ඉතින් ඉතින්....... මගේ යාලුවෝ සේරගෙන්ම ඉස්සෙල්ලම සමාව ගන්නම් මෙච්චර කාලයක් මට බ්ලොග් එක ලියන්න බැරි උනාට. ඒකට ඉතින් හේතු ගොඩාක් තියනවා ඒත් ඉතින් ඒවා මෙතන කියන්න බෑනේ ඒක නිසා අපි කෙලින්ම වෙනදා වගේ වැඩේට බහිමු. කියන්න දේවල් ගොඩාක් තියනවා. අලුත් නිව්ස් ගොඩාක් තියනවා අපි ඉතින් පිළිවෙලට මේවා දාමුකෝ නේද. ඔන්න ඉතින් අදත් මම වෙනදා වගේම ඔයාලට අරන් ආවේ අලුත්ම ...
හායි යාලුවනේ ඔන්න මම අදත් ආවා. ඔන්න ඉස්සෙල්ලම ඔයාලා හැමෝටම සුබ දවසක් ආ... හරි අදත් මම ඔයාලට ගේනවා ඔයාලට ගොඩාක් වටිනා කියන සොෆ්ට්වෙයා කට්ටක් .. මේක ඇවිල්ලා ඔයාලගේ මැසින් එකේ Security එකට තමයි හෙල්ප් එකක් දෙන්නේ අපි එහෙනම් බලමු නේද මේ මොකක්ද කියලා.. මෙන්න මේකයි යාලුවනේ ඔන්න මම අද ඔයාලට ගෙනාව සොෆ්ට් එකේ නම තමයි Rohos Logon Key. මේක ...
හායි යාලුවනේ ඔන්න මම අයෙමත් අවා ඔයාලට පොඩි සොෆ්ට්වෙයා කට්ටක් දීලා යන්න. හරි අපි එහෙනම් කෙලින්ම යමු නේද කතාවට ඔන්න මම අද ඔයාලට දෙනවා ඔයාලගේ Machine එකේ තියන Software එක පාරින්ම ඔයාලගේ Machine එකෙන් සදහටම අයින් කරලා දා ගන්න පුළුවන් පොඩි සොෆ්ට්වෙයා එකක්. මේකේ අනිත් විස්තර ටිකත් මන් එහෙනම් කියන්නම්කො. මේකේ නම් තමයි Menu Uninstaller ඔන්න මම අද ඔයාලට ...
හායි යාලුවනේ ඔන්න මම අයෙමත් අවා. ඔන්න මම දැන් ගෙනාවේ පොඩ්ඩක් විතර අමුතු ජාතියේ පොස්ට් එකක් ඒ කියන්නේ දැන් මම ඔයාලට කියන්න යන්නේ පොඩි වීඩියෝ කට්ටක් ගැන මේක පොඩි උනාට හරි බයානක වීඩියෝ එකක් කියලා තමයි මට මේක හම්බුන තැන තිබ්බේ. ඒ කියන්නේ මේක අපේ මොලේ අවුල් කරනවලු.. හි හි බය වෙන්න එපා. මේක English වලින් තියෙන්නේ එක නිසා ...
හායි යාලුවනේ ඔන්න මම අයෙමත් ආවේ ඔයාලට අලුත්ම අලුත් නිව්ස් එකක් අරගෙන.. ඉතින් වෙනදා වගේම ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා මම වැඩේ කෙලින්ම පටන් ගන්නම් ඔන්න යාලුවනේ අද මම ඔයාලට ගෙනාවේ Microsoft සමාගමේ අලුත්ම මෙහෙයුම් පද්ධතියේ අලුත් වැඩ ටික සහ දැනට නිකුත් වී ඇති Windows 7 වල ඇති හා නැති සේවාවන් ටික බලාගන්න... හරි එහෙනම් ඔන්න යාලුවනේ පල්ලෙහා තියනවා ...
ඔන්න යාලුවනේ මම අයෙමත් අවා ඔන්න මට ආපු අලුත්ම නිව්ස් එකක් අරගෙන. මෙන්න මේකයි කතාව ඔන්න දැන් Microsoft සමගම එයාලගේ අලුත්ම Operating System එක සේරම වැඩ අවසන් කරලා තියෙන්නේ. දැන් මම අද ඔයාලට අරන් අවේ මේක දැන්ම අඩු මිලට Order කරගන්න පුළුවන් තැන් ටිකක් ගැන කියන්න. අපි එහෙනම් බලමුද ... මෙන්න පල්ලෙහා තියනවා ලින්ක් ටික .. ඔයාලත් ගන්නවානම් ඔන්න ...
හායි යාලුවනේ ඔන්න මම හදිස්සියේම අවේ ඔයාලට දැන් සජිවිව යන අපේ Match ඒක කරදරයක් නැතුව බල ගන්න පොඩි උදව්වක් දෙන්න ඔයාලා දන්නවනේ ,, online බලන්න ගියාම තියන් Add ගොඩ ඔන්න කරදරයක් නැතුව බලන්න මගේ බ්ලොගයට එන්න... The original post is on All Sri Lankans | The Sri LAnkan No 1 Technology Blog © copyright, 2011. Share it freely, but ...
හායි යාලුවනේ ඔන්න මම අද ආයෙමත් අවේ ඔයාලට පුංචි සොෆ්ට්වෙයා කට්ටක් ගැන කියලා යන්න. හරි අපි එහෙනම් කෙලින්ම යමු මේ මොකක්ද කියලා බලන්න. ඔයාලා හැමෝම දන්නවානේ ISO එකක් USB එකකට දාගන්න ගියාම එක එක ප්‍රශ්න අපිට එනවා. ඊටත් වඩා ප්‍රශ්නයක් තමයි Bootable CD / DVD එකක් USB එහෙකට එහෙමත් නැත්නම් Pen Drive එහෙකට දා ගන්න එක. ඒ කියන්නේ අද ...
හායි යාලුවනේ ඔන්න මම ආයෙමත් අවේ ඔයාලට පොඩි නිව්ස් එකක් කියලා යන්න මගේ කලින් පොස්ට් එකේ තිබ්බනේ ලංකාවේ මිනිස්සු ගැන පොඩි කතාවක් ඔන්න ඒක නිසාම මම දැන් ඔයාලට දෙන්න යන්නේ අපේ අල්ලපු රටේ ඒ කියන්නේ ඉන්දියාවේ පොඩි නිව්ස් එකක්. හරි ඊට කලින් මගේ කලින් පොස්ට් ඒක බැලුවේ නැත්තම් ඒකත් බලලම ඉන්නකෝ. MARK ZUCKERBERG අයියගේ (මාමාගේ) අලුත්ම කෝලම හරි අපි ...
හායි යාලුවනේ ඔන්න මම ආයෙමත් අවා මට මේ දැන් ලැබුණු හොට් නිව්ස් එකක් අරගෙන. ඔයාලා හැමෝම දන්නවානේ ඔය උඩ ඉන්න අයියාව නැත්තම් මාමාව හි හි. මෙයාට තමයි කියන්නේ Mark Zuckerberg කියලා ඒ කියන්නේ මෙයා තමයි අපි හැමෝම වගේ පොඩ්ඩක්වත් නොදන්න මුහුණ පොත එහෙමත් නැත්තම් Facebook එකේ අයිතිකාරයා මුහුණ පොත හදපු කෙනා. ඉතින් අද මම කියන්න යන්නේ මෙයා ගැනනම් නෙවේ ...
හායි යාලුවනේ ඔන්න මම ආයෙමත් ආවා ඔයාලට නියම නිව්ස් එකක් අරන්. එහෙනම් කස්ටියටම සුබ දවසක් කියලාම පටන් ගන්නම්කෝ ඔන්න අද මම කියන්න යන්නෙත් මුහුණ පොතේ දෙයක් ගැනම තමයි හැබැයි මේක ටිකක් විතර වෙනස් විදියේ පොස්ට් එකක් ඒ කියන්නේ අද මම කියන්න යන්නේ මුහුණ පොත වෙබ් සයිට් එකට යන්නේ නැතුව ඔයා ඒ සයිට් එකට ගිහින් කරන හැම දේම කරන්න පුළුවන් ...
හායි යාලුවනේ ඔන්න මම අද ආයෙමත් අවේ ඔයාලට මැක්සා වැඩ කෑල්ලක් හොයාගෙන. මේකත් ඉතින් අලුත් දෙයක් තමයි. මගේ මේ පොස්ට් එකේ ටොපික් එකයි පික් ඒකයි දැක්කහම කට්ටියට හිත ගන්න පුළුවන්නේ මේ මොනවගේ දෙයක් ගැනද කියන්න යන්නේ කියලා නේද. හරි හරි එහෙනම් මම කතාවට එන්නම්කෝ. අද මම කියන්න යන්නේ මුහුණ පොතේ ලයික් පොත ගැන.. හි හි .. එහෙමත් නැත්තම් මම ...
ඔන්න යාලුවනේ මම අදත් අයෙමත් අවේ ඔයාලට අලුත්ම අලුත් හොට් නිව්ස් එකක් හොයාගෙන. හැබැයි ඉතින් මට අද කියන්න වෙන්නේ ටිකක් විතර දුක හිතෙන නිව්ස් එකක් තමයි ඒත් ඉතින් මොනවා කරන්නද කියන්න වෙනවානේ. හරි අපි එහෙනම් බලමු නේද මේ මොකක්ද කියලා. මෙන්න මේකයි යාලුවනේ කතාව, ඔයාලා හැමෝම දන්නවානේ ගුගල් කියන සමගම ඉතින් මෙයාලා අපිට ගොඩාක් සේවාවන් දීලා තියනවා. ගොඩක් ඒවා ...
හායි යාලුවනේ... ඔන්න මම අද උදේම ඔයාලට කියන්න යන්නේ අලුත්ම අලුත් හොට්ම හොට් නිව්ස් එකක් ගැන. ඉතින් අද මම කියන්න යන්නෙත් මුහුණ පොතේ අලුත්ම වැඩ කෑල්ලක් ගැන. ඉතින් මම මේ අද කියන්න යන දේ තවම නම් මුහුණ පොතේ නෑ එත් ඉතින් අපි ඒ ගැන දැනන් ඉන්න ඒක හොඳ නිසා ඔන්න මම ඔයාලටත් කියන්න හිතුවා හරි එහෙනම් යාලුවනේ අපි බලමු ...
බිල් ගේට්ගේ ජනේල වල පට්ට පට පට කෙටි මන් විස්සක්... හි හි කස්ටිය කොහොමද තොපික් එක මැක්සා නේ හරි හරි පොපික් එක වගේම මැක්සා Shortcut ටිකක් ගැන තමයි මම අද කියන්න යන්නේ. මේවා දන්නා අයනම් ඇති එත් මේ සේරම දන්නේ නැතුව ඇති කියලා හිතල සහ මේ ගැන නොදන්නා අයට මේ ගැන කිඉමට තමයි මම අද මේ පොස්ට් එක කරන්න ...
ඔන්න යාලුවනේ මම ආයෙමත් ආවා ඔයාලට හොටේ හොට් නිව්ස් එකක් අරගෙන. ඉතින් පහු ගිය දවස් ටිකේ මට පොස්ට් එකක් ලියන්න තරම් වෙලාවක් තිබ්බේ නෑ යාලුවනේ. ඉතින් ඔන්න වෙලාවක් හම්බුන ගමන්ම ඔයාලව හොයාගෙන ආවා අලුත් දෙයකුත් හොයාගෙන හරි අපි එහෙනම් බලමුද මේ මොකක්ද කියලා. ඉතින් අදත් මම ගෙනාව නිව්ස් එක මුහුණ පොතේ දෙයක්ම තමයි. ඉතින් මුහුණ පොතේ ඉන්න ඔයාලා හැමෝම ...
හායි යාලුවනේ ඔන්න මම අදත් ආවේ ඔයාලට පට්ට පට පට සීන් එකක් අරගෙන. හරි අපි එහෙනම් වැඩේට ඉකම්නින්ම යමු මොකද ඉක්මන් වෙන කෝකටත් හොඳයිනේ නේද හරි ඔන්න මම අද ඔයාලට නොමිලේ දෙනවා Poster 3ක්ම. ඉතින් අපි බලමු මේක කොහොමද කර ගන්නේ කියලා. හරි ඊට කලින් ඔයාලට කියන්න ඕනේ. මම මේ අද ඔයාලට නිකන් දෙන්න යන්නේ දැනට Ebay එකේ $ ...
ඔන්න යාලුවනේ මම ආයෙමත් ආවා .. ඔයාලට වටින කියන දෙයක් හොයාගෙන. මේකනම් ඉතින් අලුත් දෙයක් නෙවේ ඒත් ඔයාලට ගොඩාක් වටිනා දෙයක්. මෙන්න මේකයි යාලුවනේ කතාව ඔයාලා දන්නවානේ අපි අන්තර්ජාලයේ ඉන්නකොට අපි අනිවාර්යෙන්ම කරන දෙයක් නේ Download.,. ඉතින් අද මම ඔයාලට දෙන්න යන්නේ මේ Download කරගන්න අපිට ලේසි වෙන Speed එක වැඩි කරගන්න පුළුවන් Down loader එකක් නෙවේ දෙකක්ම දෙන්නයි ...
හායි යාලුවනේ .. ඉතින් ඔන්න මම ආයෙමත් අවා ඔයාලට පට්ට නිව්ස් එකක් අරගෙන. මෙදා පාර දෙන්නේ යන්නේ ටිකක් අමුතුම වීඩිය වැඩක්. මේ පෝස්ට් එකේ ටොපික් කි පික් එකයි දැක්කහම හිත ගන්න පුලුවන්නේ මම ආද ඔයාලට දෙන්න යන්නේ මන් වගේම අහිංසක විදියට බ්ලොග් එකක් ලියන වෙබ් පිටුවක් කරන් යන අපේ ඇඩ්මින් යාලුවන්ටයි. හරි අපි එහෙනම් ඉස්සරහට යමුකෝ. ඔව්. ඉතින් යාලුවනේ ...
හරි යාලුවනේ ඔන්න මම ආයෙමත් අවා ඔයාලට අලුත්තම අලුත් නියම නිව්ස් එකක් හොයාගෙන. ඉතින් මේ පාරත් මම කියන්න යන්නේ මුහුණ පොතේ වැඩ කෑල්ලක් ගැනම තමයි එහෙනම් අපි ඉස්සරහට යමුකෝ නේද? හරි මෙන්න මේකයි යාලුවනේ කතාව ඔයාලා හැමීම වගේ මුහුණ පොතේ ඉන්නකොට අනිවා කරන දෙයක්නේ ඔය Chat කියන්නේ. ඉතින් මේ චැට් කරන කොට අපි ඉතින් කට්ටියටම යවනවානේ ඔයා එක එක ...