Celebrate 2013 Vesak with Venerable Ajahn Brahmavamso ©2013, buddhaday.org.auAs usual Venerable Ajahn Brahmavamso will be visiting Melbourne this May to celibrate and conduct Dhamma talks , retreats and meditation sessions. There are various events held during this Vesak season across Melbourne. Here are some of them.Saturday May 18 and Sunday, May 19 2013Buddha's Day,Multicultural Festival A free event held by Fo Guang Shan Melbourne and Buddha's ...

ඉතා කුඩා ලොල් කතා - අභය දානය බෞධායතනය මගින් නිදහස් කිරීමට ගෙනා ගවයන් කිහිප දෙනෙක් , 2011ගල්කිස්සේ උසාවිය ඉස්සරහ , වටරප්පල පාරේ තියෙන්නේ බෞධායතනය. දිවියාගහ යසස්සි ස්වාමින්වහන්සේ කිව්වම දන්නෝ දනිති නේද ? පන්සලේ කථිනේ කිට්ටු කරලා සෑම අවුරුද්දකම ගවයන් සිය ගානකට අභය දානය දෙන මහා පින්කමක්. මිට වැඩිමනත් විස්තර ඕන නම් සහ සම්බන්ධ වෙන්න අවශ්‍ය නම් පන්සලෙන් දැනගත හැකියි. ලෙසටම වෙන බව තමයි මං නම් දන්නේ.කොහොමින් කොහොම ...

ලෝකෙන් උතුම් රට ලංකාවයි බෞධයන්ට පරම පුජනිය වූ ජීවමාන බුදුන් වැඩ සිටින්නාක් බඳු වූ දළදා මාලිගාව ඉදිරිපට තොරණක් ලෙසින් සාදා ඇති මෙලෝ රහක් නැති සුදු උලා ඇති සිමෙන්ති පරුවතයවෙලාව සවස 9.30 ට පමණ ඇත. මේ දිනවල පවතින උණුසුම හා අධික ආර්ද්‍රතාව නිසා ඇති දාහය බලවත්ය. හුස්ම හිරවෙන ස්වභාවයක් දැනුනු හෙයින් නිවසින් පිටට පැමිනෙමි. ඇසේ පටලයක් බැඳ ඇති සේ අවට පරිසරය බොඳ වී පෙනෙයි. නැවත ...

- හලාල් ප්‍රශ්නේ තියෙන්නේ සිංහල බෞධයන්ට විතරද ?- හලාල් ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවේ විතරද ?- හලාල් කෑම හැමෝටම බලෙන් කවන්නේ ලංකාවේ විතරද ?- හලාල් සහතික කරන ආයතන ගැන ප්‍රශ්න කරන්නේ ලංකාවේ විතරද ?- හලාල් සහතික කරන ආයතන වලට ලැබෙන මුදල් කුට්ටි පිටින් ඉස්ලාම් ත්‍රස්තයන් අතට යන්නේ ලංකාවේ විතරද ? ...

Multiculturalism .. A failure ? Has Multiculturalism failed ? Hindus , Buddhists , Sikhs, Christians , Jews , Atheists Chines , Japanese , Russians all are living harmoniously with what ever foreign culture or land they are in. Except Muslims.So multi Multiculturalism has not failed. Islam has. Dont try to interpret a problem from a wrong point of view.And here is the comment that ...

ඉතා කුඩා  LOL කතා  ... නැගෙනහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්‌පතිවරයාගේ පුත්‍රයා ඇතුළු මිතුරන් පිරිසක්‌ පාසිකුඩා වෙරළ තීරයේ දිය නාමින් සිටියදී වෙනත් පිරිසක තරුණයකු විසින් ඔවුන් සමඟ දිය නෑ තරුණියන්ගේ දර්ශන ඡායාරූපගත කරමින් සිට ඇත. නියෝජ්‍ය පොලිස්‌පතිවරයාගේ පුත්‍රයා මේ පිළිබඳව එම තරුණයාගෙන් විමසීමේදී "රටේ ඊළඟ අගමැති අපේ තාත්තා" යෑයි පවසමින් නියෝජ්‍ය පොලිස්‌පතිවරයාගේ පුත්‍රයාට ඔහු පහර දී ඇත. එම අවස්‌ථාවේ ඇමැති පුත්‍රයා සමඟ සිටි මිතුරන් පිරිසක්‌ ද ...

ලංකාවේ  නාඩගම් නාට්‍ය ගීත (MP3 Download) නුවර යුගයේ සිටි රජවරුන් සමග විවාහ වීමට ඉන්දියාවේ සිට ගෙනා රජ කුමරියන් සමග සිදුවූ සංස්කෘතික හුවමාරුවක ප්‍රතිපලයකි නාඩගම් කලාව. දකුණු ඉන්දියාවේදී මෙය භගවතී මේලා ලෙසද තුරුකුත්තු හෙවත් විදි නාට්‍යය ලෙසද හැඳින්වේ. මේ නාඩගම් කලාව යාපනය , මීගමුව , කොළඹ , මාතර , වැලිගම , තංගල්ල ආදී ලංකාවේ වෙරළාශ්‍රිත ප්‍රදේශ වල අතීතයේ බොහෝ ජනප්‍රිය ව පැවතුනි. නාඩගම් නාට්‍ය කලාව බටහිර ඔපෙරාවනටද ...

පුණ්‍ය ප්‍රාර්ථනා .... Meditating Buddhist Nun © El-Brandenබහුතරයක් දෙනෙක් ට පින් කරන තියෙන උනන්දුව , ඕනෑකම ප්‍රාර්ථනාව සම්බන්ධයෙන් නැහැ. දිනේෂ් උන්නැහේ වගේ අය පතුරවන තවත් මතයක් තමයි , පුණ්‍ය කර්මයක් කර ප්‍රර්ථනා කිරීම කෙලෙස් වැඩීමක් ලෙස. "පින් කමක් කරලා එක එක ප්‍රර්ථනා තියා ගන්න හොඳ නැහැ. ප්‍රර්ථනා කියන්නේ ඉල්ලීම්. ඉල්ලන්නේ ලෝභය නිසා. එක එක ප්‍රාර්ථනාවන් නිසා වෙන්නේ ලෝභය වැඩෙන එකමයි. පුන්‍යකර්මයක් කරලා නිකන් ...

කුසල් සිත රැක  දීම - 1 කොටස © AdamLai - Through my eyesතමන් කරන ඉතාමත් කුඩා කුසලයකින් වුවත් මහත් ඵල , මහත් ආනිසංස ලබාගැනීමට නම් තුන් සිත පහදවාගෙන , කර්ම කර්ම ඵල විශ්වාසකොටගෙන , සුසිල්වත්ව කලයුතුයි. මේ සාමාන්‍ය, ශාසනයෙන් පිට කුසල කර්ම සඳහායි. උතුම් වූ බුද්ධ ශාසනයේ නම් මිට අමතරව බුද්ධ , ධම්ම , සංඝ රත්නය යන තුනුරුවන කෙරේ අවිච්චප්‍රසාදයෙන් යුතුව සර්ධාවෙන් තෙමුණු හද හා නෙත ඇතිව ...

ලංකාවේ සිංහල බෞධයන් එදා හිටියා නම් , මෙන්න මෙහෙම කියයි ....ඔය අද ඊයේ ශ්‍රමණයෙක් වෙච්චි කොල්ලා කොහොමද ඇටුවන් බැහැපු අපේ තිර්ථක අචාර්යවරුන්ට අභියෝග කරන්නේ.? ඒ උසස් ආචාර්යවරුන් සරණ ගිය අපි මොකටද මේ ගෞතම කොල්ලා කියන එක අහන්නේ ....?ඌ සමාජ සම්මතයන්ට , අපගේ සංකෘතියට පිටුපාන ඒවා මායිම් කරනෙන් නැති එකෙක් කෙනෙක් මැරුනහම පරලොව යහපත පිණිස අප කරන යාග හෝම , බිලි ...

මොකද්ද ඔයාගේ දුරකථන අංකෙ ? දැන් කාලේ ගොඩක් වැඩ කෙරෙන්නේ ඊ මේල් හරහා. වසර කීපයකට කලින් ආයතන තුල සහ අතර සන්නිවේදනය සඳහා දුරකථන භාවිතා උනත් දැන් එකත් වැඩිහරියක් කෙරෙන්නේ ඊ මේල් හරහා. ඊ මේල් වල ජනප්‍රිය තාවය වැඩි වෙන්න තව හේතුවක් වෙන්න ඕනේ අයි ෆෝන් සහ වෙනත් ඒ වර්ගයේ ෆෝන් වල භාවිතය මිනිසුන් අතර වැඩි වීම. ඊ මේල් එකක් ආපු හැටියේම SMS එකක් අවා වගේම ...

Praise, show fault or show fault and then Praise? This is a question I was pondering over some time. In effective communication, when you want to show a fault in a person or to ask him to improve on something he is lacking, the golden rule is to provide ample praise to go with your criticism. That is the basics. But the problem that I was pondering was ...

ඇමරිකානු ඉතිහාසයේ ප්‍රථම වරට ව්‍යාපාර අධ්‍යක්ෂක වරයෙකු ලෙස ඩොලර් මිලියනයකට වඩා වාර්ෂික වැටුපක් ලැබුයේ චාල්ස් ශ්වබ්ස් ය. මේ ඇමරිකාවේ පුද්ගල අදායම් බදු එකතුකිරීමට පෙර කාලයයි. මාසයකට ඩොලර් 200 ක වැටුප විශාල ආදායමක් වූ කාලයයි. ඇන්ඩ්රු කානගී විසින් ඔහු යුනයිටඩ් ස්ටීල් කොපෙරේෂන් හි අධිපති කරන ලෙස පත් කරන ලද්දේ 1901 දී ය. පසුව යුනයිටඩ් ස්ටීල් හැර කඩාවැටෙමින් තිබු බෙත්ලෙහෙම් ස්ටීල් වෙත ...

ධ්‍යාන හා කුන්ඩලිනි - ප්‍රශ්න හා උත්තර ප්‍රශ්න:ඔබ කියන කතාව සාධාරණයි... ඒත් මම මෙහෙම කිවුවොත් බුදුන් කවදාවත් කියල නෑ... සමථය වඩන්න එපා කියල... මොකද සමථය නැතිව විදර්ශනාව කියන්නේ හීනයක් නිසා... සමථයෙන් යන්න පුලුවන් උපරිමය මේ කුන්ඩලිණි ශක්තිය අවධි කිරීමෙන් පහසුවෙන් ලඟා වෙන්න පුලුවන්...එවිට අතිශය පහසුවෙන් විදර්ශනාව කරන්න පුලුවන්..මන්ද බුද්ධ දර්ශනයේ ඇති කසිණ භාවනා වශී කර වඩා අභිඤා ලැබීම අතිශය දුෂ්කර ක්‍රියාවක් වන නිසා...ඉහත ප්‍රශ්න , අරුනාචලයේ ශ්‍රී ...

ලාංකිකයෙක් ඈතදීම  හඳුනා ගන්නේ කෙසේද ? ඊයේ සුමුතුත් එක්ක පොඩ්ඩක් ඇවිදින්න ගියා පාක් එකට. ගේ ගාව තියෙන්නේ. ලස්සන කැලයක්. ටික දුරක් යනකොට කිලෝමීටර් බාගයක් විතර ඈතින් දෙන්නෙක් එනවා. දැක්ක හැටියේ මං කිව්වා ඔන්න ලංකාවේ දෙන්නෙක් කියල !සුමුතු අහනවා මෙච්චර ඈත ඉඳන් කියන්න පුලුවන්ද ?කොහොමින් කොහොම හරි ලඟට ආවම දෙන්නගේ පාට දැකල සුමුතු කියනවා මේ දෙන්න නම් ලංකාවේ නෙමෙයි ... ඉන්දියාවේ....මන් කොච්චර කිව්වත් පිළිගන්නේ නැහැ.ඉඳපන්කෝ , අන්තිම ...

වන අරණට සැමදා බැඳි පෙම ... මා සොබාදහමට දැඩි ලෙස ආදරය කරමි. එහි සීමාවක් නොමැති බව මා හට හැඟී යයි. කිසියම් ආකාරයක මානසික ව්‍යාධියක ආකාරය ගන්නා තරමට මා උමතුවෙන් මෙන් මා තුරු ලතාවනට , රූස්ස ගසින් සැදී පරිසරයේ චමත්කාරයට , එය පිස එන සිහිල් මාරුතයට ඇලුම් කරමි. විල්ලුද පලසකට වඩා දිගු තණ වැඩි තෙත බිම මා හට ප්‍රිය වේ. දිනක් වුවත් තුරු ගොමුවක් දෙස එක ලෙස ...

මටමයි වෙන්නේ !!! පහුගිය කාලේ මට භාෂාව භාවිතෙන් වෙච්චි ඇබැද්දි තමා මෙව්වා ... වනේ වන හතුරෙක්ටවත් වෙන්න එපා දෙයියනේ ...මගේ බොසී ගේ කෙටි නම ජෝ. චැට් එකේ ත් ලියන්නේ එහෙම තමා. උදේ පාන්දර උන්ද එවපු එහෙකට මං පිළිතුරු ලිව්වේ ... "හායි හෝ" කියල.... ජේ , එච් අකුරු දෙක එක ලඟ නෙව.. නෑ නෑ .. තාම රස්සාව තියෙනවා... තව දවසක් ඔෆිස් එකේ පොරක් ඇවිල්ල ...

මොකද්ද මේ කරුමේ කියන්නේ ? (විවිධ මතිමතාන්තර...) Hevenමනුෂයෙකුගේ (සත්වයෙකුගේ) ජිවිතේ සැම දෙයක්ම තීරණය කරන්නේ උප්පත්ති කර්මයද ?නැහැ , වගේම ඔවු. හේතුව මේකයි. මනුෂ්‍ය ආත්ම භාවයක් කියන්නේ අතිශයින් ලබා ගැනීමට දුර්ලභ දෙයක්. සුළු සුළු කුසල් නොවෙයි මහා පුණ්‍ය කුසලයකින්මයි මනු ලොව ආත්ම භාවයක් ලබන්නේ. එනම් මනුෂ්‍යයෙකුගේ ජනක කර්මය අතිශයින්ම බලවත්. මේ හේතුව නිසා මිනිසෙකුගේ ජිවිතයේ ප්‍රධාන සංදිස්ථාන තීරණය කිරීමේ බලවත් හැකියාවක් ඔහුගේ ජනක කර්මයට තිබෙනවා. එහෙමයි කියල ඒක ...

Previous Page