''LIFE........'' It's a beautiful thingthat god given to uswhen god gave somethinghe their to be fair in everythingso.........; Everyone teals lifein different wayssimply.........; just like a bed ofroses;beauty of aeffluent also a peck ofthorny..Yes......; Anyone can expressanything about ''Life''But.........;I THINK LIFE is forenjoy-not forsuffering enjoyersuffering is your choiceso feel it..........

''සිනහව.........'' මගෙ හ්ඩිවියට හමුව ඇත බොහො මිතුරන්නමුත් ඔබ, කලාතුරකිනි මට හමුවන්නෙකැමති වුනත් මා ඔබ සමග ඉන්නඅකමැතිද සබද මාලග සැමදා ඉන්න දයබර ''සිනාපොද''හිදිමි මම මග බලා''සිනහව''ඔබ එනතුරා........ ...

තුරුහිස් පැලදි කුසුමන් පැලදු කලටගොතනා පැයෙන් පැය කහවනු අඇගෙ වතටමදනා දෙනෙත් රතියෙන් වැහෙනා කලටබදිනා රුසිරු විහිදයි අඇය මුලු ලොවට...... සුලගට සැලෙන සලුපට අතරින් රින්ගා දලුලන පයොදරයන් සවිවර නන්වා කැලබෙන මුහුල අතරින් රැසෙලි රින්ගා කැලබෙන හදට ඔසුවකි කම්සැප ගන්ගා..... ...

කතර බිම් පසු කරනගිනියනින් අවිලි ගියමහ සිදු පරදවනඋදුලා වැලිකතර...............දුබල නෙතු මතපතනය වු ජල කදකසෙවනෙලි එපිල යනදිවියක්ම විල් තෙරකනොපෙනෙන සෙයාවකහ්ඩේඇස් මත අන්ද කල..........මුවාවක පිපසයඑපා සාපය දෙන්න නොපෙනෙන මිරිගුවට.............. ...

අහස් ගැබ පිපි නෙක තරු දෙස...........හොර හොරෙන් නෙතගින් බලාවලා අතරින් රහසෙ එබි එබිසුසුදු සදමල හිනැහුනා........සිනිදු සුදු මුදු සිහිල් පවනැල් හෙමි හෙමින් මුනු මුනු ගගා....සුදො සුදුවට පිපි දිදුලන කඩුපුල් වෙත ලන්වුන.....මටත් රහසෙම මෙ සොදුරු රැය වසරක අරබුම සනිටුහන් කලා....මහද පිරවු නෙක සිතුවිලි කෙම කෙමෙන් ගි පද වුනා........සුබ සිහින පිරි පැතුම් ඉටුවන වසරකට සුබ පැතුම් ගෙනා........ ...

ඔබගේ දැත් දොතින් බදන මමහෙඩුවෙමි පොඩි දරුවෙකු මෙන් හැර නොයන්න කියා........නමුදු, ඔබ මා නෙතු හඩවා... වෙනකෙකුගෙ දැත් අල්ලාගෙන..ගමන් කරනු මා දුටුවෙමි.. ඔබ,මා දුටු විලස., මගේ දැත් දොතින් බදනවිත්හඩනු ඈයි කිම මට කියන් කදුල නුබ............ ...

ලස්සන වසන්තයක්....තිබුනා....මතකයිදෙහදක් ආදරයෙන් බෑදුනා.....මතකයිසෙනෙහෙන් බෑදිලා....සතුටින් වෙලිලා.....පෑතුමන් පුරලා....ආදරයම විදලා.........දයිවයේ සරදමින්....වෙන් වූවා...... මතකයිඅද වාගේ..........................අප හමු වූ තෑන්වල.....අප ඈවිද ගියපු මග.......ලස්සන මල් පිපිලා.....අපි වෙනුවෙන්........ඒ ලස්සන මල් වෙත......සමනල්ලු එන්නේ නෑ......උන් බලන් ඉන්නවා....... ආයෙත් අපි එනකම්..........ප්‍රේමය සිතින් දරාගෙන..... අප වෙන් වී ගිය දින......සද තරු හෑඩුවා...... අපේ නමින්............ඒ නොමියෙන සද තරු....සෑමදා ලොවට කි

මහා හිස්බවක් වසාගෙන සිටිවියලි නෙත් යුගබුද්දියෙන් තෙත් කොටදිවිය සෑනසුමටඅදිශ්ටානය,ශක්තිය දුන්නේ ඔබ නොවේද?පුරන් වු ජීවිත කෙතඅද්යාපනය නෑමෑති බීජයෙන් අස්වද්දාරටට වෑඩදායී පලයක් බිහිකිරීමෙහිලානොවිසුලුව නොපමාව කටයුතු කලමගේම ආදරබර, ගුරුමව්වරුනි, පියවරුනිඔබ ගුනකද වචනයට නෑගිය නොහෑකි වුවදඔබ කල මෙහෙය අපමනයි.................කිසිදාක අපසිත් නොබිදින ඔබ මානවයා අතර ඈත්තාවු දෙවියන්ය..................... දිසාපාමොක්ලා සිටින යුගයකඅප සිතුම් පෑතුම් හෑදින මහෝශදයන් විලස කටයුතු කල ඔබ..................යෙහෙත් කල් වෑජබෙන්නටපතමි මම ඔබේම ද

ඉගෙනගන්නවා කියන එකත් කජු කනවා වගේ පහසු නෑඑ උනාට එහෙම හිතන අයත් ඉන්නවනේ.........හෑබෑයි ඒ අය නම් ලිදේ ඉන්න මෑඩියො වගේ....පොර කුකුල්ලු වගේ මිනිස්සු ඉන්නඅපේ රටේවෑඩියෙන්ම සිද්ද වෙන්නේඋල්පන්දම් දෙන එකම නේද?ඒ විතරක්ද'...?අපේ රටේ සමහර දේශපලකයො අහි0සක ජනතවටපොලව පෑලෙන බොරු කියනවා...තවත් සමහරු..;මුරු0ගා අත්තේ තියනවාඅනේ අපටත්,රටටත් ගිය කලක්ගොලුබෙලි ගමනින් ස0වර්දනය වන රටටලගදිමකන කොකා හඩාව්ද...? ...

හිරු නෑති අහසට තියේද ලස්සනමල් නෑති ගසකට පල නෑත කිසිදිනහෑඩරුව දනබල තිබුනත් සෑමවිටඔහු නෑත පරිනත ඉගෙනුම නෑතිකලඉගෙනුම තිබුනද පලනෑත නිසිකලඑනමුදු බස හෑසිරුමටද ඔත්පලනෙක නෙක බස තිබුනද ලොව හෑමතෑනහෙල බස නෑති දන නෑත කිසි පරිනත ...

'දෑනුම' ආකල්ප කුසලතා අරමුනු කරගනිමින්......... 'අද්යපනය'නම් සප්ත මහා සගරය කලබවමින්....... 'උපාදිය' නම් මුතු මෑනික ගන්නට.....උත්සුක වන මල් කෑකුලක් බදු වු මා දිවි කතරට........... නිකුශ්ට විශම සමජයක් තුල අහින්සක මුව පෑටවකු විලස... දෑනුම නම් පිපාසය සිදුවාගන්නට...... සිහිල් දියබිදක් බීමට ....මා හට නිරතුරුව ඈපකෑප වී පසුපසව හිද.... ඒ ශිල්ප සයුර කලබාලන්නට උපකාරී වන....... සෙනෙහ්බර මා මෑනියනි;පියනනි,... ඔබ උතුම් මව් පිය යුවල පිනෑති ...

පටන් ගනිමි මෙ ලෙසින්ලියන්නට අලුත් දෙවල්කව්ද එන්නෙ බලමින්බලන්නට මා ලියනා දෙවල්

Previous Page