vb 6 ඉගෙන ගන්න අපුරු වීඩියෝ ඒකතුවක් හමුවුනා. මුල සිට සරළව කියාදෙන මෙම වීඩියෝ ටිකේ තියෙන වැදගත්කම නිසාම මේ විදියට ඔබටත් ඒ වෙත යන්න මග පෙන්වන්න හිතුවා.මෙම වීඩියෝටික හදලා තියෙන්නේ චින්තක දේශප්‍රියයි. ...

මේ වීඩියෝ එකත් අන්තර්ජාලයෙන් උපුටාගත්ත ඒකක්. මේක හදලා තියෙන්නේ නුවන් අබේසිංහ. මෙකෙන් සරළව උපසිරසි සාදාගන්න ආකාරය පිළිබඳව දළ අදහසක් ලබා ගන්න පුළුවන්.

php භාවිතය පිළිබඳව සාකච්ඡා කරන මෙම post පෙළේ පළමුවැන්නයි මේ. මෙහිදී අපි xampp server එක අපගේ පරිගණකයේ ස්ථාපනය කර ගන්නා ආකාරය පිළිබඳව සාකච්ඡා කරනවා.ඒ අනුව අපගේ ඉදිරි කටයුතු සඳහා xampp server එක ඔබගේ පරිණකයේ ස්තාපනය කර ගන්න. පහත වීඩියෝව ආධාර කර ගන්න.මීළග වීඩියෝවෙන් අපි මෙම server එක මුල් වරට භාවිතා කරන අයුරු විමසා බලමු. ...

PHP Programming පිළිබඳව ලියවෙන මෙම ලිපි පෙළ මේ පිළිබඳව ඉතාමත් සරළ සහ මූලික දැනුමක් ලබා දීම වෙනුවෙන් සකස් කරනු ලැබූවකි. PHP Programming ගැනPHP කියලා කියන්නේ Server-side scripting Language එකක්. ( මීට අමතරව Client-side scripting Languages කියලත් තියෙනවා. ඒ තමයි JavaScript) PHP කියන්නේ Server-side scripting Language එකක් වීම නිසා අපට ඉතාමත් පහසුවෙන් MySQL Databases මෙයත් සමග භාවිත කිරීමට හැකියාව ලැබෙනවා. මේක ...

පරිගණක දෙකක් භාවිතා කරලා නෙට් වර්ක් එකක් හදාගන්න ආකාරය පිළිබඳව තමයි මේ ලිපියෙන් ඉදිරිපත් කරන්නේ.මේ සඳහා කේබල් එකක් සකස් කර ගන්න ඕනි කියලත් මතක තියා ගන්න. එය කර ගන්නේ මෙහෙමයි.මෙම වීඩියෝවෙන් වින්ඩෝස් xp සමග මේ වැඩේ කර ගන්නා ආකාරය තමයි පැහැදිලි කෙරෙන්නේ.මෙම දෙවනි වීඩියෝවෙන් වින්ඩෝස් 7 වලදී මෙම කාර්යය කොහොමද කර ගන්නේ කියලා පැහැදිලි කෙරෙනවා.මේ පිළිබඳ අපැහැදිලි තැනක් තියෙනවා නම් ...

මෙම You tube අඩවියත් මට අන්තර්ජාලය සැරිසරද්දී හමුවුන එකක්. එහි තියෙන වීඩියෝ අතර බ්ලොග් එකක් හදාගන්නා අකාරය පැහැදිලි කරන මෙම වීඩියෝ කීපය අලුතින් බ්ලොග් එකක් හදාගන්න හිතාගෙන ඉන්න අය වෙනුවෙන් මෙසේ ඉදිරිපත් කරනවා. මෙම අඩවියේ නම තමයි 'VisualTUT.com'වැඩි විස්තර සහ බ්ලොග් සම්බන්ඳ මාතෘකා 12ක් සම්බන්ද වීඩියෝ නැරඹීම සඳහා මෙතනින් ඇතුල් වන්න. ...

එදිනෙදා වැඩ කටයුතු වලදී අපට අතිශයින් වැදගත් වන මෘදුකාංග ගණනාවක් තියෙනවා. ඒ අතර Auto CAD කියන මෘදුකාංගයට විශේෂ වැදගත්කමක් ලැබෙනවා.මෙම මෘදුකාංගය පිළිබඳව සිංහලෙන් ඉගෙනීමට තියෙන අවස්ථාවන් විරලයි. ඒ නිසාමයි මට හමුවුනු මේ අඩවිය ගැන ඔබට කියන්න හිතුවේ.මේ අඩවියේ නම් Sinhala Tuto . එම අඩවියෙන් Auto CAD 2010 මෘදුකාංගයේ වෙනස්කම් හඳුන්වාදෙන වීඩියෝ දෙකක් මේ සමඟ ඔබට වැදගත් වෙයි කියලා හිතුන නිසා ...

මේම වීඩියෝ එක අන්තර්ජාලයේ සැරි සරද්දී මට හමුවුන වීඩියෝ එකක්. එහි තියෙන තාක්ෂණික වැදගත් කම නිසාම නැවත ඉදිරිපත් කරන්න හිතුවා.මේක නිර්මාණය කරලා තියෙන්නේ වීඩියෝ කතා කියන you tube අඩවිය. ...

විචල්‍යයන් භාවිතය පරිගණක ක්‍රමලේඛණයක් ලිවීමේ දී අතිශයින් වැදගත් කාර්යයකි. ඒ නිසාම අපි මෙම භාෂාව අධ්‍යයනය කිරීමේ දී මෙම සංකල්පය ඉතා හොඳින් අවබෝධ කරගෙන සිටීම වැදගත් වෙනවා.මෙම වීඩියෝවෙන් මම පැහැදිලි කරනුයේ කොහොමද අංක සහ අකරු විචල්‍යයන් විදියට පයිතන් භාෂාවේ දී භාවිත කරන්නේ කියලා.This is introduction of using Variables in Python 3.3 ...

අද පයිතන් පාඩම් මාලාවේදී අපි කතා කරන්නේ Strings පිළිබඳවයි. Strings එහෙම නැතිනම් Text කොහොමද පයිකන් භාෂාවේ දී භාවිත වන්නේ කියලා අත්හදා බලන්නයි යන්නේ. ඒ සඳහා පහත වීඩියෝව වෙත යොමු වන්න. This video is a Demonstration about using Strings in Python 3.3 ...

අපි සාමාන්‍යෙයන් හුරු වෙලා ඉන්න මෙහෙයුම් පද්ධතියට අමතර වෙනත් මෙහෙයුම් පද්ධතියන් පිළිබඳව දැන ගැනීම අත්දැකීම් ලබා තිබීම ඉතාමත් වැදගත්. මීට පෙරදී අපි කතා කළ විදියට මෙම අත්දැකීම් ලබා ගන්න ක්‍රම කීපයක් තියෙනවා.අපේ පරිගණකයට ස්ථාපනය කර ගන්න පුළුවන්. හැබැයි නොදන්නා මෙහෙයුම් පද්ධතියක් දා ගත්තම ඇතිවන තත්ත්වය ටිකක් අපහසුයි.එපා වෙන්න පුළුවන්.ඒ නිසාම අපි ඩුවල් බූට් විදියට දා ගන්නවා. එතකොට මෙහෙයුම් පද්ධති දෙකයි. ...

මීට පෙර ලිපි වල දී අපි කතා කළා සන්නිවෙදනය ගැනත් සන්නිවෙදනය සිදු කර ගන්නා විධි පිළිබඳවත්.අද අපි කතා කරන්න යන්නේ ඉතාමත් සරළව දත්ත සම්ප්‍රේෂනය වන ආකාර පිළිබඳවයි. මෙය මෙම ලිපියේ දී ඉතාමත් සරළව කතා කරන්නට බලාපොරොත්තු වන අතර ඉදිරියේ දී අපි ඉතා දීර්ඝ වශයෙන් මේ පිළිබඳව කතා කරනවා.This Tutorial is also describing some impotent facts about networking. To start studying ...

අද අපි ලිනක්ස් භාවිතා කරන්නන්ට අන්තර්ජාලය භාවිත කරන ආකාරය පිළිබඳවතමයි විමසා බලන්න යන්නේ. ඒ අනුව ලිනක්ස් වලදී කොහොම ද ඩොන්ගල් එකක් භාවිත කරන්නේ කියලා අපි බලමු. In this Video you can learn how to install a internet dongle in Linux. ...

අද අපගේ නෙට්වර්ක් පාඩමේ දෙවනි ලිපිය. මේ ලිපියේ දී තව දරටත් අපි නෙට්වර්ක් හැඳින්වීම තමයි සිදු කරන්නේ. This post is also Discuss about the topic of 'Introduction to Network'

අද සිට උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂය ඉගෙන් ගන්නා සිසුන් අරමුණු කරගෙන ලියවෙන පරිගණක ජාලකරණය පිළිබඳ ලිපි මාලාවේ පළමුවැන්නයි මේ.This document is about computer networking. ...

උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය හදාරණ ළමුන් ඉලක්ක කරමින් නිර්මාණය කර මෙම පයිතන් වීඩියෝ මාලාවේ දෙවැන්නේ දී අපි සාකච්ඡා කරනුයේ Python 3.3 shell එක භාවිතයෙන් ගණනය කිරීම් කර ගන්නා ආකාරයයි.To day we are discussing about the calculations in python language using Python 3.3 shell. Go through with it and let me know your comments. ...

මෙම ලිපියෙන් අපි නිදහස් මෘදුකාංග නැතිනම් විවෘත මෘදුකාංග වශයෙන් හඳුන්වන මෘදුකාංග පිළිබඳව නිවැරදිව හඳුනාගන්න උත්සාහ ගනිමු.In this post we discussed briefly about how to identify the Open source software. 01.Open Source (විවෘත කේත)සම්පූර්ණයෙන් විවෘතයි. source code එක ලබා ගන්න පුලුවන්. තමන්ට ඕන ඕන විදිහට වෙනස් කරගෙන තමන්ගෙ වගෙ පාවිච්චි කරන්න පුලුවන්.02.Closed Source (සංවෘත කේත)source files කාටවත් දෙන්නෙ නෑ. නිෂ්පාදකයා ගාව ...

Previous Page