සල්ලි නැති කොමකට කොලු කොමට ඉදලා හිටලා ඉබ්බා දැම්මට දැන් ඉතිං ඉබ්බා දාන එක ඒ හැටි ගැලපෙන්නෙ නෑනෙ සමහරවිට... කකුල් දෙකටම කලිසං ගහලා ‍කොන්දොත් එක්ක හැප්පෙන එක ප්‍රොෆෙෂන් එකට එච්චර හරි මදි ගතියක් දැනෙනවා. අනික මොනවා උණත් වැරදි වැඩේනෙ....ඒ උනාට උං එක්‍ක හැප්පෙන්නෙ නැතුව ඉන්න ගියාම උනුත් එන්නෙ අපිට නිකට පාන්න... ඒ අපේ හැදිච්චිකම... රුපියල් 9 ක 19 ක දුරක් ...

ඇමතියාගෙ බේකරියට ගිය අන්තිම දා.... ඒලෙවල් කිට්ටු වෙද්දි ගෙදර පාඩම් කරනවට වඩා සෙට් වෙලා පාඩම් කරන එකේ ගතියක් තියෙනවලු.. අපි පොත් ටික අරන් බොහෝ දුරට යන්නෙ පිපියාගෙ ගෙදර... මොකෝ එහෙ කවුරුත් නෑ දවල්ට.. අපි පීපියාගේ ගෙදර එනවට ඌ වැඩිය කැමති නෑ.... අපි ආපුවාම ඌට වැඩකරන්න අමාරු කමටද ඌ කෑල්ලත් එක්ක මල් කඩන ඒවා අපි අනිත් ටැලිපෝන් එකෙන් අහන් හිටපු හින්දද මන්දා.... සුදුමල්ලියාත් එහෙට සෙටමොල් ...

මම කවදත් සමාජවාදියි..තේරුමනම් දන්නෑ..ඒත් ඒක එහෙම තමා..මම කැමති උනේ මං කන දේ ගෙදර අයත් කනවනම්..ඒකනෙ මං කකුලුවො ගෙනාවේ මන්නාරමින් ..හැබැයි ඉතින් ඒවායේ මස් නම් තිබුන්නෑ ගෙදර එනකොට..කටු ටික විතරයි..ඇයි යකෝ පැය අටක් විතර ඒක බෑග් එකක දා ගෙන ඇවිල්ලම මං ගාව මාලු ගදයි..ඉතින් ඒ හින්දා මම බෑග් එක බස් ඒකේ උඩ රැක් එකකට දාලා මගෙ නෙමෙයි වගේ ආවේ...බස් එකේ එවුන් ...

සමා වෙන්නලා... මම මේ තකහනියෙ කතාවක් දාන්න නෙමේ හදන්නෙ.... නරකයාගෙ ලොකු එකා අදුන්වලා දෙන්න... වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නරකයා... හැබැයි කුුප්පියා කිවුවාම තමයි හැමෝම දන්නේ.... වෙලාවක් තිබුණොත් ගිහින් බලන්න...ඔළුව ඔයේ...."සමනා මගෙ හොදම යාලුවෙක්..ඒ හින්දා අපි ආදරේට කියන්නෙ කුරයා කියලා. නම හැදුන විදියනම් මම දන්නෙ නෑ..කුරේ හිත හොද කොල්ලෙක්..ඔ්න මළගෙදරක දාන ගෙදරක පිරිතකට රෑ නිදිමරන්නෙ උගෙ ලොකු අම්මගෙ එකවගේ . අඩි 6ක් ...

කෙල්ල තරහ වෙලා මචන් ටුවර් එකේ මොනවද ගහන්නේ. දවස් හතම බොන්න ඕනනේ ගල් තමා ඉතින්......ඊට කලින් තිබ්බ ගොයින් ඩවුන් එකට ගහල වයර් වෙච්ච පාර තාම බඩු. ටයි එක දාපු එක හොඳට ගියා කබරයා පාර තව පොඩ්ඩෙන් ෂර්ට් එකේ තමා පිහින්න වෙන්නේ අල්ලන් හිටපු එකාගේ. බීල නටන වෙලාවේ කෙල්ලගෙන් ආපු කෝල් එක කට් වෙලා තියෙන්නේ "මේ වෙලාවේ මම කාර්ය බහුලයි මම පස්සේ කෝල් කරන්නම් ...

ජාතික.........මොකුත් නෑ මම මේ කියන්න යන්නේ. නොකිව යුතු දෙයක් එත් මේ වගේ දේවල් දැක්කම කට වහන් ඉන්න පුරුද්ද ඉස්සර ඉදන් මට නෑ... මේ ලඟදි රටේ වටිනා පුද්ගලයෙක් විශ්‍රාම ගියා .. යනවත් එක්කම එය පටන් ගත්ත ගොඩක් දේවල් වල රිබන් එක කපාගෙන නම බෝර්ඩ් එකට දා ගෙන තමා ගියේ. අපිටත් අහම්බෙන් වගේ ඕක හදන්න දවස් දෙකකට කලින් විතර ඔතන්ට යන්න සෙට් උනා. යනකොට ...

ප‍්‍රියන්තිකා කියන්නෙ ටකරමක්...!! ටුටුවගේ අක්කා වගේ... ටුටුවා මරිවැඩ කරොත් කරන්නෙ ප‍්‍රියාට.. කරන්නෙ නන්දයත් එක්ක...පන්තියෙ අන්තිම පේළියේ එක පැත්තක කොනක ඉන්නෙ නිර්මාල්... ඊටපස්සෙ ටුටුවා... ඊට පස්සෙ නන්දයා... නිර්මාලයා ලොවෙත් සත්‍යය පේ‍්‍රම බෘංග රාජයා.. ඌ කෙල්ලෙක්ව දාගෙන හිටියා 11 වසරෙ.. මුං දෙන්නගේ පට්ට ලවු එකක් තිබ්බෙ.. දවසක් මායි ලෝකයායි බූරූ ගගහා හිටපු වෙලාවක මර ලතොනි සද්දයක් එනවට බලද්දි ප‍්‍රියන්තිකා බෙරිහං දෙනවා... අර ...

මට එදා ටුටුවා හම්බෙලා ඉස්කොලේ කාලේ වෙච්ච ආතල් ටිකක් එහෙම මතක් කලා........ වැඩේ කියන්නේ මට ඔ්වා සුටුස් ගාලා අමතක වෙන එකනේ.... මම ඉතිං ඌට කිවුවා "ඔය කතා ටික ලියලා එවපංකො.." කියලා "ඔව් ඔව් මට හොඳ...ට ටයිපිං පුළුවංනේ.. මට පුළු පුළුවං වෙලාවට උඹට පුක දෙන්නං.." කියලා බැන බැන ගියා... අනේ අපරාදේ කියන්න බෑ.. කතා දෙකක් තුනක් ලියලා එවලා තිබ්බා... මේකත් එයින් ...

ටුටුවා යි නන්දයයි මතකද...??? නෙදකිං ටුටුවා යි නන්දයයි මතකද... මෙ දෙන්නා තමයි කතාවේ චරිත ටික.... මේ ළගදි ටුටුවා සෙට් වෙලා අපේ අම්මටත් එක්ක හොඳ කිවුවා මන් උන් ගැන බ්ලොග් එකේ දානවා කියලා... කොහොම හරි අළුත් ආරංචි ටිකකුත් හම්බුණා.. මේ වෙලාව මදි කාලේ නිවාඩුවක් දාගෙන හරි මේ ටික ලියන්න හිතුනා.... මෙන්න කතාව උගෙ වචන වලින්ම..... "මමයි කොටියායි දවසක් අහම්බෙන් වගේ නන්දෙලාගෙ ගෙදර ගියා අයි.ආර්.සී.කාරයො හතර දෙනෙක් ...

තැන කදුරුවෙල කොළඹ බස් එකක්.. වෙලාව පස්වරු 2:00 මා සිටි එම බසයට ගොඩ වැදුණු හාමුදුරු නමක් බස් එකේ පිරිස අමතනු දුටු මගේ සවන් එදෙසෙට යොමු කළෙමි.. බස් රියෙහි ස්පීකර හරහා එන මළකඩ සින්දුව අතරින් මට කඩින් කඩ ඇසුණු ඒ කතාව මෙසේ ගළපා ගතිමි..."තෙරුවන් සරණයි පිංවතුනි.. මම මාතර යන ගමන්... මගේ ළග රුපියල් 120ක් තියෙනවා බස් ටිකට් එක 410.. මට ඔබතුමන්ලා ...

අත්හිටවීම.... වියුණු තරු අතර නොවන රන් සළු විසුරුනද දෙතොලට හොරාරිදුන හිස තුරු මඩල සනසන සුසුම් වැල නොමළ......මා සිත පුරා.....මුල්ම දින නුඹ හා බැඳුන..එදා සිට මේ අද පවා සුලඟ කිසි දින කිවේ නැත මට මා සෙව්වේ ඒ නුඹ තමා සිතට සිත එක තැන්ව ගිය කල සිහින රූ සිතුවම් වෙලා නුඹ සෙව්ව .. දෑතක ඇඟිලි මට මා පවා සීමා කළාඑපා මට එපා නුඹ ...

වෙසක් බලන්න යන්න කලින් ෆේස්බුක් එකෙන් මැක්සා කතාවක් දැක්කා... "ඇයි අද වගේ දවසකවත් තෙරුම් ගන්නේ නැත්තෙ.. අද තිලෝගුරු බුදු පියානන් වහන්සේගේ සම්බුද්ද තෙමගුල සිහි සිදුවෙච්ච උතුම් දවස. ඒත් බෞද්ධ රටක් වෙච්ච අපේ රටේ මගේ යාලුවෙත් බොහෝ දෙනාත් සුබ පතනව,," සුබ වෙසක් මන්ගල්‍යක් වේවා" එහෙම නැත්නම් Happy wesak day කියල.. ඇත්තටම මේ හැත්තට පිස්සුද.. එහෙම ප්‍රාර්ථනා කරපු අයට කියන්න තියෙන හොදම ...

යාළුවෝ ඇතුවත් බැරි නැතුවත් බැරි වෙලාවල් තියෙනවා.. පොඩි පිස්සුවක් කෙලින්න රස්තියාදුවක් ගහන්න.. වලියකට.. ඇයි කෙල්ලෙක් සීන් කරගන්න.. බොකක් සෙට් උණොත් කියන්න වේන්නෙත් යාළුවෙකුටම තමා... එකපාරක් ලොකයා කියලා එකෙක් හන්දා බයික් එක හැතැම්මක විතර තල්ලු කරන් පොලිසි ගියා...ජයායි මායි.. අනුන්ට සීනි කිරන්න තිරිකුණාමලේ පැත්තෙ ගියපු දවසක රු 12ට විතර ටවුන් එකේ නැවතුනා දවල්ට කන්න.. ඇරලා තිබ්බ එකම කඩේට ගොඩ වැදිලා අතේ ...

අර කෝස් මේ කෝස් කර කර හිටපු කාලේ ප‍්‍රැක්ටිකල් වලට එක එක සයිට් වලට වාර්ථා කරන්න ඔනේ කාලයක් ඒක.. සෙට් එක සතියක් මේ සයිට් එකේ හිටියොත් ලබන සතියෙ තව එකකට යන්නත් ඉඩ තියෙනවා... එහෙම උණාම සින්නෙක් හරි කවුරු හරි එකෙක්ව එක්ක ගිහින් තැන පෙන්නලා එනිත් එවුන්වත් එක්ක හෙට ඉඳන් එන්න කියන එක තමයි සිරිත...අපේ කරුමෙට පාර බලාගෙන එන්න ගියේ පොයියා.. ...

කලිං කැල්ලත් බලලාම එන්න නැත්තං තේරෙන්නෙ නැතිවෙයි.."මම එදා ඉටිපන්දම් අනංමනං ටිකක් පෙට්ටියක දාගෙන එද්දි අර පටු බිත්තිය ගාවින් මාව පිටිපස්සෙන් ඇවිත් බදා ගත්තා... බලද්දි මේජර්." "මං ඔක්කොම ටික බිමදාලා අනිත් පැත්ත හැරිලා දුන්නා කොහොමද දන්නවද.... හැබැයි මට බය හිතුණා.... මොකක් උණත් ඌ සීනියර් ඔෆිසර්නේ..... මම කෙළින්ම දුවලා ගිහින් නැවතුනේ මේජර් කරුණාරත්න ගාව... ඌ එළ අපිට කතා කරේ පුතා කියලා.. ...

ආමි කාරයා නොහොත් රස්තියාදුකාරයා පොඩිකාලේ සිටම දෙමවුපියන් අපගැන තැබූ විශ්වාසයට පිං සිදුවන්නට ගමෙහි හැම අස්සක් මුල්ලක සිටින විවිධ තරාතිරම්වල මිනිසුන් සමග ආශ‍්‍රය කිරීමට හැකියාව ලැබුණි. අවශ්‍යයෙන්ම හොඳට හො නරකට ස්වයං සමාජ අධ්‍යනයකට අපව යොමු කරවීම, දැන් සිටින තත්වයට හේතු වූ සිදධාන්ථයකි.. මාගේ හා සහොදරයාගේ යහළුවන් සමග "ගැන්සි ගැහිමෙන්" පොල්ගස් නැගිමේ සිට පිහිනීම හා සාමාන්‍ය පෙල ගණිතයට ඒ සාමාර්ථ දැක්වීම දැක්වීම දක්වා හපන්කම් පෙන්වීමට හැකි ...

රෙස්පට්..කෙල්ලෝ .... ඔය අපේ පන්තියේ ඒ කිව්වේ අ.පො.ස. උ/පෙ මැස් පන්තියේ හිටියා කෙල්ලෝ හය දෙනෙක් එකෙක් හිටියා හොස්ස ලඟින් බල්ලෙකුට වත් යන්න බෑ මල පයිනවා.. ඕකි තමා ඉතින් අපිත් එක්ක පොර කාල බත් එකක් කන්න එන්නෙත් කොස්ස අරන් පස්සෙන් පන්නන්නෙත් ඒ වගේම ගඩොල් භාග වලින් ෆිට් එක වැඩි කමට ගහන්නෙත්. ඕකිට නමක් දාන්නත් එපයි එක නිසා අපි එයාට ප්‍රියා කියමුකෝ. ඕකි ...

නිදහස් අධ්‍යාපනය  -  මට හිතෙන දේ මේක ලියපු ගමන් අම්බානෙකට බැනුම් අහන්න වෙයිද දන්නේ නෑ.. මේක මගේ දර්ශනය නිසා සමා වුව මැනව. ඉස්සල්ලාම මා ගැන කියා සිටීම සුදුසු යැයි සිතමි.. මම අ.පො.ස. උ/පෙ දක්වා නිදහස් අධ්‍යාපනයේ සුව වින්දෙමි. ඉන් පසු පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක උසස් අධ්‍යාපනය හදාරමින් සිටියදී මාගේ අසාමාන්‍ය ග්‍රහ පිහිටීමේ පල විපාකයක් විදියට මට නැවතත් ගමන වෙනස් කොට වෙනත් දෙයක් ඉගන ගැනීමට සිදු විය. ...

මුරුගසං වැසි මැද.. තනිවූ වවුලුව.. මාන කබායට සැගව කපුටු උන් කෙළි බලා ගිණිගත් හිරුයෙන් දැන ගනිවු. තෙපි රැවටිලා උං රංචු එනතාක් තනි රැක තනිවෙලා හැඩුම් සද්දෙට පාර හොයාපන්.. තොපේ උන් දැවෙනකල් නොසිට නැගිටලාමාන කබාය=උපාධි කෝට් එක ...

මේකත් ඔය ලස්සන දවසක වෙච්ච දෙයක් . අපි ඉස්කෝලේ ගිහින් ඉවරවෙන්න මාස අටක් විතර තිබුනේ....... මමයි නරකයි ඉස්කෝලෙට පොඩ්ඩක් කලින් ආපු දවසක්... එනකොට උදේ දහයට විතර ඇති.. අපි එනකොට වෙන්න ඕනේ ඔක්කොම වෙලා ඉවරයි . අපේ පන්තියේ හිටියා පට්ටලයා කියලා ඩයල් එකක් ඇති විශේෂ ඩයල් එකක්. කතාව කියන්න කලින් මූ ගැන විස්තරයක් කිව්වේ නැත්තන් වැඩක් නෑ වගේ...උස අඩි හතරයි දසම ...

Previous Page