ආයුබෝවන් කට්ටියට අද ලිපියෙන් නම් මොකුත් ගැජට් වැඩකිඩ මොකුත් දෙන්න නෙමේ ලියන්නේ. හැමෝටම පොඩි කාලෙකට ගුඩ් බායි කියන්න. මම මේ බ්ලොග් එක පටං ගත්තේ සා/පෙළ ඉවරවෙලා නිකං ඉන්නකොට. පුලුවන් පුලුවන් වෙලාවල් වල හොඳ පොස්ට් (මම හිතනවා ඒව හොඳ ඇති කියලා) ටිකක් ලිව්වා. අපේ බ්ලොග් එකට කට්ටිය ආවේ මෙන්න මේ සයිට් වලින්,ගූගුල් එකෙන් මේව සර්ච් කරල තමයි සමහර අය අපේ බ්ලොග් ...
PC Tricks In Sinhala | දෙමුද Desktop එකට පොඩි ගතියක්? පින්තූරයක් වෙනුවට කැමති Video එකක් Desktop Wallpaper හැටියට දාමු.
My සිංහල Blog
ආයුබෝවන් හැමෝටම, ගොඩ කාලෙකින් පෝස්ට් එකක් දාන්න බැරිවුනානේ. ඒ හින්ද අද පොඩි පෝස්ට් එකක් ගෙනාවා. ඒත් එක්කම අලුත් ටෙම්ප්ලේට් එකකුත් බ්ලොග් එකට දැම්මා. ඒක කොහොමද කියලත් කොමන්ට් එකකින් කියන්න. හරි, අද පෝස්ට් එකෙන් මොකද්ද වෙන්නේ. ඩෙස්ක්ටොප් පින්තූරයක් වෙනුවට වීඩියෝ එකක් දාන හැටියි අද පෝස්ට් එකෙන් මම පෙන්නන්න යන්නේ...මේ සඳහා අපිට සහාය වෙන එකම ප්ලෙයර් එකVLC Media Player . ඒක කොම්පීටරේ ...
Funny Tricks In Sinhala | කම්මැලි, දුකින් ඉන්න වෙලාවට මේ අඩවි වලට ගිහින් හිනාවෙලා සතුටුවෙන්න.
My සිංහල Blog
ආයුබෝවන් හැමෝටම දවස් ගානක් බ්ලොග් එකේ ලිපියක් දාන්න බැරිවුනා. ඒකයි අද බ්ලොග් එක පැත්තට ආවේ. අපේ බ්ලොග් එකේ ෆේස්බුක් ලයික්ස් චුට්ටක් වැඩි වෙලා තිබ්බා. ලයික් කරපු හැමෝටම තැන්කිව් කිව්වා... ඔයාල තාම ලයික් කරල නැත්තම් පොඩි ලයික් එකක් දාන්න.හරි අද පෝස්ට් එකට යමු...අපි හැමදාම ඉන්ටනෙට් ලොග් වෙනවනේ. ලංකාවේ බොහොමයක් දෙනා ගූගුල්, පෙස්බුක්, යූටියුබ්, ගොසිප්ලංකා, වගේ අඩ්වි වලට විතරයි යන්නේ. අන්තර්ජාලය කියන්නේ ...
Computer Tricks In Sinhala | NotePad භාවිතයෙන් වයිරස් එකක් හදමු. CD/DVD Drive එක දිගටම එලියට පනින්න. 100% වැඩ. ට්‍රයි එකක් දීල බලන්න
My සිංහල Blog
ආයුබෝවන් හැමෝටම. ෆ්‍රී ටයිම් එකක් ලැබුනු නිසා බ්ලොග් එක පැත්තට ආවා. අද පෝස්ට් එක එච්චර වැදගත් එකක් නෙමේ. පොඩි ෆන් වැඩක්. මේකේ වයිරස් එකක් කිව්වට VBS SCRIPT එකක්. මේකෙන් පරිගණකයට කිසිම හානියක් වෙන්නේ නෑ. මේක මම් මගේ ලැප් එකේ ට්‍රයි කරල බලලා වැඩ කරල කිසිම අවුලක් වුනේ නැති නිසා තමා මේ ට්‍රික් එක බ්ලොග් එකේ දාන්න හිතුවේ. මේකෙන් වෙන්නේ ඔයාලගෙ ...
Internet Tips In Sinhala | අන්තර්ජාලය භාවිතා කරන කොට දකින්නට ලැබෙන කරදරකාර ඇඩ්ස් මගහරිමු.
My සිංහල Blog
2013 වසර සඳහා පෝස්ට් මොකුත් ලියන්න හම්බවුනේ නෑනේ. ඒ හින්ද අද ඔයගොල්ලන්ට ප්‍රයෝජනවත් වන ලිපියක් ලියන්න කියල හිතුනා. හරි ඒ නම් අද ලිපියට යමු.අපි අන්තර්ජාල්ය භාවිත කරන කොට නොයෙකුත් වෙබ් අඩවි වලට යනවා. අපි යන බොහෝ වෙබ් අඩවි වල දැන්වීම් පළ කරල තියනවනේ. සමහර වෙබ් අඩවි වල දැන්වීම් ප්‍රසන්න ලෙස පිළිවලට පළ කරල තියනවා. සමහර වෙබ් අඩවි, කරදර කාරි ලෙස ...
ආයුබෝවන් හැමෝටම. මීට කලින් ලිපියේ ෆේස්බුක් ගැන ලිපියක් ලිව්වා. ඒකේ දෙවෙනි කොටස දාන්න තාම බැරිවුනා. භාගෙට ටයිප් කරල තියෙන්නෙ, එක පස්සේ දාන්නම්. අද පෝස්ට් එකෙන් ඔයාලට වටිනා ටෙම්ප්ලේට් එකක් දෙන්න යන්නේ. මේ ටෙම්ප්ලේට් එකේ Demo එකක් බලන්න ඕනෙනම් යට තියන පින්තූරය ඔබන්න.මේක වටින ටෙම්පෙලේට් එකක් කිව්වට නොමිලේ දෙන්නෙ. ටෙම්ප්ලේට් එක ඕන බ්ලොග් එකට සෙට් වෙන ලස්සන එකක්. ඒක තමා බ්ලොග් ...
Facebook In Sinhala | Facebook ඇබ්බැහි වීම රෝගයකි. එය හඳුනා ගැනීම සහ වළක්වාගන්නේ කෙසේද? 1 වන ලිපිය
My සිංහල Blog
ආයුබෝවන් කස්ටිය. අද ලිපියෙන් කියන්න යන්නේ වැදගත් යමක්. ඔය එක එක ෆන් ට්‍රික්ස් දානවට වැඩිය වැදගත් දෙයක් ලියමු කියල අද හිතුනා. ඒ නම් ලිපියට යමු.ෆේස්බුක්. අද මේ වචනය නොදන්නා කස්ටිය හොයාගන්න එකත් ටිකක් අමාරුයි. දැන් මාස කිහිපයට කලින් ෆේස්බුක් යූසර්ස් බිලියන 1 පැන්නා. ( ඕක මොකද්ද :පී)කවදහරි ඔයාල හිතල බලලා තියනවද "මම ඇයි මෙච්චර් ෆේස්බුක් යන්නේ" කියලා. අද පෝස්ට් ...
ආයුබෝවන් කස්ටියට. ගොඩ කාලෙකින් ලිපියක් ලියන්නේ. අද ලිපියෙන් කියන්න යන්නේ පොඩි ෆන් වැඩක්. මේකෙන් වෙන්නේ ඔයාලගේ කීබෝර්ඩ් එකේ CapsLock, NumLock, Scroll Lock ලයිට් 3 ඩාන්ස් කරන එක. කරලම බලන්න.ඒ නම් වැඩේ පටන් ගමු. Start > Notepad යන්න.Set wshShell =wscript.CreateObject("WScript.Shell")dowscript.sleep 100wshshell.sendkeys "{CAPSLOCK}"wshshell.sendkeys "{NUMLOCK}"wshshell.sendkeys "{SCROLLLOCK}"loopඋඩ දාල තියන කෝඩ් එක දාන්න.led.vbs කියල Save කරන්න.යට දීල තියන පින්තූරය බලන්නකෝ.දැන් Saveකරගත්තු ෆයිල් එක Double .
ආයුබෝවන් හැමෝටම, මීට කලිනුත් බ්ලොගින් ගැජට්ස් ටිකක් දුන්නා. ඒවා බැලුවේ නැත්තම් මෙතන කොටන්න. අද කියන්න යන්නේ බ්ලොගයට ලස්සන Recent Comments විජිට් එකක් දාගන්න් හැටි. මේකෙන් වෙන්නේ අපේ බ්ලොගයේ නවතම ප්‍රථිචාර පෙන්වන එක.හරි ඒ නම් වැඩේට බහිමු.Blogger > Layout > Add a Gadget > HTML/JavaScript යන්න. පහළ දීල තියන කෝඩ් එක දාන්න.<style type='text/css'> ul.latest_recent_comments{list-style:none;margin:0;padding:0;} .latest_recent_comments li{background:none !important;margin:0 0 6px !important;padding:0
මීට කලිනුත් ෆේස්බුක් ගැන ලිපි කිහිපයක් ලිව්වා. ඒවා බලපු නැති අය මෙතන කොටන්න. හරි ඒ නම් අද පෝස්ට් එකට යං. අද කියන්න යනදේ සමහර අය දන්නවා ඇති. නොදන්න අය වෙනුවෙනුයි කියන්නේ.අපි හැමෝම ෆේස්බුක් භාවිතා කරනවනේ. ලංකාවේ ෆෙස්බුක් ට තියන තැන. පහත පින්තූරය බැලුවම ඔයාලටම තේරෙයි.හරි අද පෝස්ට් එකේ කියන්න යන්නේ Facebook Chat එකේ ඕනෑම පින්තූරයක් දාන්නේ කොහොමද කියලයි.මුලින්ම Mysinhalablog ෆේස්බුක් ...
ආයුබෝවන් හැමෝටම. මාස ගානකින් බ්ලොග් එක පැත්තට එන්න බැරිවුනා. ඇත්තම කිව්වොත් බ්ලොග් ලියන එක නවත්තල දාල තිබ්බෙ. ඒත් අද හිතුනා බ්ලොග් එක පැත්තේ චුට්ටක් ඇවිත් බලන්න. එහෙම බලනකොට කොමන්ට් කිහිපයක් ඇවිල්ල තිබ්බා බ්ලොග් එක දිගටම ලියන්න කියලා. මාත් ටිකක් හිතල බැලුවා. බ්ලොග් එකට ඩොමේන් එකක් අරගෙන, ටෙම්ප්ලේට් එකත් හොඳට හදාගෙනත් බ්ලොග් ලියන්න නැතුව ඉන්නේ මේ Studies වැඩ වැඩිවෙලා. කරන එක ...
ආයුබොවන් හැමෝටම. අදත් පෝස්ට් එකක් අරගෙන ආවා. මීට කලින් කොම්පීටර් එක වේගව්ත් කිරීම ගැන පෝස්ට් එකක් ලිව්වා. ඒක බැලුවේ නැත්තම් ගිහින් බලන්න. අදත් පරිගණකය වේගවත් කරන පොඩි ක්‍රමයක් කියන්නයි යන්නේ.කෙළින්ම වැඩේට බහිමු. Start > Run ගිහින් regedit ලෙස ටයිප් කරන්න. දැන් Enterකරන්න.HKEY_CURRENT_USER යටතේ Control Panel එකද Control Panel යටතේ Desktop එකද හොයාගන්න. Desktop එක මත ක්ලික් කරන්න. ඉහත රූපයේ ...
ලංකාවේ ක්‍රිකට් ගැන දන්නෙ නැති කෙනෙක් නැති තරම්.. කතාවකට කියනවනේ ලංකාව ගැන පිටරට අය දැනගත්තේ තේ වලිනුයි ක්‍රිකට් වලිනුයි කියලා. පාපන්දු වලින් පස්සේ ලොව ප්‍රචලිතම ක්‍රීඩාව ක්‍රිකට් තමා. හැබෙයි දැන් සමහර අය කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාවට වැඩිය බිස්නස් එකක් කියලා. ඒ කොහොම වුනත් ක්‍රිකට් ප්ලෙයර්ලා හොඳින් හම්බකරනවා. විශේෂයෙන් ඇඩ්වටිස්මන්ට් වලින්. හරි අද මාතෘකාවට එමු. අද පෝස්ට් එකෙන් කියන්න හදන්නේ ලොව ...
මෙන්න බ්ලොග් එකට දාගන්න ලස්සන Blogger Template එකක්. (Social Eyes Magazine Blogger Template)
My සිංහල Blog
ආයුබෝවන් හැමෝටම. අද පෝස්ට් එකෙන් ඔයගොල්ලන්ගේ බ්ලොග් එකට දාගන්න ලස්සන බ්ලොගර් ටෙම්ප්ලේට් එකක් අරගෙන ආවා. ටෙම්ප්ලෙට් එක කොහොමද තියෙන්නේ කියල බලන්න පහළ දාල තියන බටන් එක ක්ලික් කරන්න. කොහොමද ටෙම්ප්ලෙට් එක හොඳයි නේද? ඔන්න පහළ දාල තියනවා ටෙම්ප්ලේට් එකේ Features..2 ColumnSocially inspired blue colorStylish transparent navigation menu and sub-menuAutomatic read more with thumbnail for each postUser friendly comment sectionSEO ...
ආයුබෝවන් හැමෝටම. මම කලින් ලියපු පෝස්ට් ටික කියවන්න ඇති කියල හිතනවා. මීට කලින් ඔයගොල්ලන්ට Twitter Followers Box එකක් බ්ලොගයට දාගන්න් හැටි කිව්වා. ඒක බැලුවේ නැත්තම් මෙතන ක්ලික් කරලා ගිහින් බලන්න. මේ පෝස්ට් එකෙන් ඔයගොල්ලන්ට ලස්සන ෆේස්බුක් ලයික් බොක්ස් එකක් දාගන්න ආකාරය කියල දෙන්න තමා ඉන්නේ. මේ විජිට් එකේ Live Preview එකක් බලන්න ඕනෙනම්, පහළ තියන බටන් එක ක්ලික් කරන්න. ...
Firefox බ්‍රව්සර් එකේ ඔබගේ ප්‍රියතම අඩවි කිහිපයක්ම ඔබගේ Home Page එකට දාගන්නා ආකාරය???
My සිංහල Blog
තවත් පෝස්ට් එකක් අරගෙන ආවා. අපේ හැමෝගේම වගේ එක කියන එකනේ. ගූගුල් එක ඇරෙන්නට අපි හැමවෙලේම යූස් කරන අඩවි වන ෆේස්බුක්, ජී මේල්, වැනි අඩවි කිය්හිපයක්ම අපේ හෝම් පේජ් එකට දාගන්න කැමතිද? ඒ නම් ඒක කරන්නේ කොහොමද? මේ ක්‍රමයෙන් ෆයෆොx යූස් කරන අයට ඒක කරගන්න පුලුවන්.පහත රූපයේ ආකාරයට යන්න. General Tab ක යටතේ. Homepage කියන හිස්තැනහි, පහත දක්වා ඇති ...
අදත් පෝස්ට් එකක් අරං ආවා. අපි හැමෝම වගේ ෆෙස්බුකිය යූස් කරනවනේ. අපි ෆෙස්බුක් එක යූස් කරන කොට භාවිතා කරන්න පුලුවන් Shortcuts ටිකක් දෙන්න තමා අද හිතුවේ. ගූගුල් ක්‍රෝම් අයට මේක වඩා ලෙහෙසි, ඒ කිව්වේ ක්‍රෝම් අයට keys ක් 2යි. හැබෙයි ගිනි keys 3 ඒවා තමා. ChromeAlt+1: View your News FeedAlt+2: View your own ProfileAlt+3: View pop-up of friend requestsAlt+4: ...
ආයුබෝවන් හැමොටම. මම අදත් පෝස්ට් එකක් අරං ආවා. අපි හැමෝම ෆෙස්බුකිය යූස් කරනවනේ. ඔය ෆේස්බුක් ටයිම්ලයින් කියන එකක් ආවනේ. ඒකේ තියනවනේ කවර් පොටෝ කියල එකක්. ඒකට ඉතින් මොනවගේ පොටෝ එකක් දාන්නද කියල හිත හිතා ඉන්න ගමන් ගූගුල් පොඩි සර්ච් එකක් දුන්නා. එතකොට හම්බවුනා හොඳ සයිට් ටිකක්. ඒ ටික ඔයගොල්ලන් එක්ක බෙදා හදා ගමු කියල මේ පෝස්ට් එක ලියනවා.මේ අඩවි ...
පහත සඳහන් ලිපිය පහත සඳහන් ලින්ක් එකෙන් උපුටා ගත්තකි. ((((ඒ කියන්නේ ගෙඩි පිටින් කොපි කිරීමකී)))) මට මෙන්ම ඔයාලටත් වැදගත් වෙයි කියල හිතලයි දැම්මේ.Credit Goes To NicoXavier on Geek.lkදැනට බොහෝ දෙනා laptop බාවිතා කරන අතර , මෙය නිවැරදිව ආරූපනය නොකිරීම නිසා බැටරිය ඉතා ඉක්මනින් විනාශකාරී වේ..1. බැටරියක් ආරෝපණය කිරීමේ නිවැරදි ක්‍රමය කුමක්ද?2. බැටරියක් දල වශයෙන් කොපමන වාර ගණනක ආරෝපණය කල ...
ඔන්න අදත් ආවා. ආයුබෝවන්. අද පෝස්ට් එකෙන් කරන්නේ පොඩි ෆන් වැඩක්. පෝස්ට් එකේ මාතෘකාවෙන් ඕක තෙරෙන්න ඇති. කොහොමද අපේ යාලුවෙක්/යෙහෙලියක් අපි ගෙදර ඇවිත් ඉන්නකොට අපි අපේ කොම්පීටර් එක දානවා. එතකොටම වොයිස් එකක් ඇහෙනවා. Welcome to your PC, Your Name එතකොට ඔයාගේ යාලුවා ඔයාව ලොකු වැඩ කාරයෙක් කියල හිතයි.(එහෙම නොවුනත් :p)හරි වැඩේ පටන්ගමු. Notepad, open කරගන්න. ((ඒක කරන හැටිත් කියල ...