ගන්නේ මෙහෙමයි.ඉස්සෙල්ලාම Dashboard එකට ගිහින් Design යන්න .ඊට පස්සේ Edit HTML යන්න. body කියන තෑන හොයාගන්න. ...

මතකයිනේ ඊයෙ බ්ලොග් එකට එන අයගේ ip address save කරන හෑටි කියලා දුන්නා අද කියලා දේන්නේ ඔයගේ site එකට ආවෙ කොහෙන්ද කියලා හොයාගන්න ක්‍රමය.කරන්න තියෙන්නේ මෙච්චරියි ඊයෙ දුන්න කොඩ් එකටම $_SERVER['HTTP_REFERER'] කියලා එකතු කර ගන්න එක විතරයි .එක කරන්නේ මෙහෙමයි.$stringData = කියන පේලියේ ඩොට් 2ක් ඈතුලේ මේ කොඩ් එක දාන්න.කට්ටිය අනාගන්ඩ ඉඩතියන හින්දා සම්පුර්ණ කොඩ් එක මෙතනත් දෑම්මා. ...

මේක මීට ඉස්සෙල්ලත් කවුරුහරි දාලා තිබ්බා.ඒ උනාට නිකම්ම කොඩ් එක විතරයි.ඒ කොහොම උනත් දෑන් මම කියන්න යන්නේ ඒ වගේ IP එක save කරන විදිහ විතරක් නෙමෙයි.තව ගොඩක් දේවල් කියලා දේනවා. ඉස්සෙල්ලාම http://www.000webhost.com/ වගේ php support කරන හොස්ටින් සයිට් එකක account එකක් හදා ගන්න. මෙන්න කොඩ් එක- <?php $myFile = "ip.inc"; $fh = fopen($myFile, 'a+') or die("can't open file"); $stringData ...

talk.lk එකෙන් සල්ලි දේන්නේ නෑ..... දෑන් මාස දෙකක්ම බෑලුවා කිසිම ප්‍රතිචාරයක් නෑ.මතකයිනේ මම ගිය මසෙත් talk.lk එකේ report එකක් දෑම්මා.මෙන්න මෙ මාසෙ එක. talk.lk කියන්නෙ තනිකර බොරුවක්. එහෙම උනත් තාම සමහර අය එයාලගෙ බ්ලොග් වලට ඒව දාගෙන ඉන්නවා.මමත් මේකේ තිබුන එකත් අහක් කලා . තව එකක් talk.lk කියන්නෙ එච්චර තාක්ශණයක් නෑති අඩවියක්.මෙහෙමනෙ එයල දෙන කොඩ් එකේ තියෙන්නේ /*2010-08-05|728x90*/ ඊට පස්සෙ කොඩ් එක දෑම්මට පස්සේ එයලගෙ ...

රසයන විද්‍යාව හෑදින්වීම- රසයන විද්‍යාව වු කලී මහා බෑරෑරුම් විෂයක් යෑයි කියන්නේ හා එසේ සිතන්නේ ඒ පිලිබදව නිවරිදි අවබෝධයක් නොමෑති නිසා යෑයි මට සිතේ.එවන් කෙනෙකු රසායන විද්‍යාව කියා දීම යනු ලෝක විහිලුවකි.කෙසේ වෙතත් ප්‍රයොගික ලෝකයේ භාවිතවන රසයන විද්‍යාව ප්‍රයොගිකව ඉගෙනීමෙන් මහත් ප්‍රතීඑල ලබා ගත හෑකි බව මගේ විශ්වසයයි. පදාර්ථය-අවකාශයේ යම් ඉඩක් ගන්නා දෙයක් වෙතොත් එයට අපි පදර්ථය යෑයි කියමු.පදාර්ථය ඝණ,ද්‍ව,වායු ලෙස ...

talk.lk එකෙන් සල්ලි දේයිද? මේ තියෙන්නේ මගේ talk.lk එකේ Report එක.ගිය මාසේ 25ට ඉස්සෙල්ලාත් 3000කට වෑඩිය තිබුනා.උනාට මගේ Account එකට සල්ලි දාලා නෑ.මේකනෙ එයලගෙ ප්‍රතිපත්තිය- your payments will be deposited on 25th of every month in Rs.1000/- multiples for your last amount. (Ex. if amount is 1250/-, we pay 1000/- for this month and rest of amount will added for next month payment) ...

කොහොමද කට්ටියට ?හුග කාලෙකින් මේ පෑත්තෙ එන්න හම්බ උනේ.අව්ලක් නෑ ප්‍රශ්ණයක් කරගන්න එපා.ඔන්න අද දෙන ස්ක්‍රිප්ට් එක බ්ලොගර් පාවිච්චි කරන අයනම් දෑකල ඈති ඕන තරම් දෑකල ඈති.ඔය පොස්ට් එකක් වගේ එකක් ලිය ලිය ඉන්නකොට අපි window එක close කලොත් එහෙම Are you sure you want to navigate away from this page? කියලා අහනවනේ.අන්න ඒ ස්ක්‍රිප්ට් එක තමයි අද දේන්නේ.අපේ සයිට් ...

කොහොමද කට්ටියට?අද මම කියල දෙන්න යන්නේ තවත් පට්ටම වෑඩක් තමයි.මේ ස්ක‍්රිප්ට් එකෙන් ක‍්රන්නේ පෙජ් එකට එන කෙනෙක් ව හ‍්රවල යවන එකයි.මේක ක‍්රන්න html වලිනුත් පුලුවන් හෑබයි යම් කාලයක් ගියහම Auto හ‍්රවල යවන්න මේ කොඩ් එකට පුලුවන්. -මෙන්න කොඩ් එක- ...

Previous Page