ලෝකයේ තිබෙන විවිධ ගිනි අවි වර්ග ගැන මා ඔබට සෑහෙන තරම් කරුණු කියාදී තිබෙනවා. නමුත් කවදාවත් එක පුද්ගලයකුට බැහැ ලෝකයේ තියන සියලුම ගිනි අවි ගැන තම ජීවිත කාලය තුලදී ලියා අවසන් කරන්න. එයට හේතු කීපයක් තියනවා. අපි නොදන්නා, රහසිගතව තබාගෙන ඇති, ගිනි අවි වර්ග සමහර රටවල තිබෙනවා. විවිධ අලුත් ගිනි අවි මෝස්‌තර, අපි නොසිතන […] ...

  මම 1979 සිට 2000 දක්වා පදිංචිව සිටියේ සබරගමු පළාතේ, කෑගල්ල දිස්තිරික්කයට අයත්, රුවන්වැල්ල ප්‍රදේශයේ. අදටත් ඒ ප්‍රදේශය සමග තියන සබඳතා පෙර ලෙසම පවතිනවා. අවම වශයෙන් මාස දෙක තුනකට වරක්වත් ඒ පැත්තේ යැවෙනවා. වෙන එකක් තියා, මගේ ජංගම ගිණුම තවම තිබෙන්නේ, රුවන්වැල්ල ලංකා බැංකු ශාඛාවේ. ඔබ දන්නවා ඇති රුවන්වැල්ල කියන්නේ ඓතිහාසික කෝට්ටේ, සීතාවක, මහනුවර යන […] ...

  තම්පලා ගහේ කතාව අහලා තියනවද? අහලා නෑ? වෙන්න බෑ. බොහොම දෙනෙක් දන්නා කතාවක්නේ ඒක. ළදරු පාසලට ගියකාලේ අහලා නැද්ද ඒ කතාව? ඊළඟට කියයිද දන්නේ නෑ තම්පලා කියන්නේ මොනවද කියලා. එහෙම නැත්නම් කියයිද දන්නේ නෑ අපි ළදරු පාසලට ගියේ නෑ කෙලින්ම ‘වැඩිහිටි පාසල’ට තමයි ගියේ කියලා. හැබැයි ලස්සන වැඩක් තියනවා. ඔබ දන්නා කවුරුහරි ඉන්නවද ‘අමරනාත්’ […] ...

  අපි දෙන්නේ ඔක්කොම සුන්නද්දූලි වෙලා යන්ඩ ලිපි මාලාවේ තුන්වැනි කොටසෙනුයි අද මා ඔබව හමුවන්නේ. මේ ලිපි මාලාවේ පළමුවැනි කොටසෙන් සහ දෙවැනි කොටසෙන්, ඔබ සමූලඝාතක අවි ගැන යම් සරල දැනුමක් ලබන්නට ඇතැයි මා විශ්වාස කරනවා. ඒ දැනුම තවත් ඉදිරියට ගෙනයමින්, අද මා ඔබ සමග සාකච්ඡා කරන්නේ ජීවවිද්‍යාත්මක සමූලඝාතක අවි සහ රසායනික සමූල ඝාතක අවි පිළිබඳවයි. මේ විස්තර [...] ...

එදා මෙදාතුර ඡන්දෙට විවරවු දේශපාලු කුණු කටක් නිසා රටේ ගලාගිය ජාතික සම්පත් ආපසු ඇදගනු කෙළෙස කියා මිලානවී ගිය මහජන හදවත් රටටම මූසල පාට පොවා අපිව ගහේ බැඳ ගහන්න තරමට අපේම හිත් දෙයි දුකම කියා රටේම නිදහන් පලා මැණික් කැට ගෙනයද්දී හෙලිකොප්ටරයෙන් කාත් කවුරුවත් නැතත් හිතයි මට ගහන්න මිසයිල් කරට උඩින් ඈත් කරන්නට මුන්ගේ හඩු ගඳ [...] ...

  අපි දෙන්නේ සුන්නද්දූලි වෙලා යන්ඩ ලිපියේ පළමුවැනි කොටසෙන් මා ඔබට සරල හැඳින්වීමක් කළා, සමූල ඝාතක අවි කියන්නේ මොනවාද කියා. මේ ලිපි මාලාව ආරම්භ කරන්නට හේතු වුනේ, උතුරු/දකුණු කොරියා දෙක අතර ඇතිවූ උණුසුම් යුද තත්වයයි. ලිපියේ දෙවැනි කොටස ඔබවෙත ගෙන එන්නට ප්‍රමාද වුනේ මා සෑහෙන දුරට අවිවේකීව සිටි නිසයි. අනෙක් කරුණ මෙවැනි ලිපියකදී ලියන තාක්ෂණික [...] ...

  මා දන්නවා ඔබ බලාසිටින බව ‘අපි දෙන්නේ සුන්නද්දූලි වෙලා යන්ඩ’ ලිපියේ ඊළඟ කොටස එනතුරු කියලා. නමුත් මේ දිනවල මා ගෙවන්නේ ඉතාම කාර්ය බහුල කාලයක්. ඒ නිසා ඉක්මනින්ම ඒ ලිපියේ ඊළඟ කොටස ඔබ වෙත ගෙනඒම අපහසුයි. මේක පුංචි කතාවක්. ඊයේ පෙරේදා අපේ ගමේ අවුරුදු උත්සවය තිබුනා. ‘ලංකාදීප’ පත්තරේ ඔන්න ලොකු විස්තරයක් තිබුනා මගේ නමත් එක්ක. අම්මෝ [...] ...

  අපි කුඩා දරුවන් කාලේ අහපු භයානක කතා තමයි රීරි යකා, මහසෝනා, වැනි භයානක යක්කුන්ගේ කතා. ඒ වගේම ජාතක කතාවල සඳහන් වෙනවා මිනීකන, ගම් පිටින් වනසා, මිනිසුන් අමු අමුවේ මරාගෙන කන යක්කු ගැන. රක්තාක්‍ෂි (රතු ඇස්) කියන රාස්සයා යම්කිසි කෙනෙක් දිහා බැලුවත්, උණ රෝගයක් හැදිලා මැරිලා වැටෙනවාලු. මේ යක්ෂයන් හට අද්භූත බලවේග තියන බවනේ එදා ඉඳලම [...] ...

  ලංකාවේ ඉතිහාසය ගැන කතාකරද්දී, ‘ලෙනාඩ් වුල්ෆ්’ නමැති, පරිපාලන නිලධාරියා/ගත් කතුවරයා/මානව විද්‍යාඥයා,  ගැන නොකියා ඉන්නට බැහැ. එමෙන්ම ඔහු ලාංකික ජනසමාජය වෙත දැඩි බැඳීමකින් කටයුතු කල පුද්ගලයෙක්. ඔහුගේ ලාංකික ජීවිතය පිලිබඳ විවරණයක් රැගත් අගනා පුස්තකයක් මගේ පුස්තකාලයේ තිබෙනවා. මා සිතුවා එහි ඇති යම් යම් තොරතුරු ඔබ සමග බෙදා හදාගන්නට. මේ පොත 2005 දී මුද්‍රණය කර ඇති අතර, [...] ...

  කට පුංචා කියන වචනය ඉස්සර තරම් දැන් භාවිත වෙන්නේ නැහැ. කාලෙන් කාලෙට අපේ වාග්මාලාව වෙනස් වෙනවනේ. අර්ථවත් වචන සමුදායක් සමගින් වාග්මාලාව වෙනස්වීම භාෂාවක දියුණුවට හේතු වෙනවා. නමුත් කිසි වැදගැම්මකට නැති වචන මේ තරම් ගොඩක් නිතර එකතුවෙන එකම භාෂාව සිංහලද කියලා වෙලාවකට හිතෙනවා. හරි හරි, භාෂා කතාව පැත්තක තියලා කට පුංචා කතාවට යමුකෝ. ඉස්සර කට [...] ...

වෛද්‍ය රුවන් එම්. ජයතුංග විසින් රචිත සංග්‍රාමයෙන් පසු කෘතිය ඇසුරෙන්     මේ දවස්වල පුවත්පත් සහ අනෙකුත් ජනමාධ්‍ය වල අසන්නට දකින්නට ලැබෙන තොරතුරු අතර, හමුදාවෙන් පැනගිය හෝ හමුදා සේවයේ යෙදීසිටින අයවලුන් සම්බන්ධවූ අපරාධ පිළිබඳව තොරතුරු පළවෙනවා. දැන් දැන් හමුදා සාමාජිකයන් වෙත මහජන අප්‍රසාදය එල්ලවීම දකින්නට පුළුවන්. මෙහෙම වෙන්නේ ඇයි? හමුදා සාමාජිකයන් අපරාධ කාරයන්ද? හොරකම් කරන්නේ, මිනීමරන්නේ, [...] ...

අපි අහපු වෑර්ලස් ලිපි මාලාවට ඌන පූරණයකි.    මම ඔබෙන් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහනවා. අද කවුරු හරි රජයේ නිලධාරියෙක් හෝ, ඔබේ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි හෝ, පොලීසිය හෝ, පැමිණ ඔබෙන් ඇහුවොත් කෝ රේඩියෝ ලයිසන් කෝ ටී.වී. ලයිසන් කියලා, ඒ පුද්ගලයාට දෙන ඔබේ පිළිතුර වන්නේ ළඟම රෝහලකට ගිහින් මොලය පරීක්ෂා කරගන්න කියන්න එක නේද.  ඒ වගේම ඔබත් [...] ...

අපි අහපු වෑර්ලස් ලිපි මාලාවේ හතරවැනි කොටසයි මේ. එමෙන්ම මේ ලිපියෙන් ලිපි මාලාව අවසන් වෙනවා. මෙහි පළමුවැනි කොටස මෙන්ම දෙවැනි කොටස සහ තුන්වැනි කොටස වෙත ඔබ දක්වන ලද ප්‍රතිචාර, මා ඉතා ඉහලින් අගය කරන බව කෘතඥතා පූර්වකව සඳහන් කරනවා. අතීතයේදී මෙවැනි දෑ තිබුණු බව නොදන්නා අය වෙත, යම් දැනුමක් ලබාදීමත්, පූර්ව දැනුමක් ලබාසිටි අයගේ මතකය අලුත් කිරීමක් [...] ...

  අපි අහපු වෑර්ලස් ලිපි මාලාවේ, පළමු වැනි සහ දෙවැනි කොටස් වලට, ඔබේ ඉහල ප්‍රතිචාර ලැබුණා. ඒ ගැන ඔබට ස්තුතිවන්ත වන අතර, ඔබේ දැණුමට යමක් එක්කරන අතරම, ඔබේ මතකයද, අතීතයට ගෙනයන්නට හැකිවීම සතුටක්. මේ කොටසේදීත්, වෑල්ව් රේඩියෝ සම්බන්ධ තවත් තොරතුරු සහ, රේඩියෝවට තැටි ධාවන යන්ත්‍රය සම්බන්ධවීම ඇතුළුව, තවත් කරුණු කියන්නට බලාපොරොත්තු වෙනවා. මේ කොටසේදී, මා [...] ...

  අපි අහපු වෑර්ලස් පළමුවැනි කොටසට ඔබෙන් ඉතා සතුටුදායක ප්‍රතිචාර ලැබී තිබුනා. මා මේ ලිපියේ පළමුවැනි කොටස ලියද්දී සිතුවේ නැහැ මෙපමණ ප්‍රතිචාර ලැබෙයි කියා. නමුත් ඔබ අතරින් බොහෝ දෙනෙක් මේ විෂයයට ඇළුම් කරන බව දැනගන්නට ලැබීම සතුටක්. ඒ දිරිමත් කිරීම නිසා ඒ ලිපියේ දෙවැනි කොටස මෙසේ ඔබ අතට පත්කරනවා. පසුගිය ලිපියේදී ඔබෙන් බොහෝ දෙනෙකුගේ අවධානය [...] ...

  ‘වෑර්ලස්’ කියන වචනය අපි කුඩා කාලයේ සමාජය තුළ නිතර භාවිත වුන වචනයක්. ඒ කාලේ වෑර්ලස් හෙවත් ගුවන්විදුලි යන්ත්‍ර ඉතා සීමිත සංඛ්‍යාවක් තමයි භාවිතයේ තිබුනේ. පැරණි ගමක නම්, ගමේ ආරච්චි මහතා, වෙල් විදානේ, ඉස්කෝලේ ලොකු මහත්තයා, ගමේ කඩේ මුදලාලි, වැනි අයගේ නිවෙස්වල තමයි ගුවන්විදුලි යන්ත්‍ර තිබුනේ. මගේ පියාත් ඉස්කෝලේ ලොකු මහත්තයෙක් නිසා මා කුඩා කාලයේ සිටම [...] ...

අපේ ප්‍රදේශයේ මහජනතාවගේ සුබ සිද්ධිය සඳහා පිහිටුවාගෙන තිබෙන ‘එක්සත් සුබසාධක සංගමය’ සෑහෙන තරම් සේවයක් ඉටු කරනවා. අවමංගල්‍ය සඳහා පමණක් ආධාර කරන වෙනත් සමිති මෙන් නොව (අවමංගල්‍යයකදී රු 30000 ක් ගෙවනවා) 5 වැනි ශ්‍රේණිය, අ.පො.ස. (සා.පෙ.) සහ (උ.පෙ.) ඉහලින් සමත්වන දරුවන්ටද ශිෂ්‍යාධාර ලබාදෙනවා. තවත් විවිධ ව්‍යාපෘති රැසක් මේ වසරේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. සෑම වසරකම පෙබරවාරි [...] ...

  අපි ගහන්නේ ඔලුවෙන් හරිද මල්ලී ලිපියේ පළමුවැනි කොටස මා ලිව්වේ ඔබ කුමන ආකාරකින් ඒ ලිපිය බාරගනියිද කියන සැකය සහිතවයි. එහෙත් ප්‍රතිචාර දැක්වූවන්ගෙන් බහුතරය ඒ ලිපිය අගය කර තිබුනා. ඔබෙන් ලද ධෛර්යය මත දෙවැනි කොටස ලියනවා. මේ කොටසේදී මම ඔබට තරමක් ගැඹුරු න්‍යායාත්මක කරුණු ඉදිරිපත් කරනවා. එහෙත් ඒ න්‍යායාත්මක කරුණු මා ඔබ වෙනුවෙන් හැකි තරම් [...] ...

  අපි පාසල් යනකාලේ, යාලුවොත් එක්ක තරහවෙලා ගහගන්නකොට ඔලුවෙනුත් ගැහුවා නේද? හැබැයි එහෙම ගැහුවට අපේ ඔලුවත් රිදෙනවා. මම වැඩකාරයෙක් කියලා පෙන්නන්න තමයි ඔලුවෙන් විරුද්ධවාදියාට පහරක් දෙන්නේ. හැබැයි ආත්මාරක්ෂක සටන් වලදී නම් (පින්තුරය ගත්තේ මෙතනින්) ඔලුවෙන් ගැහිලි තිබෙනවා. එය හොඳින් පුහුණුවී කරන දෙයක්. අපිත් එකවරම එහෙම කරන්න ගියොත් කඩෙන් ඔලුවක් ගෙන්න වෙනවා. ඒ කියන්නේ ඔලුවෙන් ගැහිල්ල අපි [...] ...

  පසුගිය දිනවල මා අසනීපව සිටි බැවින් නියමිත කාලය තුළ මේ ලිපිය ප්‍රකාශයට පත්කරන්නට නොහැකි වුනා. ඒ ගැන කණගාටු වන අතර මට සුවය පතමින්, ඉතා ඉවසීමෙන් මේ ලිපිය බලාපොරොත්තුවෙන් සිටි ඔබ සැමට මෙය සාදරයෙන් පිළිගන්වනවා. පින්තුරය ගත්තේ මෙතනින්  ’අර ඉන්නේ අර’ ලිපියේ  පළමුවැනි කොටසෙන් ඔබට මූලික අවබෝධයක් ලැබෙන්නට ඇති, භූමියේ පිහිටි වස්තුවක් තවත් කෙනෙකුට පෙන්වාදෙන්නේ [...] ...

Previous Page