මම මගේ මුලින් බ්ලොග් අඩවිය කරගෙන ගියේ Wordpress ඒකෙන්.නමුත් කාලයක් යද්දී මට හිතුනා Blogger වලට මාරු වුනොත් හොදයි කියලා.මෙතනදි මම පොඩි ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිදුවුනා.ඒ තමයි මගේ Wordpress එකේ තියෙන ළිපි වලට මොකද කරන්නේ කියන එක.එකට මට හොඳ විසදුමක් ලැබුනා.මම එහිදී සොයා ගත්තා Wordpress එකේ තියෙන ළිපි කොහොමද blogger එකට export (නිර්යාත) කරන්නේ කියලා.හරිම සරළ පියවර කිහිපයකින් මම කියලා දෙන්නම් ...
iPhone වලට පමණක් දැනට නිකුත්ව ඇති ඉතා ප්‍රසිද්ධ ජයාරුපකරණ වැඩසටහනක් වන Instagram අවසානයේ Android වලට වෙනමම නිෂ්පාදනය කරගෙන යන බව Instagram ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී වන කෙවින් මහතා පසුගිය දිනක පැරිසියේදී ප්‍රකාශයට පත් කලා. Android වැඩසටහන නිෂ්පාදන කටයුතු කෙරෙන්නේ පුද්ගලයන් දෙදෙනෙකු විසින් කියා ඔහු වැඩිදුරටත් පැවසුවා.CNET වාර්තාවලින් පැවසෙන්නේ දැනට Instagram භාවිතා කරන්නන් මිලියන 50ක් පමණ සිටින අතර , එය Android වැඩසටහන නිකුත් කිරීමෙන් පසුව දෙගුණ ...
මේ දවස් වල කට කතාවක් පැතිර යමින් තිබුනා දියවරණ තාක්ෂණයක් පිලිබදව.ඒ තමයි liquipel තාක්ෂණය.ලොව පළමු වරට මෙම තාක්ෂනය හදුන්වාදීමට නියමිත වෙලා තියෙන්නේ Samsung Galaxy S III සහ Apple iPhone 5 යන උපකරණ දෙකටයි.නමුත් ඉදිරියේදී මෙම තාක්ෂනය වැඩි දියුණුවී තවත් බොහෝ උපකරණ වලට එකතු වෙයි කියන එක තමයි මගේ අදහස.මේ liquipel තාක්ෂණය ගැන කෙටියෙන් කියනවා නම් , මෙහෙදී ජල අද්‍රව්‍ය සංයෝගයක් වාෂ්ප තත්වයේ තිබියදී උපකරණ වල අලේප කරනවා.ඒක ...
Chilades pandava ( Plains Cupid)Scientific classificationKingdom: AnimaliaPhylum: ArthropodaClass: InsectaOrder: LepidopteraSuperfamily: HesperioideaFamily: HesperiidaeSubfamily: LycaeninaeGenus: ChiladesSpecies: C. pandavaCamera info - Sony Ericsson C702
111,111,111 x 111,111,111 යන ගුණාකාරයෙන් ලැබෙන පිළිතුර 12,345,678,987,654,321 බව ? ගිණි පෙට්ටියට කලින් ලයිටරය සොයගෙන ඇති බව ? සාමාන්‍යය මිනිසෙකුගේ ජිවිත කාලයේදී ඔහුගේ/ඇයගේ කොණ්ඩය හැතැක්ම 591 ක් වැවෙන බව ? ඔබ ලොතරැයියක් ගැනීමට යාමේදී අනතුරක් සිදුවී ඔබ මරණයටපත් වීමේ සම්භාවිතාව ඔබ ලොතරැයියක් ගෙන ජයග්‍රහණය කිරීමේ සම්භාවිතාවට වඩා වැඩි බව ? ඔබ මුද්දරයක් ඇලවීමේදී කෙල ගාන වාරයක් පාසා ඔබගේ කැලරි 0.1 ...
මම මුලින්ම කියන්න ඕනේ මම වැඩිය PHP කියන දේ ගැන වැඩිය දන්නේ නැහැ.නමුත් මෑතකදී මම
අද මම කියන්න යන්නේ පොඩි මෘදුකාංගයක් ගැන.මේක මෙගාබයිට 3 ක් පමණ උනාට ගොඩක් වටිනවා.මොකද එයින් windows 8 වල තිබෙන විශේෂම අංගයක් වන UI (User Interface) ඒක එහෙමත් නැත්තම් අතුරුමුහුණත ස්ථාපනය කරගැනීමට පුළුවන්.ඒ වගේමයි මෙහි Metro 7 Store එකේ අපිට වටිනා app කිහිපයක් තියෙනවා.මේක windows XP වලත් දුවනවා.නමුත් පොඩි පොඩි ප්‍රශ්න වගයක් තියනවා XP වල දුවද්දී.Try කරලා බලන්න.මෙන්න ලින්ක් ඒක. ...
සමාජ ජාල සිතියම් විසේෂඥයෙකු වන එරික් පිස්චර් මහතා tweets වල චලනයන් පිලිබදව අධ්‍යනයක කර එය සිතියම් ගත කර තිබෙනවා.මෙහි කොළ පාටින් දක්වා ඇත්තේ ලෝකයේ සත්‍යවශයෙන්ම භෞතිකව සිදුවන චලනයන් වන අතර දම්පාටින් දක්වා ඇත්තේ @replies මගින් tweet වල ඇති චලනයන්ය.එරික්ගේ සිතියමෙහි වැඩිදුරටත් දැක්වෙනවා ඉන්දුනීසියාවට ඇතුලුවෙන සහ පිටවන tweet ප්‍රමාණය වෙන රටවලට සාපේක්ෂව වැඩිබව.ඉන්දුනීසියානු ජනග්‍රහණයෙන් 21% twitter භාවිතා කරනවා.කොටින්ම කිවහොත් ඉන්දුනීසියානු රාජ්‍යය twitter වලට ඇබ්බැහි වී ඇත. ...
Android නිර්මාණ \ වර්ධක කණ්ඩායමේ ප්‍රධානියෙකු වන Andy Rubin , ඔහුගේ ටුවිටර් අඩවියෙන් ප්‍රකාශකර තිබෙනවා පසුගිය 24 - 25 දින දෙක තුල Android උපකරණ මිලියන 3.7 සක්‍රිය වූ බව.
චීනයේ නිල ස්වධින චන්ද්‍රිකා යාත්‍රණ පද්ධතිය (independent satellite navigation system\ I.S.N.S) BBC වෙත නිවේදනය කර තිබෙනවා පසුගිය 20 වෙනිදා සිට ඔවුන්ගේ විකල්ප GPS මහජනතාවට භාවිතා කල හැකි බව. එය Beidou නම් වන අතර චීන භාෂාවෙන් Beidou යනුවෙන් අර්ථවත් වනුයේ " මාලිමාව " යන්නයි.මෙය නිපදවන්න ආසන්න වශයෙන් දශකයක් පමණ කාලයක් ගතවී තිබෙනවා.Beidou නිපදවන්න ආරම්භ කර ඇත්තේ 2000 වසරේදීයි.Beidou භාවිතා කිරීමට පෙර ඇමරිකාවේ GPS චීනයේ යුධමය සහ ...
HTML ලේඛනයක් සැදී ඇත්තේ HTML මුලධාතු හෙවත් elements වලිනි.HTML මුලධාතු රීති (HTML Element Syntax) HTML element එකක් සැමවිටම Start tag\ Opening tag එකකින් ඇරබේ. එය සෑම විටම End tag \Closing tag එකකින් අවසන් වේ.Start tagElement contentEnd tag
This is a paragraph
This is a link
මුලධාතු අන්තර්ගතය (element content) Start tag සහ End tag අතර පිහිටයි.(Tag නිසියාකාරව යෙදුවේ නැති නම් මුලධාතුව නිසියාකාරයෙන් ...
1.මාතෘකාවක් යොදමු හරිම සරලයි.ඔබට තියෙන්නේ පහල ඇති cords මතකතියා ගන්න එක සහ ඔබ ඔබගේ වෙබ් අඩවිය නිර්මාණය කරද්දී ඒවා නිර්මාණාත්මකව යෙදීම පමණයි.
පළමු මාතෘකාව

දෙවන මාතෘකාව

තෙවන මාතෘකාව
h යනුවෙන් අදහස් වෙනුයේ headline යන්නයි. <h> මගින් මාතෘකාව ආරම්භ වන අතර </h> මගින් අය අවසන් වේ.ආරම්භයේදී 1,2,3, ලෙස අගයක් දී ඇත්තේ මාතෘකාව දිස්වෙන විශාලත්වයයි.ඒ සදහා ඔබට එකේ සිට දහය දක්වා අගයක් ලබා දිය හැක.යථා කාල HTML පරිවර්තකයක් ...
මම මුලින් කියන්න ඕනේ මමත් මේ subject එකට අලුත්.මමත් ගොඩක් දේවල් ඉගෙන ගත්තේ අන්තර්ජාලය හරහා සහ මිතුරන්ගෙන්.ඉතින් මම මුලින්ම ඒ අයට ස්තූතිවන්ත වෙනවා. මම හිතුවා මේක ඉගෙන ගන්න ගමන ඉගෙනගත්ත දේ අනිත් අයත් එක්ක බෙදා ගන්න. හරි! අපි කාරණාවට බහිමු :) HTML (Hypertext Markup Language) කියන්නේ භෂාවක්.මේ භාෂාව භාවිතා කරන්නේ වෙබ්අඩවි නිර්මාණය කරන්නයි.ඔබට ඔබේ කෙතිකරණය plain text editor (උදා : Note Pad ) ...
[slideshow]
මේ දවස් වල මම මේ game එකට ගොඩක් ඇබ්බැහි වෙලා ඉන්නේ.ඒ වගේමයි මේ දවස්වල මේක ගොඩක් ජනප්‍රිය වෙලා තියෙන්නේ.ඒ නිසාමයි මේ දවස් වල මගේ D.P එකෙයි profile picture එකෙයි මේකේ ඉන්න චරිතයක් දාලා තියෙන්නේ. :Pමේ ඉන්නේ එයා තමයි.ඔන්න ඔය හේතුව නිසාමයි මගේ blog එකට Angry Birdsලා ගැන post එකක් දාන්න අදහස් කලේ. මුලින්ම මේක ගැන අදහස් ඉදිරිපත් කරලා තියෙන්නේ Jaakko ...
අමුතුම තාලේ චිත්‍රපටයක් ! 95% කතාව දුවන්නේ තරුණයෙකු තබාගෙන සිටින handy cam එකකින් ගන්නා රූප පෙලකින්.මුලදී කතාව තරමක් කම්මැලි උනාට ටිකක් යද්දී අස හිතෙනවා.කතාව දිවයන්නේ New York නගරයට ඇතිවෙන දරුණු ප්‍රහාරයක් ගැනයි.ප්‍රහාර එල්ල කරන්නේ අමුතු සත්ත්ව කොටසක් .IMDb තක්සේරුව 7.3 ක් වැදිලා තියෙනවා.Matt Reevesගේ අධ්‍යක්ෂණයක්.Mike Vogel, Jessica Lucas සහLizzy Caplan ප්‍රධාන නළුවන් ලෙස පෙනිසිටිනවා. බානවා නම මෙන්න ටොරන්ට් file එකEnglish subtitles මෙන්න ! ...
අපිට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි flash player එක mobile phone වලට support කරන්නේ නැති එක.නමුත් එයට විසදුමක් ලෙසින් Adobe ආයතනය නිවේදනය කරලා තියෙනෙවා මෙම වසර අවසානයේ Ice Cream Sandwich වලට support කරන update එකක් නිපදවනවා කියලා.මෙය Android භාවිතා කරන්නන් හට නම සතුටුදායක ආරංචියක් වනු ඇති.Adobe ආයතනයේ නිවේදනය මෙතැනින් කියවන්න. ...
මම දවසක් පාදුක්ක පැත්තේ රවුමක් ගහද්දි දැකපු දෙයක් තමයි මේක.බස් එකෙන් බැහැල photo එක ගන්න තරම් හිතට ඇල්ලුවා.This photo was taken on August 5, 2011 inPadukka, Western, LK, using a Sony Ericsson C702.