අලියා බේරෙයි රියදුරු මැරෙයි හබරණ පොලොන්නරුව මාර්ගයේ පාර හරහා ගමන් කළ අලියකු බේරීම සඳහා උත්සාහ කළ වෑන් රථයක්‌ කොහොඹ ගසක හැපීම නිසා රියදුරු එතැනම මියගොස්‌ ළමුන් හා කාන්තාවක්‌ ඇතුළු 12 දෙනකු තුවාල ලබා රෝහල් ගත කළා. මෙම අනතුර සිදුව ඇත්තේ ඊයේ (08 දා) අලුයම පහට පමණය. අඳුරේම පාර පනින්නට ගිය අලියා සිය වාහනයේ නොහැපෙන ලෙස බේරන්නට රියදුරා ගත් උත්සාහයේදී මෙම ...

Gas & Milk Powder Price Hike BREAKING NEWS12.30 pm ගෑස්, කිරිපිටි, සිමෙන්ති මිල ඉහලට ගෑස් සිලින්ඩරයක් රු.350/- කින් ඉහළටකිරිපිටි කිලෝවක් රු. 163/- කින් ඉහළටසිමෙන්ති කොට්ටයක් රු.70/- කින් ඉහළටඅද මධ්‍යම රාත‍්‍රියේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 350කින් වැඩි කර තිබෙනවා. සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය ජෝන්ස්ටන් ප‍්‍රනාන්දු විසින් මේ බව පැවසුවේ අද කොළඹ පැවැති ප‍්‍රවෘත්ති සාකච්ජාවකදීය. මේ අනුව දැනට රු. 2,080/- ක් වන කිලෝ 12.5ක ...

Udari Will be Blessed With a Cute Girl බබාට නම තියන්නේ "ස" යන්නෙන්. උදාරි පසුගිය කාලයේ සිටියේ විවේකීව විදේශගතව. සතියකටයි ඇය මේ ලංකාවට ඇවිත් තියෙන්නේ. කතා කරන්නට නම් තොරතුරු බොහොමයි. ඇය ගැන අලුත් තතු දැනගන්නට ඔබත් බොහොම ආසාවෙන් පසු වෙනවා ඇති.මේ උදාරි සරසවිය පුවත් පත සමග කල සම්මුඛ සාකච්ජාව … ඉතිං උදාරි ජීවිතේ සුන්දරයි නේද?ඇත්තටම ඔව්. ජීවිතේ බොහොම සුන්දරයි, ආදරණීයයි. බලාපොරොත්තු මල්ලක් කර පින්නා ගෙන ජීවත් වෙනවා. ...

Paboda Sandeepani's Wedding ලබන මස 31 පබෝදාගේ වෙඩින් එක. ප්‍රවීන නිළි ගීතා කාන්ති ජයකොඩිගේ දියණිය වන ජනප්‍රිය නිළි පබෝදා සන්දීපනීගේ වෙඩින් උත්සවය ලබන 31 වෙනිදා පවත්වන්නට නියමිත බව අපට වාර්තා වෙනවා. ඇයගේ විවාහය ගැන පසුගිය කාලයේ නොයෙකුත් කට කතා පැතිරුණ අතර පසුව ඇය තීරණය කර ඇත්තේ ලබන 31 වෙනිදා විවාහ වන්නටය. පබෝදා විවාහ වීමට සැරසෙන්නේ සිදත් හරීන්ද්‍ර සමගය ඔහු ව්‍යපාරිකයෙකි. විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් ...

Upcountry dairy owners in protest හැටන් පාරවල් එළකිරෙන් නැහැවේ නුවරඑලිය කිරි ගොවින් සිය කිරි අස්වැන්න විකුණා ගත නොහැකිව මහා මග විරෝධතාවක නියැලුනා. මීට පෙර ඔවුන්ගෙන් කිරි මිලදී ගත් මිල්කෝ සමගම විසින් කිරි අතිරික්තයක් ඇති බව පවසමින් මිලදී ගැනීම් සිමා කිරීම හා කිරි ලීටරයකට ලැබෙන මිල අඩුවීම හේතුවෙන් දිනපතා කිරි ලීටර් 15000 ක් අපතේ ගොස් තිබෙනවා.මෙතරම් කිරි ප්‍රමාණයක් මෙසේ මහමග අපතේ යෑම ජාතික අපරාධයකි. රටේ ...

Shaggy's Dance for Sinhala (Papare) Song ලංකාවේ "පපර සංගීතයට" නටන ෂැගී. "සල්ලි දීල ගවුම ගත්තේ ඇදගෙන යන්න" පසුගියදා ලංකාවේදී පවත්වනු ලැබු ප්‍රසංගයකදී සුප්‍රසිද්ධ හිප්පොප් හා රෙගේ ගායකයෙකු වන ෂැගී ලංකාවේ "පපර සංගීතයට" නැටුමක් නැටු ආකාරය අපුරු දසුනක් වුණා.. පහතින් පලවන්නේ ඔහුගේ නර්තනයේ විඩ්යෝවයි ...

Shaggy Live in Colombo "Shaggy" හෙවත් "Mr. Boombastic" ගේ සංගීත ප්‍රසංගයක් 28 වනදා කොළඹ CR & FC හිදී පැවැත්විය මෙහි සියලුම ජයාරූප මෙතනින්. PHOTOGRAPHY By Kasun Rathnayaka

Bread price increased by Rs.3.00 BREAKING NEWS පාන් මිල තුනකින් නගී තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 8.50 කින් ඉහල දැමීම හේතුවෙන් පාන් මිල ඉහල දැමීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කොට ඇත. ඒ අනුව පාන් ගෙඩියක මිල රුපියල් තුනකින් ඉහල දමන බව ඔවුන් නිවේදනය කර සිටි. පාන් මිල ඉහල යාම පිබඳ විමල් වීරවංශ අමාත්‍යවරයා මෙයට පෙර සුත්‍රයක් ඉදිරිපත් කළා. ඒ අනුව රුපියල් තුනකින් පාන් ගෙඩියක මිල ...

Shaggy in Sri Lanka ෂැගී ලංකාවට පැමිණෙයි සුප්‍රසිද්ධ හිප්පොප් හා රෙගේ ගායකයෙකු වන "Shaggy" හෙවත් "Mr. Boombastic" ගේ සංගීත ප්‍රසංගයක් 28 වනදා කොළඹ CR & FC හිදී පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත. ඒ අනුව ප්‍රසංගයට සහභාගී වීම සඳහා ෂැගී ඊයේ අලුයම තුනට පමණ ලංකාව බලා පැමිණ තිබෙනවා.එම අවස්ථාවේ ජයාරූප හා වීඩියෝ පහතින් බලන්න... ...

Lanka internet users too in for blackout පරිගණක වෛරසයක් අන්තර්ජාලයේ ! අහිතකර පරිගණක වෛරසයක් අන්තර්ජාලයේ පැවැත්මට බධා ඇති කරමින් පවතින බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. මෙම වෛරසය පරිගණකයට ඇතුල් වීමෙන් පසු එහි සැකසුම් වෙනස් කරන බවත් අනතුරුව අන්තර්ජාලයට පිවිසෙන්නා ව්‍යාජ වෙබ් අඩවි වෙත ප්‍රවේශ කරවන බවත් සංසදය පවසයි. ඇමෙරිකා එක්සත් ජනපද විදේශ පරීක්‍ෂණ කාර්යයංශය (FBI) මගින් ලබන ජුලි මස 9දා මෙම අහිතකර පරිගණක වෛරසයෙන් ...

Wheat flour price upped තිරිඟු පිටි මිල ඉහළ දැමේ ඊයේ (26 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට තිරිඟු පිටි කිලෝවක මිල රු. 8.50 කින් ඉහළ නැංවීමට ප්‍රීමා සමාගම කටයුතු යොදා ඇත. ඒ අනුව දැනට පවතින රු. 90.00 ක්‌ වූ තිරිඟු පිටි කිලෝවක මිල රු. 98.50 ක්‌ දක්‌වා ඉහළ යනු ඇත. ඇමරිකානු ඩොලරයට සාපේක්‍ෂව රුපියල අවප්‍රමාණයවීම හා තිරිඟු පිටි කිලෝවක්‌ සඳහා රු. 10 බැගින් සෙස්‌ බද්දක්‌ ...

Chris Gayle's massive six and the injured girl ක්‍රිස් ගේල් ගේ හයේ පහර දසහැවිරිදි දැරියගේ මුහුණට ඔයා මේ ගැන දුක්වෙන්න එපා දිගටම හයේ ඒවා ගහන්න - තුවාල ලැබූ දැරිය ගේල්ට කියයි ඉන්දියානු ප්‍රිමියර් ලිග් පන්දුවාර 20 ක්‍රිකට්‌ තරගාවලියේදී රෝයල් චැලේන්ජ් බැංගලෝර් කණ්‌ඩායමේ ආරම්භක පිතිකරු වන ක්‍රිස්‌ ගේල් විසින් රෝයල් චැලේන් බැංගලෝ සහ පූනේ වොරියර්ස්‌ අතර තරගයේදී රාහුල් ෂර්මා විසින් යවන ලද එක්‌ පන්දුවාරයකදී ගේල් පිට පිටම හයේ ...

Menaka Rajapaksa Separated මේනක රාජපක්ෂට දික්කසාදය ලැබෙයි කොළඹදී විභාග වූ නඩුවකින් ජනප්‍රිය නළු මේනක රාජපක්ෂ සිය බිරිද චිරංගීගෙන් දික්කසාදයලබා ගත්තේය.නඩු තීන්දුව අනුව මේනකගේ භාර්යාවගේ හා ඔවුන් දෙදෙනාගේ දියනියගේ නඩත්තු සඳහා මාසිකව මුදල් ගෙවීමට මේනක බැඳී සිටිනවා. දියනියගේ අධ්‍යාපන කටයුතු සඳහා වියදම්ද ඇයට වයස 24 සම්පූර්ණ වන තෙක් දැරීමටද මේනකට සිදුවී තිබෙනවා. දියනියගේ සම්පූර්ණ භාරකාරත්වය ලැබී තිබෙන්නේ මේනකගේ බිරිඳ වන විරංගිටයි. නමුත් අනාගතයේ ...

Untitled Post මුතුහෙට්ටිගේ ගෝන දඩයම මම ගෝන මස්, උරු මස් තියා රෑටවත් කන්නේ නෑ - මුතුහෙට්ටිගම ගාල්ල ඕපාත රජවංගල ආරණ්‍යය භුමියේ සිටි ගොනෙකු පසුගිය පෝය දිනයේදී අලුයම නීති විරෝධී අන්දමින් විදුලිසර වද්දා මරා දමා ඇත.මෙසේ මරා දමා ඇත්තේ දිනපතා ආරණ්‍යයට පැමිණ ආහාර ගන්නා මිනිසුන්ට හිලෑ වූ විශාල ප්‍රමාණයේ ගෝනෙකි.හිනිදුම ප්‍රදේශවාසින් මෙම ගෝන ඝාතනය සිදුවුයේ මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගමගේ අවරුදු මස් අවශ්‍යතාවය සපිරීමට ...

Sri Lanka Ports Authority to divert all Vehicle Careers to Hambantota Port වාහන ගොඩබෑම මින් ඉදිරියට හම්බන්තොට වරායයේදී පමණයි කොලඹ වරායට පැමිණෙන වාහන පටවාගත් සියළුම නෞකා ඉදිරියේදී හම්බන්තොට වරායට හරවා යැවීමට රජය තීරණය කර තිබෙනවා. හම්බන්තොට වරාය පසුකර යන නැව් 400න් දිනකට නැව් 4 ක් වත් එන බව උපකල්පනය කරමින් ඉදිකළ හම්බන්තොට වරායට නැව් පැමිණීමක් නොමැති නිසා චීනයෙන් ගත් මුදල්වලට අධික පොලී ගෙවීම් කරමිනුයි නඩත්තු කරමින් පවත්වාගන යන්නේ. මැයි මස 31 ...

Arrival of 'Queen Elizabeth' to Colombo Harbour ක්වින් එලිසබත් මගී නෞකාවකොළඹට ඇවිත් ක්වින් එලිසබත් මගී නෞකාව 30වැනි දා කොළඹ වරායට පැමිණියා.ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන මණ්ඩලය හා වරාය අධිකාරිය ඔවුන් පිළිගැනීම පිණිස කොළඹ වරායේ දී කෙටි උත්සවයක් ද සංවිධාන කර තිබිණි. මෙම නෞකාව එක්සත් රජධානියේ කර්නාඩ් සමාගමට අයත් වන අතර බ්‍රිතාන්‍යය, ඔස්ට්‍රේලියාව, ජපානය, දකුණු අප්‍රිකාව සහ ප්‍රංශය යන රටවලින් 2000කට අධික සංචාරකයන් පිරිසක් එහි පැමිණියහ. පිහිනුම් තටාකයක්, ශ්‍රවණාගාරයක්, ...

Poster Campaign against the American Goods. ඇමරීකන් බඩු අත්අරින්නැයි පෝස්ටර් විරෝධයක් මේ දිනවල මහනුවර හා ඒ ආසන්න ප්‍රදේශවල ඇමරිකානු විරෝධී පෝස්ටර් විරෝධයක් "අපි සිංහයෝ"නමින් සංවිධානයක් ආරම්භකොට ඇත. දිවයිනේ විවිධ ප්‍රදේශවල මෙවන් පෝස්ටර් අලවා තිබෙන ඇති අතර ඇතැම් පෝස්ටර් වලින් කියා ඇත්තේ ඔබාමට පිස්සු බවයි.පහත පළවන්නේ එවැනි අලවා තිබු එවන් පෝස්ටර් කිහිපයක් ...

Southern Members Day Rally 2012 දක්ෂිණ ක්‍රීඩා සමජය අභිමානවත් ජයග්‍රහී 15 වන සංවස්තරයට සමගාමීව සාමාජිකයන්ගේ මෝටර් රථ තරඟාවලිය පසුගියදා පැවැත්විය. මෙහි සියලුම ජයාරූප මෙතනින්.

Bodies of a Couple Found in Hotel Room කොස්ගොඩ හෝටලකදී යුවලක් ගෙල වැළලාගෙන ඉදුරුව දුම්රිය ස්ථානය ඉදිරිපිට සංචාරක හෝටලයක නවතන් ගෙනසිටි යුවලක් ගෙල වැලලාගෙන මිය යාමේ සිද්දියක් ඊයේ වාර්තා වුණා. ඉදුරුව දුම්රිය ස්ථානය ඉදිරිපිට මහුදු තිරයට ආසන්නව පිහිටා ඇති සංචාරක හෝටලයට නවාතැන් ගැනීමට යුවලක් පැමිණි බවත් මොවුන් ඊයේ පස්වරු 11 ට පමණ යළි පිටව යන්න සිටි බවත් හෝටල් කළමණාකාරීත්වය දන්වා තිබෙනවා. නමුත් උදෑසන 11 පසුවිත් කාමරය දෙසින් කිසිදු ...

Mervin vs Dayasiri Songs පඬුවස්නුවර හම්මලියවත්ත ගමට විදුලිය ලබාදීම වෙනුවෙන් සංවිධානය කළ උත්සවයක් ඊයේ පැවැත්විය.එයට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සහභාගි විය.එහිදී සභාව ඇමතු මන්ත්‍රීවරයා පසුගියදා මර්වින් සිල්වා ගැයූ ගීතයකට දයාසිරි ගීතයකින්ම ප්‍රතිචාර දැක්විය. නැවතත් මර්වින් එයට ප්‍රති පිළිතුරු ගීතයක් ගයා ඇත.මර්වින් ඔබ එනවා බලා පැල්පතට වෙලා…මම හිටිය උදේ ඔබ කොහෙද ගියේ.. දයාසිරි ප්‍රා.සභාපති වෙනුවට ඔබ එනව බලා මට වමනෙ ගියා..මම ...

Previous Page