ක්‍රිකට් ඔට්ටු මට්ටු වෙයිද www.freehitlanka.com(2013 මැයි මස 19 වැනිදා) ඉන්දීය ප්‍රිමිය ලීග් ක්‍රිකට් තරගාවලියේ මුදලට තරග පාවාදුන් ක්‍රීඩකයින් තිදෙනෙකු පිලිබදව මේ වන විට දිල්ලි පොලීසිය පරීක්ෂණ පවත්වනවා. ඒ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියෝජනය කරන එස්.ශ්‍රීසාන්ත්, අන්කිට් චවාන් සහ අජිට් චන්දිලායි. ඔවුන් ඔට්ටුකරුවන්ගෙන් එක් පන්දුවාරයක් පාවාදීම සදහා ඉන්දීය රුපියල් ලක්ෂ 40 ක සිට 60 ක් දක්වා මුදලක් ලබාගෙන තිබෙනවා. ඒ පිලිබදව ඔප්පු කිරීම සදහා දිල්ලි පොලීසිය ...

අයි.පී.එල් පාවාදුන් ශ්‍රීශාන්ත් ඇතුලු තිදෙනා ඇල්ලූ රහස් මෙහෙයුම www.freehitlanka.com(2013 මැයි මස 16 වැනිදා) ඉන්දීය ප්‍රිමිය ලීග් ක්‍රිකට් තරගාවලියේ මුදලට තරග පාවාදෙන බවට බොහෝ වාර්තා පසුගිය කාලය පුරාවටම පළවුණා. එහෙත් එම චෝදනාව මෙතෙක් ඔප්පු කිරීමට කිසිවෙකුත් සමත්වූයේ නැහැ. ක්‍රීඩකයින් මුදලට තරග පාවාදෙන බව අද අනාවරණය කරමින් හිටි හැටියේම ඉන්දීය ක්‍රීඩකයින් තිදෙනෙකු අත් අඩංගුවට ගැනීමට දිල්ලි පොලීසිය කටයුතු කළා. මේ අනුව තරග පාවාදීමේ චෝදනා යටතේ අත්අඩංගුවට පත්වූයේ ඉන්දීය ටෙස්ට් ක්‍රීඩක ...

හොරාට කලින් වැට පැන්න කෙහෙල් කැන www.freehitlanka.com(2013 මැයි මස 16 වැනිදා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව විධායක කමිටුව පත්වීමෙන් පසු අද පළමු වතාවට ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සමග සාකච්ජාවක් පැවැත්වුණා. ඒ ක්‍රීඩා අමාත්‍යංශයේදීයි. මෙහිදී හොරාට කලින් වැට පැන්න කථාව මතක්වන සිදුවීමක් වී තිබෙනවා. සාකච්ජාවේදී ක්‍රීඩා අමාත්‍යවරයා කියා ඇත්තේ කුමන පාර්ශවයකින් පත්වුවද සියළුදෙනා එක්ව කටයුතු කළ යුතු බවයි. ක්‍රිකට් විධායක කමිටුව යනු පාර්ශව කිහිපයක් නොවිය යුතු ...

පල්ලෙකැලෙන් පල්ලම් යන ක්‍රිකට් සල්ලි www.freehitlanka.com(2013 මැයි මස 15 වැනිදා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යනු මුදල් වියදම් කිරීම සදහාම ඇති ආයතනයක් බව මේ වන විටත් නොරහසක්. ඒ පිලිබදව නිවරදිම ප්‍රකාශය සිදුකරනු ලැබුවේ සී.බී රත්නායක මහතා ක්‍රීඩා අමාත්‍යවරයාව සිටි සමයේයි. ඔහු කියා සිටියේ ලංකාවේ තුන්වනියටම දූෂිතම ආයතනය ශ්‍රී ලංකා ක්‍රිකට් බවයි. මේ දිනවල ක්‍රිකට් ආයතනය තුන්කොන් ක්‍රිකට් තරගාවලියක් පවත්වනු ලබනවා. එම තරගාවලිය පවත්වන බව පළමුව ප්‍රකාශ ...

තුන් ඈදුතු ඒකාබද්ධ කමිටුවක් www.freehitlanka.com(2013 මැයි මස 15 වැනිදා) ජාතික ක්‍රීඩාව පෝෂණය කිරීමට ප්‍රබල දායකත්වයක් ලබා දෙන පාසල් ක්‍රීඩා පද්ධතිය විධිමත් කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යංශය, අධ්‍යාපන අමාත්‍යංශය හා උසස් අධ්‍යාපන අමාත්‍යංශය ඒකාබද්ධව ගෙනා අමාත්‍ය මණ්ඩල සංදේශයේ තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් අනුර ජයවික්‍රම මහතා හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය ජයරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පත්කළ කමිටුව විසින් පාසල් ක්‍රීඩාව විධිමත් කිරීම සඳහා වැදගත් ...

තිලිණිව බංකුවට ගත් සුරාජ් www.freehitlanka.com(2013 මැයි මස 14 වැනිදා) ජාතික බැඩ්මින්ටන් සංගමයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සතුව බල අධිකාරීත්වයක් පවතිනවා. මේ හේතුවෙන් බලයට ගෙන එන සභාපති තීරණය කරනු ලබන්නේ බොහෝ විට බැඩ්මින්ටන් ක්‍රීඩා කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දෙමාපියන් විසිනුයි. වත්මන් සභාපති සුරාජ් දන්දෙනිය මහතා බලයට පත්වන විටත් ඔහුගේ පසුපසින් දෙමාපියන් සිටියා යන්න රහසක් නොවෙයි. එමෙන්ම එක් ක්‍රීඩිකාවක් හිතවත් දේශපාලන බලවතුන්ගේද සහය ලබාගෙන පසුගිය කාලයේ බැඩ්මින්ටන් පරිපාලනය ...

ක්‍රීඩා ඇමතිගෙන් නිකං හුලං පිරිමි 400m ධාවන ඉසව්වේ දෙවන ස්ථානය ලබාගත් කසුන් කල්හාර සෙනෙවිරත්න, කාන්තා 100m ධාවන ඉසව්වේ දෙවන ස්ථානය ලබාගත් බුද්ධිකා සුජානි, පිරිමි 100m ධාවන තරඟයේ දෙවන ස්ථානය ලබාගත් මොහොමඩ් සෆ්රාන්, පිරිමි හෙල්ල විසිකිරීමේ තරඟයෙන් දෙවන ස්ථානය ලබාගත් සචිත් මධුරංග යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් රිදී පදක්කම් දිනාගනිමින්ද, පිරිමි 400m ධාවන තරඟයේ තෙවන ස්ථානය ලaබාගත් කුමාර කාලිංග, කාන්තා 100m ධාවන ඉසව්වේ තෙවන ස්ථානය ලබාගත් ඩබ්. ...

ක්‍රිකට් අභිමානය පළුදු වෙලා - ජයන්ත www.freehitlanka.com(2013 මැයි මස 11 වැනිදා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස පත්වූයේ නවලෝක රෝහල් සමූහයේ අධිපති ජයන්ත ධර්මදාස මහතායි. ඔහු ව්‍යාපාරිකයකු ලෙස විශාල කීර්තියක් අත්කරගෙන සිටිනවා. මේ හේතුවෙන් ඔහුගේ ව්‍යාපාරික දැණුම ක්‍රිකට් සංවර්ධනයටත් ඉදිරියේදී ලැබෙනු ඇති. ඒ පිලිබදව ඉගියක් පසුගිය පළමු ක්‍රිකට් විධායක කමිටු රැස්වීමේදී පළවී තිබෙනවා. එහිදී ජයන්ත ධර්මදාස මහතා පවසා ඇත්තේ කල්ලිවාදවලින් තොරව ක්‍රිකට් සංවර්ධනය සදහා සියළුදෙනා අත්වැල් ...

කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට කොන්ත්‍රාත් www.freehitlanka.com(2013 මැයි මස 11 වැනිදා) ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ව කොන්ත්‍රාත් කිරීමට ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා. මේ අනුව ඒ කාණ්ඩයට ක්‍රීඩිකාවන් පස් දෙනෙකු ඇතුලත්. ශෂිකලා සිරිවර්ධන, ඒශානි ලොකුසූරිය, චමරි සෙනවිරත්න, දීපිකා රසාංගිකා සහ දිලිණි මනෝදරා එම ක්‍රීඩිකාවන් වනවා. බී කාණ්ඩයට ඇතුලත් ක්‍රීඩිකාවන්ගේ සංඛ්‍යාවත් පහක්. හිටපු උප නායිකා සදමාලි දොලවත්තද මෙම කාණ්ඩයට ඇතුලත්වීම විශේෂත්වයක් වනවා. උදේශිකා ප්‍රබෝදිනී, යශෝද මෙන්ඩිස්, ...

ක්‍රිකට් රූපවාහිනී විකාශන අයිතිය විකුණලා www.freehitlanka.com(2013 මැයි මස 11 වැනිදා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරි වසර 07 ක කාලය සදහා රූපවාහිනී අයිතිය විකිණීමට පසුගියදා ටෙන්ඩර් කැදවනු ලැබුවා. ඒ අනුව ටෙන්ඩර් පත් ආයතන කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා. කෙසේ වෙතත් විකාශන අයිතිය ලබා දීම පිලිබදව මෙතෙක් කිසිදු ප්‍රකාශයක් ක්‍රිකට් ආයතනය සිදුකර නැහැ. මේ අතර පසුගියදා පැවති ක්‍රිකට් පළමු විධායක කමිටු රැස්වීමේදී ටෙන්ඩර් කමිටුවට නව සාමාජිකයින් දෙදෙනෙකු එක්කර ...

ක්‍රිකට් ආයතනය තේ කඩයක්දැයි සැක www.freehitlanka.com(2013 මැයි මස 08 වැනිදා බදාදා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවක කප්පාදුව සහ සේවා කාලය දීර්ඝ කිරීම පිලිබදව ඊයේ විශේෂ සාකච්ජාවක් පවත්වා තිබෙනවා. විධායක කමිටු සාමාජිකයින්ගේ අනුමැතිය සදහා සේවක කොන්ත්‍රාත් දීර්ඝ කිරීමේ වාර්තාවක් එහිදී ලබා දී ඇතැයි සදහන්. ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා සහ සිදත් ෆනෑන්ඩු නිලධාරීන් ලෙස සහභාගී වී ඇති අතර විධායක කමිටු සාමාජිකයින් ලෙස උප ලේකම් ...

ශ්‍රී ලංකාවට පළවෙනියන් දෙදෙනෙක් www.freehitlanka.com(2013 මැයි මස 08 වැනිදා බදාදා) ආසියානු ගොන් ෆ්‍රී තරගාවලියේ දෙවන අධියරේදී තවත් පළමු ස්ථාන දෙකක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත්වුණා. නදීකා ලක්මාලි හෙල්ල විසිකිරීමේ ඉසව්වේදී මීටර් 55 යි දශම 99 ක දක්ෂතාවක් දක්වමින් පළමු ස්ථානය දිනා ගත්තා. එහෙත් ඇය පළමු අධියරේදී පළමු ස්ථානය දිනා ගත්තේ මීටර් 56 යි දශම 83 ක දුරක් හෙල්ල විසිකරමිනුයි. මේ අනුව ඇය පළමු ...

ඔටෝ මොබයිල් සංගමටත් අතුරු පාලක කමිටුවක් www.freehitlanka.com(2013 මැයි මස 08 වැනිදා බදාදා) (ක්‍රීඩා අමාත්‍යංශය) 1973 අංක 25 දරණ ක්‍රීඩා පනතට 2013 අංක 01 දරණ ක්‍රීඩා රෙගුලාසි අංක 45 උප වගන්ති 01 හා 02 උල්ලංඝණය කරමින් ශ්‍රී ලංකා ඔටෝ මොබයිල් සංගමය 2013 නිලවරණය පවත්වා ඇති බැවින්, එම නිලවරණය අවලංගු කර එම සංගමය සඳහා අතුරු පාලක කමිටුවක් පිහිටුවීමට ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පියවර ගත් බව ක්‍රීඩා ...

ක්‍රිකට් ආයතනයේ රුපියල් බිලියන 25 ක් අතුරුදන් www.freehitlanka.com(2013 මැයි මස 06 වැනිදා සඳුදා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2004 වසරේ සිට පරිපාලනය සිදුකරනු ලැබුවේ අතුරු කමිටු මගිනුයි. ක්‍රිකට් නිලවරණය පවත්වා නිලධාරීන් පිරිසක් පත්කර ගනු ලබන්නේ 2012 වසරේදීයි. එහෙත් ක්‍රිකට් නිලවරණය උණුසුම් වන්නේ 2013 වසරේදීයි. ඒ නිලවරණය සදහා පාර්ලිමේන්තු මන්ත්‍රි තිලංග සුමතිපාල මහතා ඉදිරිපත්වීමත් ඔහුගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප වීමත් හේතුවෙනුයි. කෙසේ වෙතත් පසුව තිලංග සුමතිපාල මහතා ක්‍රිකට් ආයතනයේ පසුගිය වසර ...

ලයිට් බිල ගෙවන්න ක්‍රිකට් ආයතනය ජෙනරේටස් විකුණයි www.freehitlanka.com(2013 මැයි මස 06 වැනිදා සඳුදා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලයිට් බිල සදහා හිලව් වීමට තමන් සතු ජෙනරේටස් දෙකක් විදුලිබල මණ්ඩලයට ලබා දීමට අද කටයුතු කර තිබෙනවා. ක්‍රිකට් ආයතනයේ සේවකයකු කියා සිටියේ මේ වන විට විදුලිබල මණ්ඩලයට රුපියල් කෝටි 08 ක පමණ හිගයක් පවතින බවයි. එය පසුගිය දිනවල ක්‍රීඩාංගන සදහා විදුලිය ලබා ගැනීම් ඇතුළු කටයුතු සදහා නොගෙවූ මුදල වනවා. 2011 ...

රග්බි පිටියේ රෝහිතයි යෝෂිතයි ගුටි කෙලියේ www.freehitlanka.com(2013 මැයි මස 05 වැනිදා ඉරිදා) ජාතික රග්බි සංගමය සත් සාමාජික රග්බි තරගාවලියක් සංවිධායනය කර තිබෙනවා. ඒ කානිවල් රග්බි තරගාවලියක් ලෙසයි. මෙහි තරග ඊයේ සහ අද යන දෙදින කොළඹ හැව්ලොක් පාක් ක්‍රීඩා පිටියේදී පැවැත්වුණා. මෙම තරගාවලියේ අවසන් දිනය වූ අද පොලිස් ක්‍රීඩා සමාජ ඒ කණ්ඩායම සහ නාවික හමුදා කණ්ඩායම අතර තීරණාත්මක තරගයක් පැවැත්වූණා. මෙම තරගය නිමා වුනේ ලකුණු 10 ට ...

ක්‍රිකට් සී.ඊ.ඕ ට අයදුම්පත් කැදවේ ? www.freehitlanka.com(2013 මැයි මස 05 වැනිදා ඉරිදා) ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ධූරය සදහා නැවත අයදුම්පත් කැදවීමට ක්‍රිකට් ආයතනය තීරණය කර ඇතැයි වාර්තා වනවා. මේ පිලිබදව විධායක කමිටුව ලබන 09 වැනිදා දැනුවත් කිරීමට පියවර ගන්නා බවයි එහි සාමාජිකයකු කියා සිටියේ. මෙවර ප්‍රධාන විධායක නිලධාරී තනතුර සදහා විදේශිකයකු තොරාගනු ඇතැයිද ඔහු වැඩිදුරටත් කියා සිටියා. මේ වන විට ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක ...

රග්බි පිටියේ රෝහිතයි යෝෂිතයි ගුටි කෙලියේ www.freehitlanka.com(2013 මැයි මස 05 වැනිදා ඉරිදා) ජාතික රග්බි සංගමය සත් සාමාජික රග්බි තරගාවලියක් සංවිධායනය කර තිබෙනවා. ඒ කානිවල් රග්බි තරගාවලියක් ලෙසයි. මෙහි තරග ඊයේ සහ අද යන දෙදින කොළඹ හැව්ලොක් පාක් ක්‍රීඩා පිටියේදී පැවැත්වුණා. මෙම තරගාවලියේ අවසන් දිනය වූ අද පොලිස් ක්‍රීඩා සමාජ ඒ කණ්ඩායම සහ නාවික හමුදා කණ්ඩායම අතර තීරණාත්මක තරගයක් පැවැත්වූණා. මෙම තරගය නිමා වුනේ ලකුණු 10 ට ...

අයි.පී.එල් ගිය ක්‍රීඩකයින්ට ජයසූරියගෙන් බකට් www.freehitlanka.com(2013 මැයි මස 04 වැනිදා සෙනසුරාදා ) ශූරයින්ගේ කුසලානය සදහා නම්කළ කණ්ඩායමට ඇතුලත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ව පුහුණුසැසි සදහා ගෙන්වීමට පියවර ගන්නා ලෙස තේරීම් කමිටුව ඉල්ලීමක් කර තිබෙනවා. එහි සභාපති සනත් ජයසූරිය මහතා ක්‍රිකට් ආයතනයෙන් මෙම ඉල්ලීමක කර ඇතැයි සදහන්. තරගාවලිය සදහා නම් කළ ක්‍රීඩකයින් 15 දෙනා අතරින් ක්‍රීඩකයින් 09 දෙනෙකු මේ වන විට සිටින්නේ ඉන්දීය ප්‍රිමිය ලීග් තරගාවලියට එක්වයි. මේ ...

කලකට පසු ශ්‍රී ලංකාවට ග්‍රොන්ෆ්‍රී ජයග්‍රහණ www.freehitlanka.com(2013 මැයි මස 04 වැනිදා සෙනසුරාදා) ආසියානු ග්‍රොන්ෆ්‍රී තරගාවලියේ පළමු දිනය වූ අද ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දක්ෂතා දැක්වීමට සමත්ව තිබෙනවා. මේ අනුව නදීකා ලක්මාලි හෙල්ල විසිකිරීමේ ඉසව්වේදී පළමු ස්ථානය දිනාගෙන ඇතැයි සදහන්. ඇය එහිදී මීටර් 56 දශම 83 ක් දුර හෙල්ල විසිකිරීමට සමත්ව තිබෙනවා. මීට අමතරව චන්ද්‍රිකා සුභාෂිනී මීටර් 400 ඉසව්වේදී දෙවන ස්ථානය දිනා ගැනීමට සමත්වුණා. ඇය ඉසව්ව නිම ...

Previous Page