අස්චර්යමත් දේශයක උපන් අප සැබැවින්ම ආඩම්බර විය යුත්තේමය. නොසැලෙන රාජ්‍යක් ලෙස අපට ඇත්තේ ඉමහත් ආඩම්බරයකි. කොතරම් ආඩම්බරදැයි කිවහොත් කීමට වදන් නැත. බොරතෙල් මිල අඩු වුවාද වැඩි වුවාද අපිට කම් නැත. අපි රජුන්ය..අපගේ පොඩි වැඩ නැත. ඇත්තේ ලොකු වැඩමය. ලෝකයාට උවමනා හැටියට අපි නටන්නේ නැත. අපි ඉල්ලල පුX මාමයිට් ගාගන්නේ නැත.අපි ඉල්ලන්නේ ඩබල් ඩබල්ය... අපිට ඉල්ලනා දේ අපිට ලැබෙන්නේමය. ඉදින් ආඩම්බරය. ...
ම් ම් ම්.... මේක සිද්ද වෙන්නේ ඉස්කොලේ 9 වසරෙදි වෙච්ච මෙව්ව එකක් තමයි අද මම කියන්න යන්නේ...ඔන්න ඔය දන්නේ නැත්ද ඉතින් මිශ්‍ර පාසල් උනාම ඔය සීන් කෝර්න් තියෙන එක සාමාන්‍ය දෙයක්නේ.....පෙන් ඩ්‍රයිව්ස් එහෙම එච්චර ප්‍රසිද්ද නැති කාලේ ඉතින් හැම මගුලකටම සි ඩී එකනේ ඉතින්.....ඔය කාලේ ඉතින් සමහර වැඩිහිටියෝ සීඩී එකක් අතේ තියන් හිටියත් හිතන්නේ වෙන වෙන මගුල්නේ.....එක සැරේ ඉස්කෝලේ සැර ...
නා දල්ල පරදන තොලේ ඇති රතුපාට........කරකවන නෙත් යුගල............ඇස ගැටෙන මායාව...............ඇගේ ඇති කැත හිත....පුතේ ඒ මරගන............
උපන්නට පෙර මැනිකක් රකින නා රජෙකු මෙන්................දස මසක් කුස දැරූ සෙනෙහස............................නුබෙන් මෙන් ලබන්නට මෙලොව කෙනෙකු නැත වෙන...........
මුවින් නොකියන............දහසක් දැ කියන.................... නුඹේ නිල් නෙත් යුගල...................
දැන් දරුවනේ ඔබලාට රූප සටහන තුලින් ගම්‍ය වන්නේ ආදරය කෙතරම් සන්කීර්නද යන්නය...මේ තුලින් මා හට ඔබලාට දිය හැකි ආදර්ශය වනුයේ... ලව් කරන්නට යන්නේ නැතිව... දෙන දෙයක් කා..බොන දෙයක් බී..... ගේමක් ගසා කාර්ටූනයක් බලා....... නිදා ගන්න යන්නය....උපුටා ගැනීම් - ෆේස් බුකියෙන් ගත් පින්තූරයකි ...
ඔන්න මේකත් අසේල සර් ගේ කතන්දරයක්ම තමයි...සර් ගේ තවත් නීතියක් තමයි ඔන්න ලමයෙක් පන්ති ආවේ නැති උනාම බාරකාරයෝ..ඒ කියන්නේ වෙන කාවත් නෙවෙයි..අම්මා තාත්තා කතා කරල කියන්න ඕනි ඇයි තමන්ගේ කොල්ලා කෙල්ල අද ක්ලාස් ආවේ නැත්තේ කියලා....හැබැයි ඒක කියන්න ඕනි ඒ අදාල පන්තිය පැවැත්වෙන වෙලාවේදි පමනයි...ඊට පස්සේ ගත්තම පොරගේ මල අතේ.....ඔන්න අපේ පන්තිය වේලාවේ සර් ට කෝල් එකක් එනවා...සර්- හෙලෝ....කව්ද?කෝලර්- සර් ...
මේ අක්කා පිලිකාවකින් පෙලෙනවලු...ඇය ගේ රෝගී තත්වය පිලිබදව ඇති බ්ලොග් අඩවි කිහිපයක් මම පහලින් දක්වල තියෙනවා...ඔබට හැකි පමනින් ඇයත් උදව් කරන්න....ජීවිතේ තමන් හොද වැඩක් කලා කියල සතුටු වෙන්න පුලුවන් වෙයි යාලුවනේ..ඒ වගේම මම ඉල්ලා සිටිනවා....ඔබ සියලු දෙනාගෙම බ්ලොග් අඩවි තුල ඇය වෙනුවෙන් ඉඩක් වෙන් කරන ලෙස..ස්තුති...අපේ සෙට් එක ,දේව් ගේ අඩවියපසු වදන්..-((මේ විදිහට ලින්ක් දාන්න අවසර ගන්න ඔනිද දන්නෙත් නැ ...
මේක මේ අපේ ස්කෝලේ සර් කෙනෙක් ගැන කතාවක්....සර් ගේ නමවත් ස්කෝලේ ගැනවත් කියන්නේ නැති හින්ද මේක අපහාසයක් නින්දාවක්....මඩක් වෙන්නේ නැති වෙයි කියලා මම හිතනවා....කොහොම උනත් දන්නෝ දනිති....අපි මේ සර් ට අසේල කියලා නම දාමු........කොමස් කාරයෝ ටිකට ටික වෙන්න සැප දුන්න පොරක් තමා අසේල සර්....කොමස් එකේ අසේල සර් කිව්වම ආය........කොල්ලොන්ට කෙල්ලොන්ට යූරිය ලෝඩ් වෙනවා.....අන්ත් අන්ශ වල එව්න්ටත් එමමයි.......ඉතින් සර් ගේ නීති ...
පලවෙනි පෝස්ට් එකම චු පෝස්ට් එකක් කියල නම් හිතන්න එපා යාලුවනේ.....කියන්න ඕනිම නිසයි කියන්නේ...මේක මම ඊයේ....කැලනිය පැත්තේ දැක්ක සිද්දියක්....මහ පාරේ..අතොරක් නැතිව වාහන දුවනවා....පිරිමි , ගැහැනු උදවිය පාරේ යනව හෝ ගාලා...ඔන්න කාර් එකක් නැවැත්තුවා එලියට බැස්සේ...පොශ් (වෙන්න හදන ) ඒත් වැද්දො දෙන්නෙක්.....සන් ග්ලාස් දෙකත් දාගෙන එලියට බැස්සා....පාර අයිනේ තාප්පයක් ගාවට ගියා......ඩබල හිනා වෙවි...මුත්‍රා කරනවා.....දැන් ඕක එක එක්කෙනාට එක එක විදිහට පේන්න ...
මටත් හිතුනා ගොඩාක් බ්ලොග් අඩවි කියෙව්වවට පස්සේ...මමත් එකක් පටන් ගත්තොත් හොදයි කියලා....අපේම සහෝදර සහොදරියෝ අන්තර්ජාලේ සින්හල නම තියන්න හදන උත්සාහයට මගෙනුත් තල්ලුවක් ලැබෙනවානම් ඒක මට සතුටක්...නිරහන්කාර ආඩම්බරයක් වෙයි ඇත්තටම....මගේ ගමනට ඔබ දෙන සහයෝගය මම ගොඩක් අගය කරනවා....බොහොම ස්තුතියි...ඔබට මට රටට ජය! ...