The Moonlight Angels || සඳ එලියේ කාමරයට ආ යුවතියෝ

සිංහල බ්ලොග් සටහන
උබ දිගටම ලිව්වොත් සම්මානයක් ගනිවි " මගේ බ්ලොග් එක බලපු එකෙක් මට කිව්වේ නොන්ඩියටද ඇත්තටද කියලා හිතන්න බැ ... එත් උ දන්නවා එක දෙයක් මම ලියන්නේ ඔලුව සැහෙන තරම් අවුල් වෙලාවට කාටවත් කියන්න බැරි දෙවල් හිතේ හිරවෙලා ඉදලා කියලා. ඒ කතාව ඇත්ත.... වලත්තයා, ප්‍රේමවන්තයා, සත්‍ය සොයා යන්නා මම කන්‍යාවක් ද ( කොල්ලෙක්ට කියන්නේ මොකද්ද කියලා මම දන්නේ නැ ) ජිවිතයේ ...

ජිවිතයේ සැබැ යථාර්තය කුමක්දැයි සොයා යැම || Truth is within : the path to freedom

සිංහල බ්ලොග් සටහන
ජිවිතය ඉගි කරන්නේ කුමකටදැයි මට වටහා ගත නොහැකිය.ජිවිතය දුක් සහිතය, එක් මොහොතක සැප යැයි සිතෙන යමක් තව්ත් මොහොතක දුකක් බවට පත්වෙයි. තවත් මොහොතක සැප යැයි සිතෙන යමක් අනෙක් මොහොතක දුකක් බවට පත්වෙයි. හැම මොහොතකම ජිවිතය වෙනස් වෙයි. අප සියලු දෙනාම වෙගයෙන් වෙනස් වෙමින් සිටී. මගේ ජිවිතය මෙපමන කලකිරීමකට පත්ව ඇත්තේ කුමක් නිසාද ? මට මගේ ජිවිතයෙන් අවශ්‍ය කුමක්ද ? මගේ ...

Love is not prostitution || වලත්තම ආදරය නොවෙයි

සිංහල බ්ලොග් සටහන
ජිවිතයට අරමුණක් සොයා නව වසර උදාවුනා. හ්ම්ම් සැහෙන කාලෙකින් ලියන්න ගත්තේ .මේ අවුරුද්දේ වත් කෙල්ලෙක් ලැබියන් කියලද? ජිවිතයේ නොතෙරෙන හිස්කම පුරොගන්න කටපුරා හිනාවෙන කෙලි පොඩිත්තියක් මගේ හදවතට ලැබෙන්න කියලද ? ජිවිතය කරත්ත රොදයක්. දුක සතුට ආදරය හිමිවීම අහිමිවීම මේ හැම එකක්ම අතරේ එහාට මෙහාට දොලනය වෙනවා. ජිවිතය වෙලාගෙන ඉන්න පාළුව සර්පයෙක් වගේ , හිත ඇතුලේ ඇවිලෙන රාගය මොහොතකින් ගිණි ඇවිලෙන්නට ...

She becomes a mother || ඇය අම්මෙක්

සිංහල බ්ලොග් සටහන
උබ මැරුණ දාක උබ කෙල්ලෙකුට මෙච්චරම ආදරය කලා කියලා කවුරුවත් කියන එකක් නැ .. හැබැයි මචං උබේ බ්ලොග් එක හ්ම්.... . උබේ ජිවිතයත් ඔය බ්ලොග් එක වගේ පට්ට මොල් ගතියක් තියෙනවා .. උබේ හදවත එකේ ලියලා තියනවා " කස්සා මෙචචර වෙලා කටේ තියාගෙන දුම් පිටකරන එක නවත්තලා අහස දිහා බලාන ලොකු දුම්ගුලියක් යැව්වා. දෙන්නෙක් එකතුවෙලා ඉවර කරන්න හදපු ෆැ‍රැන්ලින් බොතලයේ ...

27 years as a virgin || විසිහත් වසරක්

සිංහල බ්ලොග් සටහන
කන්‍යාවක් යනු සංසර්ගයේ යෙදිනොමැති කාන්තාවක් හදුන්වන නමයි . එසේ නම සංසරගයේ යෙදි නොමැති පිරිමියකු හදුන්වන්නේ කෙසේද? පිරිමියකු සතු ලිංගික අවයව හා රාගය ඇතිකිරීමට සමත් උත්තේජ ගැහැණියක් විසින් ඇතිකරන විට ඒ සදහා ප්‍රතිචාර දැක්වීම පිරිමි සත්වයකුගේ ලක්ශනයක් . ආදරය යනු මෙහි සමාජ විද්‍යාත්මක නිරුපනක් නෙවේද? එසේ නම් ලිංගිකත්වය අත්විදීම ආදරයද? ගැහැනියකුට හො පිරිමියෙකුට ලිංගිකත්වය ලැබීම අතිශය වැදගත් වන්නේ එමගින් කායිකව හා ...

New fashion introduction by kassa || කස්සාගේ බෙල්ට් විලාසිතාව ~ සිංහල බ්ලොග් සටහන

සිංහල බ්ලොග් සටහන
Kasun's Bodybuilding Instructor || කස්සාගේ ජිම් ඉන්ස්ට්‍රක්ටර් ~ සිංහල බ්ලොග් සටහනNew fashion introduction by kassa || කස්සාගේ බෙල්ට් විලාසිතාව ~ සිංහල බ්ලොග් සටහන

New fashion introduction by kassa || කස්සාගේ බෙල්ට් විලාසිතාව

සිංහල බ්ලොග් සටහන
උගේ කටේම තියෙන්නේ " මචං මොන සීන් වුනත් දුක් වෙන්න එපා , සතුටින් හිටපන් කියලා මහ හයියෙන් හිනාවෙනවා. උ ගැන කොහොමද මම කියන්නේ. හොද කොල්ලෙක්, සංගීත පිස්සෙක් , බෙබද්දෙක්, ආදරවන්තයෙක් , හා විහිලුකාරයෙක්.කස්සා හොඳ කොල්ලෙක් මගේ පැරණි ලිපියක කස්සා ගැන ලිව්වා. මෙතනින් බලන්න. මේ කස්සා ගැන මේ ලගඳි වෙච්ච අපුරු සිද්ධියක් .මු සැහෙන තරම් තමන්ගේ විලාසිතා ගැන හිතනවා. කොන්ඩය, සපත්තු ...

We found love in a hopeless place || ආදරය හමුවන්නේ කෙසේ කොතැනක කොයි ලෙසකින්දැයි කාට නම් කිව හැකිද

සිංහල බ්ලොග් සටහන
ජිවිතයේ තනිකම දැනුනු මොහොතක තමන් වෙනුවෙන් තවත් කෙනෙකු සිටින්නේ යැයි සිතට දැනෙන හැම මොහොතක්ම හෙට වෙනුවෙන් තවත් බලාපොරොත්තුවක් ඉතිරි කර තබනව.තමන් වෙනුවෙන් කවරකු හො නොමැති බව දැනුනත් තමන් නිසා සතුටින් සිටින පව්ලේ උදවිය ගැන සිතන විටත් සිතට දැනෙන්නේ ඉමහත් සතුටක් ආදරය අහිමිවීම නිසා සියල්ල අහිමි කර ගත යුතු නැත යන ස්ථාවරය පැමින ටික දිනක් ගතවී හමාරයි. පසුගිය දිනක බම්බලපිටියේ දුම්රියපලේදි ...

Adele -Someone Like You || ඔබ තරම් ඔබ වැනිම කෙනෙක් මට හමු වේ නම්

සිංහල බ්ලොග් සටහන
සමහර ගීත ආදරණියයි, තනුවක ලියවුන ආදරයේ අහිමිවීම පිලිබද මතකයට භාෂාවක් නැ මේ ඈඩිලේ කියන ගායිකාවගේ අමරණිය ගීතයක්. Adele -Someone Like You පැරණි මිතුදමක සෙවනැලි ආලොකයක අතරමව ආරාධනාවක් නැතිවම මගේ හදවත වෙදනා දෙන්නට අරන්මට සගවාගන්නට නොහැකියි ඔබ මගේ වත දකිනවා නම් ...දැනේවි ආදරය තවමත් අවසන් නැති වගඔබ තරම් ඔබ වැනිම කෙනෙක් මට හමු වේ නම් ඔබ වෙනුවෙන් පතන්නේ හොදම දේ ඔබ ...

Kasun's Bodybuilding Instructor || කස්සාගේ ජිම් ඉන්ස්ට්‍රක්ටර්

සිංහල බ්ලොග් සටහන
කාලෙකින් බොන්න සෙට් වුනා. ඒ ලගදි හම්බවුන යාලුවෙක් එක්ක. වැඩ කරන්නේ බැංකුවක උට ලොකේ පෙරලුනත් වැඩක් නැ. හෙන පොර ටොක් දීලා බොන්න ගත්තට දෙක දානකොට කොල්ලට වැදිලා. හං මට ගානක් වුනේ නැ... මමත් ඉතින් බොන්න බැරි එකානේ මම් හිමිට නවාගෙන නේ දාගන්නේ . කරපට් වෙන්න බොන්නේ නැ "මොලෙන් තමා බොන්නේ -ඔන්න බ්ලොග් එක නිසා මාත් පොර ටොකක් දැම්මා" .මේ තියෙන්නේ ...

Life Is A Gift || ජීවිතය ඔබට ලැබුන වටිනා ත්‍යාගයක්

සිංහල බ්ලොග් සටහන
Today before you think of saying an unkind word–think of someone who can’t speak.Before you complain about the taste of your food–think of someone who has nothing to eat.Before you complain about your husband or wife–think of someone who is crying out to God for a companion.Today before you complain about life–think of someone who went too early to heaven.Before ...

2 Lessons Learnt from White || සුද්දන්ගෙන් ඉගෙන ගත් පාඩම් දෙකක්

සිංහල බ්ලොග් සටහන
මේ ලබදි අපි ගියා ට්‍රිප් එකක්. ට්‍රිප් එකක් කිව්වට මේක ඇඩ්වෙන්චර් ට්‍රිප් එකක් "කිතුල්ගල" පැත්තේ එහෙම ගිහින් වතුරේ රාෆ්ටින් කරන කදු නගින , වතුර පොකුනුවලට පනින ජාතියේ හොද ට්‍රිප් එකක් . ඉතින් මේකට මම වැඩකරන කොම්පැනියෙත් දාලා තිබුනා එ-මෛල් එකක් මොනවද අරන් එන්න ඔනා කියටද එන්න ඔනා කියලා. අපිට එන්න කියලා තිබුනේ උදේ පාන්දර 6ට පිටත්වෙන්න කියලා. මම ටිකක් කොලබට ...

Bollywood Top Chart || බොලිවුඩ් ටොප් චාර්ට්

සිංහල බ්ලොග් සටහන
ආසියාතිකයින්ගේ ජිවිතවල විචිත්‍රත්වය , සංගීතය රසවිදින්න නම් ඉන්දියානු චිත්‍රපට නැරබිය යුතුමයි. කොයිතරම් බටහිර විශිෂ්ඨ චිත්‍රපට තිබුනත් මේ බොලිවුඩ් ගීතවල තිබෙන සුන්දරත්වය අපේ හදවතට ඉතාම සමීපයි. ඉතින් මම අද හිතුවා මම බොලිවුඩ චිත්‍රපටි වල අහන්න කැමතිම ගීත 10ක් හදන්න .මේක ගැන ඔබේ අදහසුත් ලියාලා යන්න .10. Teri ore - Sing is King9. Guru Tere Bina- Guru 8. Peen Loon - Once ...

Life is not life until you loved by someone || ජීවිතය ජීවිතයක් නොවෙයි , ජිවිතයට ආදරය නොලැබෙනවානම්

සිංහල බ්ලොග් සටහන
ජිවිතය නීරස සිතට වද දෙන දෙයක් බවට පත්ව ඇත්තේ කුමක් නිසාදැයි සිතන්නට පටන් අරන්. වගකීම් වලින් මොහොතට මිදි නිදහසේ ඉගිල යන්නට පියාපත් ලැබේ නම් කියා සිතන්නට පටන් අරන්. මගේ ජිවිතය නිකම් ඔහේ ගලායන ගඟක් වගේ කිසි ඇල හොල්මක් නැතුව ගලාගෙන යනවා අවුරුදු විසිහතක් ... හ්ම් ලොකු කාලයක් ජිවිතය විදින්න කෙසේ වෙතත් විදවන්න නම් කරුනු ඔනැ තරම් ... තාත්තා හිටියනම් කියලා ...

ඇය ගැන මතකය || Remembering her

සිංහල බ්ලොග් සටහන
ඔබ මාව දන්නේ නැ..එකම එක වචන පෙලියක් එක හුස්මට කියවගෙන ගියාට ඔබට ආදරය දැනෙනවා කියල මට හිතන්න අමාරුයි. මම කල්පනා කලා අවුරුදු ගානක් තිස්සේ හිතේ හිරකරගෙන හිටපු දෙවල් ටිකක් ඔබට ලියන්න. එක වුනේ හරියටම ජුනි මාසේ විසි හත්වෙනිදා.හවස පහට ‍රැකියාව නිම කරපු මම දුම්රිය එනකන් කොලබ අහසේ රතු පාට මායම් දිහා බලාන හිටියා ඒ සැන්දැ අහස මවපු හැඩතල අතරින් කොලබ ...

Conspiracy Drawing || පිස්සු හැදෙන චිත්‍රය : බිහිසුනු කුමන්ත්‍රනයක ඇත්ත කතාව

සිංහල බ්ලොග් සටහන
මෙ කතාව තරමක් සිත්ගන්නා සුලු කුතුහලය දන්වන කුමන්ත්‍රනයක් පිලිබදව .~~ අපරාධය Crime ~~~පසුගිය දවසක ඔ‍ෆිස් යනකොට ටිකක් විතර කලින්. ටිකක් කිව්වට පට්ට කලින් ... නැත්නම් ඔ‍ෆිස් එකේ දොර වහල තියෙයිද ... දැන් මොකද කරන්නේ ..'හිටපන් මම යතුර අරන් එන්න' කියපු යාලුවා ගියා පහට ඇඩ්මින් ඩිවිශන් එකට යතුර ගෙන්න.මම ලොබි එකේ වාඩි වෙලා බක තපස් ... පට්ට කම්මැලියි ... මගේ ඇගේ ...

Biological base of Love || ආදරයේ ජීව විද්‍යාත්මක පසුබිම

සිංහල බ්ලොග් සටහන
ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එලිය සේ අචින්ත්‍යයි " නන්දා මාලණිය එහෙම කිව්වත් ආදරයේ ජීව විද්‍යාත්මක පසුබිම ඉට වඩා වෙනස්. ආදරයට මුලිකම පදනම ජිවය පවත්වා ගැනීම වර්ගයා බො කිරීමත් ඒ සදහා ක්ශිරපායි සතුන් දක්වන හැසිරිම් රටාවක් , හරියට බඩගින්න , තිබහ වගේ තම වර්ගයා බො කීරිමේ ජීව විදයාත්මක උවමනාවක් ආදරය තුලින් නිරුපනය වෙනවා , මෙ පිලිබද අදහස් දක්වන ඉතා ...

Legend of Little Kalu || ක්‍රිකට් පිටියේ ගොඪයිම්බරයා ගේ පුරාවෘතය

සිංහල බ්ලොග් සටහන
මෙක කියන්න හිතුනේ එකම එක කලු මිනිහෙක් නිසා. මීට අවුරුදු පහලොවකට කලින් මෙල්බන් ක්‍රිකට් ටියේ අඩි හයේ හතේ යොධයෝ 11ක් එක්ක හැප්පුන පුංචි ගොඪයිම්බරයෙක් කදුලු බින්දුවක් වගේ දුපතක මිනිස්සුන්ට කැන්ගරුවො එක්ක හැප්පෙන්න පුලුවන් කියලා දැනෙන්න ඉඩ සලසපු නිසා. ඔහු අපි කවුරුත් දන්න මොර‍ටු පුත්‍රයා රුමේෂ් කලුවිතාරණ. espncricinfo වෙබ් අඩවියේ පලවුන ලිපියක් shattering the kalu myth , ලිපියේ රචකයා මයිකල් ජේ ...

Valantine for Single's || තනිකඩයින්ටත් වැලන්ටයින්

සිංහල බ්ලොග් සටහන
වැලන්ටයින් ! ආදරය කරන උන් ගැන කතා කරන එවුන් ඔනා තරම් . එතකොට ආදරය කරන්න කෙනෙක් නැති එවුන් ගැන කතාකරන්න එකෙක් නැ.ආදරය සමරන්න ආදරවන්තයෙක් හෝ ආදරවන්තියක් ඔනැමද ? ජිවිතය රසවිදින්නට තනිකඩයෙකුට නොහැකිද ? ආදරය තනිකඩයකුට හො ආදරයෙන් ඇත් වුන කෙනෙකුට නැවත ලබන්නට නොහැකිද ? ආදරවන්තයන්ගේ දිනයක් ජිවිතය සමරන්නට දිනයක් උවමනාද ?මේ සියල්ල හිතේ හොල්මන් කරන්න ගන්නකොට මම කාලයක් තිස්සේ අහපු ...

Look back at life after school || පාසැලෙන් පසු ජිවිතය

සිංහල බ්ලොග් සටහන
ජිවිතය කියන්නේ මොකද්ද කියලා තෙරුම් ගැනීම බොහොම අමාරුයි. සමහර වෙලාවට ජිවිතයේ සාර්ථකත්වය ලගා වෙන විදිය පුදුමයි. මගේ ජිවිතයේත් හොද වෙනසක් වෙන්න යන්නේ , දෙයියනේ කියලා මම ඉල්ලපු ගානටත් වඩා මට සැලරිය දෙන්න කියලා අන්තිමට ගිය ඉන්ටව් එකේ සුද්දො දෙන්නා තීරණය කරලා. මට සතු‍ටුයි. උන් දන්නවා අපි ඇමරිකාවේ හිටියනම් මේ අපිට දෙන ගාන වගේ දහගුණයක් වත් දෙන්න වෙනවා. ලංකාව වගේ ...