පිලේ පහන නිව්වා මංගොම්මං අඳුරේතිනිකම වරෙන් ඉදිකඩ පැනමං නිදි පැදුරේපැල වියේ හීතල හඳ ඇවිත් මගේ තනිරකින්නදොලේ හඩට උණ පදුරේවැනියන් මට බලා ඉන්නකාගෙත් දුකට හූමිටිලන උලලේනෝ හඩා යන්නමගේ තනිය ලඟට වරෙන්තුරුලුවෙලා නිදා ගන්නකාටත් එකට උණුහුම දෙන ඉරපිපුනෙ ඉරිමාවකමගේ සතුට පෑල දොරෙන් යන්නගියේ හැන්දෑවකබොල් ඉපනැලි පුසුම ඉහේපිපි සුසුම් මල්යායකහිතේ දුකට දෑස හඩයි කඳුලු හලා ගංගාවකමෙම ගීතය සුනිල්එදිරිසිංහයන් ගායනා කළත් පද රචකයා කවුරුන්ද ...
සඳ කැන් වැසිලාඅදුරේ එතිලගණදුරු රෑ තනි කම නෑසොයා එන්න ගණදුර තරුනිවලාමගේ එළිය අද ඔබ පමණිජීවිතයම ඇති එකම සුවේහීසර පහරක වෙලෙනු පෙනේමේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු අසල්වාසියෙකු සොයනු පෙනේමා නැත අන්සතු සිත් බිදලාදෑතම බැදගෙන ඉදිමි බලා මේ ලොව යම් දවසක අපිවෙන්වෙමු රහස් අහස්තලයට පවරාමිනිසුන්ගේ භාවමය ජිවිතයේඇති සංකීර්ණතාව දුරවබෝධීය ය. කිසිසේත් එය සුදු කළු රාමුතුලින් මැනිමට නොහැක.ලිංගික ජීවිතය හා ...