පර්සියානු අධිරාජ්‍යය නිර්මාණය කළ මහා සයිරස් | Cyrus the Great | පර්සියාව (ක්‍රි. පූ. 558-528)
ඉතිහාසය වෙනස් කළ මිනිස්සු
මහා සයිරස්ඉතිහාසය පුරා පැවති මහා අධිරාජ්‍යයන් බොහෝ විට වැදගත් වන්නේ ඒවායෙන් සිදු වූ දේශපාලනික බලපෑම් වලට වඩා ඒවායෙන් උරුම වූ සංස්කෘතික අභාසයන් නිසා ය. හැම විට ම අධිරාජ්‍යයක පවත්නා දේශපාලන බලය යම් කාලයකට පසු බිඳ වැටේ. එහෙත් එයින් ඇති වන භාෂාව, කලාව, සංස්කෘතිය, චාරිත්‍ර වාරිත්‍ර පිලිබඳ ආභාසයන් ශත වර්ෂ ගණනාවක් පුරා නොනැසී පවතී. මහා සයිරස් විසින් නිර්මාණය කරන ලද පර්සියානු ...




