දානය උතුම් වූ පුණ්‍යකර්මයකි. දස පුණ්‍යක්‍රියා වල මුලටම එන්නේ ද දානයයි. දාන, සීල, භාවනා, පත්තිදාන, පත්තානුමෝදනා, ධම්ම දේශනා ,ධම්ම සවන,වෙය්‍යාවච්ච, අපචායනය, දිට්ඨුජ කම්ම එමෙන්ම පුද්ගලයෙකු ශ්‍රේෂ්ඨත්වයට පත්කරන පාරමිතාවන් අතරින් ද මුල් තැන හිමිව ඇත්තේ දානයටයි. “දානං සීලංච නෙක්ඛම්මං ප්‍රඥා වීර්යේන පාරමං ඛන්ති සච්ච මධිට්ඨානං මෙත්තු පෙක්ඛා ඉමේ දස“  බුදුරජාණන් වහන්සේ විසින් රාජ්‍ය පාලකයන් විසින් තම […] ...

පළමු කොටස සඳහා මා මිත්‍ර බුවා කලින් ලිපියේ දී මතක් කල පරිදි “වෙළඳ ඒකාධිකාරය Monopoly“ නම් තවත් සංකල්පයක් පිලිඉඳව අවධානය යොමුකිරීම වැදගත්ය. මදකට සිතන්න Xනගරයේ පොල් වෙළදාම සඳහා සිටින්නේ පියදාස මුදලාලි පමණක්ම කියා. ඔහුට පොල් ගෙඩියක මිල නියම කිරීමට අසීමිත නිදහසක් ඇත. මක් නිසා ද යත් මිල කීයක්වුව ද අත්‍යාවශ්‍ය භාණ්ඩයක් බැවින් පාරිභෝගිකයාට  පියදාසගෙන් ම [...] ...

[W3Lanka හි පලවූ ලිපියකට ප්‍රතිචාර ලෙස දැක්වූ උදිත ගේ අදහස ට පිලිතුරක් ලෙස මේ ලිපිය ලියැවේ.] වෙලඳපොල තරගකාරීත්ව නිසා පාරිභෝගිකයන්ට උපරිම වාසි ලැබෙන බවට මා මිත්‍ර උදිත තර්ක කරයි. ඒ සඳහා ඔහු උදාහරණ ලෙස ගන්නේ ලංකාවේ ජංගම දුරකතන  සේවා සපයන සමාගම් අතර ඇති තියුණු තරගකාරීත්වය නිසා ජංගම දුරකථන ගාස්තු අඩුවීමයි. වෙළඳපොල තරඟකාරීත්වයේ ස්වාභාවය හඳුනාගැනීම සඳහා අපි උදාහරණයක් ගමු.  [...] ...

විදුලි බිල වැඩිවීම ජනතාවට දරාගත නොහැක. ඒ ගැන වාදයක් නැත. වැඩි කල ආකාරය ජුගුප්සාජනකය (එකවර වැඩි නොකර ජනතා අදහස් විමසුවේ මොන ඇන්නෑවකටද?) නමුත් විදුලි මිල පිලිබඳව පුද්ගලිකව මවිසින් කල විස්තරාත්මක නොවන ලඝු විමර්ශනයකට අනුව පැහැදිලිවන්නේ විදුලි බිල වැඩිවීම රටේ සමස්ථ ආර්ථික අර්බුදයේ ම කොටසක් බවයි.සැබැවින් ම මාසික පරිභෝජනය ඒකක 90 ට අඩු පාර්භෝගිකයන් ගේ විදුලි [...] ...

ලැබුවා වූ අලුත් අවුරුද්දේ වැඩ අල්ලන්නේ කොහොමදැයි කල්පනා කරමින් සිටි මහරජතුමාට එකපාරටම කල්පනා වූයේ කොරියානු අර්බුදයට මැදිහත් වුනොත් කොහොමදැයි කියාය. අතීතයේ දවසක ජපානය ද මෙවන් යුද්දෙකට පැටලෙන්න ගිය මොහොතේ තමාගේ අතිජාත ගුරු පප්පා මහරජතුමා, “නහී වේරේන වේරානී” යන ධම්මපද ගාථාව දෙසා ඒ යුද්ධය නතර කළ බවට වූ කතාවක් මහරජතුමා ගේ සිහියට ආවේය. ඒකට තෑග්ගක් හැටියට [...] ...

ලැබුවා වූ අලුත් අවුරුද්දේ වැඩ අල්ලන්නේ කොහොමදැයි කල්පනා කරමින් සිටි මහරජතුමාට එකපාරටම කල්පනා වූයේ කොරියානු අර්බුදයට මැදිහත් වුනොත් කොහොමදැයි කියාය. අතීතයේ දවසක ජපානය ද මෙවන් යුද්දෙකට පැටලෙන්න ගිය මොහොතේ තමාගේ අතිජාත ගුරු පප්පා මහරජතුමා, “වෛරයෙන් වෛරය නොසන්සිදේ“ යන ධම්මපද ගාථාව දෙසා ඒ යුද්ධය නතර කළ බවට වූ කතාවක් මහරජතුමා ගේ සිහියට ආවේය. ඒකට තෑග්ගක් හැටියට [...] ...

අවිවේකය බ්ලොග් ලිවීමට දිගින් දිගටම භාදා කරයි. කාලීන මාර්තෘකා වලට සිතෙන් කටුගෑ ලිපි කීපයක් ම කල් ඉකුත් වී හමස් පෙට්ටියේ ය. කෙසේ වුවද බ්ලොග් ලිවීම කිසිසේත් ම අත් නොහරිමි. ඉක්මනින් ම අලුත් මාර්තෘකාවකින් මුණගැසෙමු. එතෙක් පිළිගන්න මේ පැතුම් ! ...

මාතලන් ගේ ලිපියකට ප්‍රතිචාරයක් ලෙස බුවා දැක්වූ අදහසක තිබූ පහත වාක්‍ය ඛණ්ඩය දැක ඇතිවූ කම්පනයෙන් මෙම ලිපිය ලියැවේ “සිරිමා විසින් අන්ත ගෝත්‍රික ජාතියක් බවට ඇදගෙන යමින් තිබු රට” සිරිමා බණ්ඩාරණායක මැතිණිය ප්‍රමුඛ සමගි පෙරමුණ රජය මෙරට ගෙන ගියේ අනාගතයටයි. වෙන කවරදාකටත් වඩා අනාගතයටයි. ඒ කෙසේදැයි අප එකින් එක කරුණු විමසා බලමු. 1972 ආණ්ඩුක්‍රම ව්‍යයවස්ථා සංශෝධනය [...] ...

අල්ලපු ගෙදර ලොකු අයියා දුන්    මහරූ තෑගි රැසක් ඇත අප පින් බිම        ඇතිරූ ඒ හැම තෑගි පරදා අප සිත්              පෑරූ මරාලයක් ඇත මේබිම හෙලු        රුහිරූ නවසිය අසූඅට වන විට රටම            පෙලූ කොටි සටනකට උත්තර ලෙස     [...] ...

අල්ලපු ගෙදර ලොකු අයියා දුන්    මහරූ තෑගි රැසක් ඇත අප පින් බිම        ඇතිරූ ඒ හැම තෑගි පරදා අප සිත්              පෑරූ මරාලයක් ඇත මේබිම හෙලු        රුහිරූ නවසිය අසූහත වන විට රටම            පෙලූ කොටි සටනකට උත්තර ලෙස     [...] ...

ලසිත් මාලිංග වීරයකු කලේ ජනමාධ්‍යය යයි කීම, ජනමාධ්‍යයේ ස්වයං අධිතක්සේරුව පිලිබඳ කදිම නිදසුනකි. නලුවෙකු, ගායකයෙකු, හෝ සමහර විට දේශපාලකයෙකු, හෝ ජොතිර්වේදියෙකු සමාජයේ ඉහලට ඔසවා තැබීමේමී හැකියාවක් ජනමාධ්‍යය සතුව ඇතිමුත් ක්‍රීඩකයෙකු එලෙස ඉහලට එසවීමට ජනමාධ්‍යය සතු ශක්‍යතාව විවාදාපන්නය.මක්නිසාද  යත් ක්‍රිකට් හෝ මොනයම් ක්‍රීඩකයෙකු සමාජයේ ලබන ප්‍රතිරූපය තනිකරම පාහේ ඔහු ගේ කුසලතවය මත ගොඩනැගෙන්නක් බැවිනි. ලංකවේ ජාත්‍යන්තර මට්ටමෙ [...] ...

ලසිත් මාලිංග වීරයකු කලේ ජනමාධ්‍යය යයි කීම, ජනමාධ්‍යයේ ස්වයං අධිතක්සේරුව පිලිබඳ කදිම නිදසුනකි. නලුවෙකු, ගායකයෙකු, හෝ සමහර විට දේශපාලකයෙකු, හෝ ජොතිර්වේදියෙකු සමාජයේ ඉහලට ඔසවා තැබීමේමී හැකියාවක් ජනමාධ්‍යය සතුව ඇතිමුත් ක්‍රීඩකයෙකු එලෙස ඉහලට එසවීමට ජනමාධ්‍යය සතු ශක්‍යතාව විවාදාපන්නය.මක්නිසාද  යත් ක්‍රිකට් හෝ මොනයම් ක්‍රීඩකයෙකු සමාජයේ ලබන ප්‍රතිරූපය තනිකරම පාහේ ඔහු ගේ කුසලතවය මත ගොඩනැගෙන්නක් බැවිනි. ලංකවේ ජාත්‍යන්තර මට්ටමේ [...] ...

(සිංහලය මුලුමනින් ම සුදු අධිරාජ්‍යයට නතුවී පසුගිය මාර්තු දෙවෙනිදාට වසර 198 කි. මේ සටහන ඒ වෙනුවෙනි) බ්‍රිතාන්‍ය කිරීටයට යටත් වීමට පෙර මෙරට පැවතියේ ස්වයංපෝෂිත ආර්ථිකයක් යයි කියනු ලැබේ. එහි අදහස  නම් තම මූලික අවශ්‍යතා තමා අවටින් සපයා මෙහි ජනයා දිවි ගෙවූ බවයි. යටත්විජිත යුගයට පෙර අපරටේ ජනතාව සුඛෝපභෝගී කුවේර ජීවිතයත් ගතකළේ යයි කීමට මම ඉක්මන් [...] ...

(සිංහලය මුලුමනින් ම සුදු අධිරාජ්‍යයට නතුවී පසුගිය මාර්තු දෙවෙනිදාට වසර 198 කි. මේ සටහන ඒ වෙනුවෙනි) බ්‍රිතාන්‍ය කිරීටයට යටත් වීමට පෙර මෙරට පැවතියේ ස්වයංපෝෂිත ආර්ථිකයක් යයි කියනු ලැබේ. එහි අදහස  නම් තම මූලික අවශ්‍යතාවන් තමා අවටින් ම සපයාගෙන මෙහි ජනයා දිවි ගෙවූ බවයි. යටත්විජිත යුගයට පෙර අපරටේ ජනතාව සුඛෝපභෝගී කුවේර ජීවිතයත් ගතකළේ යයි කීමට මම [...] ...

[ලේඛකයා  Holiday blogger කෙනෙක් බවට බවට පත්ව සිටින නිසා කල් ඉකුත් වූ මාර්තෘකාවක්  ගැන ලිවීම පිලිබඳව  පාඨකයෝ සමාවෙත්වා.] මුලින් ම කිව යුත්තේ ලේඛකයා උපන්දා සිට අත්දැක තිබූ බිහිසුණු ත්‍රස්තවාදය මෙරටින් තුරන් කිරීමට ද, වේලුපිල්ලේ පිරබාහිරන් නමැති හිත්පිත් නැති ඝාතකයා විනාශ කිරීමට ද ශ්‍රී ලංකා රජය සහ ආරක්ෂක හමුදාවන් දියත් කළ මානුශික මෙහෙයුම සහ එහි ජයග්‍රාහී [...] ...

මේඝය සිංහල බ්ලොග් ප්‍රහේලිකා 6 රවි සහෝදරයා නිවැරදිව විසඳුවා (සුභපැතුම් !). කෙසේ වුවද අද නිවැරදි විසදුම මෙලෙස පලකරමි. අලුත් ප්‍රහේලිකාවක් සමග වෙනත් දිනෙක හමුවෙමු. ...

Previous Page