ඔන්න අද මම අරගෙන ආවා තවත් ගොඩක් ප්‍රයෝජනවත් සොෆ්ට්වෙයාර් එකක්. හැමෝටම වගේ මේ ඕන වෙයි කියලා හිතනවා. Driver Checker කියන්නේ ඩ්‍රයිවර්ස් හොයාගන්න දැනට ගොඩක් පාවිච්චි කරන සොෆ්ට්වෙයාර් එකක්. හොඳම සොෆ්ට්වෙයාර් අතර තියෙන එකක්.මතක ඇතිනේ මම කලින් දුන්නා Driver Genius Professional 11. දැන් ඒක ටිකක් පරණ නිසා තමයි මම මේ අලුත් සොෆ්ට්වෙයාර් එක දෙන්න හිතුවේ. මොකද ඒ පොස්ට් එක දැම්මේ මැයිමාසේ ...
ඔන්න මම අද අරගෙන ආවේ වීඩියෝ එඩිට් කරන්න පුළුවන් නියම සොෆ්ට්වෙයාර් එකක්.ඒ තමයි CyberLink PowerDirector Ultra 10. මේක අලුත්ම වර්ෂන් එක. ගොඩක් අලුත් දේවල් එකතු කරලා තියෙනවා මේකට. ගොඩක් අය මේ සොෆ්වෙයාර් එක පාවිච්චි කරලත් නැතුව ඇති. ගොඩක් අය පාවිච්චි කරන්නේ යුලිඩ් (දැන් කොරල්) වීඩියෝ ස්ටුඩියෝ හරි ඇඩෝබි අෆ්ටර් ඉෆෙක්ට්ස් වගේනේ. මේකත් හොඳ සොෆ්ට්වෙයාර් එකක්. කොහොමත් CyberLinkලගේ නියම සොෆ්ට්වෙයාර් තියෙනවනේ. ...
ඔන්න මම අරගෙන ආවා CyberLink PowerDVD ගොඩක් අය චිත්‍රපට බලන්න පාවිච්චි කරන මෘදුකන්ගයක්නේ මේ CyberLink PowerDVD කියන්නේ. මේකෙන් අපිට විවිධ වර්ගවල ෆයිල් ෆොර්මැට් ගොඩක් පාවිච්චි කරන්න පුළුවන්. කොලිටි එකත ගොඩක් හොඳයි. මමත් ගොඩක් කලෙක ඉඳලා පාවිච්චි කරන සොෆ්ට්වෙයාර් එකක් තමයි මේක. අලුතෙන් එකතු කරලා තියෙන්නේ මොනවද කියල පහල දාන්නම්කො.What's New in CyberLink PowerDVD:- Playback recorded 3D TV (ISDB-T Standard) ...
ගොඩක් අය TuneUp Utilities පාවිච්චි කරනවා ඇතිනේ. ඔන්න ඉතින් ඒ අයටත් පාවිච්චි කරන්නේ නැති අයටත් මම අලුත්ම වර්ෂන් එකඅරගෙන ආවා. දැන් ඉතින් 2012 අවුරුද්දත් ඉවර වෙන්නනේ යන්නේ. ඒ නිසා 2013 වර්ෂන්එනවා. අලුත්ම වර්ෂන් එක දාගන්නත් අපේ අය කැමතියිනේ. ඔන්න ඒ නිසා මම අලුත්ම වර්ෂන් එක අරගෙන ආව.TuneUp Utilities ගැන දන්නේ නැති අය ඉන්නවා නම් පොඩ්ඩක් කියන්නම් සොෆ්ට්වෙයාර් එක ගැන. මේකෙන් ...
කාලෙකින් හොඳ පොස්ට් එකක් දාන්නත් බැරි වුනා. ගොඩක් අය කිව්වා හොඳ දෙයක් මොනවා හරි දෙන්න කියලත්. ඒ නිසා ඔන්න අද අලුත් එකක් අරගෙන ආව. මතක ඇතිනේ මම Plants vs. Zombies ගේම් එක දුන්න. ඊට පස්සේ ගොඩක් අය කිව්වා ගේම් ටිකක් දාන්න කියලා. ඒක නිසා ඔන්න මම අලුතෙන්ම ආපු ගේම් එකක් ඔයාලට අරගෙන ආවා.මේ රූපේ ඉන්න කෙනාව දන්නවා ඇතිනේ. මම හිතන්නේ ...
ඔන්න අද මම අරගෙන ආවා නියම සොෆ්ට්වෙයාර් කෑල්ලක්. මේක තමයි Teamviewer. මම හිතන්නේ මේක අනිවාර්යෙන්ම හැම පරිගණකයකම වගේ දාලා තිබ්බොත් හොඳයි. ගොඩක් දෙනෙක් පාවිච්චි කරලා ඇති. ඒත් පාවිච්චි කරලා නැති අයට මම ටිකක් කියන්නම් මේක ගැන.මේකෙන් මුලිකවම කරන්න පුළුවන් දේ තමයි වෙන කෙනෙක්ගේ පරිගණකයට ලොග් වෙන්න පුළුවන් වීම. හෝව් හෝව්.... බය වෙන්න එපා. මේ සොෆ්ට්වෙයාර් ඒකට ගියාම අපිට ID එකක් ...
පහුගිය දවස් ටිකේම දුන්නේ මල්ටිමීඩියා ප්ලේයර්ස් නිසා අද ටිකක් වෙනස් සොෆ්ට්වෙයාර් එකක් දෙන්න හිතුනා. Ashampoo Burning Studio 11 කියන්නේ මේ වෙනවිට වෙළඳපලේ තියෙන හොඳම Burning Tool එකක්. මෙමගින් අපිට data, audio and video Burn කිරීම වගේම ඒවා කළමනාකරණය කරගන්නත් පුළුවන්. මේකේ අලුත් වර්ෂන් එකේ ගොඩක් අලුත් Features එකතු කරලත් තියෙනව. ඒ වගේම Ashampoo Burning Studio , HD and Full HD ...
ඔන්න අද තවත් එකක්අරගෙන ආවා. Advanced System Optimizer එකත් පාවිච්චි කරන්නේ Errors Fix කරගන්න සහ අනවශ්‍ය ෆයිල් අයින් කරගන්න වගේ දේවල් වලට තමයි. ඒ වගේම Memory Optimizer, System Information, System Files Backup, File Encryption, Safe Uninstaller, Duplicate File Finder, Windows Transparency Manager වගේ දේවලුත් මේකෙන් කරගන්න පුළුවන්.මම හිතන්නේ වැඩි විස්තරයක් ඕනේ නැති වෙයි මේක ගැනත්. එහෙනම් ඩවුන්ලෝඩ් කරගෙන බලන්නකෝ කොහොමද ...
කාලෙකින් පොස්ට් එකක් දාන්නත් බැරි වුනා. ඒ නිසා ඔන්න මම VLC Media Player එහෙමත් නැත්තම් VideoLAN Client අරගෙන ආවා. දැන් හමොම් බලයි මොකද මේ මීඩියා ප්ලේයර්ම දෙන්නේ කියලා. මේ ටිකේ සෙට් වුනේම ඒවා. ඊළඟට වෙන මොකක් හරි හොඳ සොෆ්ට්වෙයාර් එකක් දෙන්නම්.VLC Media Player එක ගොඩක් දෙනෙක් පාවිච්චි කරන ඒ වගේම ගොඩක් දෙනෙක් හොඳයි කියන සොෆ්ට්වෙයාර් එකක්. මේකෙන් අපිට MPEG-1, MPEG-2, ...
ඔන්න මම අද අරගෙන ආවා Cowon Jet Audio Plus. මේකෙන් සින්දු අහන්න, වීඩියෝ බලන්න, සින්දු කන්වර්ට් කරන්න, වීඩියෝ කන්වර්ට් කරන්න ඒ වගේම මොන හරි දෙයක් රෙකොර්ඩ් කරගන්න වගේ ගොඩක් දේවල් කරගන්න පුළුවන්. කියවද්දිම තේරෙනවනේ මේකෙන් වැඩ ගොඩක් කරගන්න පුළුවන් කියල.මම හිතන්නේ ගොඩක් අය Cowon Jet Audio පාවිච්චි කරලත් ඇති. ඒ වගේම ගොඩක් අය ළඟ තියෙන්නේ Cowon Jet Audio Basic Version ...
හැමදාම දෙන්නේ එක එක සොෆ්ට්වෙයාර්නේ. ඒක නිසා මම හිතුව ගේම් එකක් දුන්නොත් හොඳයි කියලා. මේක ලොකු ගේම් එකක් නෙමෙයි. පොඩි ළමයින්ගේ ගේම් එකක්. මේකේ තියෙන්නේ අපේ ගේ ඇතුලට රිංගන්න එන භූතාත්ම එක්ක අපේ වත්තේ තියෙන පැළ වර්ග යොදාගෙන ෆයිට් කරන්න. ගේම් ඒකෙ එක එක විදියේ ලෙවල් තියෙනවා. එක එක ලෙවල් වලට විවිධ වූ පැළ වර්ගත් තියෙනවා. මේක මරු ගේම් එකක්.ඉන්ස්ටෝල් ...
ඔන්න මම අද අරගෙන ආවා තවත් නියම භාණ්ඩයක්. Xilisoft Video Converter Ultimate තමයි මේ. මේකෙන් නියම වැඩ ටිකක් කරගන්න පුළුවන්. ඒ තමයි අපිට අපි ගාව තියෙන වීඩියෝ ෆයිල් කැමති ෆෝමැට් වලට Convert කරගන්න පුළුවන්. HD විදියට වීඩියෝ Convertකරගන්න පුළුවන්. iPad, iPod, iPhone, PSP, PS3, Xbox, mobile phone, MP4 players, Google phones වගේ උපකරණ වලට ගැලපෙන විදයට Convert කරගන්නත් පුළුවන්. වීඩියෝ ...
ඕන්න ගෙනවා හැමෝටම ඕන දෙයක්. හැමෝම ඉල්ලන දෙයක්. මේ පොස්ට් එකෙන් ඔයාලට දැනට නිකුත් වෙලා තියෙන අලුත්ම අලුත් වර්ෂන් ඒක උණු උණුවෙම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. Internet Download Manager මඟින් ඔයාලට ඔයාලගේ ඩවුන්ලෝඩ් කරන වේගය වැඩි කරගන්න පුළුවන්.Internet Download Manager (IDM) has a smart download logic accelerator that features intelligent dynamic file segmentation and safe multi-part downloading technology to accelerate your ...
ඔන්න අද මම කියලා දෙන්න හදන්නේ ඒකක භාර ගැනයි. කලින් පොස්ට් එකකදී ඒකක භාර එහෙමත් නැත්තම් අරමුදල් ගැන ටිකක් කිව්වනේ. අද ඒ ගැන විස්තර කරන්නයි මම බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම මේ පොස්ට් එක කොටස් වෙළඳපල ගැන කියලා දෙන අවසාන පොස්ට් එකයි. ඒ වුනත් ඔයගොල්ලොන්ට කොටස් වෙළඳපල මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඕනෑම වෙලාවක අහන්න පුළුවන්.මම මුලින්ම කියල දෙන්නම් ඒකක භාර ...
හැමදාම System Utilities දෙන නිසා අද හිතුවා වෙන මොකක් හරි දෙයක් දුන්න නම් හොඳයි කියලා. ඒක නිසා මම අද අරගෙන ආවේ නියම Multimedia Player එකක්. මේක දැනට තියෙන පට්ට ප්ලේයර් එකක්. Multimedia Player අතරින් ඉදිරියෙන්ම ඉන්න එකක්. ඒ වගේමයි මේකට වෙනම Codec ඉන්ස්ටෝල් කරන්න ඕනෙත් නැහැ. ගොඩක් ඒවා මේකෙම තියෙනවා. AC3, DTS, MPEG1, 2, AAC, WMA 7, 8, OGG වගේ ...
ඔන්න අද මම මුලින්ම කියන්න යන්නේ කොටස් වෙළඳපලේ තියෙන දර්ශක ගැන. ඔය ප්‍රවෘර්ති වල එහෙම කියනවනේ සියලු කොටස් මිල දර්ශකය මෙච්චරක් ඉහල ගියා අච්චරක් පහල ගියා. මිලංකා මිල දර්ශකය මෙච්චරක් ඉහල ගියා අච්චරක් පහල ගියා කියලා. අද කියන්න යන්නේ අන්න ඒවා ගැන.අපේ කොටස් වෙළඳ පලේ දර්ශක 3ක් තියෙනවා. ඒවගෙන් කොටස් වෙළඳපලේ හැසිරීම ගැන දළ අදහසක් ගන්න පුළුවන්. ඒවා තමයි සියලු ...
පහුගිය ටිකේම සිස්ටම් එක හදාගන්න ඒවමනේ දුන්නේ. ඒ නිසා කට්ටියටම ඒවා ඇති කියලා හිතුනා. ඔන්න මම අද නියම භාණ්ඩයක් ගේනවා. මගේ ළඟ කලින් තිබ්බේ 2010 එක. ලඟදි තමයි 2012 වර්ෂන් ඒක ලැබුනේ. ඒ නිසා මම හිතුව කට්ටියටම මේ අගනා වටිනා සොෆ්ට්වෙයාර් එක දෙන්න.මම සරලව සොෆ්ට්වෙයාර්ඒක ගැන කියන්නම්කො. මේකෙන් අපිට පුළුවන් විවිධ වර්ග වල Diagrams, Charts පහසුවෙන් අඳින්න. ER Diagrams, Flow ...
මේක තමයි ඔයාලට දෙන්න යන 25 වෙනි සොෆ්ට්වෙයාර් එක. ඒක නිසා මම හිතුවා මේ පාර ගොඩක් වැදගත් සොෆ්ට්වෙයාර් 4ක් දෙන්න. මේ හතරම එකම සමාගමකින් නිර්මාණය කරපු ඒවා. ඒ වගේම ගොඩක්ම වැදගත් ඒවා.එහෙනම් මම පහලින් සොෆ්ට්වෙයාර් ටික දාන්නම්. ඔයාලට ඕනේ නම් කැමති එකක් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඔක්කොම ඒක පාර ඕනේ නම් එහෙමත් කරගන්න පුළුවන්.CCleanerඅපේ පරිගණකයේ තියෙන වැඩක් නැති ෆයිල්ස් හොයලා ඩිලීට් ...
ඔන්න මම අද දෙන්න හදන්නේ තවත් පට්ටම සොෆ්ට්වෙයාර් එකක්. ගොඩක් අය මේක ගැන අහලත් ඇති. Advanced SystemCare කියන්නේ අපේ පරිගණකයේ වැරදි තියෙන ඒවා හදාගන්න, වැඩකට නැති ෆයිල්ස් අයින් කරගන්න, ඒ වගේම පරිගණකය වේගවත් කරගන්න පුළුවන් නියම සොෆ්ට්වෙයාර් එකක්. මේ සොෆ්ට්වෙයාර් එක Registry Repair, System Repair සහ PC System Utilities යන වර්ගිකරණයන් අතර මුලින්ම තියෙන සොෆ්ට්වෙයාර් එකක්.එහෙනම් ඉතින් තවත් වැඩි විස්තර ...
ඔන්න අදත් අරගෙන ආවා නියම භාණ්ඩයක්. සාමාන්‍යයෙන් අපි සොෆ්ට්වෙයාර් එකක් අයින් කරන්න යොදාගන්නේ Control Panel එකේ තියන Programs and Features එකනේ. නමුත් එකෙන් අයින් කරද්දී සමහර ෆෝල්ඩර්ස්/ ෆයිල්ස් ඉතුරු වෙනවා. ඒවා අපිට වෙනම අයින් කරන්න වෙනවා. මේකට හොඳම විසඳුම තමයි UnInstaller සොෆ්ට්වෙයාර් එකක් පාවිච්චි කරන ඒක. මේකෙන් ඔයාලට පුළුවන් සම්පුර්ණයෙන්ම සොෆ්ට්වෙයාර් ඒක අයින් කරලා දාන්න.ඉතින් එහෙනම් පහලින් ඩවුන්ලෝඩ් කරගෙන බලන්නකෝ ...